ෂන්මුගන් කුමාරන් තර්මලිංගම් ( අන්වර්ථ නම් : සෙල්වරාසා පද්මනාදන් , කුමාරන් පද්මනාදන් හෝ කේ.පී) (උපත අප්‍රේල් 6,1955) එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙකි. පද්මනාදන් ආයුධ ජාවාරම හා අපරාධ වලට කුමන්ත්‍රණය පිලිබදව ඉන්ටෙර්පොල් මගින් අවශ්‍ය කර ඇති පුද්ගලයෙකි. ඉන්දියාව රජීව් ගාන්ධි ගාතනය සදහා අවශ්‍යව සිටින මොහු 2009 අගෝස්තු 5 වන දින අත්අඩංගුවට ගැනින.
මුල් කාලය
ඔහුගේ මුල් කාලය පිළිබඳව ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණි. 1955 අප්‍රේල් මස 6 වන දින යාපනයේ කන්කසන්තුරේ දිස්ත්‍රික්කයේ උපන් ඔහු දෙමල , ඉංග්‍රීසි , ප්‍රංශ හා සිංහල කතා කිරීමේ හැකියාව ඇති අයෙකු වන අතර 1983 දී ලංකාව හැර ගොස් ඇත. මොහු මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ කන්කසන්තුරයි නඩේශ්වර විද්‍යාලයේය. අනතුරුව යාපනය තෙලිප්පෙලේ මහජන විද්‍යාලයට ඇතුලත්ව වාණිජ වේදී උපාධිය සදහා යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඇත. මුලින්ම ටෙලෝ සංවිධානයට බැඳී අතර එහිදී ඔහුට "කුමරන්" යන නම ලැබී ඇත.
අන්වර්ථ නාම
මොහු අන්වර්ථ නාම 23 කින් පමණ හැඳින්වෙන අතර ඔහුගේ නම පද්මනාදන්, පත්මනාදන්, පද්මනාතන්, පත්මනාතන් වැනි විවිධ ආකාරයෙන් උච්චාරණය කර හැකිය.
එල්.ටී.ටී.ඊ ය හා සබදතා
මුදල් එක්රැස් කිරීම
රජීව් ගාන්ධි ඝාතනය
සම සාකච්චා සදහා යෝජනා වීම
අන්තර්ජාතික සබදතා දෙපාර්තමේන්තුව
එල්.ටී.ටී.ඊ නායකත්වය
පලායිත තත්වය
අත්අඩංගුවට ගැනීම
මුලාශ්‍ර
- 2009 අගෝස්තු මස 09 දින Island පුවත්පත.
- Dhaneshi Yatawara (11 September 2007). "LTTE's top fund manager nabbed in Bangkok". . සම්ප්‍රවේශය 26 July2009.
{{}}
: Check date values in:|accessdate=
() - සංරක්ෂිත පිටපත, http://www.interpol.int/public/Data/Wanted/Notices/Data/1998/43/1998_4743.asp, ප්‍රතිෂ්ඨාපනය 2010-10-09
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෂන ම ගන ක ම රන තර මල ගම අන වර ථ නම ස ල වර ස පද මන දන ක ම රන පද මන දන හ ක ප උපත අප ර ල 6 1955 එල ට ට ඊ ස ව ධ නය න යකය ක පද මන දන ආය ධ ජ ව රම හ අපර ධ වලට ක මන ත රණය ප ල බදව ඉන ට ර ප ල මග න අවශ ය කර ඇත ප ද ගලය ක ඉන ද ය ව රජ ව ග න ධ ග තනය සදහ අවශ යව ස ට න ම හ 2009 අග ස ත 5 වන ද න අත අඩ ග වට ග න න ම ල ක ලයඔහ ග ම ල ක ලය ප ළ බඳව ඇත ත ස ම ත ත රත ර ප රම ණයක පමණ 1955 අප ර ල මස 6 වන ද න ය පනය කන කසන ත ර ද ස ත ර ක කය උපන ඔහ ද මල ඉ ග ර ස ප ර ශ හ ස හල කත ක ර ම හ ක ය ව ඇත අය ක වන අතර 1983 ද ල ක ව හ ර ග ස ඇත ම හ ම ල න ම අධ ය පනය ලබ ඇත ත කන කසන ත රය නඩ ශ වර ව ද ය ලය ය අනත ර ව ය පනය ත ල ප ප ල මහජන ව ද ය ලයට ඇත ලත ව ව ණ ජ ව ද උප ධ ය සදහ ය පනය ව ශ ව ව ද ය ලයට ඇත ලත ව ඇත ම ල න ම ට ල ස ව ධ නයට බ ඳ අතර එහ ද ඔහ ට ක මරන යන නම ල බ ඇත අන වර ථ න මම හ අන වර ථ න ම 23 ක න පමණ හ ඳ න ව න අතර ඔහ ග නම පද මන දන පත මන දන පද මන තන පත මන තන ව න ව ව ධ ආක රය න උච ච රණය කර හ ක ය එල ට ට ඊ ය හ සබදත ම දල එක ර ස ක ර ම රජ ව ග න ධ ඝ තනය සම ස කච ච සදහ ය ජන ව ම අන තර ජ ත ක සබදත ද ප ර තම න ත ව එල ට ට ඊ න යකත වය පල ය ත තත වය අත අඩ ග වට ග න මම ල ශ ර2009 අග ස ත මස 09 ද න Island ප වත පත Dhaneshi Yatawara 11 September 2007 LTTE s top fund manager nabbed in Bangkok සම ප රව ශය 26 July2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ස රක ෂ ත ප ටපත http www interpol int public Data Wanted Notices Data 1998 43 1998 4743 asp ප රත ෂ ඨ පනය 2010 10 09