ෆිලිප් ජොයෙල් හියුස් (30 නොවැම්බර් 1988 – 27 නොවැම්බර් 2014) යනු, සහ වෙනුවෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කල, ටෙස්ට් සහ (එදිජා) ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. ඔහු වමතින් පිත්ත හැසිරවූ ඉනිම ආරම්භ කල පිතිකරුවකු වූ අතර, වයස අවුරුදු 20 ක් වත්ම, 2009 වසරෙහිදී සිය ටෙස්ට් මංගලාවතරණය සිදු කිරීමට පෙර, තරග වාර දෙකක් තුලදී කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලේය.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ෆිලිප් ජොයෙල් හියුස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 30 නොවැම්බර් 1988 , නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මරණය | 27 November 2014 සිඩ්නි, නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව | (වයස 25)|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | හියුසි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 170 සෙමී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | වමතින්-පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | , ආදේශක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2007–2012 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2011–2012 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2012 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013–2014 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2012–2014 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013–2014 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2014 25 නොවැම්බර් |
එංගලන්තයේ පැවති තුලදී, ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ, කෙටි පන්දු වලට එරෙහිව ඔහු තුල ඇති බවට ප්රත්යක්ෂ කර ගෙන තුබූ දුර්වලතා නිසා වන අතර, ඔහු වෙනුවට ක්‍රීඩාවෙහි යෙදවිණි. පකිස්තානයට එරෙහිව 2010 ජනවාරි මසදී ඔහු යළිත් තරග කිරීමට තෝරා ගත් අතර, 2010 මාර්තු මාසයේදී නවසීලන්තයට එරෙහිව ඔහු යළිත් තෝරා ගත් අවස්ථාවෙහිදී, දෙවන-ඉනිමෙහි ලකුණු හඹායෑමේදී නොදැවී ලකුණු 86 ක් රැස් කර ගත්තේය.
2010/11 අළු බඳුන තරගාවලියේදී, 17-පුද්ගල ටෙස්ට් සමූහයෙන් හියුස් මුලදී අත්හැර තිබුනද, වෙත තුවාල සිදුවීම නිසා, පර්ත්හී තෙවන ටෙස්ට් තරගයට තෝරා ගන්නා ලදි . තරගාවලිය තුල හියුස්ගේ ක්‍රීඩාකිරීමේ කෞශල්‍යය සාපේක්ෂ වශයෙන් දුර්වල මට්ටමක පැවතියද, 2010/11 තරග වාරයේ අවසන් කාලයේදී නිව් සවුත් වේල්ස් කණ්ඩායම සඳහා හොඳ ක්‍රීඩා කිරීම් මට්ටමක සිටි බැවින්, අගෝස්තු/සැප්තැම්බර් 2011 ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සංචාරය සඳහා කණ්ඩායමෙහි රඳවා ගන්නා ලදි. ශ්‍රී ලංකාවට එරෙහි තරග මාලාවේ තෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙහිදී හියුස් ලකුණු 126 ක් රැස් කල අතර ඊළඟට පැවැති දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියානු සංචාරයෙහිදී ලකුණු 88 ක් රැස් කර ගති.කෙසේවෙතත්, තුලදී, මාටින්ගේ පන්දු වෙත පහර එල්ලකල විට ගප්ටිල් විසින් උඩ පන්දුව රැකීම නිසා පිට පිට සතර වතාවක් හියුස් දැවී යෑම නිසා, ඔහු කණ්ඩායමෙන් ඉවත් කොට, ඒ වෙනුවට කණ්ඩායමට එක් කෙරිණි.
