10 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 901 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය වූ අතර, 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් සියවස විය. චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. විසින්, විශේෂයෙන්ම යටතේ ස්පාඤ්ඤය විසින්, සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය.
: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | |
දශක: | 900ගණන් 910ගණන් 920ගණන් 930ගණන් 940ගණන් 950ගණන් 960ගණන් 970ගණන් 980ගණන් 990ගණන් |
ප්‍රවර්ග: | – – |
මධ්යකාලිනවේදී සහ තාක්ෂණය පිළිබඳ ඉතිහාසඥ පැවසුවේ, "නූතන දෘෂ්ටි කෝණයෙන් බැලූ කල, අතුරින් ඉතා පහසුවෙන් අඳුරුතමය" ලෙසින් එය දැක්විය හැකි වුවද, අවසන් ලෙසින් ඔහු දැක්වූයේ ". . . එය අඳුරු වුවද, ගර්භාෂය තුල පැවැති අඳුර විය" යනුවෙනි. "අවශිෂ්ටත්වය සහ, මානව බුද්ධියෙහි අවනතිය වන්නේ හත්වැන්නද නැතිනම් මෙයද යන්න පිළිබඳ පෙළපොත්හී වාද විවාද ඉස්මතු කිරීමට" 10 වන සියවස සමත් වන බවට, මෙලෙසින්ම විසින් ලියන ලදි. 15 වන සියවසේදී, විසින් එය විස්තර කෙරුණේ ඊයම් සහ යකඩ වල සියවස ලෙසින් වන අතර පසුව විසින් එය ඊයම්මය සියවස හෝ යකඩ සියවස ලෙසින් එය හඳුන්වන ලදි.
එක් ඇස්තමේන්තුවක් පරිදී, දහවන සියවස තුලදී, යුද්ධයේදී මියගියවුන් (මුළු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙසින්) ක්‍රිපූ 3000 සිට වෙන ඕනෑම සියවසකට වඩා අඩු සංඛ්‍යාවක් ගති.
සටහන්
- රොබට් සැබැටිනෝ ලොපේස්. හෝල්ට්, රයින්හාට් සහ වින්ස්ටන්: 1959 විසින් සංස්කරණය කරන ලද ද ටෙන්ත් සෙන්චරි: හවු ඩාර්ක් ද ඩාර්ක් ඒජර්ස්? යන්නෙහි දක්වා ඇති පරිදී.
- ද වොන්ඩරිං ස්කොලර්ස්. කොන්ස්ටබල් ඇන්ඩ් කම්පනි: ලන්ඩනය, 1927.
- democraticpeace.wordpress.com/2009/01/27/why-the-20th-century-was-the-bloodiest-of-all/
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
10 වන ස යවස යන ජ ල ය න ද න දස න ප රක ර 901 ස ට 1000 දක ව ක ල පර ච ඡ දය ව අතර 1 වන සහශ රවර ෂය හ අවසන ස යවස ව ය ච නය ස ර ජව ශය ස ස ථ පනය ක ර ණ ව ස න ව ශ ෂය න ම යටත ස ප ඤ ඤය ව ස න ස ස ක ත ක ක ටයක අත දක න ලද අමතර වශය න බය ස න ට ය න සහ බල ග ර ය න අධ ර ජ යයන සඳහ 10 වන ස යවස ක ටය ව ය 10 වන ස යවස ආරම භය ද න ග නහ ර අර ධග ලය 1 වන සහස රවර ෂයස යවස 10 වන ස යවස 11 වන ස යවසදශක 900ගණන 910ගණන 920ගණන 930ගණන 940ගණන 950ගණන 960ගණන 970ගණන 980ගණන 990ගණන ප රවර ග මධ යක ල නව ද සහ ත ක ෂණය ප ළ බඳ ඉත හ සඥ ප වස ව න තන ද ෂ ට ක ණය න බ ල කල අත ර න ඉත පහස ව න අඳ ර තමය ල ස න එය ද ක ව ය හ ක ව වද අවසන ල ස න ඔහ ද ක ව ය එය අඳ ර ව වද ගර භ ෂය ත ල ප ව ත අඳ ර ව ය යන ව න අවශ ෂ ටත වය සහ ම නව බ ද ධ ය හ අවනත ය වන න හත ව න නද න ත නම ම යද යන න ප ළ බඳ ප ළප ත හ ව ද ව ව ද ඉස මත ක ර මට 10 වන ස යවස සමත වන බවට ම ල ස න ම ව ස න ල යන ලද 15 වන ස යවස ද ව ස න එය ව ස තර ක ර ණ ඊයම සහ යකඩ වල ස යවස ල ස න වන අතර පස ව ව ස න එය ඊයම මය ස යවස හ යකඩ ස යවස ල ස න එය හඳ න වන ලද එක ඇස තම න ත වක පර ද දහවන ස යවස ත ලද ය ද ධය ද ම යග යව න ම ළ ජනගහණය ප රත ශතයක ල ස න ක ර ප 3000 ස ට ව න ඕන ම ස යවසකට වඩ අඩ ස ඛ ය වක ගත සටහන ර බට ස බ ට න ල ප ස හ ල ට රය න හ ට සහ ව න ස ටන 1959 ව ස න ස ස කරණය කරන ලද ද ට න ත ස න චර හව ඩ ර ක ද ඩ ර ක ඒජර ස යන න හ දක ව ඇත පර ද ද ව න ඩර ස ක ලර ස ක න ස ටබල ඇන ඩ කම පන ලන ඩනය 1927 democraticpeace wordpress com 2009 01 27 why the 20th century was the bloodiest of all