හොඳ මෝරා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | |
උපවර්ගය: | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | කා.ෆැල්සිෆෝමිස් |
කාකරයිනස් ෆැල්සිෆෝමිස් ( & , 1839) | |
සිල්කි මෝරා ජිවත් වන ප්‍රදේශ- තහවුරු වී ඇති (තද නිල්) සහ සැක කෙරෙන (ළා නිල්) | |
Aprionodon sitankaiensis Herre, 1934 |
සිල්කි මෝරා යනු කාකරයිනිඩයි පවුලට (Carcharhinus falciformis) අයත් ක්ෂීරපායී මෝරුන් කි.සමෙහි ස්වභාවය අනුව ඔවුන් මේ ලෙස නම් කර ඇත.නිවර්තන කලාපීය සාගර වල නොගැඹුරු මුහුදේ මෙම මෝරුන් විශේෂය සුලබ වශයෙන් දක්නට ඇත.ඉතා චංචල ස්වභාවයක් ඇති මෙම මෝරා මහද්වීපික තටකයට මීටර් 50ක් (අඩි 164ක්) පමණ ගැඹුරු මුහුදේ දී දැක ගත හැකිය. අනාකූල සිහින් සිරුරකට හිමිකම් කියන මෙම මත්ස්‍යයා සාමාන්‍යයෙන් මීටර් 2.5ක් (අඩි 8යි අඟල් 2යි ) පමණ වර්ධනය වේ.සිරුර පසුපස ඇති වක්රාකාර දාරයක් සහිත කුඩා නිසා මොවුන් අනෙක්කුත් මෝරන් අතරින් විශේෂ කොට හදුනා ගත හැක. එමෙන්ම නිදහස් ලෙස විහිදී ගිය දෑකැත්තක හැඩැති යුගලයක්ද මෙම මත්සයාට ඇත.ඒවා මතුපිට ලෝකඩමය අළු පැහැයක් ඇති අතර යට ප්‍රදේශය සුදු පැහැයක් ගනී.
මොවුන් වෙසෙන සාගරික කලාපයේ ගොදුරු හිඟ වූ විට මොවුන් ඉතා වේගවත් මුරණ්ඩු ස්වභාවයකින් යුතු දඩයක්කාරයකු ලෙස හැසිරේ.මෙම මෝරු විශේෂය ප්‍රධාන වශයෙන් සහ නැමැති මසුන් විශේෂය ආහාරය ලෙස ලබා ගනී.තම මුඛය පුළුල් ලෙස විවෘත කරමින් ක් එකවර හඹා ගොස් දරුණු ප්‍රහාරයක් එල්ල කිරිම සිදු කරයි.එමෙන්ම මොවුන් බලයා, වැනි මසුන්ගේ ඉව ඔස්සේ හඹා ගොස් ගොදුරු කර ගැනීමටද කැමත්තක් දක්වයි.ශ්‍රවණ සන්වේදනය ඉතාම තියුණු වන මෙම සත්වයාට තමන් ගොදුරු කර ගන්නා කුඩා වර්ගයේ මාළුන් විසින් ඇති කරන අඩු සංඛ්‍යාත හඩවල් ඔස්සේ යමින් ආහාර ප්‍රභව සොයා ගැනීම ඉතා පහසුවෙන් සිදු කරයි.
සිල්කි මෝරා සත්වයෙකි.එනම් පෝෂණය වන්නේ මගින් මවට සම්බන්ධ වීමෙනි.මෙය ඔවුන්ගේ ජීවිත කාලයේ එක් විශේෂ අවස්ථාවකි.මෙම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඍතු චක්‍රය අනුව සිදු වේ. මෙක්සිකෝවේ කලාපයේ වෙසෙන ගැහැණු සතුන් හැර අනෙකුත් සාගර කලාප වල ජීවත් වන ගැහැණු සත්ත්වයා ප්‍රජනනයේදී වාර්ෂිකව හෝ ද්විවාර්ෂිකව පැටවුන් 16 දක්වා පමණ බිහි කරයි.අලුතින් බිහි වන පැටවුන් ගැඹුරු මුහුදෙහි ජීවත් වීමට තරම් වැඩෙන තෙක් මුල් මාස කිහිපය ගොඩබිමට ඈතින් ඇති ගල්පර ආශ්‍රිතව ගැවසෙමින් ජීවත් වේ.
