හෝමෝ හැබිලිස් (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.
1960- 1963 අතර කාලය තුල ලොයිස් හා මේරි යන විද්‍යාඥයන්ට ටැන්සානියාවේ දී මුල්වරට මෙම මානවයාගේ පොසිල හමුවිය.මෙම ෆොසිල සමග ඔවුන්ට මෙම මානවයන් විසින් භාවිත කල ගල් ආයුධද සොයාගැනීමට හැකිවිය.මීට පෙර සිටි මානව යන්ට වඩා මොවුන් ගේ හිස් කබලේ කපාල ධාරිතාව ඉහළ බව චිද්යාඥයන්ට පසක්විය.එබැවින් මෙම මානවයාට හැකි මිනිසා යන තේරුම ඇතිව හෝමෝ ගැබිලිස් ලෙස නම්කළහ.මෙම මානවයා මුල්ම වානර රූපි මානවයාය.මුල්වරට භාෂාමය කතා කාර්යයට මුල පුරන්නේ හෝමෝ හැබිලින් මානවයා බව මානව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සනාතවී ඇත.මොවුනට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් හා සැසදීමේ දී පැහැදිළි වර්ධනයක් දැකිය හැක.මානව ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් අවධියක් ලෙස හෝමෝ හැබිලිස් මානවයා ගේ යුගය සැළකෙන්නේ ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් ලෙස සැලකෙන මානව භාෂාවේ උපත මෙම මානවයින් මගින් බිහිවීමයි.එනම් විධිමත් සංනිවේදනයක් ලෙස භාෂාව ඉතා වැදගත් වන නිසාය.භාෂාව බිහිවීමත් සමග මානවයාගේ බුද්ධිය වෙගයෙන් වර්ධනය වූබව මානව විද්‍යාඥයන් පවසයි.මෙතැන් පටත් මානව පරිණාමය ඉතා වේගයෙන් සිදුවිය.එයට ප්‍රධාන හේතුවක් ලෙස භාෂාවේ උපත සැළකිය හැත.
ෆොසිල
OH 62
ඩොනල් ජොන්සන් හා ටිම් වයිට් යන විද්‍යාඥයන් විසින් 1986 දී සොයාගත් OH 62 ෆොසිලය සමග උඩු හා යටි භාහු වල අවශේෂද හමුවිය. ඔවුන් ගේ සොයාගැනීම් තර්කයට බදුන්විය.
මෙම OH 62 ෆොසිලය සමග හමුවූ ඉදිරි හා පසු භාහුවල ෆොසිල පරීක්ෂා කිරීමෙන් මානව පූර්වජකයන් ගේ සංචරණ රටාව පිළිබද කරුණු සොයාගැනීමට හැකිවිය.හෝමෝ හැබිලිස් මානවයාට පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස් මානවයාට වඩා සංචරණ රටාවේ යහපත් දියුණුයක් ඇතිබව මෙම අධ්‍යන මගින් පැහැදිළිවිය..
KNM ER 1813
KNM ER 1813 නම් වූ මෙම ෆොසිලය1973 දී කෙන්යාවෙන් සොයාගනු ලැබීය.මෙය මීට වමර මිලියන 1.9 කට පෙර විසූ හෝමෝ හැබිලිස් මානවයෙකුගේ බව සනාතවී ඇත.මෙහි කපාල ධාරිතාව ඝන නෙටිමීටර් 510 විය.
OH 24
OH 24 (Twiggy) නම් වූ ෆොසිලය වසර මිලියන 1.8 පමණ පැරණිබව සොයාගෙන ඇත.මෙය 1968 ඔක්තොම්බර් මසයේ දී ටැන්සානියාවේ(Tanzania) දී සොයැ ගැනුණි. මෙම ෆොසිලයේ කපාල ධාරිතාව 600 cm³; විය.
