(960–1279) යනු (907–960) ලෙස හඳුන්වන යුගයෙහි අනුප්‍රාප්තික සහ යුවාන් රාජවංශයේ (1271–1368) පූර්වප්‍රාප්තික චීන යි. 1279දී යුවාන් රාජවංශය විසින් යටත් කරගන්නා ලදී. උතුරු සොං රාජවංශය (960–1127) සහ දකුණු සොං රාජවංශ (1127–1279) ලෙස සම්මුතික බෙදීම නිර්මාණය වූයේ 1127දී (1115–1234) විසින් දේශසීමාව යටත් කරගැනීම නිසායි. අනතුරුව උතුරේ බියෑන්ජිංහි (වර්තමාන ) වූ අගනුවර දකුණේ ලින්’අන් (වර්තමාන ) වෙත ගෙනයන ලදී.
පහතින් දැක්වෙන්නේ , , සහ යන් ඇතුළත් සම්පූර්ණ සොං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුවකි. මෙම රාජවංශය පිහිටුවන ලද්දේ විසින් වන අතර ඔහු ටයිෂු අධිරාජයා (රාජ්‍ය. 960–976) බවට පත් විය. රාජවංශය සමාප්ත වූයේ ගේ (රාජ්‍ය. 1278–1279) මරණයෙන් පසුවයි. උතුරු සොංහි අවසාන අධිරාජයා වූයේ (රාජ්‍ය. 1126–1127) ය. පළමු දකුණු සොං අධිරාජයා වූයේ (රාජ්‍ය. 1127–1162) ය.
අධිරාජයා හෙවත් යනු සොං රාජවංශය ද ඇතුළත්ව චීනයේ අධිරාජ්‍ය අවධියේ (ක්‍රි.පූ. 221 - ක්‍රි.ව. 1912) උත්තරීතර යි. ප්‍රවේණික පාලකයකු වූ ඔහු විධායක බලය සමග වල දී පෙන්වන කුසලතාව අනුව විවිධ නිලතල දැරූ සිවිල් නිලධාරීන් මණ්ඩලයකට හිමිකම් කීයේ ය. සොං රාජවංශ සමයේ සිවිල් නිලධාරීවාදයේ සහ වංශවතුන්ගේ වැදගත්කම වර්ධනය වීම නිසා මහජන ප්‍රතිපත්ති හැඩගැස්වීමට අධිරාජයාට හිමිවූයේ සීමිත අවකාශයකි. එසේවුව ද ඔහු තවදුරටත් ඔහුගේ වංශවතුන්ගේ අධිකාරය පවත්වා ගැනීමට සමත් වූයේ ය. නව නීති ස්ථාපිත කිරීමට පරම අයිතිය ඔහුට හිමි විය. එසේවුව ද, ඔහු සිය රාජවංශයේ පෙර අධිරාජවරුන්ගේ නීතිමය පූර්වාදර්ශයන්ට ගරුකරනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
පසුබිම
සොං රාජවංශය පිහිටුවන ලද්දේ (රාජ්‍ය. 960–976) විසින් 960දී ය. මෙය සොං රාජවංශය විසින් සම්පූර්ණයෙන් එක්සත් කිරීමට එනම් ක් පමණක් හැර සෙසු ප්‍රදේශ එක්සත් කිරීමට පෙර සිදු විය. සොං රාජවංශය, උතුරු චීනයේ ප්‍රාන්ත දහසයක පාලනය අතැතිව සිටි විසින් පාලනය කළ (1125–1279) සමග යුද්ධ මාලාවකට අවතීර්ණ විය. සොං හමුදා සහ (රාජ්‍ය. 1123–1134) යටතේ ඒකාබද්ධව සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1125දී ලියාඕ රජය බිඳවැටිණි. කෙසේනමුත්, ක්ෂණිකව ජින්, සොං රාජවංශයට පිටුපා කළේ ය. ලෙස හැඳින්වෙන සිදුවීමේ දී, ජින් හමුදා 1127දී සොං අගනුවර වූ බියෑන්ජිං (වර්තමාන ) යටත් කරගත් අතර, ඒ වනවිට වූ (රාජ්‍ය. 1100–1126) සහ පාලනය ගෙනගිය ඔහුගේ පුත් ව (රාජ්‍ය. 1126–1127) ද අල්ලා ගත්හ.
හුයිෂොං අධිරාජයාගේ පුත්‍රයකු වූ (රාජ්‍ය. 1127–1162) දකුණ වෙත පලාගොස් සොං රාජවංශය නැවත ස්ථාපිත කළේ වර්තමාන ප්‍රදේශයේ ය. 1129දී ඔහු ලින්’අන් (වර්තමාන ) ප්‍රදේශයේ තාවකාලික අගනුවරක් පිහිටුවූ අතර, 1132දී ඔහු එය සොං අධිරාජ්‍යයේ නිල අගනුවර ලෙස නම්කළේ ය. දකුණු සොං ආක්‍රමණයට ජින් කිහිප වරක්ම උත්සාහ දැරූ මුත් එය අසාර්ථක විය. නමුත් 1165දී (රාජ්‍ය. 1162–1189) සහ (රාජ්‍ය. 1161–1189) සාම ගිවිසුමක් සඳහා එකඟත්වය පලකළහ. මෙය අධිරාජ්‍ය ද්විත්වය අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් ලෙසින් ක්‍රියාත්මක විය. 1279දී වරයා වූ යටතේ යුවාන් රාජවංශය විසින් සොං යටත් කරගන්නා තෙක්ම සොං රාජවංශය පාලනය ගෙනගියේ ය. මෙහි අවසන් පාලකයා වූ (රාජ්‍ය. 1278–1279) 1279 මාර්තු 19වන දින මරාදැමුණේ දී ය. මෙම ස්ථානය වර්තමානයේ පිහිටා ඇත.
නම් සහ පදවි නාම
ක්වින් රාජවංශයේ (ක්‍රි.පූ. 221–206) සිට ක්විං රාජවංශය (1644–1912) දක්වා රාජ්‍යයේ පාලන ප්‍රධානියා හැඳින්වුණේ හුවාංඩි හෙවත් අධිරාජයා යන නාමයෙනි. චීන ඓතිහාසික ග්‍රන්ථවල, සොං රාජවංශයේ මෙන්ම ටෑං සහ යුවාන් රාජවංශවල අධිරාජවරුන් ද සඳහන් කොට ඇත්තේ ඔවුන්ගේ ගෙනි.ටෑං රාජවංශයට (618–907) පෙර අධිරාජවරුන් සාමාන්‍යයෙන් ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් කරන ලද්දේ ඔවුන්ගේ න්ගෙනි.මිං (1368–1644) සහ ක්විං රාජවංශවල දී, අධිරාජවරුන් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් කරන ලද්දේ ඔවුන්ගේ තනි . නමුත් සොං ඇතුළු පෙර රාජවංශවල අධිරාජවරුන්ට බහුවිධ යුග නාම පැවතී ඇත. මරණාපර නාමයෙහි භාවිතා වූ ලිඛිත අක්ෂර සංඛ්‍යාව හන් රාජවංශ (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 220) සමයේ සිට ශීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා රාජ්යේශයන් සඳහන් කිරීමේ දී එම නම් භාවිතා කිරීම අපහසු වූයේ දීර්ඝ වැඩි නිසායි. උදාහරණයක් ලෙස, ක්විං රාජවංශය පිහිටුවීමට මූලික වූ රාජ්‍යයේ ආදිකර්තෘ ගේ (රාජ්‍ය. 1616–1626) මරණාපර නාමය සැලකීමේ දී , එය ලිඛිත අක්ෂර 29කින් සමන්විත විය. ටෑං රාජවංශය වන විට, අධිරාජයා සඳහන් කිරීමේ දී වඩා කෙටි විහාර නාමයන් භාවිතය ජනප්‍රිය වූ අතර, මෙම සම්ප්රදායම සොං රාජවංශයේ ද භාවිතා කෙරිණි. සෑම අධිරාජයකුටම සොහොන්ගැබ් නාමයක් (陵號; ලිංහාඕ) සහ වෙනත් ගෞරව නාම ගණනාවක් පැවතී ඇත.
