මෙම ලිපිය වනාහි Literature of Wales (Welsh language) ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2023 අගෝස්තු) |
18 වැනි ශත වර්ෂය
18 වැනි ශත වර්ෂයේ වේල්ස් දේශයට අනුකූල නොවන දේ විසින් අල්ලා ගැනීම ආරම්භ විමත් සමගම ආගමික සාහිත්‍ය සදහා නැඹුරැව ඉදිරියට පැවතුණු අතර ඉතා ප්‍රභල ලෙස වර්ධනය විය. වේල්ස් මෙතෝදිස්ත නැවත පිබිදීමට පුරෝගාමි වුයේ 'හවල් හැරිස්" සහ 'ඩැනියල් රෝලන්ඩ්' ගේ දේශනා සහ ධර්ම පත්‍රිකා නිපදවීමට අමතරව විලියම් විලියම්ස් පැන්ටිසෙයිලන්, ඇන් ග්‍රිෆින්ස් සහ අනෙක් අයගේ ගිතිකා සහ කාව්‍යය ඉවහල් විය.
මොරිස් නම් 'ඇන්ග්ලෙසි' සහෝදරයින් ලන්ඩනයේ වේල්ස් සමාජයේ ස්ථාපිත කිරිමට පුරෝගාමි වු චරිත වු අතර ඔවුන්නොවුන් අතර හුවමරැ වු ලියුම්, එම කාලය තුල වැදගත් වාර්තාවන් විය. ලන්ඩලනයේ වේල්ස් හි ජනතාවගේ කාර්යයන් බ්‍රිතාන්‍යයේ සමස්ත අනන්‍යතාව පවත්වා ගැනිමට ඉවහල් විය.
'කොවන්' හි 'තෝමස් ජෝන්ස්' සහ 'ගැලැමොගන් ස්ටෝන්මැන්සන් සහ ඉයෙලෝ මෝගැවන්ග්' ඇතුලුව පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය වර්තමනයේ සොයා ගෙන ඇති බෙහෝ සම්ප්‍රදායන් හා වෙල්ස් ජාතිකයන්ගේ නැවත පිබිදිමට ඉහල විය. ඉයොලෝ ඇතැම් විට වංචාකාර ලෙස හැදින්වුයේ බොහෝ ශුද්ධ මිත්‍යාවන්ගේ සොයා ගැනීම නිසාය. තවද ඔහු පැරණි මුලාශ්‍ර එකතු කරන්නෙක් වු අතර එමගින් වේල්ස් සාහිත්‍යය දුෂ්කර භාවයට පත් නොවන ආකාරයේ සේවයක් සිදු කලේය. ඇතැම් වේල්ස් ජනතාව කවියාට අනුග්‍රහ කළ නමුත් මෙම ක්‍රියාව ටිකින් ටික අගාධියට යමින් පවති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Literature of Wales Welsh language ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත 2023 අග ස ත 18 ව න ශත වර ෂය 18 ව න ශත වර ෂය ව ල ස ද ශයට අන ක ල න වන ද ව ස න අල ල ග න ම ආරම භ ව මත සමගම ආගම ක ස හ ත ය සදහ න ඹ ර ව ඉද ර යට ප වත ණ අතර ඉත ප රභල ල ස වර ධනය ව ය ව ල ස ම ත ද ස ත න වත ප බ ද මට ප ර ග ම ව ය හවල හ ර ස සහ ඩ න යල ර ලන ඩ ග ද ශන සහ ධර ම පත ර ක න පදව මට අමතරව ව ල යම ව ල යම ස ප න ට ස ය ලන ඇන ග ර ෆ න ස සහ අන ක අයග ග ත ක සහ ක ව යය ඉවහල ව ය ම ර ස නම ඇන ග ල ස සහ දරය න ලන ඩනය ව ල ස සම ජය ස ථ ප ත ක ර මට ප ර ග ම ව චර ත ව අතර ඔව න න ව න අතර හ වමර ව ල ය ම එම ක ලය ත ල ව දගත ව ර ත වන ව ය ලන ඩලනය ව ල ස හ ජනත වග ක ර යයන බ ර ත න යය සමස ත අනන යත ව පවත ව ග න මට ඉවහල ව ය ක වන හ ත මස ජ න ස සහ ග ල ම ගන ස ට න ම න සන සහ ඉය ල ම ග වන ග ඇත ල ව ප ද ගලයන ග ක ර ය ක ර ත වය වර තමනය ස ය ග න ඇත බ හ සම ප රද යන හ ව ල ස ජ ත කයන ග න වත ප බ ද මට ඉහල ව ය ඉය ල ඇත ම ව ට ව ච ක ර ල ස හ ද න ව ය බ හ ශ ද ධ ම ත ය වන ග ස ය ග න ම න ස ය තවද ඔහ ප රණ ම ල ශ ර එකත කරන න ක ව අතර එමග න ව ල ස ස හ ත යය ද ෂ කර භ වයට පත න වන ආක රය ස වයක ස ද කල ය ඇත ම ව ල ස ජනත ව කව ය ට අන ග රහ කළ නම ත ම ම ක ර ය ව ට ක න ට ක අග ධ යට යම න පවත