ඇමෙරිකානු විප්ලවීය යුද්ධයෙහි මුල් කාලයෙහි දී, අතරතුර දී, 1775 ජූනි 17 දින දී බන්කර් හිල් සටන සිදු වූයේ බොහෝ ලෙසින් අසබඩ හි දී ය. ජනපද හා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් නතු කර ගැනීමේ මුල් අභිප්රායක් වූ බන්කර් හිල් අවට සටන පැවතීම සිදු වූ අතර අසබඩ පිහිටීම අනුසාරයෙන් සටන එම නම් ලදුව ද, සමහර විටෙක "බ්‍රීඩ්ස් හිල් සටන" ලෙසින් ද හැඳින්වේ.
බන්කර් හිල් සටන | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
හි කොටසකි | |||||||||
විසින් නිර්මිත බන්කර් හිල් සටනෙහිදී ජනරාල් වොරන්ගේ මරණය | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
| මහා බ්‍රිතාන්‍යය | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
† (ආඥාපතිත්වයට අවනත නොවූ වොරන් තනි පුද්ගලයෙකු ලෙසින් සටන් වැදුනේය) | : † : | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
2,400 පමණ | 3,000+ | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
115 මිය ගියෝය, 305 තුවාල ලදහ, 30 අත් අඩංගුවට පත්හ (යුද සිරකරුවන් 20 මිය ගියහ) එකතුව: 450 | 226 මියගියහ, (නිලධාරින් 19 ඇතුළුව) 828 සෙබළු තුවාල ලදහ, (නිලධාරින් 62 ඇතුළුව) එකතුව: 1,054 |
1775 ජූනි 13 දින දී, නුවර වට ලා සිට ජනපද හමුදා නායකයන්ට දැනගන්නට ලැබුනේ නගරය වටා ඇති කිසිවෙකු විසින් භාවිතා කොකරන කඳු අල්ලා ගැනීමට නගරය වෙතින් භට කණ්ඩායම් එවීමට බ්‍රිතාන්‍ය ජෙනරල්වරුන් සැලසුම් කරන බවයි. මෙම බුද්ධි තොරතුරට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින්, නායකත්වය යටතේ 1,200 සංඛ්‍යාවක ජනපද භට සේනාවක් බන්කර් හිල් හා බ්‍රීඩ්ස් හිල් යන කඳුවැටි වෙත රහසේ පැමිණ, එහි කඳවුරු ලා ගෙන පස් බැම්මෙන් බ්‍රීඩ්ස් හිල්හි බලකොටු තනා, චාල්ස්ටවුන් අර්ධද්වීපයෙහි බොහෝ ප්‍රදේශයන්හි ලිහිල් ලෙසින් බලිකෘත ආරක්ෂක වලලු තැනූහ.
ඊළඟ දිනයේ දී මෙම නව ආරක්ෂක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයන්ට අනතුරු ඇඟවුනු විට ඒවා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔව්හූ උත්සුක වූහ. පළමු ප්‍රහාර දෙක බ්‍රිතාන්‍යයන්ට මහත් අලාභ හානී සිදු කරමින් පසුබැස්වීමට ජනපද ආරක්ෂක වලලු විසින් සමත් වුව ද, තුන්වන ප්‍රහාරයෙහි දී, පස් බැමි බලකොටුව තුල වූ ජනපද බල ඇණි වෙතවූ වෙඩි බෙහෙත් නිමවූ කල, මෙම ආරක්ෂක ස්ථාන අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයෝ අවසානයේ දී සමත් වූහ. ජනපද හමුදා බන්කර් හිල් වෙතින් පසුව වූ කේම්බ්‍රිජ් වෙත පසු බැස්සේ ඔවුන් ලද අති මහත් පරාජය බන්කර් හිල්හි දී අත්විඳිමිනි.