සමහර අවස්ථා වලදී කිමිදුම් කරුවන්ටද ආක්‍රමණශීලී ප්‍රහාර එල්ල කරන මෙම මත්සයා සතු විශාල කැපෙන සුළු දත් නිසා ඔවුන්ට තවත් භයානක පෙනුමක් ලැබී ඇත.කෙසේ වුවද මිනිසුන් ඔවුන්ගේ වාසස්ථාන වලට ඇතුල් වූ අවස්ථා කිහිපයකදී හැර අනෙකුත් අවස්ථා වල එල්ල කරන ලද ප්‍රහාර දුර්ලභ වේ. සිල්කි මෝරාගේ වරල් ඉතා වටිනාකමින් වැඩි අතර සම,මෝර තෙල්,හකු හා මස්ද ලබා ගනී.මොවුන් ඉතා සුලභ බැවින් බොහෝ රටවල් වල මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධාන සංරචකයක් ලෙස වැඩි වටිනාකමක් හිමි කර ගනී.තවද සිල්කි මෝරා බලයා,කෙලවළ්ලා වැනි මාළු විශේෂ සමඟ නිරන්තරයෙන් ගැවසෙන නිසා බලයන් කෙලවළ්ලන් ඇල්ලීම සිදු කරන බොහෝ අවස්ථා වල අහඹු ලෙස මෝරුන්ද දැල් වලට හසු වීම සිදු වේ.අනෙකුත් මෝරුන්ගේ මෙන්ම ප්‍රජනන ක්‍රියාවලිය සෙමෙන් සිදු වුවද සිල්කි මෝරා බොහෝ ප්‍රදේශයක පැතිරී ගිය සාමාන්‍ය ගහණයකින් යුතු මෝරුන් විශේෂයකි.නමුත් පසුගිය කාල වකවානුව තුල මත්ස්‍ය කර්මාන්තය හේතුවෙන් ඔවුන්ගේ ගහණය අඩු වී යන බවට ගණන් බලා ඇත. 2007 වසරේදී International Union for Conservation of Nature (IUCN) මගින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙම මෝරුන්ගේ සංරක්ෂණ තත්වය සිට ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
වර්ගීකරණය
සිල්කි මෝරා කාකරියස් ෆැල්සිෆෝමිස් ( Carcharias (Prionodon) falciformis ) කාණ්ඩයට එක් කරමින් ඔවුන් පිළිබද ප්‍රථම අර්ථ දැක්වීම සිදු කරනු ලැබුයේ ජර්මානු විද්‍යාඥයන් දෙදෙනෙකු වූ හා විසිනි. මොවුන් දෙදෙනාගේ නිදර්ශනය වූයේ සෙන්ටි මීටර් 53ක් (අඟල් 21)ක් පමණ වූ භ්රෑණයකි. වෙනත් මෝරුන් විශේෂයක් ලෙස හදුනාගනු ලැබ තිබූ වැඩුණු සිල්කි මෝරා කාකරයිනස් ෆැල්සිෆෝමිස් ( Carcharhinus falciformis ) ලෙස නිවැරදිව හදුනා ගනු ලැබුවේ 1943 දී , හා විසිනි. ෆැල්සිෆෝමිස් යනු දෑකැති හැඩයට ලතින් භාෂාවේ ඇති විශේෂණ පදයකි. එය මෙම මත්සයාගේ පෘෂ්ඨීය හා ලය වරල් හා සම්බන්ධ වන්නකි.සිල්කි මෝරා යන පොදු නම ඔවුන්ට ලැබී ඇත්තේ අනෙක් මෝරුන්ගේ සම සමඟ සංසන්දනය කල විට ඔවුන්ගේ සම ඉතා කදිම ලෙස කුඩා කොරපොතු වලින් වැසී මෘදු ස්වභාවයක් පැවතීම නිසාවෙනි.