ඔහු කණ්ඩායමෙන් කපා හැරීමෙන් පසුව, බිග් බෑෂ් ලීගයේ ක්‍රිඩා කිරීම හියුස් විසින් මදකට නතර කලේ ඔහුගේ ක්‍රීඩා විලාසය සරි කර ගැනීම සඳහාය. වොරෙස්ටර්ෂයර් කණ්ඩායම සමගින් කොන්ත්‍රාත්තුවක් අත්සන් කල හියුස්, ප්‍රධාන වශයෙන් අංක 3 ස්ථානයෙහි ක්‍රීඩා කරමින් ඵලබර ක්‍රීඩා වාරයක් භුක්ති වින්දේ පළමු පෙල ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 35 ක සාමාන්‍යයක්ද, වි20 ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 100 ක සාමාන්‍යයක්ද, එදිජා ක්‍රිකට් මාදිළියෙහි ලකුණු 83 ක සාමාන්‍යයක්ද රඳවා ගනිමිනි. වෙරෙස්ටර්ෂයර් සඳහා ඔහුගේ ප්‍රබල ක්‍රීඩා වාරය හියුස් විසින් තවත් ඔප නංවා ගත්තේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ක්‍රීඩාකිරීම වෙනුවට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත ක්‍රීඩාකිරීම තෝරාගෙන එය මනා කෞෂල්‍යයක් සමගින් ඉටු කිරීමෙනි. ක්‍රිකට් ඕස්ට්‍රේලියා හී එකල ජාතික තේරීම් කමිටුවෙහි සභාපති, විසින් සටහන් කර ගත්තේ, ඕස්ට්‍රේලියාවේ අනාගත කණ්ඩායමෙහි හියුස් වැදගත් භූමිකාවක් ඉටු කල යුතු බවයි.
ඔහුගේ හොඳ ක්‍රීඩා ස්වරූපය වෙනුවෙන් හියුස් වෙත 2012 වසරෙහිදී ප්රතිලාභ ලැබුනේ, පළමුව සඳහා ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් තෝරා ගැනීමෙන්ද , ඉන්පසුව එම තරග සංචාරයෙහිම පළමු එදිජා දෙක සඳහා ඕස්ට්‍රේලියානු එදිජා සමූහය සඳහා තෝරා ගැනුමෙනි. 2013 ජනවාරි 11 දිනදී, එදිජා ක්‍රිකට් ඉතිහාසය තුල සිය මංගලාවතරණයෙහිදී ශතකයක් රැස් කල පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වීමට හියුස් සමත්වූ අතර, මෙම ප්රයාණය ඔහු සාක්ෂාත් කරගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙල්බර්න්හී පැවැති තරගයෙහිදීය. මෙතුවක් කල්, ටෙස්ට් තරගයකදී පිට පිට ශතක රැස් කල ලාබාලම ක්‍රීඩකයා වීමටද හියුස් සමත්වූ අතර, මෙම ප්රයාණය ඩර්බන් හිදී ඔහු සාක්ෂාත් කර ගත්තේ, 2009 වසරෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.
2014 නොවැම්බර් 25 දිනදී, (SCG) පැවති තරගයකදී, පන්දුවක් වැදීම නිසා, සිදුවීමෙන් ඇති කර ලීම නිසා, පිටිය තුල සිහිසුන්ව හියුස් ඇද වැටුනේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වෛද්‍යවර පීටර් බ්රක්නර් සටහන් කර ගත්තේ, මෙවැනි සිදුවීම් 100 ක් පමණක් මෙතුවක් වාර්තාවී ඇති බවත්, ඒ අතුරින් "ක්‍රිකට් පන්දුවක් නිසා සිදුවී ඇතැයි වාර්තා වී ඇත්තේ එක් අවස්ථාවක් පමණක්" බවත්ය. වෙත ඔහු ගෙන ගිය අතර, එහිදී ශල්‍යකර්මයන්ට භාජනය කරනු ලැබ, තත්ත්වයක හා දැඩි සත්කාර යටතේ අවදානම් තත්ත්වයක පසුවිය. 2014 නොවැම්බර් 27 දිනදී ඔහු මියගියේ, යළි සිහිය නොලබාමය.
ආශ්රිත
- "ෆිලිප් හියුස්". cricket.com.au. . සම්ප්‍රවේශය 15 ජනවාරි 2014.
