ක්රිස්තියානියේ ඉතිහාසය යන්නට කිතුනු දහමේ සහ පල්ලියේ ඉතිහාසය , උන්වහන්සේ ගේ අනුගාමිකයෝ හැත්තෑ දෙනා හා අපෝස්තුලූවරු දොලොස් දෙනා ගේ කාලයේ සිට වර්තමානය දක්වා අයත් වේ. ක්රිස්තියානිය යනු ජේසූස් වහන්සේග…
පරිගණක සිසිලනය යනු පරිගණක උපාංගවලින් තාපය ඉවත් කිරීමේ ක්රියාවලියයි. පරිගණක සිසිල්කරණ විධි රාශියකි. පරිඝනකයේ ධාරිතාව, අවට පරිසර තත්ව මත අදාල පරිගණකය සඳහා සිසිල්කරණ පද්ධති තෝරාගනි.මව් පුවරුවකට සවිකර…