වංශ ප්‍රවේණිය හා පරිණාමය
සිල්කි මෝරාගේ පොසිල දතක් උතුරු කැරොලිනාවෙන් හමු වී ඇත.එය කාල නිර්ණයෙන් වසර 12,000ක් පමණ පැරණි බව සොයා ගෙන ඇත. සිල්කි මෝරාගේ මූලික පරිණාමය අවිනිශ්චිත වූවකි.1982 ප්‍රධාන ශරීරාංග සැලකීමෙන් ජැක් ගැරික් නම් විද්‍යඥයා බ්ලැක් ස්පොට් මෝරා ඔවුන්ගේ ආසන්නතම නෑදෑයෙක් ලෙස හදුනා ගැනිනි. 1988දී සිල්කි මෝරා තාවකාලික වශයෙන් ,,,, ඇතුලත් කාණ්ඩයට ඇතුලත් කරන ලදී. 1992දී ගැවින් නේයිලර් සිල්කි මෝරාගේ වංශ ප්‍රවේණිය පිළිබද එන්සයිම මත පදනම් වෙමින් කල විශ්ලේෂණයකදී නැමුමක් සහිත ළය වරල් ඇති විශාල මෝරුන්ගේ කාණ්ඩයට අයත් බව සොයා ගන්නා ලදී.මෙම කාණ්ඩයේ එක් ශාඛාවකට ,, අයත් වන අතර සිල්කි මෝරා ප්‍රධාන ශාඛාවට අයත් වේ.මෙම කොටසට කැරිබියානු ගල්පර මෝරා,,,, ද අයත් වේ. විශ්ලේෂණයකින් පසු මින් ඩොසේයි ඇබ්කලට් විසින් සිල්කි,නිල්,විශාල නාසයක් ඇති යන මෝරුන් විශේෂ 3 අතර සමීප සමානතා ඇති බව තහවුරු කරන ලදී.
ව්‍යාප්තිය හා වාසස්ථාන
සිල්කි මෝරා සෙල්සියස් අංශක 23 (ෆැරන්හයිට් අංශක 73) පමණ උෂ්ණත්වයක් ඇති සාගරික කලාපයේ ජීවත් වේ.අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව ගල්ෆ් මුහුදු තීරය,මෙක්සිකෝව හා කැරිබියානු මුහුදු තීරයෙන් මොවුන් සොයා ගත හැකිය.ඉන්දියන් මුහුද,බටහිර ඕස්ට්‍රේලියාවේ මොසැම්බික් රතු මුහුදු, පර්සියානු ගල්ෆ් මුහුදු තීරයෙන්ද දකුණු චීනය,ජපානය ආසන්න මුහුදු තීරයේද දකුණු බාජා කැලිෆෝනියා හා ගල්ෆ් කැලිෆෝනියා හා දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සිට උතුරු නවසීලන්තය සිට උතුරු චිලී දෙසටද මොවුන්ගේ වාසස්ථාන ව්‍යාප්ත වේ. සිල්කි මෝරුන් විශේෂ 4ක් ලෝකය පුරා සාගර ප්‍රදේශ වල පැතිර ඇත.වයඹ දිග අත්ලාන්තික් සාගරයේ බටහිර හා මධ්‍යම පැසිෆික් සාගරයේ නැගෙනහිර පැසිෆික් සාගරයේ හා ඉන්දියන් සාගරයේ ඔවුන් වෙසෙයි.
උෂ්ණ කලාපීය නැගෙනහිර පැසිෆික් හා උතුරු ගල්ෆ් මෙක්සිකෝවේ වෙසෙන සිල්කි මෝරුන්ගේ ගමන් මාර්ග අධ්‍යනයෙන් සාමාන්‍යයෙන් සිල්කි මෝරා මුහුදු මතුපිට සිට මීටර් 200(අඩි 660) ගැඹුරෙහි ජීවත් වන බව සොයා ගෙන ඇත.නමුත් ඔවුන්ට මීටර් 500 (අඩි 1600) හෝ ඊට වැඩි ප්‍රමණයක් දක්වා ගැඹුරට කිමිදීමටද හැකියාවක් ඇත .සිල්කි මෝරා තම වේලාවෙන් 99% ගත කරනුයේ මුහුදු මතුපිට සිට මීටර් 50 දක්වා වූ නොගැඹුරු මුහුදෙහිය.එමෙන්ම රාත්‍රිය දහවල ගැන අවධානයක් නොදක්වන මෙම සතුන් ඔවුන් මුහුදෙහි සැරිසරන වේලාවෙන් 80% - 85% ගතකරනුයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 - 30 (ෆැරන්හයිට් අංශක 79 - 86) වන සාගර ජලයෙහිය.
