1932 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the X olympiad යනු 1932 වසරේ දී එක්සත් ජනපදයේ හි දී පැවැත්වුණු 10 වන නූතන ඔලිම්පික් ක්රීඩා උළෙල යි. මෙම තරගාවලියේ සත්කාරකත්වය සඳහා වෙනත් නගර ලංසු ඉදිරිපත් කර නොතිබුණෙන්, 1923 දී ඉතාලියේ රෝම නගරයේ පැවති 23 වන IOC සැසිවාරයේ දී ලොස් ඇන්ජලීස් නගරය නිතරගයෙන් තෝරා ගන්නා ලදී. ලොව පුරා මහා ආර්ථික අවපාතයක් පැවති සමයක තරගාවලිය පැවති බැවින් බොහෝ රටවල් සහ ක්රීඩකයන් ලොස් ඇන්ජලීස් තරගාවලියට සහභාගී වීමට අපොහොසත් වූහ. 1928 ඇම්ස්ටර්ඩෑම් තරගාවලියට සහභාගී වූ ප්රමාණයෙන් බාගයකටත් වඩා අඩු පිරිසක් 1932 තරගාවලියට සහභාගී විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පවා තරගාවලියට සහභාගී වීම මගහරින ලදී.
සත්කාරක නගරය | , කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය |
---|---|
සහභාගී වන ජාතීන් | 37 |
සහභාගී වන ක්රීඩකයන් | 1,332 (1,206 men, 126 women) |
ඉසව් | 117 in 14 |
සමාරම්භක උත්සවය | ජූලි 30 |
අවසන් දින උත්සවය | අගෝස්තු 14 |
උප සභාපති චාර්ල්ස් කර්ටිස් | |
ජෝර්ජ් කැල්නන් | |
ලොස් ඇන්ජලීස් අනුස්මරණ කොලෝසියම |
පළමු වතාවට, ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ක්රීඩකයින් වෙනුවෙන් ඔලිම්පික් ගම්මානයක් ඉදි කරන ලද්දේ මෙම තරගාවලියේ දී ය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1932 ග ම හ න ඔල ම ප ක න ල වශය න Games of the X olympiad යන 1932 වසර ද එක සත ජනපදය හ ද ප ව ත ව ණ 10 වන න තන ඔල ම ප ක ක ර ඩ උළ ල ය ම ම තරග වල ය සත ක රකත වය සඳහ ව නත නගර ල ස ඉද ර පත කර න ත බ ණ න 1923 ද ඉත ල ය ර ම නගරය ප වත 23 වන IOC ස ස ව රය ද ල ස ඇන ජල ස නගරය න තරගය න ත ර ගන න ලද ල ව ප ර මහ ආර ථ ක අවප තයක ප වත සමයක තරග වල ය ප වත බ ව න බ හ රටවල සහ ක ර ඩකයන ල ස ඇන ජල ස තරග වල යට සහභ ග ව මට අප හ සත ව හ 1928 ඇම ස ටර ඩ ම තරග වල යට සහභ ග ව ප රම ණය න බ ගයකටත වඩ අඩ ප ර සක 1932 තරග වල යට සහභ ග ව ය ඇම ර ක එක සත ජනපදය ජන ධ පත පව තරග වල යට සහභ ග ව ම මගහර න ලද Games of the X Olympiadසත ක රක නගරය ක ල ෆ ර න ය ව එක සත ජනපදයසහභ ග වන ජ ත න 37සහභ ග වන ක ර ඩකයන 1 332 1 206 men 126 women ඉසව 117 in 14සම රම භක උත සවයජ ල 30අවසන ද න උත සවයඅග ස ත 14උප සභ පත ච ර ල ස කර ට ස ජ ර ජ ක ල නන ල ස ඇන ජල ස අන ස මරණ ක ල ස යම පළම වත වට ඔල ම ප ක තරග වල යට සහභ ග වන ක ර ඩකය න ව න ව න ඔල ම ප ක ගම ම නයක ඉද කරන ලද ද ම ම තරග වල ය ද ය