රාජ්‍යයේ ප්‍රධානියා
න්‍යායාත්මකව, අධිරාජයාගේ බලය සීමා රහිත විය. නමුත් හන් රාජවංශ යුගයේ පවා, ඔහු විධායක බලය සිවිල් නිලධාරීන් සමග බෙදාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් සිය තීරණ සඳහා පාදක කරගත්තේ සිය අමාත්‍යවරුන්ගේ උපදෙස් සහ නිල එකඟත්වයන් ය. සොං රාජවංශ සමයේ, ජාතික (සිවිල් සේවා විභාගය) මගින් නිර්ණය කළ විද්වත්-නිලධාරීන් සිය නිලධාරී මණ්ඩලයට පත් කරගැනිණි. මාලිග විභාගයෙන් (අධිරාජ්‍යයේ ඉහළම මට්ටමේ විභාගය) සමත්වූවන් ඍජුවම අධිරාජයා විසින් ඉහළම මධ්‍යම රජයේ පදවිවලට පත්කරන ලදී. සාමාන්‍ය වැසියන් සේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීනට ද අධිරජුගේ නියෝගයන්ට අවනත වීමට සිදුවූ අතර, නැතහොත් දඬුවම් පැමිනවිණි. කෙසේනමුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධිරාජයාගේ ප්‍රතිපත්තිවලට අභියෝග කොට ඔහුට බාධා පැමිණවූයේ සිය විද්වත් වංශාධිපති පන්තියේ කොන්ෆියුසියානු අගයයන් පිළිබඳ සිහි ගන්වමිනි.
පූර්වප්‍රාප්තික ටෑං රාජවංශයේ දී, සිවිල් සේවා විභාගවලින් සොං රාජවංශයේ මෙන් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් බිහි වූයේ නැත; එකල මාලිගයේ පැවති ප්‍රවේණික වංශාධිපති ක්‍රමය මගින් පදවි දැරීම සහ නිලතල හෙබවීම සිදු විය. සොං පාලකයින්, විශේෂයෙන්ම අතීත ගේ පරමාදර්ශ අනුගමනය කිරීමට තැත් කළ ද, එයට සුවිසල් දේශපාලන ප්රතිවිරෝධයක් ඇති විය. රජු හට දේශපාලන අධිකාරියේ ඒකාධිකාරීත්වය දැරීමට නොහැකි වීම, නිලධාරි මණ්ඩලයේ වංශවත් සහ විද්වත් පාන්තිකයන්ගේ නැගීමට හේතු විය.
සොං රාජවංශය පිහිටුවූ විට, සේවය කළ නිලධාරීන් (හා ඔවුන්ගේ පුත්‍රයින්) සහ ප්රමුඛ පවුල්වලින් පැමිණි පුද්ගලයෝ පරම්පරා ගණනක් තිස්සේ නිලධාරීන් බිහිකළ සිය පෙළපත් පිළිපඳ පුරසාරම් කියන්නට වූහ. පළමු සොං අධිරාජවරුන්ට පෙර යුගයේ වැනි යුධ ආධිපත්‍යයන් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය වූ හෙයින් ඔවුහු යුධ නිලධාරීන්ගේ බලය අඩුකොට බලවත් සිවිල් පදනමක් ස්ථාපනය කිරීමට උත්සාහ දැරූහ. 11වන සියවසේ දී, විද්‍යාල සහ දේශීය ශාස්ත්රාල ව්‍යාප්ත වීමත් සමග, බහුතරයක් නිලධාරීන් සපයන දීපව්‍යාප්ත රදළ පෙළැන්තියක් බිහි විය. 11වන සියවසේ පසු කාලය වන විට, ප්රමුඛ පවුල් අතර වංශවත් විවාහ ප්රතිපත්තීන් ව්‍යාකූල වූයේ ගේ (1021–1086) නව ප්‍රතිපත්ති (新法; ෂින් ෆා) හේතුවෙන් දේශපාලන පක්ෂ අරගල තීව්ර වීම නිසායි. මෙම මහා පවුල් ප්‍රතිස්ථාපනය කරමින් රට පුරා විවිධ ප්‍රාදේශීය රදළ පෙළපත්වලින් පැමිණි නිලධාරීන් බිහි විය.
පීටර් කේ. බොල් ප්‍රකාශ කරන්නේ වං අන්ෂිගේ ව්‍යාප්තිවාදී ආධාරකරුවන්, ඔහුගේ නව ප්රතිපත්තිවල සක්‍රීය මධ්‍යම රජය හේතුවෙන් පෙනෙන්නට වූයේ ඔහු විසින් පුරාතන බටහිර චෞ (ක්‍රි.පූ. 1050 ප. – ක්‍රි.පූ. 771) වෙත රාමරාජ්‍යය උදාකළ අවබෝධ කොටගෙන සිටි බවයි. සීමාකරන ලද අධිරාජයා අතීතයේ මාලිග චාරිත්‍ර සහ නීති ප්‍රතිසංස්කරණ මගින් සමාජය සාමකාමී තත්ත්වයකට ගෙන ආ පැරණි ප්‍රඥාවන්ත රජකු යන ප්‍රබන්ධය වැළඳ ගත්තේ ය. හුයිෂොං අධිරාජයාගේ රාජ්‍ය සමයයට පසුව පවා, සොං පාලකයින් සහ නිලධාරීහු නව ප්‍රතිපත්ති නොසලකා සමාජය ප්‍රාදේශිකව පහළ-සිට-ඉහළට දිවෙන ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිසංස්කරණය කෙරෙහි උනන්දු වූහ. නිදසුනක් ලෙස, හුයිෂොං අධිරාජයා 1107–1120 කාලයේ රජයේ විද්‍යාලයකට ඇතුළත් නොවී මහජන කාර්යාලයක සේවයේ යෙදුණු තැනැත්තන් ඉවත් කිරීමට උත්සාහ දැරී ය. එලෙසින් ඔහු සිය සම්‍යක්දෘෂ්ටිය වූ කොන්ෆියුසියානු චින්තනය පිළිනොගත් ඕනෑම අයකුම ප්‍රතික්ෂේප කළේ ය. කෙසේනමුත්, දකුණු සොං රාජවංශ සමයේ දී පෞද්ගලික ශාස්ත්රාල හේතුවෙන් රජයේ විද්‍යාල පද්ධතියට තිබූ ප්‍රමුඛත්වය අහිමි විය. මුල්කාලීන උතුරු සොං යුගයේ පැවති රජයේ පාඨශාලා සංඛ්‍යාව ඉක්මවා යාමට පෞද්ගලික විද්‍යාල මෙකල සමත් විය. හුයිෂොං අධිරාජයාගේ සමයයට පෙර පවා, වං අන්ෂිගේ දේශපාලන ප්‍රතිවාදියකු මෙන්ම ප්රමුඛ වරයකු වූ (1019–1086) මහා ප්‍රතිසංස්කරණ සහ මහජන නීති හැඩගැස්වීමේ දී අධිරාජයාගේ කාර්යභාරය පිළිබඳ සඳහන් කර ඇත්තේ අල්ප වශයෙනි. ඔහු සඳහන් කොට ඇත්තේ අධිරාජයා අවශ්‍ය විට ප්‍රධාන පත්කිරීම් සිදුකළ බව පමණකි.