මෙම සත්ත්ව විශේෂය දිවයින් ආශ්රිත සහිත ගැඹුරු මුහුදු තීරයට විශේෂ ලැදියාවක් දක්වයි.ඔවුන් උතුරු,දකුණු අතර සැරිසැරීම සිදු කරයි.හදිසි අවස්ථාවන් වල මීටර් 18ක්(අඩි 59)තරම් නොගැඹුරු මුහුදු කලාප වලට පැමිණීමෙන් මොවුන් අනතුරුදායක අවස්ථාවන්ටද මුහුණ දේ.සිල්කි මෝරා ඉතා චංචල වෙනත් ප්‍රදේශ වලට වීමට කැමති සත්ත්වයෙකි.ඔවුන් පිළිබද අධ්‍යනයෙන් සාමාන්‍ය මෝරෙක් දිනකට කිලෝ මීටර් 60ක්(සැතපුම් 37ක්) පමණ පිහිනීම සිදු කරයි.එමෙන්ම ඔවුන් චලනය වන වපසරිය කිලෝ මීටර් 1339ක් (සැතපුම් 832)පමණ වේ.වැඩුණු සිල්කි මෝරා කුඩා පැටවුන්ට සාපේක්ෂව වැඩි දුරක් චලනය වේ. පැසිෆික් මුහුදේ හෝ වෙනත් ප්‍රදේශ වල ජීවත් වන මොවුන් ග්‍රීෂ්ම ඍතුවේදී සමක සීමාවෙන් තරමක් ඔබ්බට වන සාගර කලාප වලට ගමන් කරයි.
විස්තරය
නාස් පුඩු වලට ඉදිරියෙන් වටකුරු ස්වභාවයක් උසුලන උලක් හැඩැති ශරීරාංගයක් ඇති සිල්කි මෝරා සුමට සිහින් දිග ශරීරයක් ඇති මත්ස්‍යයෙකි.වක්රාකාර මධ්‍යම ප්‍රමාණයේ ඇස් දෙක විනිවිද පෙනෙන (තුන් වන ඇසි පිය ලෙස හදුන්වන ) පටලයකින් සමන්විත වී ඇත.එමගින් ඇසට ආරක්ෂාව සැපයේ.මුඛය දෙපස සිහින් ලෙස රැලි ගැසීමක් දක්නට ඇත. උඩු හනුවෙහි හෝ යටි හනුවෙහි පිළිවෙලින් 14 - 16 හා 13 - 17 ප්‍රමාණයෙන් දත් පිහිටා ඇත.(මූලිකවම දත් 15 බැගින් හනු දෙකෙහිම ) උඩ පිහිටි දත් දැඩි ශක්තිමත් ත්‍රිකෝණාකාර,පිටුපසින් උල් හැඩයක් ගනී.එම දත් මැදදී කෙලින් ඇති අතර බොහෝ විට පැති දිශා වලට ආනතියක් දරයි.පහළ දත් පටු,කෙලින් ඇති සිනිදු මතුපිටක් සහිත වේ. කරමල් යුගල 5ක්ද මොවුන් සතුවේ.
පෘෂ්ඨීය හා ළය වරල් අනෙකුත් මෝරුන් විශේෂ අතරින් සිල්කි මෝරා හදුනා ගැනීමට උපකාරී වේ.පලමු පෘෂ්ඨීය වරල සාමාන්‍යයෙන් මෝරාගේ දිගෙන් දහයෙන් පංගුවක ප්‍රමාණයට වඩා කුඩා වේ.ඒවා පිහිටා තිබෙන්නේ ළය වරල් වල අග නිදහස් කෙළවරට පිටුපසිනි.එය කලාතුරකින් දක්නට ලැබෙන වක්‍රාකර එස් අකුරක (S) හැඩයක් ගනී.දෙවැනි පෘෂ්ඨීය වරල තරමක් කුඩා වේ.ළය වරල් පටු දෑකැති හැඩයකින් යුතු වේ.සාමාන්‍යයෙන් වැඩිහිටි මත්ස්‍යන්ගේ ළය වරල් දිග වේ.පසුපස වරල උල් හැඩයක් දරන අතර එය පිහිටා ඇත්තේ දෙවැනි පෘෂ්ඨීය වරලට මදක් ඔබ්බෙනි. හොදින් වැඩුණු වලිගයක් බඳු කොළයක වැනි හැඩයක් ගනී.
