ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.
ෆේස්බුක් මුල් පිටුවේ තිර රුවක් | |
වර්ගය | |
---|---|
ස්ථාපිත කළේ | (2004 | )
ප්‍රධාන කාර්යාලය | මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011 |
සේවා සැපයුම් ප්‍රදේශ | |
ආරම්භකයා/යන් | |
ප්‍රධානීන් |
|
ආදායම් | ඇ.ඩො. බිලියන 5.1 (2012) |
ශුද්ධ ආදායම | ඇ.ඩො. බිලියන 53 (2012) |
සේවකයන් | 5,794 (සැප්තැම්බර් 2013) |
වෙබ් අඩවිය | facebook.com |
සහයෝගය | www.v6.facebook.com |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 2 (2012 අප්‍රේල්[update]) |
වෙබ් අඩවියේ වර්ගය | සමාජ ජාල සේවා |
දැන්වීම් ප්‍රචාරණ | , , |
ලියාපදිංචිය | ඇවැසි |
පරිශීලකයන් | බිලියන 1.19 (ක්‍රියාකාරි, 2013 සැප්තැම්බර්) |
භාෂාවන් | බහු භාෂා |
දියත් කළේ | 2004 පෙබරවාරි 4 |
දැනට තත්ත්වය | ක්‍රියාකාරි |
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්වයෙන් ඔහුගේ මිතුරුන් වූ , හා විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.
2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවිය වන අතර මේ වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේද මෙයයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ස බ ක යන ල ව ස ප රකට සම ජ ජ ල ව බ අඩව යක ම ය 2004 ප බරව ර 04 ද න අරඹන ල බ අතර 2013 ස ප ත ම බර ම සය වන ව ට බ ල යන 1 19 ක පර ශ ලකයන ප ර සකග න සමන ව ත ව ය පර ශ ලකයන ව බ අඩව යට ඇත ළ ව මට ප රථම ල යපද ච ව ය ය ත ය ඕන ම වයසක අය ක ට ම හ ල ය පද ච ව ය හ ක ය පර ශ ලකයන ට තවත අය ම ත රන ල ස එකත කරගත හ ක අතර තමන ග ග ණ ම වල තමන ග ත රත ර ය වත ක ල කරගත හ ක ය ම ට අමතරව තවත අයට පණ ව ඩ ය ව මට හ ව ව ධ ආයතන ව ස න අරඹන ලද ජ ල ව ත සම බන ධ ව මටද හ ක ය ව ල බ ම ට අමතරව පර ශ ලකයන ට ප ද අදහස ඇත අය ස ට න කණ ඩ යම වලට එක ව ය හ ක තම ව ඩකරන ස ථ නය ප සල ව ශ ව ව ද ය ල ව න තම ග අඳ රන ම ත රන ද ස ය ගත හ ක එස ම People From Work Close Friends ල ස ම ත රන වර ග කරණය කර ග න ම පහස කමක ද ඇත ෆ ස බ ක ස ස ථ ප ත Iෆ ස බ ක ම ල ප ට ව ත ර ර වක වර ගයස ථ ප ත කළ 2004 2004 ප රධ න ක ර ය ලයම න ල ප ර ක ක ල ෆ ර න ය ඇ එ ජ in June 2011ස ව ස පය ම ප රද ශආරම භකය යන ම ක සකර බර ග ප රධ න න ම ක සකර බර ග ක ර ස ක ක ෂ VP of Product ආද යම ඇ ඩ බ ල යන 5 1 2012 ශ ද ධ ආද යමඇ ඩ බ ල යන 53 2012 ස වකයන 5 794 ස ප ත ම බර 2013 ව බ අඩව යfacebook comසහය ගයwww v6 facebook comඇල ක ස ශ ර ණ ගත ක ර ම2 2012 අප ර ල update ව බ අඩව ය වර ගයසම ජ ජ ල ස ව ද න ව ම ප රච රණ ල ය පද ච යඇව ස පර ශ ලකයන බ ල යන 1 19 ක ර ය ක ර 2013 ස ප ත ම බර භ ෂ වන බහ භ ෂ ද යත කළ 2004 ප බරව ර 4ද නට තත ත වයක ර ය ක ර ෆ ස බ ක න ර ම ණය ක ර ණ ල බ න ම ක සකර බර ග ප රධ නත වය න ඔහ ග ම ත ර න ව හ ව ස න න ර ම ත න ව ස න ව බ අඩව ය ස ම ජ කත වය හ වර ඩ සරසව ය ස ස න ට පමණක ස ම කරන ල බ න නම ත එය අවට ප සල අතර ද බ ස ටන ප රද ශය හ ස ට න ෆ ඩ සරසව ය අතර ව යප තව ණ අව ර ද 13ට ව ඩ පර ශ ලකයන ට අඩව ය ඇරඹ ට ප ර එයට ට ක න ට ක ස ස සරසව වල ස ස න එකත කර ග න න ක ස නම ත අඩව ය ස ව ක න ද ස වලට පටහ ණ ව අව ර ද 13ට අඩ ළමය න ග ග ණ ම ම ල යන 7 5ක ද අව ර ද 10ට අඩ ළමය න ග ග ණ ම ම ල යන 5ක ද ත බ න බව 2011 ම ය ක න ස ය මර ර ප ට ස සම ක ෂණ ව ර ථ වකට අන ව හ ළ ව ඇත 2005 ම ය වනව ට ඇස ල හව ල කර වන ඇමර ක න ඩ ලර ම ල යන 12 7 ද ජ ම බ ර යර ඩ ලර ම ල යනයක ද බ ග න සම ගම ආය ජනය කළ ය 2009 ජනව ර ය වන ව ට Compete com ව බ අඩව ය ශ ර ණ ගත ක ර ම වලට අන ව ෆ ස බ ක යන ල ව ව ඩ ම සක ර ය පර ශ ලකයන ප රම ණයක ස ට න සම ජජ ල ව බ අඩව ය වන අතර ම වන ව ට ල ව ජනප ර යතම ව බ අඩව ය වන න ද ම යය