1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්යක්ෂකවරියකි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයගේ ජීවන ගමනේ සහකරුවා වේ.
සුමිත්‍රා පීරිස් | |
---|---|
උපත | මාර්තු 24, 1935 |
මියගිය දිනය | 2023-01-19 කොළඹ, ශ්‍රී ලංකාව |
රැකියාව | අධ්‍යක්ෂිකා, සංස්කාරක, නිෂ්පාදිකා |
සහකරුවා(වන්) | ලෙස්ටර් ජෙම්ස් පීරිස් |
ළමා සහ තරුණ අවධිය
සුමිත්‍රා පීරිස් මෙලොව එළිය දුටුවේ සුමිත්‍රා ගුණවර්ධන නමිනි. ඒ 1935 මාර්තු 24 වෙනිදාය. ඇය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරලුගොඩ ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය. ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥයෙකු ලෙස කටයුතු කළේය. ඇයගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වූවාය. සුමිත්‍රා පීරිස්ගේ ඥාතීන් තිදෙනෙක් වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන ලාංකීය ක්‍රියාකාරී දේශපාලනයේ අදටත් කටයුතු කරමින් සිටී.
සුමිත්‍රා පීරිස් දහහතර වන වියේ පසුවන විට ඇයගේ මව මෙලොව හැර ගියාය. එතැන් සිට සුමිත්‍රා තම සොයුරු සොයුරියන් වූ ගාමිණි, චන්ද්‍රලතා සහ රංජිත් සමඟ ජීවන ගමනේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නාය. ගාමිණී, සුමිත්‍රාට වඩා වසර පහක් වැඩිමහලු වූ අතර, චන්ද්‍රලතා ඇයට වඩා වසර හතරක් වැඩිමහළු වූවාය. රංජිත් පවුලේ බාලයා විය.
මවගේ වියෝවෙන් පසු සුමිත්‍රාගේ වැඩිමහලු සොයුරු ගාමිණී ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට ගොස් ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු සමඟ ජීවත් වුයේය.
සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේල්ලේදීය. පසු කලෙක ඇය කොළඹ විශාකා විද්‍යාලයට ඇතුලත් වුවාය. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි. සුමිත්‍රා වයස අවුරුදු 20 වන විට ප්‍රමාණවත් මුදලක් එක්රැස් කොටගෙන යුරෝපය බලා පිටත්ව තම සොහොයුරා ගාමිණී මුණගැසුණාය. එතැන් පටන් ඔහුගේ ආධාරද ඇතිව ඇය යුරෝපයේ විවිධ රැකියාවන්හි නිරත වුවාය.
පෞද්ගලික ජීවිතය
සුමිතා පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ වුයේ 1964 ජුනි 19 වනදා ඕල් සේන්ට්ස් (All Saints) දේවස්ථානයේ දීය.
සිනමා දායකත්වය
සංස්කරණයන්
වසර | චිත්‍රපට |
---|---|
1968 | ගම්පෙරළිය |
1967 | දෙලොවක් අතර |
1971 | බක්මහ දීගේ |
1976 | |
1978 | අහසින් පොළොවට |
1980 | ගඟ අද්දර |
අධ්යක්ෂණයන්
වසර | චිත්‍රපට |
---|---|
1978 | ගැහැනු ළමයි |
1980 | ගඟ අද්දර |
1982 | යහළු යෙහෙළි |
1984 | මායා |
1988 | සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා |
1996 | ලොකු දුව |
1997 | දුවට මවක මිස |
2003 | සක්මන් මළුව |
2009 | යහළුවෝ |
නිෂ්පාදනයන්
වසර | චිත්‍රපට |
---|---|
1975 | දෑස නිසා |
සම්මාන
අන්තර්ජාතික සම්මාන
- Carthage International Film Festival - Gehenu Lamai - Diploma of Merit. shared the jury award with Mirinal Sen of India – 1978
- London Film Festival - Gehenu Lamai - Outstanding Film of the Year – 1978
- South Asian Film Festival in Tokyo Japan - Ganga Addara – Diploma Moscow International Film Festival - Yahalu Yeheli - Diploma 1984 purchased by a German television channel in 1986