සමෙහි සෑම ස්ථානයක්ම දියමන්තියක හැඩැති කොරපොතු වලින් ආවරණය වී ඇත.මෝරාගේ වර්ධනය සමග මෙම කොරපොතු ප්‍රමාණයද වැඩි වේ.සිල්කි මෝරාගේ ශරීරය මතුපිට ලෝහමය දුඹුරු රන් පැහැයක සිට අඳුරු අලු පැහැය දක්වා වෙනස් වේ.උදරය හිම මෙන් සුදු පැහැති වේ.එය ඇලපත දක්වා විහිදී යයි.වරල් (පෘෂ්ඨීය වරල හැර )අග අඳුරු පැහැති වේ.මෙය කුඩා මෝරුන්ගේ බොහෝ විට දක්නට ලැබේ.මොවුන් මිය ගිය පසු ස්වභාවික වර්ණය අඳුරු උදාසීන අලු පැහැයක් බවට පත් වේ. සාමාන්‍යයෙන් මීටර් 2.5 (අඩි 8.2) පමණ වැඩෙන සිල්කි මෝරාගේ දැනට වාර්තාවී ඇති උපරිම දිග මීටර් 3.5 (අඩි 11) හා උපරිම බර කිලෝ ග්‍රෑම් 346 වේ. තවද ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයාට වඩා විශාල වේ.
ජීව විද්‍යාව හා පාරිසරික විද්‍යාව
සිල්කි මෝරා යනු විවෘත මුහුදේ වෙසෙන මිලියන දහසක් තරම් වූ අති විශාල ගහණයක් සහිත මෝරුන් විශේෂ තුන අතරින් එක් විශේෂයකි.අනෙකුත් විශේෂයන් දෙක හා සසදන විට ආහාර දුර්ලභ වන ගැඹුරු මුහුදු තීරයට වඩා වෙරළ අශ්‍රිතව පවතින ගැඹුරු මුහුදු කලාප වලින් මෙම මත්ස්‍යයින් විශාල වශයෙන් සොයා ගත හැකිය.සිල්කි මෝරා ඉතා කඩිසර ලෙස තොරතුරු විපරම් කරන ආක්‍රමණශීලී සත්ත්වයෙකි.සාමාන්‍යයෙන් සෙමෙන් වැඩ කරන අයුරක් පෙන්වූවද තරගකාරී අවස්ථාවල ඉතාමත් ශක්තිමත් භාවයක් පෙන්වයි.මොහු සමහර අවස්ථාවලදී උනන්දුව ඇති කරවන යමක් දුටු විට නොසැලකිලිමත් ලෙස එය වටා ගමන් කිරීම හා හිස දෙපසට පැද්දීම සිදු කරයි.නමුත් අනතුරක් හැගී ගියහොත් එකෙණෙහිම විස්මය දනවන සුළු වේගයකින් වෙනත් තැනක් කරා යමින් එයට ප්‍රතිචාර දක්වයි.මෙම මෝරා බොහෝ විට පාවෙන ලී කොට කැබලි නැව් හෝ බෝට්ටු රදවා තබා ඇති ලණු ආසන්නයේ දැක ගත හැකිය.
වයසින් අඩු සිල්කි මෝරුන් අන්‍යෝන්‍ය ආරක්ෂාව සලසා ගැනීමට මනාව සංවිධානය වූ කණ්ඩායමක් ලෙස සිටීමට ප්‍රිය කරයි.සංක්‍රමණය වීම් වලදී වලදී දහස් ගණනින් මෙම මෝරුන් එකට එකතු වේ.මෙම කණ්ඩායම් සමහර විට ප්‍රමාණයෙන් වෙනස් වේ.මොවුන්ට එක එල්ලේ සාගර මතුපිට දක්වා පිහිනා ගොස් ක්ෂණිකව නැවත ආපසු හැරී ගැඹුරු මුහුදට පිහිනීමේ පුරුද්දක් ඇත.මෙම හැසිරීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.අනතුරකට මුහුණ දුන් විට ඔවුන් ශරීරය පසුපස අර්ධය සොලවමින් වල්ගය හා ළය වරල් ගසමින් හිස ආනත කර ගැනීම සිදු කරයි.ඉන්පසු ඔවුන් අනතුර ඇති දිශාවට පෙනෙන ලෙස කුඩා වළල්ලක හැඩයට දරදඬු ආකාරයට ගැස්සෙමින් චලනය වේ.