අවසන් ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයන්ට ජයග්‍රහණය අත් කර දුන්න ද, ඔවුනට මහත් හානි අත්විය: 800 දෙනෙකුට වඩා තුවාල ලද අතර 226 දෙනෙකු මිය ගිය අතර, එයට ඉහළ නිලධාරින් මහත් සංඛ්‍යාවක්ද අයත් වූහ. නිදසුනක් ලෙස මෙම සටන සැලකෙන්නේ, ප්රකටව පෙනෙන ලාභය (බන්කර් හිල් අල්ලා ගැනීම) ඉතා අප්‍රගල්භ එකක් වූ අතර බොස්ටන් වැටලීමෙහි තත්වාකාරයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොකරමින්ම ඉමහත් හානි (යොදවා තිබූ බලකායෙන් තුනෙන් පංගුවක් නටහ) අත් කර දුන් නිසාය. මේ අතර, ජනපද හමුදාවන්ට පසුබැස හොඳ තත්ත්වයෙන් යළි සමූහගත වීමට හැකිවූයේ අඩු ප්‍රමාණයක් ආපතිකයන් ලද නිසාවෙනි. තව දුරටත්, මෙම සටන පැහැදිලි කර දුන්නේ කෝඩුකාර ජනපද හමුදාවන් හට බලකායන් හා කරට කර සිටිය හැකි බවය.
භූ විෂමතාවය
අර්ධ ද්වීපයක පිහිටා තිබූ , එය වට කර තිබූ හා බ්‍රිතාන්‍ය යුධ නැව් විසින් අභිභවනය කර තුබූ ජල කඳ විසින් එය වෙත ලං වීමෙන් ආරක්ෂා කර තිබුණි.
මූලාශ්‍ර
- ක්ලින්ටන්, පිටුව. 19. ජෙනරල් ක්ලින්ටන්ගේ කියමන වූයේ පසුව මුල් ප්‍රකාශයෙහි පුනරාවර්තනයකි, "මෙවැනි තවත් එක් ජයග්‍රහණයකින් අභිප්‍රාය වැනසී යනු ඇත".
- චිඩ්සි පිටුව. 122 පරිදී රාත්‍රි-සමයේ ආරක්ෂා සැලසීම් කටයුතු කුලදී 1,400 පමණ සෙබල පිරිසක් සිටියහ. සටන ඇවිලීමට මොහොතකට පෙර පැමිණි අමතර සෙබල සංඛ්‍යාව පිළිබඳ ෆ්‍රෝතින්හැම් එතරම් පැහැදිලි නැත. පිටුව. 136, මෙන්ම පිටුව. 190 හි දැක්වෙන අධෝසටහනක, නිවැරැදි ගණනයක් කිරීමේ අපහසුතාවය ගැන ඔහු විස්තාරණයෙහි යෙදෙයි.
- චිඩ්සි පිටු. 90 පවසන්නේ ඉල්ලා සිටි මුල් බලකාය 1,550 ක් වුවද, සටන ඇරඹීමට පෙර හෝව් විසින් තවත් සෙබළ ප්‍රමාණයක් ඉල්ලා සිට එය ලබා ගත් බවයි. ෆ්‍රෝතින්හැම් පිටු. 137 පවසන පරිදී බ්‍රිතාන්‍ය බලකායට 3,000 ට වැඩි සංඛ්‍යාවක් අයත් වූහ. තවදුරටත් පිටුව 148 හී ෆ්‍රෝතින්හැම් පවසන්නේ, දෙවන ප්‍රහාරය මැඩ පැවැත්වූ පසුව අමතර බලකාය බොස්ටන් වෙතින් ලඟාවූ බවයි. ෆ්‍රෝතින්හැම්, පිටු. 191 සටහන් කරනුයේ බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ නිවැරැදි ගණනයක් සිදු කිරීමේ දුෂ්කරතාවයක් පැන නැගුණු බවයි.
- චිඩ්සි, පිටු. 104
- ෆ්‍රෝතින්හැම් පිටු. 191, 194.