අධිරාජවරුන්හට තමන් පාලනය කළ යුත්තේ ආණ්ඩුක්‍රම නිලධාරීවාදය ද නැතහොත් ශිෂ්‍යත්ව, විනෝදාංශ හෝ කාන්තාවන් කෙරෙහි උනන්දු වීම යන දෙකෙන් එකක් දැයි තීරණය කළ යුතු විය. කෙසේනමුත්, පවසන්නේ සිය ළමා විය සැප සම්පත්වලින් පිරි මාලිගාවල තනිව කොටුවී ගතකළ බොහෝ සොං අධිරාජවරුන් ලෝකයේ සාමාන්‍ය කටයුතුවලින් පැහැර වූ නොසැලකිලිමත් ප්‍රතිසංස්කරණවාදීන් බවයි. මේ නිසා ඔවුන් රජය පාලනයේ දී නිලධාරීන් මත රඳා පැවතී ඇත. නමුත් බොහෝදෙනුකගේ මතය වන්නේ සොං රාජ මාලිගය සිවිල් නිලධාරීන් කෙරෙහි ඉහළ ආචාරශීලීත්වයක් සහ සංයමයක් දැක්වූ හෙයින් සාකච්ඡා හා සමුළුවල දී අධිරාජයා සහ අමාත්‍යවරුන් අතර සමීප සබඳතාවයක් පැවති බවයි.
අධිරාජවරු
උතුරු සොං, 960–1127
රුව | (廟號; මියඕ හඕ) | (諡號; ෂි හඕ) | උපන් නාමය | රාජ්‍ය සමය | (年號; නියන් හඕ) සහ එය පැතිරි කාල සීමා |
---|---|---|---|---|---|
啟運立極英武睿文神德聖功至明大孝皇帝 | චාඕ කුවාංයිවන් (趙匡胤) | 960–976 |
| ||
至仁應道神功聖德文武睿烈大明廣孝皇帝 | චාඕ ජියොං (趙炅) | 976–997 |
| ||
應符稽古神功讓德文明武定章聖元孝皇帝 | චාඕ හෙං (趙恆) | 997–1022 |
| ||
體天法道極功全德神文聖武睿哲明孝皇帝 | චාඕ චෙන් (趙禎) | 1022–1063 |
| ||
體乾應曆隆功盛德憲文肅武睿聖宣孝皇帝 | චාඕ ෂු (趙曙) | 1063–1067 |
| ||
紹天法古運德建功英文烈武欽仁聖孝皇帝 | චාඕ ෂූ (趙頊) | 1067–1085 |
| ||
憲元繼道顯德定功欽文睿武齊聖昭孝皇帝 | චාඕ ෂු (趙煦) | 1085–1100 |
| ||
體神合道駿烈遜功聖文仁德慈憲顯孝皇帝 | චාඕ ජි (趙佶) | 1100–1125 |
| ||
恭文順德仁孝皇帝 | චාඕ හුවාන් (趙桓) | 1126–1127 |
|
දකුණු සොං, 1127–1279
රුව | (廟號; මියඕ හඕ) | (諡號; ෂි හඕ) | උපන් නම් | රාජ්‍ය සමය | (年號; නියැන් හඕ) සහ ඒවා පැතිරි කාල සීමා |
---|---|---|---|---|---|
ෂෞමිං චොංෂිං ක්වැන්ගෝං චිදේ ෂෙංෂෙන් වූවෙන් චාඕරෙන් ෂියැන්ෂියාඕ හුවාංඩි (受命中興全功至德聖神武文昭仁憲孝皇帝) | චාඕ ගෞ (趙構) | 1127–1162 |
| ||
ෂඔතොං තොංදාඕ ගුවාන්දේ චාඕගොං චෙවෙන් ෂෙන්වූ මිංෂෙං චෙංෂියාඕ හුවාංඩි (紹統同道冠德昭功哲文神武明聖成孝皇帝) | චාඕ ෂෙන් (趙昚) | 1162–1189 |
| ||
| ෂුනදාඕ ෂියැන්රෙන් මිංගෝං මාඔදේ වේන්ෂුන් වූෂෙං චෙකි ෂියාඕ හුවාංඩි (循道憲仁明功茂德溫文順武聖哲慈孝皇帝) | චාඕ දුන් (趙惇) | 1189–1194 |
| |
ෆැටියෑන් බෙයිදාඕ චුන්ක්වෑන් දෙමාඕ ගොංරෙන් වෙන්චේ වූෂෙං රුයිගොං ෂියාඕ හුවාංඩි (法天備道純德茂功仁文哲武聖睿恭孝皇帝) | චාඕ කුඕ (趙擴) | 1194–1224 |
| ||
| ජියැන්දාඕ බෙයිදේ දාගොං ෆුෂිං ලියෙවෙන් රෙන්වු ෂෙංමිං ආන්ෂියාඕ හුවාංඩි (建道備德大功復興烈文仁武聖明安孝皇帝) | චාඕ යුන් (趙昀) | 1224–1264 |
| |
දුවාන්වෙන් මිංවු ජිංෂියාඕ හුවාංඩි (端文明武景孝皇帝) | චාඕ ක්වි (趙祺) | 1264–1274 |
| ||
ෂියාඕගොං යිෂෙං හුවාංඩි (孝恭懿圣皇帝) | (趙顯) | 1275 |
| ||
යුවෙන් චාඕවූ මින්ෂියාඕ හුවාංඩි (裕文昭武愍孝皇帝) | චාඕ ෂි (趙昰) | 1276–1278 |
| ||
(趙昺) | 1278–1279 |
|
අධිරාජවරුන්ගේ පවුල් ගස
සටහන්
- සම්මුතිය: "සොං" + අවසාන අධිරාජයාගේ හැර සෙසු අධිරාජවරුන්ගේ විහාර නාමය හෝ මරණාපර නාමය; අවසන් අධිරාජයාගේ නාමය "" (宋帝昺)
- විස්තර කිරීමක් සඳහා මෙම ලිපියේ "නම් සහ පදවි නාම" කොටස බලන්න.
පාදකසටහන්
- Mote (1999), pp. 98–99.
- Bol (2001), p. 112.
- Hennessey (1984), pp. 42, 51.
- Ebrey et al. (2006), pp. 165–167.
- Gernet (1962), p. 22.
- Coblin (2002), p. 533.
- Tillman (1995), p. 29; Mostern (2008), p. 241.
- Rossabi (1988), pp. 8, 53.
- Grant (2010), p. 56
- Rossabi (1988), pp. 93–94.
- David C. Wright (2012). David Andrew Graff; Robin D. S. Higham (eds.). A Military History of China. University Press of Kentucky. p. 73. ISBN .
- Wilkinson (1998), p. 106; Mote (1999), p. 98.
- Wilkinson (1998), p. 106.
- Wilkinson (1998), pp. 106–107.
- Wilkinson (1998), p. 107.
- Bol (2001), pp. 113–114.
- de Crespigny (2007), pp. 1216, 1226–1228; Bielenstein (1980), pp. 84–85, 143–144; Hucker (1975), pp. 149–150; Wang (1949), pp. 157–158, 173–177.
- Ebrey et al. (2006), p. 159–160; Bol (2001), p. 107; Gernet (1962), p. 65.
- Mote (1999), pp. 99–100.
- Ebrey (1999), pp. 145–146.
- Bol (2001), 132.
- විස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා Bol (2001), pp. 103–134 බලන්න.
- Hartwell (1982), pp. 405–407.
- Ebrey (1999), pp. 145–146; Mote (1999), p. 102; see also Needham (1972), p. 132.
- Yuan (1994), pp. 196–194; Bol (2001), pp. 115–116, 121, 133; see also Ebrey (1999), pp. 145–146.
- Hartwell (1982), pp. 413–416.
- Bol (2001), 116.
- Hymes (1986), pp. 132–133; Walton (1999), p. 199.
- Bol (2001), p. 133.
- Mote (1999), p. 100.
- Mote (1999), p. 101.
- Bo (1977), pp. 873–876.
