හුරෙම් සුල්තාන් ආ.1500-1502 – 15 අප්‍රේල් 1558), රොක්සෙලේනා ලෙසද හැඳින්වේ(: Роксолана; ඇය ඔටෝමාන් සුල්තාන්, සුලෙයිමාන් I ගේ ප්‍රධාන බිරිඳ සහ නීත්‍යානුකූල භාර්යාව වූවාය. ඇය ඔටෝමාන් ඉතිහාසයේ බලවත්ම සහ බලගතු කාන්තාවක් මෙන්ම කාන්තාවන්ගේ සුල්තාන් රජ්‍යය ලෙස හැඳින්වෙන යුගයේ ප්රමුඛ හා මතභේදාත්මක චරිතයක් බවට පත්විය.
හුරෙම් සුල්තාන් | |
---|---|
"ලා සුල්තානා රොසා" නම් වූ විසින් ආලේඛ්‍ය චිත්‍රය, c. 1550 | |
ඔටෝමාන් අධිරාජ්‍යයේ (අධිරාජ්‍ය භාර්යාව) හසේකි සුල්තාන් | |
නිල කාලය | 1533 – 15 අප්‍රේල් 1558 |
අනුප්‍රාප්තිකයා | නුර්බානු සුල්තාන් |
උපත | ඇලෙක්සැන්ඩ්රා හෝ ඇනස්ටේෂියා ආ. 1500-1502 , , (වර්තමානයේ යුක්රේනය) |
මරණය | 15 අප්‍රේල් 1558 (වයස 55-58) ටොප්කප මාලිගාව, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය (වර්තමානයේතුර්කිය) |
භූමදානය | සුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය, ඉස්තාන්බුල් |
වල්ලභයා | සුලෙයිමාන් I (වි. 1533) |
දරුවන් | |
පියා | ලිසොව්ස්කි, සමහරවිට රුතේනියානු ඕතඩොක්ස් පූජකයෙක් |
ආගම | සුන්නි ඉස්ලාම්, previously |
රුතේනියාවේ(එවකට පෝලන්ත රාජධානියේ නැගෙනහිර ප්‍රදේශයක්, දැන් රොහාටින්, යුක්රේනය) නැගෙනහිර ඕතඩොක්ස් පූජකයෙකුට දාව රුතේනියාවේ උපත ලද හුරම් වහල් වැටලීමකදී ක්රිමියානු ටාටාර්වරුන් විසින් අල්ලා ගන්නා ලද අතර අවසානයේ ඔටෝමාන් අගනුවර වන ඉස්තාන්බුල් වෙත ගෙන යන ලදී.
ඇය 'ඉම්පීරියල් හරේම්' වෙත ඇතුළු වී, ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගොස් සුල්තාන් සුලෙයිමාන්ගේ ප්රියතමයා බවට පත්විය. ඔටෝමාන් සම්ප්රදාය බිඳ දමමින්, ඔහු හුරෙම් සමඟ විවාහ වූ අතර, ඇයව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කර ගත්තේය. සුල්තාන්වරුන් මීට පෙර විවාහ වී ඇත්තේ විදේශීය නිදහස් උතුම් කාන්තාවන් පමණි. හසේකි සුල්තාන් යන පදවි නාමය ලැබූ පළමු අධිරාජ්‍ය භාර්යාව වූයේ ඇයයි. හුරෙම් ඇගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ සුල්තාන්ගේ මළුවෙහි රැඳී සිටි අතර, ඇගේ ස්වාමිපුරුෂයා සමඟ සමීප සහ විශ්වාසවන්ත සබඳතාවක් භුක්ති විඳිමින්, අනාගත සුල්තාන් සෙලීම් II ඇතුළුව ඔහු සමඟ දරුවන් හය දෙනෙක් සිටියාය. ඇය ගේ මිත්තනිය වේ.
ඔටෝමාන් අධිරාජ්‍යයේ දේශපාලනයට බලපෑම් කරමින් අවසානයේ හුරෙම් බලය ලබා ගත්තේය. ඇගේ සැමියා හරහා ඇය රාජ්‍ය කටයුතුවල ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළාය. ඇය බොහෝ විට සුල්තාන්ගේ උපදේශකවරිය ලෙස ක්‍රියා කර, පෝලන්තයේ රජුට (රා. 1548 – 1572) රාජ්‍ය තාන්ත්‍රික ලිපි ලියා ඇති අතර සහ තැනීම ඇතුලු ප්‍රධාන පොදු කටයුතුවලට අනුග්‍රහය දැක්වීය. ඇය 1558 දී ඉස්තාන්බුල් හි මිය ගිය අතර සුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය සංකීර්ණය තුළ ඇති සොහොන් ගෙයක තැන්පත් කරන ලදී.
- Dr Galina I Yermolenko (2013). Roxolana in European Literature, History and Culturea. Ashgate Publishing, Ltd. p. 275. ISBN . 14 January 2017 දින පැවති මුල් පිටපත වෙතින් .
