සෝමාවතිය ජාතික වනෝද්‍යානය
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩපත්තු සහ මැදපත්තුවල කොටසට හා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොඩ්ඩියාර්පත්තුවට අයත් සෝමාවතිය ජාතික වනෝද්‍යානය වර්ග සැතපුම් 81.3 ක විශාලත්වයෙන් යුතුවෙයි.
මෙම ජාතික වනෝද්‍යානය 1986 සැප්තැම්බර් 12 වෙනිදා ප්‍රකාශයට පත්කොට තිබෙයි. මෙම ජාතික වනෝද්‍යානය පිහිටුවීමේ මූලික අරමුණ වී මහවැලි ගංගාව ආශ්රිත මෙම ප්‍රදේශයේ ගැවසෙන අලි ඇතුන්ගේ ආරක්ෂාව වෘක්ෂලතා ආදියෙහි පැවත්ම තහවුරු කිරීම වෙයි. මෙම වනෝද්‍යානය වසරේ වැඩි කාලයක් වියළි කාළගුණික තත්වයක් පෙන්නුම් කලද මහවැලි ගංගාවේ ඩෙල්ටා ප්‍රදේශය තුළ පිහිටීම නිසා සරුසාර මෙන්ම වර්ෂා කාලයේ ගංවතුර තර්ජනයටද ලක්වෙයි.
ඓතිහාසික මෙන්ම පූජනීය සෝමාවතිය චෛත්‍ය ප්රමුඛ පුදබිම පිහිටා ඇත්තේද මෙම වනෝද්‍යානය තුළවෙයි.මෙම වනෝද්‍යානය තුළ අඩම්පනාරු, මදුර ආරු, වෙරුගල් ආරු ආදී අතු ගංගා ආශ්‍රිතව තැනුනු විල්ලු විස්සක් පමණ පිහිටා තිබෙයි.
මෙවැනි පාරිසරික , ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකමෙන් යුතු සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගනිමින් ඉහලම සංචාරක ආකර්ශනයක් දිනාගත හැකි අයුරින් සංචාරක ප්‍රවර්ධන සැලසුම් රාශියක් හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනගත කළ " අනාගත පොළොන්නරුව - පස් අවුරුදු සංවර්ධන සැලස්ම " තුළ අන්තර්ගත කොට තිබීම අගය කළ යුතු කටයුත්තකි.
- දිනේෂර#2020|06|01#
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම වත ය ජ ත ක වන ද ය නය උත ර ම ද පළ ත ප ළ න නර ව ද ස ත ර ක කය එග ඩපත ත සහ ම දපත ත වල ක ටසට හ න ග නහ ර පළ ත ත ර ක ණ මලය ද ස ත ර ක කය ක ඩ ඩ ය ර පත ත වට අයත ස ම වත ය ජ ත ක වන ද ය නය වර ග ස තප ම 81 3 ක ව ශ ලත වය න ය ත ව ය ම ම ජ ත ක වන ද ය නය 1986 ස ප ත ම බර 12 ව න ද ප රක ශයට පත ක ට ත බ ය ම ම ජ ත ක වන ද ය නය ප හ ට ව ම ම ල ක අරම ණ ව මහව ල ග ග ව ආශ ර ත ම ම ප රද ශය ග වස න අල ඇත න ග ආරක ෂ ව ව ක ෂලත ආද ය හ ප වත ම තහව ර ක ර ම ව ය ම ම වන ද ය නය වසර ව ඩ ක ලයක ව යළ ක ළග ණ ක තත වයක ප න න ම කලද මහව ල ග ග ව ඩ ල ට ප රද ශය ත ළ ප හ ට ම න ස සර ස ර ම න ම වර ෂ ක ලය ග වත ර තර ජනයටද ලක ව ය ඓත හ ස ක ම න ම ප ජන ය ස ම වත ය ච ත ය ප රම ඛ ප දබ ම ප හ ට ඇත ත ද ම ම වන ද ය නය ත ළව ය ම ම වන ද ය නය ත ළ අඩම පන ර මද ර ආර ව ර ගල ආර ආද අත ග ග ආශ ර තව ත න න ව ල ල ව ස සක පමණ ප හ ට ත බ ය ම ව න ප ර සර ක ඓත හ ස ක හ ස න දර ය ත මක වට න කම න ය ත ස ම වත ය ජ ත ක වන ද ය නය ආරක ෂ කරගන ම න ඉහලම ස ච රක ආකර ශනයක ද න ගත හ ක අය ර න ස ච රක ප රවර ධන ස ලස ම ර ශ යක හ ටප මහව ල ස වර ධන ර ජ ය අම ත ය ර ෂ න රණස හ මහත ජනගත කළ අන ගත ප ළ න නර ව පස අව ර ද ස වර ධන ස ලස ම ත ළ අන තර ගත ක ට ත බ ම අගය කළ ය ත කටය ත තක ද න ෂර 2020 06 01