- Bo (1977), pp. 876–878.
- Bo (1977), pp. 878–881.
- Bo (1977), pp. 881–883.
- Bo (1977), pp. 883–885.
- Bo (1977), pp. 885–886.
- Bo (1977), pp. 886–887.
- Bo (1977), p. 887.
- Bo (1977), pp. 887–891.
- Bo (1977), pp. 891–892.
- Bo (1977), pp. 892–894.
- Bo (1977), pp. 894–895.
- Bo (1977), p. 895.
- Bo (1977), pp. 895–896.
- Bo (1977), pp. 896–897.
- Bo (1977), pp. 897–898.
- Bo (1977), p. 898.
- Bo (1977), pp. 898–899.
- Bo (1977), pp. 899–903.
- Bo (1977), pp. 903–904.
- Bo (1977), p. 905.
- Bo, pp. 905–907.
- Bo (1977), pp. 908–909.
- Bo (1977), pp. 909–914.
- Bo (1977), pp. 914–918.
- Bo (1977), pp. 918–921.
- Bo (1977), pp. 921–923.
- Bo (1977), pp. 923–924.
- Bo (1977), p. 927.
- Bo (1977), pp. 927–928.
- Bo (1977), pp. 928–929.
- Bo (1977), pp. 929–931.
- Bo (1977), p. 931.
- Bo (1977), pp. 932–935.
- Bo (1977), pp. 937–938.
- Bo (1977), pp. 938–942.
- 1129දී, ගඔෂොං අධිරාජයාට කෙටිකාලීනව සිය වර්ෂ දෙකක් වයසැති පුත්‍රයා වූ හට කිරුළ පැවරීමට සිදු විය. මෙම කුමරුගේ යුග නාමය වූයේ මිංෂෞ ය. නමුත් මඳ කලකින්ම අධිරජුට පක්ෂපාතීන් විසින් ගඔෂොංව නැවත ධුරයෙහි ප්‍රතිෂ්ඨාපනය කළ බැවින්, සම්ප්‍රදායික ඉතිහාසඥයන් විසින් චාඕ ෆු සොං අධිරාජයකු ලෙස සලකන්නේ නැත. එසේම ඔහුගේ යුග නාමය ද පිළිගන්නේ නැත. නමුත් බෝ (1977), පිටු. 941–942 බලන්න.
- Bo (1977), pp. 944–961.
- Bo (1977), pp. 961–962.
- Bo (1977), pp. 963–965.
- Bo (1977), pp. 965–969.
- Bo (1977), pp. 970–972.
- Bo (1977), pp. 972–973.
- Bo (1977), pp. 977–978.
- Bo (1977), pp. 979–981.
- Bo (1977), pp. 981–988.
- Bo (1977), pp. 989–990.
- Bo (1977), pp. 991–994.
- Bo (1977), pp. 995–996.
- Bo (1977), pp. 996–997.
- Bo (1977), pp. 998–1002.
- Bo (1977), pp. 1003–1004.
- Bo (1977), p. 1005.
- Bo (1977), pp. 1006–1008.
- Bo (1977), pp. 1008–1011.
- Bo (1977), pp. 1012–1013.
- Bo (1977), pp. 1013–1015.
- Bo (1977), pp. 1015–1016.
ආශ්‍රේයයන්
- Bielenstein, Hans (1980). The Bureaucracy of Han Times. Cambridge: Cambridge University Press. ISBN .
- (1977). Timeline of Chinese History 中國歷史年表. Taipei: Sing-Kuang Book Company Ltd.
- Bol, Peter K. (2001). "Whither the Emperor? Emperor Huizong, the New Policies, and the Tang-Song Transition". Journal of Song and Yuan Studies. 31: 103–134. 23496091.
- (2002). "Migration History and Dialect Development in the Lower Yangtze Watershed". Bulletin of the School of Oriental and African Studies. 65 (3): 529–543. doi:10.1017/S0041977X02000320. 4146032.
- de Crespigny, Rafe (2007) [23–220 AD]. A Biographical Dictionary of Later Han to the Three Kingdoms. Leiden: Koninklijke Brill. ISBN .
- Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China (paperback). Cambridge: Cambridge University Press. ISBN .
- Ebrey, Patricia; Walthall, Anne; Palais, James (2006). East Asia: A Cultural, Social, and Political History. Boston: Houghton Mifflin Company. ISBN .
- Gernet, Jacques (1962). Daily Life in China on the Eve of the Mongol Invasion, 1250–1276. Stanford: Stanford University Press. ISBN .
- Grant, Reg (2010). Battle at Sea: 3000 years of naval warfare. London: Dorling Kindersley. ISBN .
- Hartwell, Robert M. (1982). "Demographic, Political, and Social Transformations of China, 750–1550". Harvard Journal of Asiatic Studies. 42 (2): 365–442. 2718941.
- Hennessey, William O. (July 1984). "Classical Sources and Vernacular Resources in "Xuanhe Yishi": The Presence of Priority and the Priority of Presence". Chinese Literature: Essays, Articles, Reviews. 6 (1/2). CLEAR: 33–52. 823445.
- Hucker, Charles O. (1975). China's Imperial Past: An Introduction to Chinese History and Culture. Stanford: Stanford University Press. ISBN .
- Hymes, Robert P. (1986). Statesmen and Gentlemen: The Elite of Fu-Chou, Chiang-Hsi, in Northern and Southern Sung. Cambridge: Cambridge University Press. ISBN .
- Mostern, Ruth (2008). "From Battlefields to Counties: War, Border, and State Power in Southern Song Huainan". In Wyatt, Don J. (ed.). Battlefronts Real and Imagined: War, Border, and Identity in the Chinese Middle Period. New York: Palgrave MacMillan. pp. 227–252. ISBN .
- Mote, Frederick W. (1999). Imperial China: 900–1800. Cambridge: Harvard University Press. ISBN .
- (1972). Science and Civilization in China: Volume 1, Introductory Orientations. London: Syndics of the Cambridge University Press. ISBN .
- Rossabi, Morris (1988). Khubilai Khan: His Life and Times. Berkeley, Los Angeles, London: University of California Press. ISBN .
- Tillman, Hoyt C.; (1995). China Under Jurchen Rule: Essays on Chin Intellectual and Cultural History. Albany: State University of New York Press. ISBN .
- Walton, Linda (1999). Academies and Society in Southern Sung China. Honolulu: University of Hawaii Press. ISBN . 3558593.
- Wang, Yu-ch'uan (June 1949). "An Outline of The Central Government of The Former Han Dynasty". Harvard Journal of Asiatic Studies. 12 (1/2): 134–187. 2718206.
- Wilkinson, Endymion (1998). Chinese History: A Manual. Cambridge and London: Harvard University Asia Center of the Harvard University Press. ISBN .
- Yuan, Zheng (Summer 1994). "Local Government Schools in Sung China: A Reassessment". History of Education Quarterly. 34 (2): 193–213. 369121.
