1908 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IV olympiad ලෙස හැඳින්වෙන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර දී 1908 වසරේ පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එම ක්‍රීඩා උළෙල රෝමයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද 1906 වසරේ දී විනාශකාරී ලෙස විදාරණය වීම නිසා හටගත් මූල්‍යමය බාධක හේතු කොටගෙන, ක්‍රීඩා උළෙල ලන්ඩනයේ පැවැත්වීමට තීරණය විය. ඔලිම්පික් උළෙල වසර හතරකට වතාවක් පැවැත්වීමේ පිළිගත් සම්ප්රදායයට අනුව 1908 ලන්ඩන් ඔලිම්පික් උළෙල සිව්වන නූතන ඔලිම්පික් උළෙල ලෙස සළකනු ලබයි. (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල ඔලිම්පික් උළෙලක් ලෙස වර්තමානයේ දී පිළිගනු නොලබන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් 1906 දී ග්‍රීසියේ පවත්වනු ලැබීය.) මෙම තරඟාවලිය පැවැත්වෙන කාලයේ දී IOC හි ප්‍රධානීත්වය හොබවනු ලැබුවේ විසිනි. දින 187 ක්, නොඑසේ නම් මාස 6 ක් සහ දින 4 ක් පුරාවට පැවති මෙම ක්‍රීඩා උළෙල නූතන ඔලිම්පික් සම්ප්රදායයට අනුව පැවති දීර්ඝතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක් වී ඇත.
සත්කාරක නගරය | ලන්ඩනය, එක්සත් රාජධානිය |
---|---|
සහභාගී වන ජාතීන් | 22 |
සහභාගී වන ක්‍රීඩකයන් | 2,008 (ක්‍රීඩකයන් 1971, ක්‍රීඩිකාවන් 37) |
ඉසව් | 110 in 22 |
සමාරම්භක උත්සවය | අප්‍රේල් 27 |
අවසන් දින උත්සවය | ඔක්තෝබර් 31 |
පසුබිම
1908 ගිම්හාන ඔලිම්පික් පැවැත්වීම සඳහා රෝමය, ලන්ඩනය, බර්ලිනය සහ මිලාන්යන නගර තරග කරන ලදී. 1904 වසරේ දී ලන්ඩනයේ පැවති 6 වන IOC සැසිවාරයේ දී සිදු කරන ලද මෙම ස්ථාන තෝරාගැනීම ජයග්‍රහණය කරන ලද්දේ රෝමය විසිනි.
ඉතාලියානු බලධාරීන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට සුදානම් වෙමින් සිටිය දී 1906 වසරේ අප්‍රේල් 7 වන දින විසුවියස් ගිනි කන්ද පුපුරා ගියේ නගරය විනාශ කර දමමිනි. නේපල්ස් නගරය නැවත ගොඩනැංවීමට මුදල් යෙදවීමට සිදු වීම නිසා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නව ස්ථානයක් අවශ්‍ය විය. ඒ අනුව ලන්ඩන් නගරය, එහි දී පවත්වනු ලබන ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තෝරා ගන්නා ලදී. එම කාල වකවානුවේ දී වඩාත් අවධානය දිනාගත් උළෙලක් වූ ෆ්රැන්කො-බ්‍රිටිෂ් ප්‍රදර්ශනය ද ලන්ඩන් නුවර දී පැවැත්වූයේ ඔලිම්පික් උළෙල පැවති කාලයේ දී මය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1908 ග ම හ න ඔල ම ප ක න ල වශය න Games of the IV olympiad ල ස හ ඳ න ව න න එක සත ර ජධ න ය ලන ඩන න වර ද 1908 වසර ප වත අන තර ජ ත ක බහ ක ර ඩ උළ ලක එම ක ර ඩ උළ ල ර මය ප ව ත ව මට ම ල න ස ලස ම කර ත බ ණද 1906 වසර ද ව න ශක ර ල ස ව ද රණය ව ම න ස හටගත ම ල යමය බ ධක හ ත ක ටග න ක ර ඩ උළ ල ලන ඩනය ප ව ත ව මට ත රණය ව ය ඔල ම ප ක උළ ල වසර හතරකට වත වක ප ව ත ව ම ප ළ ගත සම ප රද යයට අන ව 1908 ලන ඩන ඔල ම ප ක උළ ල ස ව වන න තන ඔල ම ප ක උළ ල ල ස සළකන ලබය අන තර ජ ත ක ඔල ම ප ක කම ට ව ව ස න න ල ඔල ම ප ක උළ ලක ල ස වර තම නය ද ප ළ ගන න ලබන ඔල ම ප ක ක ර ඩ උළ ලක 1906 ද ග ර ස ය පවත වන ල බ ය ම ම තරඟ වල ය ප ව ත ව න ක ලය ද IOC හ ප රධ න ත වය හ බවන ල බ ව ව ස න ද න 187 ක න එස නම ම ස 6 ක සහ ද න 4 ක ප ර වට ප වත ම ම ක ර ඩ උළ ල න තන ඔල ම ප ක සම ප රද යයට අන ව ප වත ද ර ඝතම ඔල ම ප ක ක ර ඩ උළ ල ල ස ඉත හ සයට එක ව ඇත Games of the IV Olympiadසත ක රක නගරයලන ඩනය එක සත ර ජධ න යසහභ ග වන ජ ත න 22සහභ ග වන ක ර ඩකයන 2 008 ක ර ඩකයන 1971 ක ර ඩ ක වන 37 ඉසව 110 in 22සම රම භක උත සවයඅප ර ල 27අවසන ද න උත සවයඔක ත බර 31රග බ අවස න තරගය ඕස ට ර ල ය ව හ මහ බ ර ත න යපස බ ම1908 ග ම හ න ඔල ම ප ක ප ව ත ව ම සඳහ ර මය ලන ඩනය බර ල නය සහ ම ල න යන නගර තරග කරන ලද 1904 වසර ද ලන ඩනය ප වත 6 වන IOC ස ස ව රය ද ස ද කරන ලද ම ම ස ථ න ත ර ග න ම ජයග රහණය කරන ලද ද ර මය ව ස න ඉත ල ය න බලධ ර න ක ර ඩ උළ ල ප ව ත ව මට ස ද නම ව ම න ස ට ය ද 1906 වසර අප ර ල 7 වන ද න ව ස ව යස ග න කන ද ප ප ර ග ය නගරය ව න ශ කර දමම න න පල ස නගරය න වත ග ඩන ව මට ම දල ය දව මට ස ද ව ම න ස ඔල ම ප ක උළ ල ප ව ත ව මට නව ස ථ නයක අවශ ය ව ය ඒ අන ව ලන ඩන නගරය එහ ද පවත වන ලබන ප රථම ඔල ම ප ක ක ර ඩ උළ ල ප ව ත ව ම සඳහ ත ර ගන න ලද එම ක ල වකව න ව ද වඩ ත අවධ නය ද න ගත උළ ලක ව ෆ ර න ක බ ර ට ෂ ප රදර ශනය ද ලන ඩන න වර ද ප ව ත ව ය ඔල ම ප ක උළ ල ප වත ක ලය ද මය