OH 7
OH 7 නම් ෆොසිලය වසර මිලියන 1.75 තරම් පැරණිය.මේරි හා ලොයිස් නම් විද්‍යාඥයන් විසින් 1960 නොවැම්බර් මස 4 වන දින ටැන්සානියාවේන් සොයාගැනිණි.මෙම ෆොසිලයේ යටි හනුවේ දත් සහිත විය.පර්යේෂකයන් ගේ අදහස් වලට අනුව මෙම ෆොසිලයේ කපාල ධාරිතාව 363 cm³.පමණ වී ඇත.එසේම මේ සමග වම් අස්ථි යක කොටස්ද හමුවී ඇත.අස්ථි ෆොසිලයේ සැකැස්ම අනුව හෝමෝ හැබිලිස්වරුන් හට ගස් නැගීමේ හැකියාව තිබුනුබව විශ්වාස කෙරේ මෙම ගාත්රා සැකැස්ම චිම්පන්සියාගේ ඉදිරි ගාත්‍ර සැකසුමට සමානබව අනුමාන කෙරේ.
KNM ER 1805
KNM ER 1805 නම් වු ෆොසිලය වසර මිලියන 1.74 පමණ පැරණිය.මෙම ෆොසිලය හමුවූයේ කෙන්යා වෙනි.
ආහාර
මොවුන්ගේ ෆොසිල වූ දත් පරීත්ෂා කිරීමේ දී හොමෝ හැබිලිස් මානවයා විසින් රළු ආහාර එනම් නොපිසූ ආහාර පරිභෝජනය කරඇති බව පෙනීයයි.ප්‍රධාන වශයෙන් ශාකමය ආහාර ඔවුන්ගේ භොජනය වූ අතර ශාක පත්‍රද ආහාර වශයෙන් ගෙන ඇත.දන්ත ෆොසිලයන්හි පැවති පළුදු වීම් රළු ආහාර ගැනීම නිසා සිදුවූබව මානව විද්‍යාඥයන් පැහැදිළි කරති.කෙසේ වෙතත් මුල් යුගයේ දී ශාකභක්ෂකයන් වූ හෝමෝ හැබිලිස්වරු පසුව සර්වභක්ෂකයන් ලෙස අනුවර්තනය වී ඇත.අයිස් යුගය ආරම්භවීමත් සමග ආහාරයට සුදුසු ශාක කොටස් සොයැගැනීමේ අපහසුතාවය නිසා ඔවුන් එලෙස සර්වභක්ෂණයට යොමු වූබව විශ්වාස කෙරේ.මොවුන් ශාකමය ආහාර ගැනීම මෙන්ම දඩයම් කිරීමට යොමුවී ඇත.එමනිසා මොවුන් සර්වභක්ෂනයන් ලෙස හැදින්විය හැක.මීට පෙර විසූ පූර්වජකයන් මෙන්ම හෝමෝ හැබිලිස්වරුද අමු ආහාර ගෙන ඇත.මස් ආහර වශයෙන් ගැනීමේ දී අමුමස් වශයෙන් ආහාරයට ාගන ඇය.මෙයට හේතුව ගින්දර සොයාගන්නේ මොවුන්ට පසුව මිහිමත විසූ හෝමෝ ඉරෙක්ටස් මානවයා නිසාය.
විවරණය
thumb|267x267පික්|හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්(වෙස්ෆැලිචස් කෞතුකාගාරය) හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත. මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්‍රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.
හෝමෝ නැබිලිස් මානවයා මොවුන්ට පෙර විසූ ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාට වඩා රූපාකරයෙන් නූතන මානවයාට වඩාත් සමීපයːඑහෙත් මොවුන් රූපාකරයෙන් සමීප වන්නේ මොවුන්ට පසු මිහිමත වාසයකල මානව පූර්වජකයා වන හෝමෝ ඉරෙක්ටස් මානවයාට ය.