බාහිර සබැඳි
- සොං රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- චීන ඉතිහාසය – සොං රාජවංශය 宋 (960–1279), අධිරාජවරු සහ පාලකයෝ (www.chinaknowledge.de)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
960 1279 යන 907 960 ල ස හඳ න වන ය ගය හ අන ප ර ප ත ක සහ ය ව න ර ජව ශය 1271 1368 ප ර වප ර ප ත ක ච න ය 1279ද ය ව න ර ජව ශය ව ස න යටත කරගන න ලද උත ර ස ර ජව ශය 960 1127 සහ දක ණ ස ර ජව ශ 1127 1279 ල ස සම ම ත ක බ ද ම න ර ම ණය ව ය 1127ද 1115 1234 ව ස න ද ශස ම ව යටත කරග න ම න ස ය අනත ර ව උත ර බ ය න ජ හ වර තම න ව අගන වර දක ණ ල න අන වර තම න ව ත ග නයන ලද ස ර ජව ශය ආද කර ත වන ර ජ ය 960 976 න ර ප ත එල ල ම ල ළ යක අඥ ත ස ස ත තරක ව ස න පහත න ද ක ව න න සහ යන ඇත ළත සම ප ර ණ ස ර ජව ශය අධ ර ජවර න ල ය ස ත වක ම ම ර ජව ශය ප හ ට වන ලද ද ව ස න වන අතර ඔහ ටය ෂ අධ ර ජය ර ජ ය 960 976 බවට පත ව ය ර ජව ශය සම ප ත ව ය ග ර ජ ය 1278 1279 මරණය න පස වය උත ර ස හ අවස න අධ ර ජය ව ය ර ජ ය 1126 1127 ය පළම දක ණ ස අධ ර ජය ව ය ර ජ ය 1127 1162 ය අධ ර ජය හ වත යන ස ර ජව ශය ද ඇත ළත ව ච නය අධ ර ජ ය අවධ ය ක ර ප 221 ක ර ව 1912 උත තර තර ය ප රව ණ ක ප ලකයක ව ඔහ ව ධ යක බලය සමග වල ද ප න වන ක සලත ව අන ව ව ව ධ න ලතල ද ර ස ව ල න ලධ ර න මණ ඩලයකට හ ම කම ක ය ය ස ර ජව ශ සමය ස ව ල න ලධ ර ව දය සහ ව ශවත න ග ව දගත කම වර ධනය ව ම න ස මහජන ප රත පත ත හ ඩග ස ව මට අධ ර ජය ට හ ම ව ය ස ම ත අවක ශයක එස ව ව ද ඔහ තවද රටත ඔහ ග ව ශවත න ග අධ ක රය පවත ව ග න මට සමත ව ය ය නව න ත ස ථ ප ත ක ර මට පරම අය ත ය ඔහ ට හ ම ව ය එස ව ව ද ඔහ ස ය ර ජව ශය ප ර අධ ර ජවර න ග න ත මය ප ර ව දර ශයන ට ගර කරන ඇත ය අප ක ෂ ක ර ණ පස බ මවම පස ර පය අඥ ත ස ස ත තරක ව ස න අඳ න ලද ග ර ජ ය 976 997 ර ව දක ණ පස ර පය අඥ ත ස ස ත තරක ව ස න අඳ න ලද ර ජ ය 1067 1085 ස ර ජව ශය ප හ ට වන ලද ද ර ජ ය 960 976 ව ස න 960ද ය ම ය ස ර ජව ශය ව ස න සම ප ර ණය න එක සත ක ර මට එනම ක පමණක හ ර ස ස ප රද ශ එක සත ක ර මට ප ර ස ද ව ය ස ර ජව ශය උත ර ච නය ප ර න ත දහසයක ප ලනය අත ත ව ස ට ව ස න ප ලනය කළ 1125 1279 සමග ය ද ධ ම ල වකට අවත ර ණ ව ය ස හම ද සහ ර ජ ය 1123 1134 යටත ඒක බද ධව ස ද කළ ප රහ ර හ ත ව න 1125ද ල ය ඕ රජය බ ඳව ට ණ ක ස නම ත ක ෂණ කව ජ න ස ර ජව ශයට ප ට ප කළ ය ල ස හ ඳ න ව න ස ද ව ම ද ජ න හම ද 1127ද ස අගන වර ව බ ය න ජ වර තම න යටත කරගත අතර ඒ වනව ට ව ර ජ ය 1100 1126 සහ ප ලනය ග නග ය ඔහ ග ප ත ව ර ජ ය 1126 1127 ද අල ල ගත හ හ ය ෂ අධ ර ජය ග ප ත රයක ව ර ජ ය 1127 1162 දක ණ ව ත පල ග ස ස ර ජව ශය න වත ස ථ ප ත කළ වර තම න ප රද ශය ය 1129ද ඔහ ල න අන වර තම න ප රද ශය ත වක ල ක අගන වරක ප හ ට ව අතර 1132ද ඔහ එය ස අධ ර ජ යය න ල අගන වර ල ස නම කළ ය දක ණ ස ආක රමණයට ජ න ක හ ප වරක ම උත ස හ ද ර ම ත එය අස ර ථක ව ය නම ත 1165ද ර ජ ය 1162 1189 සහ ර ජ ය 1161 1189 ස ම ග ව ස මක සඳහ එකඟත වය පලකළහ ම ය අධ ර ජ ය ද ව ත වය අතර ර ජ යත න ත ර ක ග ව ස මක ල ස න ක ර ය ත මක ව ය 1279ද වරය ව යටත ය ව න ර ජව ශය ව ස න ස යටත කරගන න ත ක ම ස ර ජව ශය ප ලනය ග නග ය ය ම හ අවසන ප ලකය ව ර ජ ය 1278 1279 1279 ම ර ත 19වන ද න මර ද ම ණ ද ය ම ම ස ථ නය වර තම නය ප හ ට ඇත නම සහ පදව න මක ව න ර ජව ශය ක ර ප 221 206 ස ට ක ව ර ජව ශය 1644 1912 දක ව ර ජ යය ප ලන ප රධ න ය හ ඳ න ව ණ හ ව ඩ හ වත අධ ර ජය යන න මය න ච න ඓත හ ස ක ග රන ථවල ස ර ජව ශය ම න ම ට සහ ය ව න ර ජව ශවල අධ ර ජවර න ද සඳහන ක ට ඇත ත ඔව න ග ග න ට ර ජව ශයට 618 907 ප ර අධ ර ජවර න ස ම න යය න ඓත හ ස ක ග රන ථවල සඳහන කරන ලද ද ඔව න ග න ග න ම 1368 1644 සහ ක ව ර ජව ශවල ද අධ ර ජවර න ඉත හ ස ග රන ථවල සඳහන කරන ලද ද ඔව න ග තන නම ත ස ඇත ළ ප ර ර ජව ශවල අධ ර ජවර න ට බහ ව ධ ය ග න ම ප වත ඇත මරණ පර න මය හ භ ව ත ව ල ඛ ත අක ෂර ස ඛ ය ව හන ර ජව ශ ක ර ප 202 ක ර ව 220 සමය ස ට ශ ඝ රය න වර ධනය ව ය ම න ස ර ජ ය ශයන සඳහන ක ර ම ද එම නම භ ව ත ක ර ම අපහස ව ය ද ර ඝ ව ඩ න ස ය උද හරණයක ල ස ක ව ර ජව ශය ප හ ට ව මට ම ල ක ව ර ජ යය ආද කර ත ග ර ජ ය 1616 1626 මරණ පර න මය ස ලක ම ද එය ල ඛ ත අක ෂර 29ක න සමන ව ත ව ය ට ර ජව ශය වන ව ට අධ ර ජය සඳහන ක ර ම ද වඩ ක ට ව හ ර න මයන භ ව තය ජනප ර ය ව අතර ම ම සම ප රද යම ස ර ජව ශය ද භ ව ත ක ර ණ ස ම අධ ර ජයක ටම ස හ න ග බ න මයක 陵號 ල හ ඕ සහ ව නත ග රව න ම ගණන වක ප වත ඇත ර ජ යය ප රධ න ය ප ටර ක බ ල රචන කරන න හ ය ෂ අධ ර ජය ග ද ශප ලන ච න තනය සහ සකසන ස ත ර න ස ත වම ව න ඔහ ග කල න ර ම ණ පව න ලධ ර ල ජ ය ග 李誡 1065 1110 ග හන ර ම ණ න බන ධනය ව 1103 සමග ප ද ලක ෂණවල න ය ත බවය උසස ත ක ෂණ ක සම මතයන ඒක ක ව ව ධත වය ක ර හ උනන ද ව මඳ ව ම ක ර ය ක ර යන ත රණය ක ර හ අවධ නය සහ ස යල ම ක ටස එකට ගත ව ට ස ප සම හ දක නට ල බ න ස ගතභ වය ම හට ප න යන න ම ම ග ණ ග වල ප ර න ම ත සහ ය ගය ව ශ වසන යත වය ස ක ත බවත