- Filmex International Film Festival - Los Angeles - Yahalu Yeheli - Diploma – 1985
- Tokyo International Film Festival - Sagara Jalaya - One of the Ten Best Films purchased by a Japanese television station
- Nantes International Film Festival - Loku Duwa - Diploma – 1993
- Fukuoka International Film Festival - Loku Duwa - 1994
- London Film Festival - Duwata Mawaka Misa – Diploma – 1998
- International Film Festival - India - Duwata Mawaka Misa – 1998
- Fukuoka International Film Festival - Duwata Mawaka Misa – 1998
- Golden Lotus - Deauville Award for "Contribution to Asian Cinema" - 2001
ජනාධිපති සම්මාන
- හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
- හොඳම සංස්කරණය - ගඟ අද්දර - 1981
- හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
- හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
- හොඳම අධ්‍යක්ෂණය - ලොකු දුව - 1997
- හොඳම අධ්‍යක්ෂණය - දුවට මවක මිස - 1998
සරසවිය සම්මාන
- හොඳම සංස්කරණය - ගම්පෙරළිය – 1964
- හොඳම සංස්කරණය - දෙලොවක් අතර – 1967
- හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
- හොඳම අධ්‍යක්ෂණය - මායා – 1985
- හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989
සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන
- හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
- හොඳම අධ්‍යක්ෂණය – ගැහැනු ළමයි – 1979
- හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
- හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - 1989
වෙනත්
- Best Editor - Bakmaha Deege - Critics Awards - 1971
- Swarna Sanka Awards – 1998
- Best Director - Rana Thisara Lifetime Achievement Award – 1993
- Best Director - Zonta Arthur C Clark Award for Communication - 1998
සටහන්
Sumitra_Peries |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1935 ම ර ත 24 ද න ම ල ව එළ ය ද ට ස ම ත ර ප ර ස ශ ර ල ක ය ස නම ව ස ට න ව ශ ෂ ඨ අධ යක ෂකවර යක 1990 දශකය අගභ ගය ද ඇය ප ර ශය ශ ර ල ක ත න පත න ය ල ස කටය ත කරම න මහඟ ස වයක ඉට කළ ය ඇය ව ස න අධ යක ෂණය කරන ලද මහත ජන දරයට ප ත ර ව ච ත රපටය වන ය ගඟ අද දර ච ත රපටයය ශ ර ල ක ව ස ට න ශ ර ෂ ඨ ස නම අධ යක ෂකවරය ක වන ආච ර ය ල ස ටර ජ ම ස ප ර ස මහත ඇයග ජ වන ගමන සහකර ව ව ස ම ත ර ප ර ස උපතම ර ත 24 1935 1935 03 24 වයස 89 අව ස ස ව ල ල ශ ර ල ක වම යග ය ද නය2023 01 19 ක ළඹ ශ ර ල ක වර ක ය වඅධ යක ෂ ක ස ස ක රක න ෂ ප ද ක සහකර ව වන ල ස ටර ජ ම ස ප ර ස ළම සහ තර ණ අවධ ය ස ම ත ර ප ර ස ම ල ව එළ ය ද ට ව ස ම ත ර ග ණවර ධන නම න ඒ 1935 ම ර ත 24 ව න ද ය ඇය උපත ල බ ව ශ ර ල ක ය ද ශප ලන ක ෂ ත රය ප රකට ම ක ස ව ද චර තයක වන බ රල ග ඩ ග ණවර ධනයන ට ඥ ත ත වය දරන පව ලකය ඇයග ප ය හ න ර ග ණවර ධන හ ර ග ණවර ධන ව අතර ඔහ අව ස ස ව ල ල ප රද ශය න ත ඥය ක ල ස කටය ත කළ ය ඇයග මව ව හ ර යට ව ක රමස හ ස ම න ය මධ යම ප න ත ක ක න ත වක ව ව ය ස ම ත ර ප ර ස ග ඥ ත න ත ද න ක වන ද න ෂ ග ණවර ධන ග ත ජන ග ණවර ධන සහ ප රසන න ග ණවර ධන ල ක ය ක ර ය ක ර ද ශප ලනය අදටත කටය ත කරම න ස ට ස ම ත ර ප ර ස දහහතර වන ව ය පස වන ව ට ඇයග මව