හෝමෝ හැබිලිස් මානවයාගේ බුද්ධිමය හැකියාව හා සමාජ සංවිධාන ගොඩනගා ගැනීම අතින් පෙර සිටි පූර්වජකයිට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව පැහැදිළිවිය.මොවුන් ගේ උපකරණ භාවිතය සැළකිවයුතු ම්ටමින් වර්ධනය වී තිබිණ.දඩයම් කිරීමට හා සතුන් ගේ සම ඉවත් කර මස් ලබා ගැනීමට හා අස්ථි පලා අට මිදුළු ලබා ගැනීමටත් මෙම සරල ගල් ආයුධ භාවිතා කර ඇත.
- Donald C. Johanson; Fidelis T. Masao; Gerald G. Eck; Tim D. White; Robert C. Walter; William H. Kimbel; Berhane Asfaw; Paul Manega; Prosper Ndessokia (21 May 1987). "New partial skeleton of Homo habilis from , Tanzania". Nature. 327 (6119): 205–209. doi:10.1038/327205a0. PMID 3106831.
{{}}
: More than one of|DOI=
and|doi=
specified (); More than one of|PMID=
and|pmid=
specified () - Wood, Bernard (21 May 1987). "Who is the 'real' Homo habilis?". Nature. 327 (6119): 187–188. doi:10.1038/327187a0. PMID 3106828.
{{}}
: More than one of|DOI=
and|doi=
specified (); More than one of|PMID=
and|pmid=
specified () - "Relative Limb Strength and Locomotion in Homo habilis", Ruff, Christopher, American Journal of Physical Anthropology, 138:90-100 (2009)
- Pollard, Elizabeth. Worlds Together, Worlds Apart. 500 Fifth Avenue, New York, N.Y. 10110. p. 11. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified ()CS1 maint: location ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම හ බ ල ස හ ක ම න ස යන ප ල ය ට ස න ය ගය ද ම ට වසර ම ල යන 2 8 ත 1 5 ත අතර ක ලය ත ල ව ස ම නව ව ශ ෂයක 1960 1963 අතර ක ලය ත ල ල ය ස හ ම ර යන ව ද ය ඥයන ට ට න ස න ය ව ද ම ල වරට ම ම ම නවය ග ප ස ල හම ව ය ම ම ෆ ස ල සමග ඔව න ට ම ම ම නවයන ව ස න භ ව ත කල ගල ආය ධද ස ය ග න මට හ ක ව ය ම ට ප ර ස ට ම නව යන ට වඩ ම ව න ග හ ස කබල කප ල ධ ර ත ව ඉහළ බව ච ද ය ඥයන ට පසක ව ය එබ ව න ම ම ම නවය ට හ ක ම න ස යන ත ර ම ඇත ව හ ම ග බ ල ස ල ස නම කළහ ම ම ම නවය ම ල ම ව නර ර ප ම නවය ය ම ල වරට භ ෂ මය කත ක ර යයට ම ල ප රන න හ ම හ බ ල න ම නවය බව ම නව ව ද ය ත මක පර ය ෂණ ඇස ර න සන තව ඇත ම ව නට ප ර ව ස ම නව ප ර වජකය ව ඔස ට රල ප තකස හ ස සද ම ද ප හ ද ළ වර ධනයක ද ක ය හ ක ම නව ඉත හ සය ඉත මත ම ව දගත අවධ යක ල ස හ ම හ බ ල ස ම නවය ග ය ගය ස ළක න න ප රබල ස න ව දන ම ධ යයක ල ස ස ලක න ම නව භ ෂ ව උපත ම