එය අන ය න ය සහය ග සහ ස වය ප රගත යට ලක වන සම ජ ස ව ධ නයකට හ ත ව බවය න ය ය ත මකව අධ ර ජය ග බලය ස ම රහ ත ව ය නම ත හන ර ජව ශ ය ගය පව ඔහ ව ධ යක බලය ස ව ල න ලධ ර න සමග බ ද ග න ඇත අතර ස ම න යය න ස ය ත රණ සඳහ ප දක කරගත ත ස ය අම ත යවර න ග උපද ස සහ න ල එකඟත වයන ය ස ර ජව ශ සමය ජ ත ක ස ව ල ස ව ව භ ගය මග න න ර ණය කළ ව ද වත න ලධ ර න ස ය න ලධ ර මණ ඩලයට පත කරග න ණ ම ල ග ව භ ගය න අධ ර ජ යය ඉහළම මට ටම ව භ ගය සමත ව වන ඍජ වම අධ ර ජය ව ස න ඉහළම මධ යම රජය පදව වලට පත කරන ලද ස ම න ය ව ස යන ස ම ම ම ජ ය ෂ ඨ න ලධ ර නට ද අධ රජ ග න ය ගයන ට අවනත ව මට ස ද ව අතර න තහ ත දඬ වම ප ම නව ණ ක ස නම ත ජ ය ෂ ඨ න ලධ ර න අධ ර ජය ග ප රත පත ත වලට අභ ය ග ක ට ඔහ ට බ ධ ප ම ණව ය ස ය ව ද වත ව ශ ධ පත පන ත ය ක න ෆ ය ස ය න අගයයන ප ළ බඳ ස හ ගන වම න ප ර වප ර ප ත ක ට ර ජව ශය ද ස ව ල ස ව ව භ ගවල න ස ර ජව ශය ම න ව ශ ල න ලධ ර න ස ඛ ය වක බ හ ව ය න ත එකල ම ල ගය ප වත ප රව ණ ක ව ශ ධ පත ක රමය මග න පදව ද ර ම සහ න ලතල හ බව ම ස ද ව ය ස ප ලකය න ව ශ ෂය න ම අත ත ග පරම දර ශ අන ගමනය ක ර මට ත ත කළ ද එයට ස ව සල ද ශප ලන ප රත ව ර ධයක ඇත ව ය රජ හට ද ශප ලන අධ ක ර ය ඒක ධ ක ර ත වය ද ර මට න හ ක ව ම න ලධ ර මණ ඩලය ව ශවත සහ ව ද වත ප න ත කය න ග න ග මට හ ත ව ය ස ර ජව ශය ප හ ට ව ව ට ස වය කළ න ලධ ර න හ ඔව න ග ප ත රය න සහ ප රම ඛ පව ල වල න ප ම ණ ප ද ගලය පරම පර ගණනක ත ස ස න ලධ ර න බ හ කළ ස ය ප ළපත ප ළ පඳ ප රස රම ක යන නට ව හ පළම ස අධ ර ජවර න ට ප ර ය ගය ව න ය ධ ආධ පත යයන ඇත ව ම ව ළ ක ව මට අවශ ය ව හ ය න ඔව හ ය ධ න ලධ ර න ග බලය අඩ ක ට බලවත ස ව ල පදනමක ස ථ පනය ක ර මට උත ස හ ද ර හ 11වන ස යවස ද ව ද ය ල සහ ද ශ ය ශ ස ත ර ල ව ය ප ත ව මත සමග බහ තරයක න ලධ ර න සපයන ද පව ය ප ත රදළ ප ළ න ත යක බ හ ව ය 11වන ස යවස පස ක ලය වන ව ට ප රම ඛ පව ල අතර ව ශවත ව ව හ ප රත පත ත න ව ය ක ල ව ය ග 1021 1086 නව ප රත පත ත 新法 ෂ න ෆ හ ත ව න ද ශප ලන පක ෂ අරගල ත ව ර ව ම න ස ය ම ම මහ පව ල ප රත ස ථ පනය කරම න රට ප ර ව ව ධ ප ර ද ශ ය රදළ ප ළපත වල න ප ම ණ න ලධ ර න බ හ ව ය ප ටර ක බ ල ප රක ශ කරන න ව අන ෂ ග ව ය ප ත ව ද ආධ රකර වන ඔහ ග නව ප රත පත ත වල සක ර ය මධ යම රජය හ ත ව න ප න න නට ව ය ඔහ ව ස න ප ර තන බටහ ර ච ක ර ප 1050 ප ක ර ප 771 ව ත ර මර ජ යය උද කළ අවබ ධ ක ටග න ස ට බවය ස ම කරන ලද අධ ර ජය අත තය ම ල ග ච ර ත ර සහ න ත ප රත ස ස කරණ මග න සම ජය ස මක ම තත ත වයකට ග න ආ ප රණ ප රඥ වන ත රජක යන ප රබන ධය ව ළඳ ගත ත ය හ ය ෂ අධ ර ජය ග ර ජ ය සමයයට පස ව පව ස ප ලකය න සහ න ලධ ර හ නව ප රත පත ත න සලක සම ජය ප ර ද ශ කව පහළ ස ට ඉහළට ද ව න ක රමව දයක ඔස ස ප රත ස ස කරණය ක ර හ උනන ද ව හ න දස නක ල ස හ ය ෂ අධ ර ජය 1107 1120 ක ලය රජය ව ද ය ලයකට ඇත ළත න ව මහජන ක ර ය ලයක ස වය ය ද ණ ත න ත තන ඉවත ක ර මට උත ස හ ද ර ය එල ස න ඔහ ස ය සම යක ද ෂ ට ය ව ක න ෆ ය ස ය න ච න තනය ප ළ න ගත ඕන ම අයක ම ප රත ක ෂ ප කළ ය ක ස නම ත දක ණ ස ර ජව ශ සමය ද ප ද ගල ක ශ ස ත ර ල හ ත ව න රජය ව ද ය ල පද ධත යට ත බ ප රම ඛත වය අහ ම ව ය ම ල ක ල න උත ර ස ය ගය ප වත රජය ප ඨශ ල ස ඛ ය ව ඉක මව ය මට ප ද ගල ක ව ද ය ල ම කල සමත ව ය හ ය ෂ අධ ර ජය ග සමයයට ප ර පව ව අන ෂ ග ද ශප ලන ප රත ව ද යක ම න ම ප රම ඛ වරයක ව 1019 1086 මහ ප රත ස ස කරණ සහ මහජන න ත හ ඩග ස ව ම ද අධ ර ජය ග ක ර යභ රය ප ළ බඳ සඳහන කර ඇත ත අල ප වශය න ඔහ සඳහන ක ට ඇත ත අධ ර ජය අවශ ය ව ට ප රධ න පත ක ර ම ස ද කළ බව පමණක අධ ර ජවර න හට තමන ප ලනය කළ ය ත ත ආණ ඩ ක රම න ලධ ර ව දය ද න තහ ත ශ ෂ යත ව ව න ද ශ හ ක න ත වන ක ර හ උනන ද ව ම යන ද ක න එකක ද ය ත රණය කළ ය ත ව ය ක ස නම ත පවසන න ස ය ළම ව ය ස ප සම පත වල න ප ර ම ල ග වල තන ව ක ට ව ගතකළ බ හ ස අධ ර ජවර න ල කය ස ම න ය කටය ත වල න ප හ ර ව න ස ලක ල මත ප රත ස ස කරණව ද න බවය ම න ස ඔව න රජය ප ලනය ද න ලධ ර න මත රඳ ප වත ඇත නම ත බ හ ද න කග මතය වන න ස ර ජ ම ල ගය ස ව ල න ලධ ර න ක ර හ ඉහළ ආච රශ ල ත වයක සහ ස යමයක ද ක ව හ ය න ස කච ඡ හ සම ළ වල ද අධ ර ජය සහ අම ත යවර න අතර සම ප සබඳත වයක ප වත බවය අධ ර ජවර උත ර ස 960 1127 ර ව 廟號 ම යඕ හඕ 諡號 ෂ හඕ උපන න මය ර ජ ය සමය 年號 න යන හඕ සහ එය ප ත ර ක ල ස ම 啟運立極英武睿文神德聖功至明大孝皇帝 ච ඕ ක ව ය වන 趙匡胤 amp 0000000000000001000000 960 976 ජ ය න ල 建隆 960 963 ක ව ය න ද 乾德 963 968 ක ය බඕ 開寶 968 976 至仁應道神功聖德文武睿烈大明廣孝皇帝 ච ඕ ජ ය 趙炅 amp 0000000000000002000000 976 997 තය ප ෂ ග ව 太平興國 976 984 ය ෂ 雍熙 984 988 ද ව න ග 端拱 988 989 ච න හ ව 淳化 990 994 ච ද ඕ 至道 995 997 應符稽古神功讓德文明武定章聖元孝皇帝 ච ඕ හ 趙恆 amp 0000000000000003000000 997 1022 ෂ ය න ප 咸平 998 1003 ජ ද 景德 1004 1007 ද ච ෂ ය ෆ 大中祥符 1008 1016 ට ය න ෂ 天禧 1017 1021 ක ව ය න ෂ 乾興 1022 體天法道極功全德神文聖武睿哲明孝皇帝 ච ඕ ච න 趙禎 amp 0000000000000004000000 1022 1063 ට ය න ෂ 天聖 1023 1032 ම ද ඕ 明道 1032 