1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු මාලදිවයිනේ ව්‍යාපාරිකයෙකු වූ Abdullah Luthufi විසින්, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානයක් වූ ප්ලොට් (PLOTE) සංවිධානයෙන් ගෙන්වාගත් කුලී භට කණ්ඩායමක් සහ එරට කැරළිකරුවන් පිරිසක් සමග එකතුව, එම කාලවකවානුවේ මාලදිවයිනේ පැවැති රජය පෙරළා දැමීම අරමුණු කොට ගනිමින් දියත් කල රාජ්‍ය විරෝධී කුමන්ත්රණයකි. මෙම කුමන්ත්‍රණය මැඩලීම සඳහා ඉන්දියාවද මැදිහත් වූ නිසා, කැරළිකරුවන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක විණි.
1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය 1988 Maldives coup d'état | |||||||
---|---|---|---|---|---|---|---|
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Ilyushin Il-76 වර්ගයේ පුද්ගල ප්‍රවාහන යානාවක්. (ඉන්දියානු භට කණ්ඩායම් මාලේ දක්වා ප්‍රවාහනය කොට තිබුනේ මෙවැනි යානාවක් හරහායි). | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ඉන්දියාව මාලදිවයින | ප්ලොට් මාලදිවයින් කැරළිකරුවන් | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ජනපති අගමැති රජීව් ගාන්ධි ජනපති ආරක්ෂක අමාත්‍ය ඉලියස් ඉබ්‍රහිම් බ්‍රිගේඩියර් Farouk Bulsara කර්නල් Subhash Joshi මේජර් Ambaree Abdul Sattar මේජර් Mohamed Zahir මේජර් Adam Zahir ලුතිනන් Moosa Ali Jaleel | උමා මහේෂ්වරන් වසන්ති † Abdullah Luthufi (යුධ සිරකරු) Sagaru Ahmed Nasir (යුධ සිරකරු) Ahmed Ismail Manik Sikka (යුධ සිරකරු) | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
1,600 ක හමුදාභටයින් ප්‍රමාණයක් | 80–100 අතර ප්‍රමාණයක තුවක්කුකරුවන් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1988 ම ලද වය න ර ජ ය ව ර ධ ක මන ත රණය යන ම ලද වය න ව ය ප ර කය ක ව Abdullah Luthufi ව ස න ශ ර ල ක ව බ ද ම ව ද ස ව ධ නයක ව ප ල ට PLOTE ස ව ධ නය න ග න ව ගත ක ල භට කණ ඩ යමක සහ එරට ක රළ කර වන ප ර සක සමග එකත ව එම ක ලවකව න ව ම ලද වය න ප ව ත රජය ප රළ ද ම ම අරම ණ ක ට ගන ම න ද යත කල ර ජ ය ව ර ධ ක මන ත රණයක ම ම ක මන ත රණය ම ඩල ම සඳහ ඉන ද ය වද ම ද හත ව න ස ක රළ කර වන ග ක මන ත රණය අස ර ථක ව ණ 1988 ම ලද වය න ර ජ ය ව ර ධ ක මන ත රණය 1988 Maldives coup d etatඉන ද ය න ග වන හම ද වට අයත Ilyushin Il 76 වර ගය ප ද ගල ප රව හන ය න වක ඉන ද ය න භට කණ ඩ යම ම ල දක ව ප රව හනය ක ට ත බ න ම ව න ය න වක හරහ ය ද නය1988 න ව ම බර 3ප හ ට මම ලද වය න ඉන ද යන ස ගරයප රත ඵලයඉන ද ය ම ලද වය න ජයග රහණය ත බ ම ලද වය න රජයම න වත බල ත මක ව මය ද ධ වත රයන ඉන ද ය ව ම ලද වය නප ල ට ම ලද වය න ක රළ කර වන ආඥ පත යන සහ න යකයන ජනපත අගම ත රජ ව ග න ධ ජනපත ආරක ෂක අම ත ය ඉල යස ඉබ රහ ම බ ර ග ඩ යර Farouk Bulsara කර නල Subhash Joshi ම ජර Ambaree Abdul Sattar ම ජර Mohamed Zahir ම ජර Adam Zahir ල ත නන Moosa Ali Jaleelඋම මහ ෂ වරන වසන ත Abdullah Luthufi ය ධ ස රකර Sagaru Ahmed Nasir ය ධ ස රකර Ahmed Ismail Manik Sikka ය ධ ස රකර හම ද මය ප රබලත වය1 600 ක හම ද භටය න ප රම ණයක 80 100 අතර ප රම ණයක ත වක ක කර වන