- 18 වන සියවසෙහි බොස්ටන් අර්ධ ද්වීපයක් විය. ප්‍රාථමික වශයෙන් 19 වන සියවසෙහි, අර්ධ ද්වීපය අවට භූමිය බොහොමයක් ගොඩ කරන ලද අතර, නූතන නගරයට එහි වත්මන් භූ විෂමතාවය ලබා දුනි. වැඩි විස්තර සඳහා බලන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇම ර ක න ව ප ලව ය ය ද ධය හ ම ල ක ලය හ ද අතරත ර ද 1775 ජ න 17 ද න ද බන කර හ ල සටන ස ද ව ය බ හ ල ස න අසබඩ හ ද ය ජනපද හ බ ර ත න ය හම ද වන ව ස න නත කර ග න ම ම ල අභ ප ර යක ව බන කර හ ල අවට සටන ප වත ම ස ද ව අතර අසබඩ ප හ ට ම අන ස රය න සටන එම නම ලද ව ද සමහර ව ට ක බ ර ඩ ස හ ල සටන ල ස න ද හ ඳ න ව බන කර හ ල සටනහ ක ටසක ව ස න න ර ම ත බන කර හ ල සටන හ ද ජනර ල ව රන ග මරණයද නයජ න 17 1775ප හ ට ම42 22 34 9 N 71 3 38 8 W 42 376361 N 71 060778 W 42 376361 71 060778 ඛණ ඩ ක 42 22 34 9 N 71 3 38 8 W 42 376361 N 71 060778 W 42 376361 71 060778ප රත ඵලයබ ර ත න යභ ම ප රද ශ ත මක ව නස ව ම බ ර ත න යයන ව ස න ච ල ස ටව න අර ධද ව පය අත පත කර ග න මය ද ධ වත රයන මහ බ ර ත න යයආඥ පත යන සහ න යකයන ආඥ පත ත වයට අවනත න ව ව රන තන ප ද ගලය ක ල ස න සටන ව ද න ය හම ද මය ප රබලත වය2 400 පමණ3 000 අප ත කයන සහ හ න 115 ම ය ග ය ය 305 ත ව ල ලදහ 30 අත අඩ ග වට පත හ ය ද ස රකර වන 20 ම ය ග යහ එකත ව 450226 ම යග යහ න ලධ ර න 19 ඇත ළ ව 828 ස බළ ත ව ල ලදහ න ලධ ර න 62 ඇත ළ ව එකත ව 1 054 1775 ජ න 13 ද න ද න වර වට ල ස ට ජනපද හම ද න යකයන ට ද නගන නට ල බ න නගරය වට ඇත ක ස ව ක ව ස න භ ව ත ක කරන කඳ අල ල ග න මට නගරය ව ත න භට කණ ඩ යම එව මට බ ර ත න ය ජ නරල වර න ස ලස ම කරන බවය ම ම බ ද ධ ත රත රට ප රත ච ර ද ක ව මක ල ස න න යකත වය යටත 1 200 ස ඛ ය වක ජනපද භට ස න වක බන කර හ ල හ බ ර ඩ ස හ ල යන කඳ ව ට ව ත රහස ප ම ණ එහ කඳව ර ල ග න පස බ ම ම න බ ර ඩ ස හ ල හ බලක ට තන ච ල ස ටව න අර ධද ව පය හ බ හ ප රද ශයන හ ල හ ල ල ස න බල ක ත ආරක ෂක වලල ත න හ ඊළඟ ද නය ද ම ම නව ආරක ෂක තත ත වය ග න බ ර ත න යයන ට අනත ර ඇඟව න ව ට ඒව ව ත ප රහ රයක එල ල ක ර මට ඔව හ උත ස ක ව හ පළම ප රහ ර ද ක බ ර ත න යයන ට මහත අල භ හ න ස ද කරම න පස බ ස ව මට ජනපද ආරක ෂක වලල ව ස න සමත ව ව ද ත න වන ප රහ රය හ ද පස බ ම බලක ට ව ත ල ව ජනපද බල