ම ම නවය න මග න බ හ ව මය එනම ව ධ මත ස න ව දනයක ල ස භ ෂ ව ඉත ව දගත වන න ස ය භ ෂ ව බ හ ව මත සමග ම නවය ග බ ද ධ ය ව ගය න වර ධනය ව බව ම නව ව ද ය ඥයන පවසය ම ත න පටත ම නව පර ණ මය ඉත ව ගය න ස ද ව ය එයට ප රධ න හ ත වක ල ස භ ෂ ව උපත ස ළක ය හ ත ෆ ස ලOH 62 ඩ නල ජ න සන හ ට ම වය ට යන ව ද ය ඥයන ව ස න 1986 ද ස ය ගත OH 62 ෆ ස ලය සමග උඩ හ යට භ හ වල අවශ ෂද හම ව ය ඔව න ග ස ය ග න ම තර කයට බද න ව ය හ ම ග බ ල ස ම නව ෆ ස ල ඉන ද ය න ක ත ක ග රය ම ම OH 62 ෆ ස ලය සමග හම ව ඉද ර හ පස භ හ වල ෆ ස ල පර ක ෂ ක ර ම න ම නව ප ර වජකයන ග ස චරණ රට ව ප ළ බද කර ණ ස ය ග න මට හ ක ව ය හ ම හ බ ල ස ම නවය ට ප ර ස ට ඔස ට රල ප තකස ම නවය ට වඩ ස චරණ රට ව යහපත ද ය ණ යක ඇත බව ම ම අධ යන මග න ප හ ද ළ ව ය KNM ER 1813 KNM ER 1813 KNM ER 1813 නම ව ම ම ෆ ස ලය1973 ද ක න ය ව න ස ය ගන ල බ ය ම ය ම ට වමර ම ල යන 1 9 කට ප ර ව ස හ ම හ බ ල ස ම නවය ක ග බව සන තව ඇත ම හ කප ල ධ ර ත ව ඝන න ට ම ටර 510 ව ය OH 24 OH 24 Twiggy නම ව ෆ ස ලය වසර ම ල යන 1 8 පමණ ප රණ බව ස ය ග න ඇත ම ය 1968 ඔක ත ම බර මසය ද ට න ස න ය ව Tanzania ද ස ය ග න ණ ම ම ෆ ස ලය කප ල ධ ර ත ව 600 cm ව ය OH 7 OH 7 නම ෆ ස ලය වසර ම ල යන 1 75 තරම ප රණ ය ම ර හ ල ය ස නම ව ද ය ඥයන ව ස න 1960 න ව ම බර මස 4 වන ද න ට න ස න ය ව න ස ය ග න ණ ම ම ෆ ස ලය යට හන ව දත සහ ත ව ය පර ය ෂකයන ග අදහස වලට අන ව ම ම ෆ ස ලය කප ල ධ ර ත ව 363 cm පමණ ව ඇත එස ම ම සමග වම අස ථ යක ක ටස ද හම ව ඇත අස ථ ෆ ස ලය ස ක ස ම අන ව හ ම හ බ ල ස වර න හට ගස න ග ම හ ක ය ව ත බ න බව ව ශ ව ස ක ර ම ම ග ත ර ස ක ස ම ච ම පන ස ය ග ඉද ර ග ත ර ස කස මට සම නබව අන ම න ක ර KNM ER 1805 KNM ER 1805 නම ව ෆ ස ලය වසර ම ල යන 1 74 පමණ ප රණ ය ම ම ෆ ස ලය හම ව ය ක න ය ව න ආහ රම ව න ග ෆ ස ල ව දත පර ත ෂ ක ර ම ද හ ම හ බ ල ස ම නවය ව ස න රළ ආහ ර එනම න ප ස ආහ ර පර භ ජනය කරඇත බව ප න යය ප රධ න වශය න ශ කමය ආහ ර ඔව න ග භ ජනය ව අතර ශ ක පත රද ආහ ර වශය න ග න ඇත දන ත ෆ ස ලයන හ ප වත පළ ද ව ම රළ ආහ ර ග න ම න ස ස ද ව බව ම නව ව ද ය ඥයන ප හ ද ළ කරත ක ස ව තත ම ල ය ගය ද ශ කභක ෂකයන ව හ ම හ බ ල ස වර පස ව සර වභක ෂකයන ල ස අන වර තනය ව ඇත අය ස ය ගය ආරම භව මත සමග ආහ රයට ස ද ස ශ ක ක ටස ස ය ග න ම අපහස ත වය න ස ඔව න එල ස සර වභක ෂණයට ය ම ව බව ව ශ ව ස ක ර ම ව න ශ කමය ආහ ර ග න ම ම න ම දඩයම ක ර මට ය ම ව ඇත එමන ස ම ව න සර වභක ෂනයන ල ස හ ද න ව ය හ ක ම ට ප ර ව ස ප ර