සිල්කි මෝරා නිතරම ස්කැලොප්ඩ් හැමර්හෙඩ් මෝරු විශේෂය සමග එකට කලවම් වී හිදී.තවද සීල් මත්ස්‍යයන්, තල්මසුන්,ඩොල්ෆින්,දළ තල්මසුන් සමගද වාසය කිරීමට කැමැත්තක් දක්වයි.තවද සිල්කි මෝරා කුඩා සමගද වෙසීමට කැමැත්තක් දක්වයි.මක් නිසාද යත් ඔවුන් රංචු වශයෙන් මෝරා ලගින් පිහිනා යාමේදී ඔවුන්ගේ සිරුරු වලට ඉහලින් පීඩනය සහිත ජල රැළිති ඇති වේ.එයට සිල්කි මෝරා ලැදියාවක් දක්වයි.එමෙන්ම ඔවුන්ගේ සමෙහි ඇති කුඩා කෑම සුන්බුන් සූරා කමින් පරපෝෂිතයකු ලෙස ජීවත් වේ.
පෝෂණය
සිල්කි මෝරා විවිධ මුහුදු මට්ටම් වල ජීවත් වන කටු සහිත මසුන් ආහාරයට ගනී.බලයා,කෙළවල්ලා,මැකරල්,සාඩින්,ගල් මාළු,මුහුදු මඩකරියා,මුහුදු අගුළුවා,ආඳා වැනි මසුන් මෙන්ම දැල්ලා,කකුළුවාද ආහාරයට ගනී.මෙවැනි මාළු රංචුවක් හමු වූ විට එම ප්‍රදේශයට බොහෝ මොරුන් සංඛ්‍යාවක් ඇදී යයි.ඉන් පසු කුඩා මාළුන් රංචුව කොටු කර ගැනීමෙන් අනතුරුව එම මාළුන් රෑනම විනාශ කර දමයි.මෙලෙස කුඩා ප්‍රදේශයකට කොටු වන මාළු රෑනට විවෘත කරගත් මුඛයෙන් යුතුව දිගින් දිගටම පහර දීම සිදු කරයි.මෙම ප්‍රහාරයට ලක් වන කුඩා මසුන් ඔවුන්ගේ හකු කොනෙන් අල්ලා ගනී. බොහෝ පිරිසක් කුඩා මාළු රංචුවකින් ආහාර සපයා ගත්තද පහර දීම තනි තනිව සිදු කරයි. බහමාස් හා වෙරළබඩ ෆ්ලොරීඩාවේ කරන ලද අධ්‍යයන වලට අනුව පෙනී ගොස් ඇත්තේ සිල්කි මෝරා ශබ්දයට ඉතාම සංවේදී වන බවයි.එනම් අඩු සංඛ්‍යාත(10 - 20 ) හා අසාමාන්‍ය ස්ඵන්ද වලට ඔවුන් ස්ංවේදී වේ.පර්යේෂණ වලදී ගැඹුරු ජලයේදී නිකුත් කල ශබ්ද වලට මීටර් සිය ගණනක් එපිට මෝරුන්ද ආකර්ෂණය කර ගැනීමට හැකිවිය.එම ශබ්දය ඔවුන්ගේ ආහාර ලෙස ගන්නා සතුන්ගේ සහ කුරුල්ලන්ගේ ඩොල්ෆින් මසුන්ගේ ශබ්දයට සමාන ශබ්ද විය.එහිදී ඔවුන් ඊට තම ආහාර ලෙස රැවටී එයට ඒකරාශී විය. මෙම අධ්‍යයන වලදී තවද හෙලි වූයේ උස් පහත් හඩවල් හෝ වෙනත් ශබ්ද නිකුත් කලද මෝරාගේ ප්‍රතිචාරයේ වෙනසක් සිදු නොවු බවයි.නැවතත් කල පරීක්ෂණ වලින් හෙලිවූයේද ශබ්ද වල වෙනසක් ඇතිවීමෙන් මෝරා පසුබැසීමකට ලක් නොවන බවයි.
