ෆොරෙස්ට් විට්ටේක්‍ර් (උපත: ජූලි 15, 1961)ඇමෙරිකානු ජාතික නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නිෂ්පාදකවරයෙකි. භාර ගන්නා චරිත සඳහා ඉමහත් කැපවීමක් හා අධ්‍යයනයක් කොට රංඟනයේ යෙදෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධයි. 2006 නිපදවු “The Last King of Scotland” චිත්‍රපටියේ ඉඩී ඇමින් චරිතයට ඇකඩමි සම්මානය හිමි විය. ඔහු ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානය හා හොඳම නළුවාට හිමි දිනා ඇත. හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුද ලද අප්‍රිකානු සම්භවයක් ඇති හතරවෙනි පුද්ගලයා වන්නේ ය. අනෙක් ශිල්පීන් වන්නේ , සහ ය.
ෆොරෙස්ට් විට්ටේක්‍ර් | |
---|---|
Forest Whitaker, March 2007 | |
උපත | Forest Steven Whitaker ජූලි 15, 1961 , U.S. |
රැකියාව | නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නිෂ්පාදකවරයෙකි |
සක්‍රීය වසර | 1982–present |
කලත්‍රයා(යන්) | කේශා නෑශ් (1996–present) |
විට්ටේක්‍ර් උපත ලැබුවේ ලෝන්ග් වීව් දීය. ඔහු කුඩා කලම ඔවුන් වෙත සංක්‍රමණය වූයේ ජාතිවාදී අරගල නිසාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නියෝජිතයකු වූ අතර මව ලෝරා ෆ්‍රන්සිස් ගුරුවරියක් වූවා ය. ඇය තම දරුවන් හදා වඩා ගන්නා අතරම උපාධි දෙකක හිමිකාරියක් වූවාය. ඔහුට කෙන්, ඩෙමොන් ලෙස සහෝදරයන් දෙදෙනෙකු ද ඩෙබෝරහ් නමින් සහෝදරියක් ද විය.
පාසැල් කාලය තුළදී ඔහු ෆූට්බොල් කණ්ඩායමේ සාමාජිකයකු විය. ඒ අතරම ඔහු ගායනා කටයුතු වලට ද සහභාගී විය. ඉන් පසුව ඔහු California State Polytechnic University, Pomona ඇතුල් වූ නමුත් ක්‍රීඩා කිරීමේදී සිදුවු අනතුරක් නිසා ඔහු University of Southern California (USC) ට ඇතුලත් වී තම කුසලතා වැඩි දියුණු කර ගත්තේය. ඔහු 1982 දී උපාධිධාරියකු ලෙස ඉන් පිට විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ර ස ට ව ට ට ක ර උපත ජ ල 15 1961 ඇම ර ක න ජ ත ක නළ ව ක අධ යක ෂකවරය ක න ෂ ප දකවරය ක භ ර ගන න චර ත සඳහ ඉමහත ක පව මක හ අධ යයනයක ක ට ර ඟනය ය ද න ප ද ගලයක ල ස ප රස ද ධය 2006 න පදව The Last King of Scotland ච ත රපට ය ඉඩ ඇම න චර තයට ඇකඩම සම ම නය හ ම ව ය ඔහ ග ල ඩ න ග ල බ සම ම නය හ හ ඳම නළ ව ට හ ම ද න ඇත හ ඳම නළ ව සඳහ ව ඇකඩම සම ම නය න ප ද ලද අප ර ක න සම භවයක ඇත හතරව න ප ද ගලය වන න ය අන ක ශ ල ප න වන න සහ ය ෆ ර ස ට ව ට ට ක ර Forest Whitaker March 2007උපතForest Steven Whitaker ජ ල 15 1961 1961 07 15 වයස 62 U S ර ක ය වනළ ව ක අධ යක ෂකවරය ක න ෂ ප දකවරය ක සක ර ය වසර1982 presentකලත රය යන ක ශ න ශ 1996 present ව ට ට ක ර උපත ල බ ව ල න ග ව ව ද ය ඔහ ක ඩ කලම ඔව න ව ත ස ක රමණය ව ය ජ ත ව ද අරගල න ස ය ඔහ ග ප ය රක ෂණ සම ගමක අල ව න ය ජ තයක ව අතර මව ල ර ෆ රන ස ස ග ර වර යක ව ව ය ඇය තම දර වන හද වඩ ගන න අතරම උප ධ ද කක හ ම ක ර යක ව ව ය ඔහ ට ක න ඩ ම න ල ස සහ දරයන ද ද න ක ද ඩ බ රහ නම න සහ දර යක ද ව ය ප ස ල ක ලය ත ළද ඔහ ෆ ට බ ල කණ ඩ යම ස ම ජ කයක ව ය ඒ අතරම ඔහ ග යන කටය ත වලට ද සහභ ග ව ය ඉන පස ව ඔහ California State Polytechnic University Pomona ඇත ල ව නම ත ක ර ඩ ක ර ම ද ස ද ව අනත රක න ස ඔහ University of Southern California USC ට ඇත ලත ව තම ක සලත ව ඩ ද ය ණ කර ගත ත ය ඔහ 1982 ද උප ධ ධ ර යක ල ස ඉන ප ට ව ය