හොරස් යනු ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් සිට සහ දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස විසින් සලකන ලදි.මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය. ඔහුව බොහෝ විට චිත්රණය කරනු ලබන්නේ හෝ ලෙස, හෝ උකුසු හිසැති මිනිසෙකු ලෙස ය.
හොරස් | |
---|---|
ආදි ඊජිප්තුවරුන්ගේ ජාතික ලෙස සලකනු ලබන්නේ හොරස් ය.ඔහුව සාමාන්‍යයෙන් චිත්රණය කරනු ලබන්නේ සමස්ත ඊජිප්තු රාජධානියේ රාජ්‍යත්වය සංකේතවත් කරන ,හෝ රතු සහ සුදු ඔටුන්නක් පැළඳ සිටින උකුසු-හිසැති මිනිසෙකු ලෙස ය. | |
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | , |
සංකේතය | හොරස්ගේ ඇස |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | (වැඩිමහලු හොරස් ලෙස), (එක් ප්‍රභේදයක) |
දෙමාපියන් | ඔසිරිස් සහ අයිසිස් |
සොයුරු/සොයුරියන් | ඔසිරිස්, අයිසිස්, , සහ නෙෆ්තිස් (වැඩිමහලු හොරස් ලෙස), අනුබිස් (ලාබාල හොරස් ලෙස) |
පැවතෙන්නා | , , , (හරෝඑරිස් ලෙස), |
ප්‍රථමයෙන් ම වාර්තාගත හොරස්ගේ රූපකාය වන්නේ,මුල් ම ජාතික දෙවියන් ලෙස සලකනු ලබන, නම් යි.ඔහු කාලයත් සමඟ මරණයෙන් පසු ඔසිරිස් ලෙසත්,ජීවිත කාලයේ දී හොරස් ලෙසත් සලකනු ලැබූ රජු වේ. බෙහෙවින් ම සුලබව හමුවන පවුල් නෑකම අනුව හොරස් අයිසිස් සහ ඔසිරිස්ගේ පුතා වන අතර,ඔසිරිස්ගේ උරුමකරු ලෙස සහ ඔසිරිස්ගේ ඝාතකයා වන ගේ ප්‍රතිවාදියා ලෙස, මූලික භූමිකාවක් රඟදක්වයි. තවත් ප්‍රවාදයක ඔහුගේ මව ලෙසත් සමහර අවස්ථාවලදී බිරිඳ ලෙසත් දක්වයි. හොරස් බොහෝ කාර්යභාරයන් ඉටු කළ අතර,රාජ්‍යත්වයේ සහ ආකාසයේ දෙවියන් වීම බෙහෙවින් විශේෂ ය.
ශබ්ද නිෂ්පත්තිය
| ||
ḥr "හොරස්" රූපාක්ෂර වලින් |
---|
වල හොරස් වාර්තාගත වන්නේ ḥr.w "උකුස්සා";ශබ්ද උච්චාරණය ħaːruw ලෙස යළි ගොඩනඟා ඇත."දුරස්තර මිනිසා" හෝ "ඉහළින් ම සිටින්නා" ලෙසින් අමතර තේරුම් ද පවතී. කාලයත් සමඟ භාෂාව වෙනස්වීම් වලට ලක්වන විට, hoːɾ හෝ ħoːɾ ආකාරයට විවිධ ව දක්වෙන අතර ,එය බසට හැරවී ඇත්තේ Ὧρος Hōros ලෙස ය.(එම කාලයේ උච්චාරණය hoːɾos ලෙස විය). එය අතීත ඊජිප්තු සහ කොප්ටික් [[theophoric නම්]වල , "අයිසිස්ගේ පුතා,හොරස්" ආදී ලෙස දැක්වේ.
නෙකේනි, ,එනම් උකුස්සාගේ නගරයේ දී වන්දනාවට පාත්‍ර වූ තවත් උකුසු දෙවියෙකු විය හැකි ය.පූර්වයේ හොරස්ව හැඳුනුම් කළේ ඔහු ලෙස ය.
, සමයේ හොරස් චිත්රණය කර ඇත්තේ උකුස්සෙකු ලෙස ය.
ආශ්රිත ලිපි
සටහන්
මූලාශ්‍ර
- "The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, Horus: by Edmund S. Meltzer, pp. 164–168, Berkley, 2003, ISBN
- "The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, p106 & p165, Berkley, 2003, ISBN
- Wilkinson, Richard H. (2003). The Complete Gods and Goddesses of Ancient Egypt. Thames & Hudson. p. 202.
- Meltzer, Edmund S. (2002). Horus. In D. B. Redford (Ed.), The ancient gods speak: A guide to Egyptian religion (pp. 164). New York: Oxford University Press, USA.
