ෆාහ්රිඩ් මුරේ ඒබ්රහම් (උපත ඔක්තෝම්බ්ර 24, 1939) ඇමෙරිකානු ජාතික ඇසිරියන් පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ “Amadeu” හි ඇන්ටොනියො සැලිරි ලෙස රඟපෑමෙන් පසු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන දිනා ගැනීමෙන් පසුවය. ඔහු විවිධ ප්රධාන සහ සහාය චරිත වලට පණ පොවා ඇත. ඒබ්රහම්, කාර්මිකයකු වූ ඔහුගේ පියා ෆාරීඩ් ඒබ්රහම්ට සහ මව ජොසපීන්ට දාව උපත ලැබීය. ඔහුගේ පියා 1920 දී සිරියාවෙන් සංක්රමණය වු ඇසිරියන් ක්රිස්තියානි ජාතිකයකු විය. ඔහුගේ මව ඉතාලියානු ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක් විය. ඒබ්රහම් හැදී වැඩුනේ මෙක්සිකානු දේශසීමාව අසල පිහිටි එල්පාසූ වලය.එහිදී ඔහු කලක් කල්ලියක සාමාජිකයකු වී සිටියේය. ඔහු Texas Western College හි ඉගෙනුම ලැබීය. එහිදී ඔහු හොඳම නළුවා ලෙස නම් කරන ලදී. පසුව ඔහු Uta Hagen හිදී ද ඉගෙනුම ලැබීය. ඔහු වේදිකාවෙන් තම රංඟන ජීවිතය පටන් ගත්තේය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZM0wwWXVUWFZ5Y21GNVgwRmljbUZvWVcxZlkzSnZjSEJsWkM1cWNHY3ZNakl3Y0hndFJpNU5kWEp5WVhsZlFXSnlZV2hoYlY5amNtOXdjR1ZrTG1wd1p3PT0uanBn.jpg)
උපත | ඔක්තෝම්බර් 24, 1939 (වයස 70) |
පීට්රස්බර්ග්, පෙනිසිල්වේනියා , ඇමෙරිකා එක්සත් ජනපදය | |
අනෙක් නම් | ෆ්රෑන්ක් මුරේ ඒබ්රහම් |
රැකියාව | නළුවෙකි |
ක්රියාකාරි වර්ෂයන් | 1971– වර්තමානය දක්වා |
භාර්යාව | කේට් හැනන් (1962– වර්තමානය දක්වා) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ හ ර ඩ ම ර ඒබ රහම උපත ඔක ත ම බ ර 24 1939 ඇම ර ක න ජ ත ක ඇස ර යන ප රම පර කය ක ඔහ ව ල කය වඩ ත හඳ න ගත ත Amadeu හ ඇන ට න ය ස ල ර ල ස රඟප ම න පස හ ඳම නළ ව ල ස ඇකඩම සම ම න ද න ග න ම න පස වය ඔහ ව ව ධ ප රධ න සහ සහ ය චර ත වලට පණ ප ව ඇත ඒබ රහම ක ර ම කයක ව ඔහ ග ප ය ෆ ර ඩ ඒබ රහම ට සහ මව ජ සප න ට ද ව උපත ල බ ය ඔහ ග ප ය 1920 ද ස ර ය ව න ස ක රමණය ව ඇස ර යන ක ර ස ත ය න ජ ත කයක ව ය ඔහ ග මව ඉත ල ය න ඇම ර ක න සම භවයක සහ ත ක න ත වක ව ය ඒබ රහම හ ද ව ඩ න ම ක ස ක න ද ශස ම ව අසල ප හ ට එල ප ස වලය එහ ද ඔහ කලක කල ල යක ස ම ජ කයක ව ස ට ය ය ඔහ Texas Western College හ ඉග න ම ල බ ය එහ ද ඔහ හ ඳම නළ ව ල ස නම කරන ලද පස ව ඔහ Uta Hagen හ ද ද ඉග න ම ල බ ය ඔහ ව ද ක ව න තම ර ඟන ජ ව තය පටන ගත ත ය ෆ හ ර ඩ ම ර ඒබ රහම උපත ඔක ත ම බර 24 1939 වයස 70 ප ට රස බර ග ප න ස ල ව න ය ඇම ර ක එක සත ජනපදයඅන ක නම ෆ ර න ක ම ර ඒබ රහම ර ක ය ව නළ ව ක ක ර ය ක ර වර ෂයන 1971 වර තම නය දක ව භ ර ය ව ක ට හ නන 1962 වර තම නය දක ව