ෆරීඩ් අහමඩ් මලික් (උපත 1994 අගෝස්තු 10) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2014 දෙසැම්බර් 2 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සිය මංගල එක්දින ජාත්‍යන්තර (එදිජා) තරගයට පිවිසියේය. ඔහු 2014 ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් විය. ඔහු 2016 දෙසැම්බර් 14 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඔහුගේ පළමු විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරගය ආරම්භ කළේය.
2018 සැප්තැම්බර් මාසයේදී, ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු සංස්කරණයේ දී ඔහු කාබුල් සංචිතයට නම් කරන ලදී. 2021 සැප්තැම්බර් මාසයේදී, 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්ථානයේ සංචිතයේ සංචාරක සංචිත දෙකෙන් එකක් ලෙස ඔහු නම් කරන ලදී.
යොමු කිරීම්
- "Fareed Ahmad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 June 2015.
- "Afghanistan tour of United Arab Emirates, 3rd ODI: United Arab Emirates v Afghanistan at Dubai (CA), Dec 2, 2014". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 December 2014.
- . Incheon 2014 official website. 9 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 July 2015.
- "Afghanistan tour of United Arab Emirates, 1st T20I: United Arab Emirates v Afghanistan at ICCA Dubai, Dec 14, 2016". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 December 2016.
- "Afghanistan Premier League 2018 – All you need to know from the player draft". CricTracker. සම්ප්‍රවේශය 10 September 2018.
- "Rashid Khan steps down as Afghanistan captain over team selection". Cricbuzz. සම්ප්‍රවේශය 9 September 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆර ඩ අහමඩ මල ක උපත 1994 අග ස ත 10 යන ඇෆ ගන ක ර කට ක ර ඩකය ක ඔහ 2014 ද ස ම බර 2 ද න එක සත අර බ එම ර ර ජ යයට එර හ ව ඇෆ ගන ස ත නය ව න ව න ස ය ම ගල එක ද න ජ ත යන තර එද ජ තරගයට ප ව ස ය ය ඔහ 2014 ආස ය න ක ර ඩ උළ ලට ඉද ර පත ව ය ඔහ 2016 ද ස ම බර 14 ද න එක සත අර බ එම ර ර ජ යයට එර හ ව ඇෆ ගන ස ථ නය ව න ව න ඔහ ග පළම ව ස සය 20 ජ ත යන තර ව 20ජ තරගය ආරම භ කළ ය 2018 ස ප ත ම බර ම සය ද ඇෆ ගන ස ථ න ප ර ම යර ල ග තරඟ වල ය පළම ස ස කරණය ද ඔහ ක බ ල ස ච තයට නම කරන ලද 2021 ස ප ත ම බර ම සය ද 2021 අය ස ස ප ර ම ව 20ජ ල ක ක සල නය සඳහ වන ඇෆ ගන ස ථ නය ස ච තය ස ච රක ස ච ත ද ක න එකක ල ස ඔහ නම කරන ලද ය ම ක ර ම Fareed Ahmad ESPN Cricinfo සම ප රව ශය 26 June 2015 Afghanistan tour of United Arab Emirates 3rd ODI United Arab Emirates v Afghanistan at Dubai CA Dec 2 2014 ESPN Cricinfo සම ප රව ශය 2 December 2014 Incheon 2014 official website 9 October 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 July 2015 Afghanistan tour of United Arab Emirates 1st T20I United Arab Emirates v Afghanistan at ICCA Dubai Dec 14 2016 ESPN Cricinfo සම ප රව ශය 14 December 2016 Afghanistan Premier League 2018 All you need to know from the player draft CricTracker සම ප රව ශය 10 September 2018 Rashid Khan steps down as Afghanistan captain over team selection Cricbuzz සම ප රව ශය 9 September 2021