2.0 යනුවෙන් හැදින්වෙන්නේ 2018 වසරේ තිරගත වූ ඉන්දිය දෙමළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ලයිකා නිෂ්පාදන සමාගම වෙනුවෙන් සුභාස්කරන් විසින් නිෂ්පාදනය කරන ලදි. එන්දිරන් චිත්‍රපට කලාවේ දෙවන මෙහෙයුම ලෙස මෙහි එන්දිරන් (2010) චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ සුපිරි නළු රජිනිකාන්ත්ගේ වසීගරන් හා චිට්ටි චරිත සමග අක්ෂේ කුමාර් ,ඇමී ජැක්සන්, , , යන අය ප්‍රධාන චරිතවලට පණ පොවති. මෙහිදී චිට්ටී නම් තහනමට ලක්වූ මානුෂ්‍ය රොබෝවරයා හා පක්ෂි රාජා නම් ජංගම දුරකතනවලට එරෙහිව මිනිසුන්ට විනාශයන් පමුණුවන රකුසු මිනිසෙක් අතර වන සටන ගැන මූලිකව ගෙන තිබේ. සංගීතයෙන් දායක වී ඇත.
ඉන්දිය රුපියල් කෝටි 543ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය ලොව අධික පිරිවැයකින් බිහිවූ ඉංග්‍රීසි නොවන චිත්‍රපට ලැයිස්තුවේ නවවන ස්ථානය ලබා ඇත. 2018 නොවැම්බර් 29 වනදා මෙහි 2D හා 3D චිත්‍රපටි හින්දි, තෙලිගු යනාදිය සමග භාෂා පහළොවකින් ලොව පුරා තිරගත විය. ප්‍රථම දින තිරගත වීමෙන් ඉන්දිය රුපියල් 117.34ක් හා සතියකින් කෝටි 520 ක ආදායමක් ලබා එම සතියේ ලොව අධිකම ආදායම් වාර්තාව තැබුවේය. චීනයේ 2019 වසරේ මැයි වලදී මෙම චිත්‍රපටය චීන භාෂාවෙන් ශාලා 56,000 ක තිරගත වීමට නියමිත ය.
2.0 | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. ශන්කර් |
නිශ්පාදනය | ඒ. සුභාස්කරන් |
රංගන ශිල්පීන් | රජිනිකාන්ත් ඒමි ජැක්සන් අක්ෂේ කුමාර් සුදාන්ෂු පාන්ඩේ |
සිනෙමාරූපණය | නිරාව් ෂාහ් |
සංස්කරණය | ඇන්ටනි |
සංගීතය | ඒ.ආර්. රහ්මාන් ක්වටබ් ඊ. ක්රිපා |
බෙදාහැරීම | ලයිකා නිෂ්පාදන සමාගම ධර්මා නිෂ්පාදන සමාගම ඒ.ඒ.ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය | 2018 දෙසැම්බර් 29 |
තිර කාලය | පැය 2ක් හා විනාඩි 27ක් |
රට | ඉන්දියාව |
පිරිවැය | ඉන්දිය රු. කෝටි 543 |
ආදායම | ඇස්ත. ඉන්දිය රු.කෝටි 800 |
චරිත
- රජිනිකාන්ත් වෛද්‍ය වසීගරන්, චිට්ටි හා කුට්ටි (කුඩා රොබෝවරයා) ලෙස
- අක්ෂේ කුමාර් වෛද්‍ය රිචඩ් - පසුව පක්ෂි රාජා ලෙස
- ඒමි ජැක්සන් නිලා (ගැහැනු රොබෝවරිය) ලෙස
- සුදාන්ෂු පාන්ඩේ බොහ්රා නම් තැනැත්තාගේ පුත්‍රයා ලෙස (දිනා)
- අදීල් හුසෛන් සන්නිවේදන අමාත්‍ය විජයකුමාර් ලෙස
- සනා (ඓශ්වර්යා රායි ගේ දුරකතන ඇමතුම) ලෙස
තිරගත වීමෙන් පසු.....
මෙම චිත්‍රපටය ලොවපුරා සිනමාහල් 2000ක හා ඉන්දියාවේ සිනමාහල් 6900ක තිරගත විය. ප්‍රථම දින තිරගත වීමෙන් ඉන්දියාවේදී සියලුම භාෂාවලින් ඉන්දිය රු.කෝටි 80ක් හා ලොවපුරා තිරගත වීමෙන් ඉන්දිය රු.කෝටි 117.34ක ආදායමක් ලැබුවේය. දෙවන දින තිරගත වීමෙන් ඕස්ට්‍රේලියාවේ චිත්‍රපට ආදායම් වාර්තා බිද හෙලීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත. සිව්වන දින තිරගත වීමෙන් චිත්‍රපට ආදායම් වාර්තා බිද හෙලීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2 0 යන ව න හ ද න ව න න 2018 වසර ත රගත ව ඉන ද ය ද මළ ව ද ය ප රබන ධ ච ත රපටයක ව ස න අධ යක ෂණය කරන ලද ම ම ච ත රපටය ලය ක න ෂ ප දන සම ගම ව න ව න ස භ ස කරන ව ස න න ෂ ප දනය කරන ලද එන ද රන ච ත රපට කල ව ද වන ම හ ය ම ල ස ම හ එන ද රන 2010 ච ත රපටය ර ගනය න ද යක ව ස ප ර නළ රජ න ක න ත ග වස ගරන හ ච ට ට චර ත සමග අක ෂ ක ම ර ඇම ජ ක සන යන අය ප රධ න චර තවලට පණ ප වත ම හ ද ච ට ට නම තහනමට ලක ව ම න ෂ ය ර බ වරය හ පක ෂ ර ජ නම ජ ගම ද රකතනවලට එර හ ව ම න ස න ට ව න ශයන පම ණ වන රක ස ම න ස ක අතර වන සටන ග න ම ල කව ග න ත බ ස ග තය න ද යක ව ඇත ඉන ද ය ර ප යල ක ට 543ක ප ර ව යක න න මව ම ම ච ත රපටය ල ව අධ ක ප ර ව යක න බ හ ව ඉ ග ර ස න වන ච ත රපට ල ය ස ත ව නවවන ස ථ නය ලබ ඇත 2018 න ව ම බර 29 වනද ම හ 2D හ 3D ච ත රපට හ න ද ත ල ග යන ද ය සමග භ ෂ පහළ වක න ල ව ප ර ත රගත ව ය ප රථම ද න ත රගත ව ම න ඉන ද ය ර ප යල 117 34ක හ සත යක න ක ට 520 ක ආද යමක ලබ එම සත ය ල ව අධ කම ආද යම ව ර ත ව ත බ ව ය ච නය 2019 වසර ම ය වලද ම ම ච ත රපටය ච න භ ෂ ව න ශ ල 56 000 ක ත රගත ව මට න යම ත ය 2 0අධ යක ෂණයඑස ශන කර න ශ ප දනයඒ ස භ ස කරන ර ගන ශ ල ප න රජ න ක න ත ඒම ජ ක සන අක ෂ ක ම ර ස ද න ෂ ප න ඩ ස න ම ර පණයන ර ව ෂ හ ස ස කරණයඇන ටන ස ග තයඒ ආර රහ ම න ක වටබ ඊ ක ර ප බ ද හ ර මලය ක න ෂ ප දන සම ගම ධර ම න ෂ ප දන සම ගම ඒ ඒ ෆ ල ම ස න ක ත ව ද නය2018 ද ස ම බර 29ත ර ක ලයප ය 2ක හ ව න ඩ 27ක රටඉන ද ය වප ර ව යඉන ද ය ර ක ට 543ආද යමඇස ත ඉන ද ය ර ක ට 800චර තරජ න ක න ත ව ද ය වස ගරන ච ට ට හ ක ට ට ක ඩ ර බ වරය ල ස අක ෂ ක ම ර ව ද ය ර චඩ පස ව පක ෂ ර ජ ල ස ඒම ජ ක සන න ල ග හ න ර බ වර ය ල ස ස ද න ෂ ප න ඩ බ හ ර නම ත න ත ත ග ප ත රය ල ස ද න අද ල හ ස න සන න ව දන අම ත ය ව ජයක ම ර ල ස සන ඓශ වර ය ර ය ග ද රකතන ඇමත ම ල සත රගත ව ම න පස ම ම ච ත රපටය ල වප ර ස නම හල 2000ක හ ඉන ද ය ව ස නම හල 6900ක ත රගත ව ය ප රථම ද න ත රගත ව ම න ඉන ද ය ව ද ස යල ම භ ෂ වල න ඉන ද ය ර ක ට 80ක හ ල වප ර ත රගත ව ම න ඉන ද ය ර ක ට 117 34ක ආද යමක ල බ ව ය ද වන ද න ත රගත ව ම න ඕස ට ර ල ය ව ච ත රපට ආද යම ව ර ත බ ද හ ල මට ම ම ච ත රපටය සමත ව ඇත ස ව වන ද න ත රගත ව ම න ච ත රපට ආද යම ව ර ත බ ද හ ල මට ම ම ච ත රපටය සමත ව ඇත