- "2 Reasons Why Hurrem Sultan and Empress Ki were similar". Hyped For History (ඉංග්‍රීසි බසින්). 2022-09-13. සම්ප්‍රවේශය 2022-09-19.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ර ම ස ල ත න ආ 1500 1502 15 අප ර ල 1558 ර ක ස ල න ල සද හ ඳ න ව Roksolana ඇය ඔට ම න ස ල ත න ස ල ය ම න I ග ප රධ න බ ර ඳ සහ න ත ය න ක ල භ ර ය ව ව ව ය ඇය ඔට ම න ඉත හ සය බලවත ම සහ බලගත ක න ත වක ම න ම ක න ත වන ග ස ල ත න රජ යය ල ස හ ඳ න ව න ය ගය ප රම ඛ හ මතභ ද ත මක චර තයක බවට පත ව ය හ ර ම ස ල ත න ල ස ල ත න ර ස නම ව ව ස න ආල ඛ ය ච ත රය c 1550ඔට ම න අධ ර ජ යය අධ ර ජ ය භ ර ය ව හස ක ස ල ත න න ල ක ලය1533 15 අප ර ල 1558අන ප ර ප ත කය න ර බ න ස ල ත න උපතඇල ක ස න ඩ ර හ ඇනස ට ෂ ය ආ 1500 1502 වර තම නය ය ක ර නය මරණය15 අප ර ල 1558 වයස 55 58 ට ප කප ම ල ග ව ඉස ත න බ ල ඕටමන අධ ර ජ යය වර තම නය ත ර ක ය භ මද නයස ල ය ම න ය ම ස ල ම පල ල ය ඉස ත න බ ල වල ලභය ස ල ය ම න I ව 1533 දර වන ශ ස ද ම හ ම ද ම ර ම ස ල ත න ස ල ම IIප ය ල ස ව ස ක සමහරව ට ර ත න ය න ඕතඩ ක ස ප ජකය ක ආගමස න න ඉස ල ම previously ර ත න ය ව එවකට ප ලන ත ර ජධ න ය න ග නහ ර ප රද ශයක ද න ර හ ට න ය ක ර නය න ග නහ ර ඕතඩ ක ස ප ජකය ක ට ද ව ර ත න ය ව උපත ලද හ රම වහල ව ටල මකද ක ර ම ය න ට ට ර වර න ව ස න අල ල ගන න ලද අතර අවස නය ඔට ම න අගන වර වන ඉස ත න බ ල ව ත ග න යන ලද ඇය ඉම ප ර යල හර ම ව ත ඇත ළ ව ශ ර ණ ගත ක ර ම වල න ඉහළට ග ස ස ල ත න ස ල ය ම න ග ප ර යතමය බවට පත ව ය ඔට ම න සම ප රද ය බ ඳ දමම න ඔහ හ ර ම සමඟ ව ව හ ව අතර ඇයව ඔහ ග න ත ය න ක ල බ ර ඳ කර ගත ත ය ස ල ත න වර න ම ට ප ර ව ව හ ව ඇත ත ව ද ශ ය න දහස උත ම ක න ත වන පමණ හස ක ස ල ත න යන පදව න මය ල බ පළම අධ ර ජ ය භ ර ය ව ව ය ඇයය හ ර ම ඇග ජ ව තය ඉත ර ක ලය ත ළ ස ල ත න ග මළ ව හ ර ඳ ස ට අතර ඇග ස ව ම ප ර ෂය සමඟ සම ප සහ ව ශ ව සවන ත සබඳත වක භ ක ත ව ඳ ම න අන ගත ස ල ත න ස ල ම II ඇත ළ ව ඔහ සමඟ දර වන හය ද න ක ස ට ය ය ඇය ග ම ත තන ය ව ඔට ම න අධ ර ජ යය ද ශප ලනයට බලප ම කරම න අවස නය හ ර ම බලය ලබ ගත ත ය ඇග ස ම ය හරහ ඇය ර ජ ය කටය ත වල ක ර ය ක ර භ ම ක වක ඉට කළ ය ඇය බ හ ව ට ස ල ත න ග උපද ශකවර ය ල ස ක ර ය කර ප ලන තය රජ ට ර 1548 1572 ර ජ ය ත න ත ර ක ල ප ල ය ඇත අතර සහ ත න ම ඇත ල ප රධ න ප ද කටය ත වලට අන ග රහය ද ක ව ය ඇය 1558 ද ඉස ත න බ ල හ ම ය ග ය අතර ස ල ය ම න ය ම ස ල ම පල ල ය ස ක ර ණය ත ළ ඇත ස හ න ග යක ත න පත කරන ලද Dr Galina I Yermolenko 2013 Roxolana in European Literature History and Culturea Ashgate Publishing Ltd p 275 ISBN 978 1 409 47611 5 14 January 2017 ද න ප වත ම ල ප ටපත ව ත න 2 Reasons Why Hurrem Sultan and Empress Ki were similar Hyped For History ඉ ග ර ස බස න 2022 09 13 සම ප රව ශය 2022 09 19