සුජාතා යනු නම් බොලිවුඩ් චිත්‍රපටය මත පදනම්ව 1953 වසරෙහිදී තැනුනු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එකල වන තෙක් තැනුනු වඩාත් සාර්ථක ශ්‍රී ලාංකික චිත්‍රපටය එය වූ අතර, අලජ්ජ ලෙසින් ඉන්දියානු චිත්‍රපට කොපි කිරීමෙහි නැඹුරුව එයින් ඇරඹිණි.
සුජාතා | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය කලේ | ටී. සුන්දරම්, ඩී. වී. චාරි |
නිෂ්පාදනය කලේ | කේ. ගුණරත්නම් |
රඟ පාන්නේ | ෆ්ලොරිඩා ජයලත්, , , ඩොමී ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙමිණි කාන්තා |
සංගීතය සැපයුවේ | ආනන්ද සමරකෝන් (පද රචනය) සිරිසේන විමලවීර (පද රචනය) (පද රචනය) සුසරල දක්ෂිණමුර්ති (සංගීතය) |
Distributed by | සිනමාස් සමාගම |
Release date | ![]() |
Country | ශ්‍රී ලංකාව |
Language | සිංහල |
කතා සාරාංශය
ඔවුන්ගේ මවගේ මිය යෑමෙන් පසුව, කතානායිකාව වන සුජාතා විසින් තම අධ්‍යයන කටයුතු අතහැරදමන්නේ ඇයගේ බාල සොහොයුරිය ප්‍රේමා පෝෂණය කිරීම සඳහාය. ප්‍රේමා හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනය ඔවුන්ගේ මව තුල සැමවිටම වූ බැවින් මෙම කැපකිරීම අතිශයින් යෝග්‍ය බව සුජාතා විශ්වාස කරයි. කෙසේවෙතත් ප්‍රේමා නගරයට සම්ප්‍රාප්ත විමෙන් පසු, තොඳොල් බසින් කතාවෙහි රුසි රැවටිලිකාර සල්ලාලයෙක් වූ විකී වෙතින් දූෂණය වී ගැබිණියක වෙයි. විකී විසින් අත්හැරදමනු ලබන ප්‍රේමා යළි තම වැඩිමහළු සොහොයුරිය සමග ජීවත්වීමට යයි. ඔවුනට අස්වැසිල්ලක් ලැබෙන්නේ සුජාතා සමග පෙමෙන් වෙලෙන නිහාල් නමැති සානුරෝධ දොස්තර මහතෙකු නිසාය.
නළු නිළි කැල සහ චරිත
- ෆ්ලොරිඩා ජයලත් - සුජාතා
- - නිහාල්
- - ප්‍රේමා
- ඩොමී ජයවර්ධන - විකී
- ජෙමිණි කාන්තා
- ඩේවිඩ් ධර්මකීර්ති
ගීත
- "ප්‍රේමාලෝකය නිවී" – සහ මොහිදීන් බෙග්,(පද මාලා විසිනි)
- "සුමධුර වේ" – කේ. රානි
- "අයියෝ බබා බබා" – සුනිල් ප්‍රේමදාස, කේ. රානි සහ
- "මෙන්න මැණිකො" – ඩොමී ජවයර්ධන සහ ස්වර්ණලතා
- "වේදනා හර්දේ නැගේ" – ජමුනා රානි
- "පෙම් රැල්ල නැගේ" – කේ. රානි සහ ධර්මදාස වල්පොල,(පද මාලා විසිනි)
- "මායාවෙන් මේ ලෝකේ (ක්‍රෝධය දේ)" – මොහිදීන් බෙග්
- "ප්‍රේම ගඟේ" – කේ. රානි සහ මොහිදීන් බෙග්, (පද මාලා විසිනි)
- "මනරංජන දර්ශනීය ලංකා" – කේ. රානි සහ ගායක වෘන්දය
- "දන්න කලේ" – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
- "නාරිලතා පුෂ්පේ" – මොහිදීන් බෙග්
- "ගියා තමයි " – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු (ගී තනුව නමැති 1952 බොලිවුඩ් චිත්රපටයෙහි එන "චෝරි චෝරි මෙරි ගාලි" වෙතිනි )
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ජ ත යන නම බ ල ව ඩ ච ත රපටය මත පදනම ව 1953 වසර හ ද ත න න ශ ර ල ක ක ච ත රපටයක එකල වන ත ක ත න න වඩ ත ස ර ථක ශ ර ල ක ක ච ත රපටය එය ව අතර අලජ ජ ල ස න ඉන ද ය න ච ත රපට ක ප ක ර ම හ න ඹ ර ව එය න ඇරඹ ණ ස ජ ත අධ යක ෂණය කල ට ස න දරම ඩ ව ච ර න ෂ ප දනය කල ක ග ණරත නම රඟ ප න න ෆ ල ර ඩ ජයලත ඩ ම ජයවර ධන ඩ ව ඩ ධර මක ර ත ජ ම ණ ක න ත ස ග තය ස පය ව ආනන ද සමරක න පද රචනය ස ර ස න ව මලව ර පද රචනය පද රචනය ස සරල දක ෂ ණම ර ත ස ග තය Distributed byස නම ස සම ගමRelease dateම ය 26 1953Countryශ ර ල ක වLanguageස හලකත ස ර ශයඔව න ග මවග ම ය ය ම න පස ව කත න ය ක ව වන ස ජ ත ව ස න තම අධ යයන කටය ත අතහ රදමන න ඇයග බ ල ස හ ය ර ය ප ර ම ප ෂණය ක ර ම සඳහ ය ප ර ම හට හ ඳ අධ ය පනයක ලබ ද ම ස හ නය ඔව න ග මව ත ල ස මව ටම ව බ ව න ම ම ක පක ර ම අත ශය න ය ග ය බව ස ජ ත ව ශ ව ස කරය ක ස ව තත ප ර ම නගරයට සම ප ර ප ත ව ම න පස ත ඳ ල බස න කත ව හ ර ස ර වට ල ක ර සල ල ලය ක ව ව ක ව ත න ද ෂණය ව ග බ ණ යක ව ය ව ක ව ස න අත හ රදමන ලබන ප ර ම යළ තම ව ඩ මහළ ස හ ය ර ය සමග ජ වත ව මට යය ඔව නට අස ව ස ල ලක ල බ න න ස ජ ත සමග ප ම න ව ල න න හ ල නම ත ස න ර ධ ද ස තර මහත ක න ස ය නළ න ළ ක ල සහ චර ත ෆ ල ර ඩ ජයලත ස ජ ත න හ ල ප ර ම ඩ ම ජයවර ධන ව ක ජ ම ණ ක න ත ඩ ව ඩ ධර මක ර ත ග ත ප ර ම ල කය න ව සහ ම හ ද න බ ග පද ම ල ව ස න ස මධ ර ව ක ර න අය ය බබ බබ ස න ල ප ර මද ස ක ර න සහ ම න න ම ණ ක ඩ ම ජවයර ධන සහ ස වර ණලත ව දන හර ද න ග ජම න ර න ප ම ර ල ල න ග ක ර න සහ ධර මද ස වල ප ල පද ම ල ව ස න ම ය ව න ම ල ක ක ර ධය ද ම හ ද න බ ග ප ර ම ගඟ ක ර න සහ ම හ ද න බ ග පද ම ල ව ස න මනර ජන දර ශන ය ල ක ක ර න සහ ග යක ව න දය දන න කල ස වර ණලත සහ බර ට රම ප රන න ද න ර ලත ප ෂ ප ම හ ද න බ ග ග ය තමය ස වර ණලත සහ බර ට රම ප රන න ද ග තන ව නම ත 1952 බ ල ව ඩ ච ත රපටය හ එන ච ර ච ර ම ර ග ල ව ත න