- "බූෆා ගෝස් ෆ්‍රොම් බුෂී ටු බ්ලූ". ෆොක්ස් ස්පෝට්ස් නිවුස්. 22 නොවැම්බර් 2007. http://www.foxsports.com.au/story/0,8659,22800278-23212,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 දෙසැම්බර් 2007.
- "හියුස් ඩ්රොප්ඩ් ටු මේක් වේ ෆෝ වොට්සන් | ක්‍රිකට් නිවුස් | ඉංග්ලන්ඩ් වර්සස් ඕස්ට්‍රේලියා 2009". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "බැටිං රෙකෝඩ්ස් | ටෙස්ට් මැචර්ස් | ක්‍රික්ඉන්ෆෝ ස්ටැට්ස්ගුරු | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "දි ඈෂර්ස් 2010–11: සේවියර් ඩොහර්ටි ඇන්ඩ් කැලම් ෆර්ගසන් ඉන් 17-මෑන් ඈෂර්ස් ස්කොඩ් | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්, තර්ඩ් ටෙස්ට්: ෆිලිප් හියුස් කන්ෆිඩන්ට් හී වෝන්ට් ෂෝට් අවුට් | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉංග්ලන්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- කවර්ඩේල්, බ්‍රයිඩන් (18 මාර්තු 2011). "ෆිලිප් හියුස් අර්න්ස් ඇන්ඩෲ හිල්ඩිච් ප්‍රේස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/story/506916.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 මාර්තු 2011.
- "ඉන්ඩියා ඉන් ඕස්ට්‍රේලියා 2011–12: එඩ් කවන්, ෂෝන් මාෂ්, බෙන් හිල්ෆන්හවුස් නේම්ඩ් ෆො බොක්සිං ඩේ | ක්‍රිකට් නිවුස් | ඕස්ට්‍රේලියා වර්සස් ඉන්ඩියා". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "හියුස් සෙට් ෆො වොරෙස්ටර්ෂයර් ටෝක්ස් – වොරෙස්ටර්ෂයර්– කවුන්ටීස් – ඩොමස්ටික් – නිවුස් ආර්කයිව්". ECB. 16 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "ඕස්ට්‍රේලියා ක්‍රිකට් නිවුස්: හියුස්, ක්වාජා හෑව් අ ලොට් ටු ලර්න් ෆ්‍රොම් පොන්ටිං – ඉන්වරෑරිටි". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2013.
- "ෆිලිප් හියුස්: ඩොක්ටර්ස් රිවීල් කන්ඩිෂන් 'ඉන්ක්රෙඩිබ්ලි රෙයාර්' විත් ඔන්ලි වන් අදර් කේස් රිසල්ටිං ෆ්‍රොම් ක්‍රිකට් බෝල් එවර් රිපෝටඩ්". ඒබීසී නිවුස්.
- "සවුත් ඕස්ට්‍රේලියන් බැට්ස්මන් ෆිල් හියුස් ඉන් ක්‍රිටිකල් කන්ඩිෂන් ආෆ්ටර් බීං හිට් බයි බවුන්සර් ඉන් ෂීල්ඩ් ගේම් ඇට් දි එස්සීජී". ඕස්ට්‍රේලියානු විද්‍යුත් විකාශ සංස්ථාව. 25 නොවැම්බර් 2014. http://www.abc.net.au/news/2014-11-25/test-aspirant-phil-hughes-knocked-out-in-shield-match/5916844. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2014.