භාහිර සබැඳි
- Britannica Online: Horus (Egyptian God)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ රස යන ඉත ම ව දගත අය අතර ස ට න න ක අඩ ම තරම න ස ට සහ දක ව ඔහ වන දන කරන ල බ ය හ රස ග ව ව ධ ආක ර ඉත හ සය ව ර ත ව ඇත අතර ඒව ප රභ ද ද ව වර න ල ස ව ස න සලකන ලද ම ම ව ව ධ ර ප ක ර එකම බහ ර ප ක ද ව ය ක ග ව නස අන භ වයන න ර පණය කරන එනම න ශ ච ත උපලක ෂණ සම බන ධත අවධ රණය කරන අවශ යය න ම ව ර ද ධව න ව වත එක න කට අන ප රක වශය න ආද ඊජ ප ත ව ස යන යථ ර ථය ව ව ධ ම හ ණත ද ක ව ආක රයන ල ස ස ලක ය හ ක ය ඔහ ව බ හ ව ට ච ත රණය කරන ලබන න හ ල ස හ උක ස හ ස ත ම න ස ක ල ස ය හ රස ආද ඊජ ප ත වර න ග ජ ත ක ල ස සලකන ලබන න හ රස ය ඔහ ව ස ම න යය න ච ත රණය කරන ලබන න සමස ත ඊජ ප ත ර ජධ න ය ර ජ යත වය ස ක තවත කරන හ රත සහ ස ද ඔට න නක ප ළඳ ස ට න උක ස හ ස ත ම න ස ක ල ස ය ප රධ න වන දන මධ යස ථ නය ස ක තයහ රස ග ඇසප ද ගල ක ත රත ර වල ලභය ව ඩ මහල හ රස ල ස එක ප රභ දයක ද ම ප යන ඔස ර ස සහ අය ස ස ස ය ර ස ය ර යන ඔස ර ස අය ස ස සහ න ෆ ත ස ව ඩ මහල හ රස ල ස අන බ ස ල බ ල හ රස ල ස ප වත න න හර එර ස ල ස ප රථමය න ම ව ර ත ගත හ රස ග ර පක ය වන න ම ල ම ජ ත ක ද ව යන ල ස සලකන ලබන නම ය ඔහ ක ලයත සමඟ මරණය න පස ඔස ර ස ල සත ජ ව ත ක ලය ද හ රස ල සත සලකන ල බ රජ ව බ හ ව න ම ස ලබව හම වන පව ල න කම අන ව හ රස අය ස ස සහ ඔස ර ස ග ප ත වන අතර ඔස ර ස ග උර මකර ල ස සහ ඔස ර ස ග ඝ තකය වන ග ප රත ව ද ය ල ස ම ල ක භ ම ක වක රඟදක වය තවත ප රව දයක ඔහ ග මව ල සත සමහර අවස ථ වලද බ ර ඳ ල සත දක වය හ රස බ හ ක ර යභ රයන ඉට කළ අතර ර ජ යත වය සහ ආක සය ද ව යන ව ම බ හ ව න ව ශ ෂ ය ශබ ද න ෂ පත ත යḥr හ රස ර ප ක ෂර වල න වල හ රස ව ර ත ගත වන න ḥr w උක ස ස ශබ ද උච ච රණය ħaːruw ල ස යළ ග ඩනඟ ඇත ද රස තර ම න ස හ ඉහළ න ම ස ට න න ල ස න අමතර ත ර ම ද පවත ක ලයත සමඟ භ ෂ ව ව නස ව ම වලට ලක වන ව ට hoːɾ හ ħoːɾ ආක රයට ව ව ධ ව දක ව න අතර එය බසට හ රව ඇත ත Ὧros Hōros ල ස ය එම ක ලය උච ච රණය hoːɾos ල ස ව ය එය අත ත ඊජ ප ත සහ ක ප ට ක theophoric නම වල අය ස ස ග ප ත හ රස ආද ල ස ද ක ව න ක න එනම උක ස ස ග නගරය ද වන දන වට ප ත ර ව තවත උක ස ද ව ය ක ව ය හ ක ය ප ර වය හ රස ව හ ඳ න ම කළ ඔහ ල ස ය සමය හ රස ච ත රණය කර ඇත ත උක ස ස ක ල ස ය ආශ ර ත ල ප සටහන ම ල ශ ර The Oxford Guide Essential Guide to Egyptian Mythology Edited by Donald B Redford Horus by Edmund S Meltzer pp 164 168 Berkley 2003 ISBN 0 425 19096 X The Oxford Guide Essential Guide to Egyptian Mythology Edited by Donald B Redford p106 amp p165 Berkley 2003 ISBN 0 425 19096 X Wilkinson Richard H 2003 The Complete Gods and Goddesses of Ancient Egypt Thames amp Hudson p 202 Meltzer Edmund S 2002 Horus In D B Redford Ed The ancient gods speak A guide to Egyptian religion pp 164 New York Oxford University Press USA භ හ ර සබ ඳ හ රස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Britannica Online Horus Egyptian God ද ව රය Religion