01. පුද්ගලයකුට හෝ පවුලකට, කොඩිවිනයක් හෝ හූනියමක් කළ අවස්ථාවක හූනියම් යකාගෙන් උවදුරු පැමිණෙතැයි විශ්වාසයක් පවතිය. මේ උවදුරු දුරුකර ගැනීමට හූනියම් කැපිල්ල නම් තොවිලයක් කරයි. මීට අමතරව හූනියම් කැපිල්ලෙන් වස විෂ කැවුනරෝග, ආම රෝග, වාත රෝග, හොරි, දද, කුෂ්ඨ, උදර රෝග, උන්මාද රෝග, ඇස්වහ, කටවහ , ග්‍රහදෝෂ , දේව දෝෂ, වස් දොස් යන සියලු රෝගයන් සුවපත් වන බවට විශ්වාසයක් එදා මෙන් අදත් මිනිසුන් තුළ පවතී.
හූනියම් සම්බන්ධ අංශ දෙකකි. ඉන් එකක් නම් හූනියම් කිරීම යි. අනික හූනියම් කැපීම යි. මෙයින් හූනියම් කිරීම යනු විරුද්ධ කාරයෙකුට කායික හෝ මානසික පීඩාවක් ඇති කිරීම පිණිස කරනු ලබන යම් අභිචාර විධියකි. මෙය හුනියම් යක්ෂයා මුල් කරගෙන කරනු ලබන්නකි. නන්දදේව විජේසේකර පවසන පරිදි, හූනියම් ක්‍රම යොදාගනු ලබන්නේ, විරුද්ධකාරයකුගේ දුෂ්ට ක්‍රියා පාලනය කිරීමට හෝ ඔවුන්ට විරුද්ධකම් කිරීමට ය. ඩබ්.ඒ ද සිල්වා පවසන පරිදි හූනියම් යනු සියලුම හානිකර ගුරුකම්වලට යොදන නමකි. මෙසේ කෙනෙකුට කරන ලද හූනියමක් කැපීමට කරන තොවිලය හූනියම් කැපිල්ල නමින් හඳුන්වනු ලැබේ. පුරා තිස් පැයක් තිස්සේ නැටුම්, ගැයුම්, වැයුම් මාධ්‍යයේ පැවැත්වෙන මෙම යාගය අවසානයේදී, ආතුරයාට පැමිණ තුබූ සියලුම හූනියම් දෝෂ කපා හල බව සංකේතවත් කරවන හත්අඩියේ තීන්දු හත කැපීමෙන් හා යාගය සඳහා ඉදිකළ අටමඟල වීදිය ද කපා හෙලීමෙන් පසු හූනියම් ශාන්ති කර්මය අවසන් වේ.
ලංකා ජනතාව, නන්දදේව විජේසේකර, එම්.ඩී.ගුණසේන සහ සමාගම, කොළඹ, 1989, 189 පි.
Sinhalese Magic and pells, W.A . de Silva, - 1926, pp 193-211.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
01 ප ද ගලයක ට හ පව ලකට ක ඩ ව නයක හ හ න යමක කළ අවස ථ වක හ න යම යක ග න උවද ර ප ම ණ ත ය ව ශ ව සයක පවත ය ම උවද ර ද ර කර ග න මට හ න යම ක ප ල ල නම ත ව ලයක කරය ම ට අමතරව හ න යම ක ප ල ල න වස ව ෂ ක ව නර ග ආම ර ග ව ත ර ග හ ර දද ක ෂ ඨ උදර ර ග උන ම ද ර ග ඇස වහ කටවහ ග රහද ෂ ද ව ද ෂ වස ද ස යන ස යල ර ගයන ස වපත වන බවට ව ශ ව සයක එද ම න අදත ම න ස න ත ළ පවත හ න යම සම බන ධ අ ශ ද කක ඉන එකක නම හ න යම ක ර ම ය අන ක හ න යම ක ප ම ය ම ය න හ න යම ක ර ම යන ව ර ද ධ ක රය ක ට ක ය ක හ ම නස ක ප ඩ වක ඇත ක ර ම ප ණ ස කරන ලබන යම අභ ච ර ව ධ යක ම ය හ න යම යක ෂය ම ල කරග න කරන ලබන නක නන දද ව ව ජ ස කර පවසන පර ද හ න යම ක රම ය ද ගන ලබන න ව ර ද ධක රයක ග ද ෂ ට ක ර ය ප ලනය ක ර මට හ ඔව න ට ව ර ද ධකම ක ර මට ය ඩබ ඒ ද ස ල ව පවසන පර ද හ න යම යන ස යල ම හ න කර ග ර කම වලට ය දන නමක ම ස ක න ක ට කරන ලද හ න යමක ක ප මට කරන ත ව ලය හ න යම ක ප ල ල නම න හඳ න වන ල බ ප ර ත ස ප යක ත ස ස න ට ම ග ය ම ව ය ම ම ධ යය ප ව ත ව න ම ම ය ගය අවස නය ද ආත රය ට ප ම ණ ත බ ස යල ම හ න යම ද ෂ කප හල බව ස ක තවත කරවන හත අඩ ය ත න ද හත ක ප ම න හ ය ගය සඳහ ඉද කළ අටමඟල ව ද ය ද කප හ ල ම න පස හ න යම ශ න ත කර මය අවසන ව ල ක ජනත ව නන දද ව ව ජ ස කර එම ඩ ග ණස න සහ සම ගම ක ළඹ 1989 189 ප Sinhalese Magic and pells W A de Silva 1926 pp 193 211