ම ල ව හ ර ග ය ය එත න ස ට ස ම ත ර තම ස ය ර ස ය ර යන ව ග ම ණ චන ද රලත සහ ර ජ ත සමඟ ජ වන ගමන ව ව ධ අභ ය ගයන ට ම හ ණ ද න න ය ග ම ණ ස ම ත ර ට වඩ වසර පහක ව ඩ මහල ව අතර චන ද රලත ඇයට වඩ වසර හතරක ව ඩ මහළ ව ව ය ර ජ ත පව ල බ ලය ව ය මවග ව ය ව න පස ස ම ත ර ග ව ඩ මහල ස ය ර ග ම ණ ප ර ශය දක ණ ප රද ශයට ග ස ප ර ශ ච ත ර ශ ල ප ය ක සමඟ ජ වත ව ය ය ස ම ත ර ඉග න ම ආරම භ කළ අව ස ස ව ල ල ද ය පස කල ක ඇය ක ළඹ ව ශ ක ව ද ය ලයට ඇත ලත ව ව ය ඇය ලන ඩන උසස ප ළ ව භ ගය සඳහ ඉග න ම ල බ ව ක ළඹ ඇක වය න ස ව ද ය ලය න ස ම ත ර වයස අව ර ද 20 වන ව ට ප රම ණවත ම දලක එක ර ස ක ටග න ය ර පය බල ප ටත ව තම ස හ ය ර ග ම ණ ම ණග ස ණ ය එත න පටන ඔහ ග ආධ රද ඇත ව ඇය ය ර පය ව ව ධ ර ක ය වන හ න රත ව ව ය ප ද ගල ක ජ ව තය ස ම ත ප ර ස ආච ර ය ල ස ටර ජ ම ස ප ර ස සමඟ ව ව හ ව ය 1964 ජ න 19 වනද ඕල ස න ට ස All Saints ද වස ථ නය ද ය ස නම ද යකත වයස ස කරණයන වසර ච ත රපට1968 ගම ප රළ ය1967 ද ල වක අතර1971 බක මහ ද ග 19761978 අහස න ප ළ වට1980 ගඟ අද දරඅධ යක ෂණයන වසර ච ත රපට1978 ග හ න ළමය 1980 ගඟ අද දර1982 යහළ ය හ ළ 1984 ම ය 1988 ස ගර ජලය මද හ ඬ ව ඔබ හන ද 1996 ල ක ද ව1997 ද වට මවක ම ස2003 සක මන මළ ව2009 යහළ ව න ෂ ප දනයන වසර ච ත රපට1975 ද ස න ස සම ම නඅන තර ජ ත ක සම ම න Carthage International Film Festival Gehenu Lamai Diploma of Merit shared the jury award with Mirinal Sen of India 1978 London Film Festival Gehenu Lamai Outstanding Film of the Year 1978 South Asian Film Festival in Tokyo Japan Ganga Addara Diploma Moscow International Film Festival Yahalu Yeheli Diploma 1984 purchased by a German television channel in 1986 Filmex International Film Festival Los Angeles Yahalu Yeheli Diploma 1985 Tokyo International Film Festival Sagara Jalaya One of the Ten Best Films purchased by a Japanese television station Nantes International Film Festival Loku Duwa Diploma 1993 Fukuoka International Film Festival Loku Duwa 1994 London Film Festival Duwata Mawaka Misa Diploma 1998 International Film Festival India Duwata Mawaka Misa 1998 Fukuoka International Film Festival Duwata Mawaka Misa 1998 Golden Lotus Deauville Award for Contribution to Asian Cinema 2001ජන ධ පත සම ම න හ ඳම ස ස කරණය අහස න ප ළ වට 1979 හ ඳම ස ස කරණය ගඟ අද දර 1981 හ ඳම අධ යක ෂණය ගඟ අද දර 1981 හ ඳම අධ යක ෂණය යහළ ය හ ළ 1983 හ ඳම අධ යක ෂණය ල ක ද ව 1997 හ ඳම අධ යක ෂණය ද වට මවක ම ස 1998සරසව ය සම ම න හ ඳම ස ස කරණය ගම ප රළ ය 1964 හ ඳම ස ස කරණය ද ල වක අතර 1967 හ ඳම අධ යක ෂණය ගඟ අද දර 1981 හ ඳම අධ යක ෂණය ම ය 1985 හ ඳම අධ යක ෂණය ස ගර ජලය මද හ ඬ ව ඔබ හන ද 1989ස ග න ස ඕ ස අය ස සම ම න හ ඳම ස ස කරණය අහස න ප ළ වට 1979 හ ඳම අධ යක ෂණය ග හ න ළමය 1979 හ ඳම අධ යක ෂණය යහළ ය හ ළ 1983 හ ඳම අධ යක ෂණය ස ගර ජලය මද හ ඬ ව ඔබ හන ද 1989ව නත Best Editor Bakmaha Deege Critics Awards 1971 Swarna Sanka Awards 1998 Best Director Rana Thisara Lifetime Achievement Award 1993 Best Director Zonta Arthur C Clark Award for Communication 1998සටහන Sumitra Peries