1033 ජ ය 景祐 1034 1038 බඕය ව න 寶元 1038 1040 ක ඩ 康定 1040 1041 ක ව ල 慶曆 1041 1048 හ ව ය 皇祐 1049 1053 ච හ 至和 1054 1056 ජ ය ය 嘉祐 1056 1063 體乾應曆隆功盛德憲文肅武睿聖宣孝皇帝 ච ඕ ෂ 趙曙 amp 0000000000000005000000 1063 1067 ච ප 治平 1064 1067 紹天法古運德建功英文烈武欽仁聖孝皇帝 ච ඕ ෂ 趙頊 amp 0000000000000006000000 1067 1085 ෂ න 熙寧 1068 1077 ය ව න ෆ 元豐 1078 1085 憲元繼道顯德定功欽文睿武齊聖昭孝皇帝 ච ඕ ෂ 趙煦 amp 0000000000000007000000 1085 1100 ය ව න ය 元祐 1086 1093 ෂ ඕෂ 紹聖 1094 1098 ය ව න ෆ 元符 1098 1100 體神合道駿烈遜功聖文仁德慈憲顯孝皇帝 ච ඕ ජ 趙佶 amp 0000000000000008000000 1100 1125 ජ ය න ද ජ ග ව 建中靖國 1101 ච න 崇寧 1102 1106 දග ව න 大觀 1107 1110 ච හ 政和 1111 1118 ච හ 重和 1118 ෂ ව න හ 宣和 1119 1125 恭文順德仁孝皇帝 ච ඕ හ ව න 趙桓 amp 0000000000000009000000 1126 1127 ජ ක 靖康 1125 1127 දක ණ ස 1127 1279 ර ව 廟號 ම යඕ හඕ 諡號 ෂ හඕ උපන නම ර ජ ය සමය 年號 න ය න හඕ සහ ඒව ප ත ර ක ල ස ම ෂ ම ච ෂ ක ව න ග ච ද ෂ ෂ න ව ව න ච ඕර න ෂ ය න ෂ ය ඕ හ ව ඩ 受命中興全功至德聖神武文昭仁憲孝皇帝 ච ඕ ග 趙構 amp 0000000000000001000000 1127 1162 ජ ය න ය න 建炎 1127 1130 ෂ ඕෂ 紹興 1131 1162 ෂඔත ත ද ඕ ග ව න ද ච ඕග ච ව න ෂ න ව ම ෂ ච ෂ ය ඕ හ ව ඩ 紹統同道冠德昭功哲文神武明聖成孝皇帝 ච ඕ ෂ න 趙昚 amp 0000000000000002000000 1162 1189 ල ෂ 隆興 1163 1164 ක ව ය න ද ඕ 乾道 1165 1173 ච න ෂ 淳熙 1174 1189 ෂ නද ඕ ෂ ය න ර න ම ග ම ඔද ව න ෂ න ව ෂ ච ක ෂ ය ඕ හ ව ඩ 循道憲仁明功茂德溫文順武聖哲慈孝皇帝 ච ඕ ද න 趙惇 amp 0000000000000003000000 1189 1194 ෂ ඕෂ 紹熙 1190 1194 ෆ ට ය න බ ය ද ඕ ච න ක ව න ද ම ඕ ග ර න ව න ච ව ෂ ර ය ග ෂ ය ඕ හ ව ඩ 法天備道純德茂功仁文哲武聖睿恭孝皇帝 ච ඕ ක ඕ 趙擴 amp 0000000000000004000000 1194 1224 ක ව ය ව න 慶元 1195 1200 ජ ය තය 嘉泰 1201 1204 කය ෂ 開禧 1205 1207 ජ ය ද 嘉定 1208 1224 ජ ය න ද ඕ බ ය ද ද ග ෆ ෂ ල ය ව න ර න ව ෂ ම ආන ෂ ය ඕ හ ව ඩ 建道備德大功復興烈文仁武聖明安孝皇帝 ච ඕ ය න 趙昀 amp 0000000000000005000000 1224 1264 බ ඕක ව 寶慶 1225 1227 ෂ ඕඩ 紹定 1228 1233 ඩ ව න ප 端平 1234 1236 ජ ය ෂ 嘉熙 1237 1240 ච න ය 淳祐 1241 1252 බඔය 寶祐 1253 1258 ක ය ක ව 開慶 1259 ජ ද 景定 1260 1264 ද ව න ව න ම ව ජ ෂ ය ඕ හ ව ඩ 端文明武景孝皇帝 ච ඕ ක ව 趙祺 amp 0000000000000006000000 1264 1274 ෂ ය න ච න 咸淳 1265 1274 ෂ ය ඕග ය ෂ හ ව ඩ 孝恭懿圣皇帝 趙顯 amp 0000000000000007000000 1275 ද ය 德祐 1275 1276 ය ව න ච ඕව ම න ෂ ය ඕ හ ව ඩ 裕文昭武愍孝皇帝 ච ඕ ෂ 趙昰 amp 0000000000000008000000 1276 1278 ජ ය න 景炎 1276 1278 趙昺 amp 0000000000000009000000 1278 1279 ෂ ය ෂ 祥興 1278 1279 අධ ර ජවර න ග පව ල ගසසටහන සම ම ත ය ස අවස න අධ ර ජය ග හ ර ස ස අධ ර ජවර න ග ව හ ර න මය හ මරණ පර න මය අවසන අධ ර ජය ග න මය 宋帝昺 ව ස තර ක ර මක සඳහ ම ම ල ප ය නම සහ පදව න ම ක ටස බලන න ප දකසටහන Mote 1999 pp 98 99 Bol 2001 p 112 Hennessey 1984 pp 42 51 Ebrey et al 2006 pp 165 167 Gernet 1962 p 22 Coblin 2002 p 533 Tillman 1995 p 29 Mostern 2008 p 241 Rossabi 1988 pp 8 53 Grant 2010 p 56 Rossabi 1988 pp 93 94 David C Wright 2012 David Andrew Graff Robin D S Higham eds A Military History of China University Press of Kentucky p 73 ISBN 978 0 8131 3584 7 Wilkinson 1998 p 106 Mote 1999 p 98 Wilkinson 1998 p 106 Wilkinson 1998 pp 106 107 Wilkinson 1998 p 107 Bol 2001 pp 113 114 de Crespigny 2007 pp 1216 1226 1228 Bielenstein 1980 pp 84 85 143 144 Hucker 1975 pp 149 150 Wang 1949 pp 157 158 173 177 Ebrey et al 2006 p 159 160 Bol 2001 p 107 Gernet 1962 p 65 Mote 1999 pp 99 100 Ebrey 1999 pp 145 146 Bol 2001 132 ව ස තර ත මක ව ශ ල ෂණයක සඳහ Bol 2001 pp 103 134 බලන න Hartwell 1982 pp 405 407 Ebrey 1999 pp 145 146 Mote 1999 p 102 see also Needham 1972 p 132 Yuan 1994 pp 196 194 Bol 2001 pp 115 116 121 133 see also Ebrey 1999 pp 145 146 Hartwell 1982 pp 413 416 Bol 2001 116 Hymes 1986 pp 132 133 Walton 1999 p 199 Bol 2001 p 133 Mote 1999 p 100 Mote 1999 p 101 Bo 1977 pp 873 876 Bo 1977 pp 876 878 Bo 1977 pp 878 881 Bo 1977 pp 881 883 Bo 1977 pp 883 885 Bo 1977 pp 885 886 Bo 1977 pp 886 887 Bo 1977 p 887 Bo 1977 pp 887 891 Bo 1977 pp 891 892 Bo 1977 pp 892 894 Bo 1977 pp 894 895 Bo 1977 p 895 Bo 1977 pp 895 896 Bo 1977 pp 896 897 Bo 1977 pp 897 898 Bo 1977 p 898 Bo 1977 pp 898 899 Bo 1977 pp 899 903 Bo 1977 pp 903 904 Bo 1977 p 905 Bo pp 905 907 Bo 1977 pp 908 909 Bo 1977 pp 909 914 Bo 1977 pp 914 918 Bo 1977 pp 918 921 Bo 1977 pp 921 923 Bo 1977 pp 923 924 Bo 1977 p 927 Bo 1977 pp 927 928 Bo 1977 pp 928 929 Bo 1977 pp 929 931 Bo 1977 p 931 Bo 1977 pp 932 935 Bo 1977 pp 937 938 Bo 1977 pp 938 942 1129ද ගඔෂ අධ ර ජය ට ක ට ක ල නව ස ය වර ෂ ද කක වයස ත ප ත රය ව හට ක ර ළ ප වර