සිල්කි මෝරා ආසන්න වශයෙන් 890ක් ලෙස ගණන් බලා ඇත.මොවුන් බලයන් හා කෙළවල්ලන් සමග සමීපව වාසය කරයි.මෙම මසුන් රංචු 'ටූනා' රංචු ලෙස හදුන්වයි.ඝානාවේදී හමු වන බොහෝ ටූනා රංචු පිටුපසින් සිල්කි මෝරුන් කිහිප දෙනෙක් ගැවසෙනු දැක ගත හැකිය. නැගෙනහිර පැසිෆික් සාගරයේ ටූනා මසුන් මැරීමට යන ධීවරයින්ගේ දැල් ආදී ධීවර ආම්පන්න වලට මොවුන් හානි කරන බවද පැවසේ.එබැවින් එම ධීවරයන් 'දැල් කන මෝරා ' ලෙස මෙම මෝරා අමතයි. සිල්කි මෝරා, බෝතල් හැඩැති නාසයක් සහිත ඩොල්ෆින් මසුන් සමග තරග කරන අවස්ථාවන් දක්නට ලැබේ.එලෙස තරග වදිනුයේ දෙපිරිසම එකම මාළු විශේෂයක් ගොදුරු කර ගැනීමට උත්සහ දරණ විටදීය.මෙහිදී ඩොල්ෆින් මාළුන්ට ලැබෙන ආහාර ප්‍රමාණය රදා පවතිනුයේ අනෙක් පස සිටින සිල්කි මෝරුන්ගේ ගණන මතයි.මෙහි විශාල මෝරුන් ප්‍රමාණයක් සිටී නම් ඔවුන් මාළු රංචුව මධ්‍යස්ථයේ සිටිමින් ඩොල්ෆින්ට පිටත සීමාව ලබා දේ.එබැවින් මෝරුන්ගේ දරුණු පහරදීම් වලින් සිදු වන අනතුරු වැළකීම සිදුවේ.නමුත් ඩොල්ෆින් මසුන් ප්‍රමාණය වැඩි නම් ඔවුන් සිල්කි මෝරුන් කුඩා මාළු රංචුව වෙතින් පළවා හැරීම සිදු කරයි.මින් කුමන වර්ගයක් වැඩි ප්‍රමාණයකින් සිටියද මෙම ගොදුරු සොයන්නන් දෙවර්ගය ප්‍රසිද්ධියේ එකිනෙකා සමඟ කලහ ඇති කර නොගනී.
ජීව ඉතිහාසය
සිල්කි මෝරාද අනෙකුත් මෝර විශේෂ මෙන්ම ජලාබුජ සත්වයෙකි.කළලය මවගේ වැදෑමහ ඔස්සේ පෝෂණය ලබයි.සිල්කි මෝරාගේ කළල බන්ධනය ක්ෂීරපායී ආකෘතියට ආසන්න සමාන බවක් දක්වයි.එනම් අනෙකුත් ක්ෂීරපයී සත්වයන්ගේ මෙන් මව හා භ්රෑණය අතර පවතින ඉතා සියුම් පටලය මෙම සත්ත්වයාට පිහිටා නොමැත.තව දුරටත් සොයා බැලීමේදී කළලය සතු වන රතු රුධිරාණු සෛල මවු පාර්ශවීය රතු රුධිරාණු සෛල වලට වඩා කුඩා වේ.මෙම ලක්ෂණය සාමාන්‍ය ක්ෂීරපායී සත්ත්වයන්ට වඩා වෙනස් වූවකි.වැඩුණු ගැහැණු සතුන් සතුව එක් ඩිම්බකෝශයක් (දකුණු පස ) හා ගර්භාශ දෙකක් පවති. ඒවා එකිනෙක භ්රෑණයන් සදහා වෙන් වෙන්ව බෙදී පවතී.
සිල්කි මෝරාගේ ප්‍රජනනය සිදු වනුයේ බොහෝ විට වසරකට වතාවකි. ගල්ෆ් මෙක්සිකෝවේ ජීවත් වන සිල්කි මෝරුන්ගේ හා පැටව් බිහි වීම සිදු වනුයේ වසන්තයේ අග භාගයේ වේ.ග්‍රීෂ්ම ඍතුවේ මුල් කාලයේදීය. (මැයි සිට අගෝස්තු ) ගැහැණු සත්ත්වයා පැටවුන් බිහි කරනුයේ මාස 12ක් කට පසුවය.එය සෑම වසරක් පාසා හෝ වසරක් හැර වසරක සිදු කරයි.පැටවුන් සංඛ්‍යාව 1-16 දක්වා ප්‍රමාණයක් එක වර බිහි කරයි.එය ගැහැණු සත්ත්වයගේ විශාලත්වය මත 6 සිට 12 දක්වා වීම සාමාන්‍යයෙන් සිදුවේ. පැටවුන් බිහි කිරීම සිදු වනුයේ මහද්වීපික තටකයට ඔබ්බෙන් වූ ගල්පර ආශ්‍රිතවය.අළුත ඉපදුණු පැටවුන්ට වැඩුණු මෝරුන් විසින් ආහාර හා ආරක්ෂාව සැපයීම සිදු කරයි. ඉපදී පළමු වසර තුල මොවුන් සෙන්ටි මීටර් 25-30ක් (අඟල් 9.8-11.8)පමණ වර්ධනය වේ.මෙම පැටවුන් මාස කිහිපයකට පසු ගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයෙන් ගැඹුරු මුහුදට සංක්‍රමණය වේ.