- "ෆිලිප් හියුස් ඩෙඩ්: ඕස්ට්‍රේලියන් ක්‍රිකටර් ඩයිස් ආෆ්ටර් බවුන්සර් ඇට් එස්සීජී". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ල ප ජ ය ල හ ය ස 30 න ව ම බර 1988 27 න ව ම බර 2014 යන සහ ව න ව න ද ශ ය ක ර කට ක ර ඩ කල ට ස ට සහ එද ජ ක ර කට ක ර ඩකය ක ව ය ඔහ වමත න ප ත ත හ ස රව ඉන ම ආරම භ කල ප ත කර වක ව අතර වයස අව ර ද 20 ක වත ම 2009 වසර හ ද ස ය ට ස ට ම ගල වතරණය ස ද ක ර මට ප ර තරග ව ර ද කක ත ලද කණ ඩ යම ව න ව න ක ර ඩ කල ය ෆ ල ප හ ය ස ප ද ගල ක ත රත ර සම ප ර ණ නමෆ ල ප ජ ය ල හ ය ස උපත30 න ව ම බර 1988 1988 11 30 න ව සව ත ව ල ස ඕස ට ර ල ය වමරණය27 November 2014 2014 11 27 වයස 25 ස ඩ න න ව සව ත ව ල ස ඕස ට ර ල ය වඅපන මයහ ය ස උස170 ස ම ප ත කරන ව ල සයවමත න ප ත ත හස ර වනපන ද ය ව ම ව ල සයදක ණත න භ ම ක ව ආද ශකජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමඕස ට ර ල ය ව ප ර ම ක ර කට කණ ඩ යමද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම2007 2012200920102011 201220122013 20142012 20142013 2014ව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ තරග 262511491ර ස කල ලක ණ 1 5358269 0233 63932 6535 9146 5147 25100ඒව 50ඒව 3 72 426 468 23ව ඩ ම ලක ණ 160138 243 202 ය ව න පන ද 24 කඩ ළ 0 කඩ ළ පහක තරගයකද කඩ ළ 10 ක අ න අ න හ ඳම පන ද ය ව ම පන ද ඇල ල ම 15 5 72 30 ම ල ශ රය ක ර කට ආකය ව 2014 25 න ව ම බර එ ගලන තය ප වත ත ලද ඔහ කණ ඩ යම න ඉවත කර ත බ ණ ක ට පන ද වලට එර හ ව ඔහ ත ල ඇත බවට ප රත යක ෂ කර ග න ත බ ද ර වලත න ස වන අතර ඔහ ව න වට ක ර ඩ ව හ ය දව ණ පක ස ත නයට එර හ ව 2010 ජනව ර මසද ඔහ යළ ත තරග ක ර මට ත ර ගත අතර 2010 ම ර ත ම සය ද නවස ලන තයට එර හ ව ඔහ යළ ත ත ර ගත අවස ථ ව හ ද ද වන ඉන ම හ ලක ණ හඹ ය ම ද න ද ව ලක ණ 86 ක ර ස කර ගත ත ය 2010 11 අළ බඳ න තරග වල ය ද 17 ප ද ගල ට ස ට සම හය න හ ය ස ම ලද අත හ ර ත බ නද ව ත ත ව ල ස ද ව ම න ස පර ත හ ත වන ට ස ට තරගයට ත ර ගන න ලද තරග වල ය ත ල හ ය ස ග ක ර ඩ ක ර ම ක ශල යය ස ප ක ෂ වශය න ද ර වල මට ටමක ප වත යද 2010 11 තරග ව රය අවසන ක ලය ද න ව සව ත ව ල ස කණ ඩ යම සඳහ හ ඳ ක ර ඩ ක ර ම මට ටමක ස ට බ ව න අග ස ත ස ප ත ම බර 2011 ශ ර ල ක ව ඕස ට ර ල ය න කණ ඩ යම ස ච රය සඳහ කණ ඩ යම හ රඳව ගන න ලද ශ ර ල ක වට එර හ තරග ම ල ව ත වන සහ අවසන ට ස ට තරගය හ ද හ ය ස ලක ණ 126 ක ර ස කල අතර ඊළඟට ප ව ත දක ණ අප ර ක ව ඕස ට ර ල ය න ස ච රය හ ද ලක ණ 88 ක ර ස කර ගත ක ස ව තත ත ලද ම ට න ග පන ද ව ත පහර එල ලකල ව ට ගප ට ල ව ස න උඩ පන ද ව ර ක ම න ස ප ට ප ට සතර වත වක හ ය ස ද ව ය ම න ස ඔහ කණ ඩ යම න ඉවත ක ට ඒ ව න වට කණ ඩ යමට එක ක ර ණ ඔහ කණ ඩ යම න කප හ ර ම න පස ව බ ග බ ෂ ල ගය ක ර ඩ ක ර ම හ ය ස ව ස න මදකට නතර කල ඔහ ග ක ර ඩ ව ල සය සර කර ග න ම සඳහ ය ව ර ස ටර ෂයර කණ ඩ යම සමග න ක න ත ර ත ත වක අත සන කල හ ය ස ප රධ න වශය න අ ක 3 ස ථ නය හ ක ර ඩ කරම න ඵලබර ක ර ඩ ව රයක භ ක ත ව න ද පළම ප ල ක ර කට ම ද ළ ය හ ලක ණ 35 ක ස ම න යයක ද ව 20 ක ර කට ම ද ළ ය හ ලක ණ 100 ක ස ම න යයක ද එද ජ ක ර කට ම ද ළ ය හ ලක ණ 83 ක ස ම න යයක ද රඳව ගන ම න ව ර ස ටර ෂයර සඳහ ඔහ ග ප රබල ක ර ඩ ව රය හ ය ස ව ස න තවත ඔප න ව ගත ත න ව සව ත ව ල ස ප ර න තය ව ත ක ර ඩ ක ර ම ව න වට දක ණ ඕස ට ර ල ය ප ර න තය ව ත ක ර ඩ ක ර ම ත ර ග න එය මන ක ෂල යයක සමග න ඉට ක ර ම න ක ර කට ඕස ට ර ල ය හ එකල ජ ත ක ත ර ම කම ට ව හ සභ පත ව ස න සටහන කර ගත ත ඕස ට ර ල ය ව අන ගත කණ ඩ යම හ හ ය ස ව දගත භ ම ක වක ඉට කල ය ත බවය ඔහ ග හ ඳ ක ර ඩ ස වර පය ව න ව න හ ය ස ව ත 2012 වසර හ ද ප රත ල භ ල බ න පළම ව සඳහ ඕස ට ර ල ය ව ට ස ට කණ ඩ යම ව න ව න ත ර ග න ම න ද ඉන පස ව එම තරග ස ච රය හ ම පළම එද ජ ද ක සඳහ ඕස ට ර ල ය න එද ජ සම හය සඳහ ත ර ග න ම න 2013 ජනව ර 11 ද නද එද ජ ක ර කට ඉත හ සය ත ල ස ය ම ගල වතරණය හ ද ශතකයක ර ස කල පළම ඕස ට ර ල ය න ප ත කර ව ව මට හ ය ස සමත ව අතර ම ම ප රය ණය ඔහ ස ක ෂ ත කරගත ත ශ ර ල ක වට එර හ ව ම ල බර න හ ප ව ත තරගය හ ද ය ම ත වක කල ට ස ට තරගයකද ප ට ප ට ශතක ර ස කල ල බ ලම ක ර ඩකය ව මටද හ ය ස සමත ව අතර ම ම ප රය ණය ඩර බන හ ද ඔහ ස ක ෂ ත කර ගත ත 2009 වසර හ ද දක ණ අප ර ක වට එර හ වය 2014 න ව ම බර 25 ද නද SCG ප වත තරගයකද පන ද වක ව ද ම න ස ස ද ව ම න ඇත කර ල ම න ස ප ට ය ත ල ස හ ස න ව හ ය ස ඇද ව ට න ය ඕස ට ර ල ය න කණ ඩ යම ව ද යවර ප ටර බ රක නර සටහන කර ගත ත ම ව න ස ද ව ම 100 ක පමණක ම ත වක ව ර ත ව ඇත බවත ඒ අත ර න ක ර කට පන ද වක න ස ස ද ව ඇත ය ව ර ත ව ඇත ත එක අවස ථ වක පමණක බවත ය ව ත ඔහ ග න ග ය අතර එහ ද ශල යකර මයන ට භ ජනය කරන ල බ තත ත වයක හ ද ඩ සත ක ර යටත අවද නම තත ත වයක පස ව ය 2014 න ව ම බර 27 ද නද ඔහ ම යග ය යළ ස හ ය න ලබ මය ආශ ර ත ෆ ල ප හ ය ස cricket com au සම ප රව ශය 15 ජනව ර 2014 බ ෆ ග ස ෆ ර ම බ ෂ ට බ ල ෆ ක ස ස ප ට ස න ව ස 22 න ව ම බර 2007 http www foxsports com au story 0 8659 22800278 23212 00 html සම ප රව ශය ක ර ණ ද නය 4 ද ස ම බර 2007 හ ය ස ඩ ර ප ඩ ට ම ක ව ෆ ව ට සන ක ර කට න ව ස ඉ ග ලන ඩ වර සස ඕස ට ර ල ය 2009 ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 අග ස ත 2013 බ ට ර ක ඩ ස ට ස ට ම චර ස ක ර ක ඉන ෆ ස ට ට ස ග ර ඊඑස ප එන ක ර ක ඉන ෆ Stats espncricinfo com සම ප රව ශය 9 අග ස ත 2013 ද ඈෂර ස 2010 11 ස ව යර ඩ හර ට ඇන ඩ ක ලම ෆර ගසන ඉන 17 ම න ඈෂර ස ස ක ඩ ක ර කට න ව ස ඕස ට ර ල ය වර සස ඉ ග ලන ඩ ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 අග ස ත 2013 ඕස ට ර ල ය වර සස ඉ ග ලන ඩ තර ඩ ට ස ට ෆ ල ප හ ය ස කන ෆ ඩන ට හ ව න ට ෂ ට අව ට ක ර කට න ව ස ඕස ට ර ල ය වර සස ඉ ග ලන ඩ ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 අග ස ත 2013 කවර ඩ ල බ රය ඩන 18 ම ර ත 2011 ෆ ල ප හ ය ස අර න ස ඇන ඩ හ ල ඩ ච ප ර ස ඊඑස ප එන ක ර ක ඉන ෆ http www espncricinfo com icc cricket worldcup2011 content story 506916 html සම ප රව ශය ක ර ණ ද නය 21 ම ර ත 2011 ඉන ඩ ය ඉන ඕස ට ර ල ය 2011 12 එඩ කවන ෂ න ම ෂ බ න හ ල ෆන හව ස න ම ඩ ෆ බ ක ස ඩ ක ර කට න ව ස ඕස ට ර ල ය වර සස ඉන ඩ ය ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 අග ස ත 2013 හ ය ස ස ට ෆ ව ර ස ටර ෂයර ට ක ස ව ර ස ටර ෂයර කව න ට ස ඩ මස ට ක න ව ස ආර කය ව ECB 16 න ව ම බර 2012 සම ප රව ශය 9 අග ස ත 2013 ඕස ට ර ල ය ක ර කට න ව ස හ ය ස ක ව ජ හ ව අ ල ට ට ලර න ෆ ර ම ප න ට ඉන වර ර ට ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 අග ස ත 2013 ෆ ල ප හ ය ස ඩ ක ටර ස ර ව ල කන ඩ ෂන ඉන ක ර ඩ බ ල ර ය ර ව ත ඔන ල වන අදර ක ස ර සල ට ෆ ර ම ක ර කට බ ල එවර ර ප ටඩ ඒබ ස න ව ස සව ත ඕස ට ර ල යන බ ට ස මන ෆ ල හ ය ස ඉන ක ර ට කල කන ඩ ෂන ආෆ ටර බ හ ට බය බව න සර ඉන ෂ ල ඩ ග ම ඇට ද එස ස ජ ඕස ට ර ල ය න ව ද ය ත ව ක ශ ස ස ථ ව 25 න ව ම බර 2014 http www abc net au news 2014 11 25 test aspirant phil hughes knocked out in shield match 5916844 සම ප රව ශය ක ර ණ ද නය 25 න ව ම බර 2014 ෆ ල ප හ ය ස ඩ ඩ ඕස ට ර ල යන ක ර කටර ඩය ස ආෆ ටර බව න සර ඇට එස ස ජ ද ස ඩ න ම ර න හ රල ඩ