වජකයන ම න ම හ ම හ බ ල ස වර ද අම ආහ ර ග න ඇත මස ආහර වශය න ග න ම ද අම මස වශය න ආහ රයට ගන ඇය ම යට හ ත ව ග න දර ස ය ගන න ම ව න ට පස ව ම හ මත ව ස හ ම ඉර ක ටස ම නවය න ස ය ව වරණයthumb 267x267ප ක හ ම හ බ ල ස ම නවය ග ආදර ශ ර පයක ව ස ෆ ල චස ක ත ක ග රය හ ම හ බ ල ස ම නවයන සරල ගල ආය ධ භ ව තකර ඇත ම ව න ම ම සරල ගල ආය ධ භ ව කය න සත න මර ග න මට හ සත න ග සම ඉවත කර ග න මට ය ද ග න ඇත ම ව න ග ගල ආය ත තරමක උසස මට ටමක ප වත න ම ට ප ර ව ස ම නව ප ර වජකය ව ඔස ට රල ප තකස ව නරය ට හ සසද බ ල ම ද ම ව න ග ආය ධ උසස මට ටමක ප වත න ම ව න ශ ක භක ෂක අවධ ය භ ව ත කළ ගල ආය ධ වලට වඩ සර ව භක ෂක අවධ ය භ ව තකල ආය ධ ද ය ණ මට ටමක ප වත ණ හ ම හ බ ල ස ම නවය ග ආදර ශ ර පයක හ ම න බ ල ස ම නවය ම ව න ට ප ර ව ස ඔස ට රල ප තකස ම නව ප ර වජකය ට වඩ ර ප කරය න න තන ම නවය ට වඩ ත සම පයːඑහ ත ම ව න ර ප කරය න සම ප වන න ම ව න ට පස ම හ මත ව සයකල ම නව ප ර වජකය වන හ ම ඉර ක ටස ම නවය ට ය හ ම හ බ ල ස ම නවය ග බ ද ධ මය හ ක ය ව හ සම ජ ස ව ධ න ග ඩනග ග න ම අත න ප ර ස ට ප ර වජකය ට වඩ බ හ ඉද ර ය න ස ට බව ප හ ද ළ ව ය ම ව න ග උපකරණ භ ව තය ස ළක වය ත ම ටම න වර ධනය ව ත බ ණ දඩයම ක ර මට හ සත න ග සම ඉවත කර මස ලබ ග න මට හ අස ථ පල අට ම ද ළ ලබ ග න මටත ම ම සරල ගල ආය ධ භ ව ත කර ඇත Donald C Johanson Fidelis T Masao Gerald G Eck Tim D White Robert C Walter William H Kimbel Berhane Asfaw Paul Manega Prosper Ndessokia 21 May 1987 New partial skeleton of Homo habilis from Tanzania Nature 327 6119 205 209 doi 10 1038 327205a0 PMID 3106831 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a More than one of DOI and doi specified help More than one of PMID and pmid specified help Wood Bernard 21 May 1987 Who is the real Homo habilis Nature 327 6119 187 188 doi 10 1038 327187a0 PMID 3106828 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a More than one of DOI and doi specified help More than one of PMID and pmid specified help Relative Limb Strength and Locomotion in Homo habilis Ruff Christopher American Journal of Physical Anthropology 138 90 100 2009 Pollard Elizabeth Worlds Together Worlds Apart 500 Fifth Avenue New York N Y 10110 p 11 ISBN 978 0 393 91847 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help CS1 maint location link