සුනිල් ෂෙට්ටි (තුලු: ಸುನಿಲ್ ಶೆಟ್ಟಿ) (1966 අගොස්තු 11 උපත ලැබූ) සුප්‍රසිද්ධ සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ උඩුපි ආහාර සඳහා විශේෂිත හොටල් හිමිකරුවෙකු සහ මද්‍යසාර සහ ඇඳුම් කඩපිල් හිමිකරුවෙක්ද වේ. ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවෙහි ක්‍රියාකාරි මොහු මැන්ගලොරෙ අසල මුල්කි හි උපන්නේය.
උපත | 1966 අගොස්තු 11 |
මැන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව | |
වෙනත් නම් | Action Star, අන්නා |
රැකියාව | සිනමා නළුවෙකු, නිෂ්පාදකයෙකු, රූපවාහිනි නිවේදකයෙකු |
ක්‍රියාකාරි වර්ෂයන් | 1992-වර්තමානය |
භාර්යාව | මනා ශෙට්ටි |
1992 බල්වාන් ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර එය සාමාන්‍ය සාර්ථක චිත්‍රපටයක් විය. ඔහුගේ පළමු ජනප්‍රිය චිත්‍රපටය වුයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ “මොහ්රා (1994)” චිත්‍රපටයි. එම වසරේදීම අග භාගයෙදී “දිල්වාලේ” සහ “ගෝපි කිශන්” නැමති ප්‍රහසන චිත්‍රපටය ඔහු වඩාත් ජනප්‍රිය කරවීමට සමත් විය. 1990 දශකයේ දී ක්‍රියාදාම චිත්‍රපටයන්හි දැක්වූ දක්ෂතා නිසා ඔහු සිනමා තරුවක් බවට පත් විය. 1997 "බෝඩර්" නම් චිත්‍රපටයේ වීර චරිතය බොහෝ පැසසුමට ලක් විය. ඔහු තවදුරටත් “රෙෆුජී (2001)”, “ක්යමත්: සිටි අන්ඩර් ත්‍රෙට් (2003)” සහ LOC: “කර්ගිල් (2003)” වැනි චිත්‍රපටයන්හි දේශප්‍රේමි චරිත නිරූපණයෙහි යෙදුනි. හෙරා ෆෙරි (2000), ආවාරා පාගල් දීවනා (2002), ෆිර් හෙරා ෆෙරි (2006), මේ හූ නා සහ දෙ දනා දන් (2009) වැනි ජනප්‍රිය ප්‍රහසන චිත්රපටයන්හිද චරිත නිරූපණයෙහි යෙදුණි. 2001 වසරෙදී “ධඩ්කන්” (2000) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම දුෂ්ටයාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගත් අතර SAIFF (South Asia International Film Festival) 2009 දී හොඳම නළුවාට හිමි සම්මානය Red Alert: The War Within චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගන්න ලදී.
චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන් මොහු සී/ස පොප්කොර්න් මෝශන් පික්චස් (Popcorn Motion Pictures Ltd) නැමති නිෂ්පාදන සමාගම පිහිටවූ අතර ඛෙල් (2003), රඛ්ත්: What If You Can See the Future සහ භගම් භග් (2006) යන චිත්‍රපට මෙමගින් නිර්මාණය විය. මෑත කාලෙය් දී ඔහු විවිධ සිනමා තරු රඟපෑ චිත්‍රපටයන්හි කුඩා චරිත නිරූපණයන්හි යෙදුණි. බොලිවුඩ් සිනමාවට අමතරව ඉංග්‍රීසි චිත්‍රපටයකට දායක වූ අතර 12B නම් දමිළ චිත්රපටයකද චරිත නිරූපණය කළේය. තවද, Sahara One හි විකාශය වූ Biggest Loser Jeetega නම් වැඩසටහනද මෙහයවීය.
| Sunil_Shetty |-
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න ල ෂ ට ට ත ල ಸ ನ ಲ ಶ ಟ ಟ 1966 අග ස ත 11 උපත ල බ ස ප රස ද ධ ස නම නළ ව ක ම න ම ච ත රපට න ෂ ප දකය ක සහ උඩ ප ආහ ර සඳහ ව ශ ෂ ත හ ටල හ ම කර ව ක සහ මද යස ර සහ ඇඳ ම කඩප ල හ ම කර ව ක ද ව ප රධ න වශය න බ ල ව ඩ ස නම ව හ ක ර ය ක ර ම හ ම න ගල ර අසල ම ල ක හ උපන න ය උපත 1966 අග ස ත 11ම න ගල ර කර න ටක ඉන ද ය වව නත නම Action Star අන න ර ක ය ව ස නම නළ ව ක න ෂ ප දකය ක ර පව හ න න ව දකය ක ක ර ය ක ර වර ෂයන 1992 වර තම නයභ ර ය ව මන ශ ට ට 1992 බල ව න ඔහ ග ම ගල ච ත රපටය ව අතර එය ස ම න ය ස ර ථක ච ත රපටයක ව ය ඔහ ග පළම ජනප ර ය ච ත රපටය ව ය ක ර ය ද ම ච ත රපටයක ව ම හ ර 1994 ච ත රපටය එම වසර ද ම අග භ ගය ද ද ල ව ල සහ ග ප ක ශන න මත ප රහසන ච ත රපටය ඔහ වඩ ත ජනප ර ය කරව මට සමත ව ය 1990 දශකය ද ක ර ය ද ම ච ත රපටයන හ ද ක ව දක ෂත න ස ඔහ ස නම තර වක බවට පත ව ය 1997 බ ඩර නම ච ත රපටය ව ර චර තය බ හ ප සස මට ලක ව ය ඔහ තවද රටත ර ෆ ජ 2001 ක යමත ස ට අන ඩර ත ර ට 2003 සහ LOC කර ග ල 2003 ව න ච ත රපටයන හ ද ශප ර ම චර ත න ර පණය හ ය ද න හ ර ෆ ර 2000 ආව ර ප ගල ද වන 2002 ෆ ර හ ර ෆ ර 2006 ම හ න සහ ද දන දන 2009 ව න ජනප ර ය ප රහසන ච ත රපටයන හ ද චර ත න ර පණය හ ය ද ණ 2001 වසර ද ධඩ කන 2000 ච ත රපටය ර ගනය ව න ව න හ ඳම ද ෂ ටය ට හ ම ෆ ල ම ෆ ය සම ම නය ද න ගත අතර SAIFF South Asia International Film Festival 2009 ද හ ඳම නළ ව ට හ ම සම ම නය Red Alert The War Within ච ත රපටය ව න ව න හ ම කර ගන න ලද ච ත රපට න ෂ ප දකය ක වශය න ම හ ස ස ප ප ක ර න ම ශන ප ක චස Popcorn Motion Pictures Ltd න මත න ෂ ප දන සම ගම ප හ ටව අතර ඛ ල 2003 රඛ ත What If You Can See the Future සහ භගම භග 2006 යන ච ත රපට ම මග න න ර ම ණය ව ය ම ත ක ල ය ද ඔහ ව ව ධ ස නම තර රඟප ච ත රපටයන හ ක ඩ චර ත න ර පණයන හ ය ද ණ බ ල ව ඩ ස නම වට අමතරව ඉ ග ර ස ච ත රපටයකට ද යක ව අතර 12B නම දම ළ ච ත රපටයකද චර ත න ර පණය කළ ය තවද Sahara One හ ව ක ශය ව Biggest Loser Jeetega නම ව ඩසටහනද ම හයව ය Sunil Shetty