ඇණ ව තව ව ඩ බ හ ත න මව කල ම ම ආරක ෂක ස ථ න අල ල ග න මට බ ර ත න යය අවස නය ද සමත ව හ ජනපද හම ද බන කර හ ල ව ත න පස ව ව ක ම බ ර ජ ව ත පස බ ස ස ඔව න ලද අත මහත පර ජය බන කර හ ල හ ද අත ව ඳ ම න අවසන ප රත ඵලය බ ර ත න යයන ට ජයග රහණය අත කර ද න න ද ඔව නට මහත හ න අත ව ය 800 ද න ක ට වඩ ත ව ල ලද අතර 226 ද න ක ම ය ග ය අතර එයට ඉහළ න ලධ ර න මහත ස ඛ ය වක ද අයත ව හ න දස නක ල ස ම ම සටන ස ලක න න ප රකටව ප න න ල භය බන කර හ ල අල ල ග න ම ඉත අප රගල භ එකක ව අතර බ ස ටන ව ටල ම හ තත ව ක රය හ ස ලක ය ය ත ව නසක ස ද න කරම න ම ඉමහත හ න ය දව ත බ බලක ය න ත න න ප ග වක නටහ අත කර ද න න ස ය ම අතර ජනපද හම ද වන ට පස බ ස හ ඳ තත ත වය න යළ සම හගත ව මට හ ක ව ය අඩ ප රම ණයක ආපත කයන ලද න ස ව න තව ද රටත ම ම සටන ප හ ද ල කර ද න න ක ඩ ක ර ජනපද හම ද වන හට බලක යන හ කරට කර ස ට ය හ ක බවය භ ව ෂමත වයඅර ධ ද ව පයක ප හ ට ත බ එය වට කර ත බ හ බ ර ත න ය ය ධ න ව ව ස න අභ භවනය කර ත බ ජල කඳ ව ස න එය ව ත ල ව ම න ආරක ෂ කර ත බ ණ ම ල ශ රක ල න ටන ප ට ව 19 ජ නරල ක ල න ටන ග ක යමන ව ය පස ව ම ල ප රක ශය හ ප නර වර තනයක ම ව න තවත එක ජයග රහණයක න අභ ප ර ය ව නස යන ඇත ච ඩ ස ප ට ව 122 පර ද ර ත ර සමය ආරක ෂ ස ලස ම කටය ත ක ලද 1 400 පමණ ස බල ප ර සක ස ට යහ සටන ඇව ල මට ම හ තකට ප ර ප ම ණ අමතර ස බල ස ඛ ය ව ප ළ බඳ ෆ ර ත න හ ම එතරම ප හ ද ල න ත ප ට ව 136 ම න ම ප ට ව 190 හ ද ක ව න අධ සටහනක න ව ර ද ගණනයක ක ර ම අපහස ත වය ග න ඔහ ව ස ත රණය හ ය ද ය ච ඩ ස ප ට 90 පවසන න ඉල ල ස ට ම ල බලක ය 1 550 ක ව වද සටන ඇරඹ මට ප ර හ ව ව ස න තවත ස බළ ප රම ණයක ඉල ල ස ට එය ලබ ගත බවය ෆ ර ත න හ ම ප ට 137 පවසන පර ද බ ර ත න ය බලක යට 3 000 ට ව ඩ ස ඛ ය වක අයත ව හ තවද රටත ප ට ව 148 හ ෆ ර ත න හ ම පවසන න ද වන ප රහ රය ම ඩ ප ව ත ව පස ව අමතර බලක ය බ ස ටන ව ත න ලඟ ව බවය ෆ ර ත න හ ම ප ට 191 සටහන කරන ය බ ර ත න ය හම ද වන ග න ව ර ද ගණනයක ස ද ක ර ම ද ෂ කරත වයක ප න න ග ණ බවය ච ඩ ස ප ට 104 ෆ ර ත න හ ම ප ට 191 194 18 වන ස යවස හ බ ස ටන අර ධ ද ව පයක ව ය ප ර ථම ක වශය න 19 වන ස යවස හ අර ධ ද ව පය අවට භ ම ය බ හ මයක ග ඩ කරන ලද අතර න තන නගරයට එහ වත මන භ ව ෂමත වය ලබ ද න ව ඩ ව ස තර සඳහ බලන න