මට ස ද ව ය ම ම ක මර ග ය ග න මය ව ය ම ෂ ය නම ත මඳ කලක න ම අධ රජ ට පක ෂප ත න ව ස න ගඔෂ ව න වත ධ රය හ ප රත ෂ ඨ පනය කළ බ ව න සම ප රද ය ක ඉත හ සඥයන ව ස න ච ඕ ෆ ස අධ ර ජයක ල ස සලකන න න ත එස ම ඔහ ග ය ග න මය ද ප ළ ගන න න ත නම ත බ 1977 ප ට 941 942 බලන න Bo 1977 pp 944 961 Bo 1977 pp 961 962 Bo 1977 pp 963 965 Bo 1977 pp 965 969 Bo 1977 pp 970 972 Bo 1977 pp 972 973 Bo 1977 pp 977 978 Bo 1977 pp 979 981 Bo 1977 pp 981 988 Bo 1977 pp 989 990 Bo 1977 pp 991 994 Bo 1977 pp 995 996 Bo 1977 pp 996 997 Bo 1977 pp 998 1002 Bo 1977 pp 1003 1004 Bo 1977 p 1005 Bo 1977 pp 1006 1008 Bo 1977 pp 1008 1011 Bo 1977 pp 1012 1013 Bo 1977 pp 1013 1015 Bo 1977 pp 1015 1016 ආශ ර යයන Bielenstein Hans 1980 The Bureaucracy of Han Times Cambridge Cambridge University Press ISBN 0 521 22510 8 1977 Timeline of Chinese History 中國歷史年表 Taipei Sing Kuang Book Company Ltd Bol Peter K 2001 Whither the Emperor Emperor Huizong the New Policies and the Tang Song Transition Journal of Song and Yuan Studies 31 103 134 23496091 2002 Migration History and Dialect Development in the Lower Yangtze Watershed Bulletin of the School of Oriental and African Studies 65 3 529 543 doi 10 1017 S0041977X02000320 4146032 de Crespigny Rafe 2007 23 220 AD A Biographical Dictionary of Later Han to the Three Kingdoms Leiden Koninklijke Brill ISBN 90 04 15605 4 Ebrey Patricia Buckley 1999 The Cambridge Illustrated History of China paperback Cambridge Cambridge University Press ISBN 0 521 66991 X Ebrey Patricia Walthall Anne Palais James 2006 East Asia A Cultural Social and Political History Boston Houghton Mifflin Company ISBN 0 618 13384 4 Gernet Jacques 1962 Daily Life in China on the Eve of the Mongol Invasion 1250 1276 Stanford Stanford University Press ISBN 0 8047 0720 0 Grant Reg 2010 Battle at Sea 3000 years of naval warfare London Dorling Kindersley ISBN 978 0756639730 Hartwell Robert M 1982 Demographic Political and Social Transformations of China 750 1550 Harvard Journal of Asiatic Studies 42 2 365 442 2718941 Hennessey William O July 1984 Classical Sources and Vernacular Resources in Xuanhe Yishi The Presence of Priority and the Priority of Presence Chinese Literature Essays Articles Reviews 6 1 2 CLEAR 33 52 823445 Hucker Charles O 1975 China s Imperial Past An Introduction to Chinese History and Culture Stanford Stanford University Press ISBN 0 8047 0887 8 Hymes Robert P 1986 Statesmen and Gentlemen The Elite of Fu Chou Chiang Hsi in Northern and Southern Sung Cambridge Cambridge University Press ISBN 0 521 30631 0 Mostern Ruth 2008 From Battlefields to Counties War Border and State Power in Southern Song Huainan In Wyatt Don J ed Battlefronts Real and Imagined War Border and Identity in the Chinese Middle Period New York Palgrave MacMillan pp 227 252 ISBN 978 1 4039 6084 9 Mote Frederick W 1999 Imperial China 900 1800 Cambridge Harvard University Press ISBN 0 674 01212 7 1972 Science and Civilization in China Volume 1 Introductory Orientations London Syndics of the Cambridge University Press ISBN 0 521 05799 X Rossabi Morris 1988 Khubilai Khan His Life and Times Berkeley Los Angeles London University of California Press ISBN 0520067401 Tillman Hoyt C 1995 China Under Jurchen Rule Essays on Chin Intellectual and Cultural History Albany State University of New York Press ISBN 0 7914 2273 9 Walton Linda 1999 Academies and Society in Southern Sung China Honolulu University of Hawaii Press ISBN 0824819624 3558593 Wang Yu ch uan June 1949 An Outline of The Central Government of The Former Han Dynasty Harvard Journal of Asiatic Studies 12 1 2 134 187 2718206 Wilkinson Endymion 1998 Chinese History A Manual Cambridge and London Harvard University Asia Center of the Harvard University Press ISBN 0 674 12378 6 Yuan Zheng Summer 1994 Local Government Schools in Sung China A Reassessment History of Education Quarterly 34 2 193 213 369121 බ හ ර සබ ඳ ස ර ජව ශය අධ ර ජවර න ල ය ස ත ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ස ර ජව ශය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ච න ඉත හ සය ස ර ජව ශය 宋 960 1279 අධ ර ජවර සහ ප ලකය www chinaknowledge de