හොරස් නාමය (ඉංග්‍රීසි: Horus name) යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.
Horus name (Serekh name) රූපාක්ෂර වලින් | |||
---|---|---|---|
srḫ serekh facade (of the palace) | |||
Serekh of king with the Horus falcon above | |||
Serekh of king with the image of , the god of the desert, and a sun disc above |
හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ ක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.
අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමයට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.
නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- ටෝබි ඒ. එච්. විල්කින්සන්: Early Dynastic Egypt. රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 1999, , පි. 74-75.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ රස න මය ඉ ග ර ස Horus name යන ප ර ව ග න මය ප රණ තම ස වර පය ව ම ය සම භවය ව ය ය බ හ හඳ න ගත ප රණ තම ප ර ව වර න සඳහන ව ඇත ත ම ම න මය න පමණ Horus name Serekh name ර ප ක ෂර වල න srḫ serekh facade of the palace Serekh of king with the Horus falcon aboveSerekh of king with the image of the god of the desert and a sun disc aboveඩ ජ ට ග න මය සහ සමග සම බන ධ ක ට දක ව ඇත ස ර ඛ ර වක ල වර හ තබ ඇත හ රස න මය ස ම න යය න ල යන ලබන න ක ත ළ ය ම ය ම ල ග ප රස ද ම ඛයක න ර පණයක ප ර ව වරය ග නම ම ම ම ල ග න ර ප ත ස ක තය ත ළ ර ප ක ෂරවල න ල යන ල බ බ හ ව ට ක ර ල ග ය ද වත වක වන හ රස ග ර ව ම හ ම ද න හ පස ක න න ර පණය ක ට තබය අවම වශය න එක ප ර ව වරයක වත ව ශ ෂය න ම ද වන ර ජව ශය ප ර ව වරය ව ස න හ රස ද ව යන ග ර ව ව න වට ද ව යන ග ර වක භ ව ත ක ට ඇත එමග න ඇත ම ව ට ර ජ යය අභ යන තර ආගම ක බ ද මක න ර පණය වන නට ඇත ඔහ ග අන ප ර ප ත කය ව ඛ ස ඛ ම ව ව ස න ස ය න මයට ඉහළ න ස ත ම න ම හ රස ද ව වර න ග ර ප ය ද ත බ ඉන අනත ර වට ප ර ව වරය ග නම සමග හ රස ග ර ව ස මව ටම සඳහන ව ය නව ර ජධ න ය ගය වන ව ට බ හ අවස ථ වල හ රස න මය ල ව ම ද වටකළ ස ර ඛ ස ක තයක භ ව ත න ව ණ අමතර අවධ නයටම ල ශ රට බ ඒ එච ව ල ක න සන Early Dynastic Egypt ර ට ල ජ ලන ඩන න ව ය ක 1999 ISBN 0 415 18633 1 ප 74 75