වයඹ දිග අත්ලාන්තික් සාගරයේ මෝරුන් අනෙකුත් මෝරුට වඩා වර්ධනය වීමේ නැඹුරුතාවක් දක්වයි.අනෙකුත් මෝරු විශේෂයන්ට සාපේක්ෂව ගැහැණු හා පිරිමි දෙපිරිසම සමාන වර්ධන අනුපාතක් හිමි කර ගනී. මධ්‍යම පැසිෆික් සාගරයේ ගැහැණු සතුන්ගේ වර්ධන වේගය පිරිමි සතුන්ගේ වර්ධන වේගයට වඩා අඩු වේ.තවද ශීත කලාපීය ජලයෙහි ජීවත් වන මෝරුන් උණුසුම් කලාපයේ ජීවත් වන මොරුන්ට වඩා සෙමෙන් වර්ධනය වේ.පිරිමි සතුන් අවුරුදු 6-10 සීමාවේදී හා ගැහැණු සතුන් 7-12 සීමාවේදි ට පත්වේ.මොවුන්ගේ අවුරුදු 22ක් පමණ වේ.
සිල්කි මෝරාගේ සාමාන්‍යය ජීවන තොරතුරු
ජීවත් වන සාගර ප්‍රදේශය | ඉපදෙන විට දිග | වැඩුණු පිරිමි මත්ස්යයෙක්ගේ දිග | වැඩුණු ගැහැණු මත්ස්යයෙක්ගේ දිග |
---|---|---|---|
වයඹදිග අත්ලාන්තික් | සෙන්ටි මීටර් 68-84(අඟල් 27-33) | මීටර්2.15–2.25(අඩි 7.1–7.4) | මීටර් 2.32–2.46(අඩි 7.6–8.1) |
නැගෙනහිර අත්ලාන්තික් | ? | මීටර් 2.20 (අඩි 7.2 ) | මීටර් 2.38–2.50(අඩි 7.8–8.2) |
ඉන්දියන් | සෙන්ටි මීටර් 56–87 (අඟල් 22–34) | මීටර් 2.39–2.40(අඩි 7.8–7.9) | මීටර් 2.16–2.60(අඩි 7.1–8.5) |
බටහිර පැසිෆික් | ? | මීටර් 2.10–2.14(අඩි 6.9–7.0) | මීටර්2.02–2.20(අඩි 6.6–7.2) |
මධ්‍යම පැසිෆික් | සෙන්ටි මීටර්65–81(අඟල්26–32) | මීටර් 1.86(අඩි 6.1) | මීටර්2.00–2.18 (අඩි 6.56–7.15) |
නැගෙනහිර පැසිෆික් | සෙන්ටි මීටර් 70 (අඟල්28) | මීටර් 1.80–1.82(අඩි 5.9–6.0) | මීටර්1.80–1.82(අඩි 5.9–6.0) |
මිනිස් බලපෑම්
සිල්කි මෝරාගේ සිරුරේ විශාලත්වය හා දත් වල පිහිටීම නිසා මනුෂ්‍යයාට අවදානම් සත්ත්වයකු ලෙස හදුන්වයි.කෙසේ වුවද ඔවුන් මිනිසුන් හමුවට එනුයේ මිනිසුන් ඔවුන්ගේ වාසස්ථාන වලට ඇතුළු වූ අවස්ථාවන්හිදීය.ආහාරයක් දැකීමෙන් ඔවුන් භයානක ලෙස කලබල වීම සිදුවේ.ස්වාභාවික කුතුහලයකින් හා නිර්භීතකමකින් ඔවුන් කිමිදුම් කරුවන් වෙත ලගා වේ.විවෘත ගැඹුරු මුහුදට වඩා ගල් පර අශ්‍රිතව මොවුන්ට කිමිදුම්කරුවන් හමු වූ විට වඩාත් කළහකාරී ලෙස හැසිරේ.සමහර අවස්ථාවලදී තනිව සිටින සිල්කි මෝරෙකුට කිමිදුම්කරුවෙක් හමු වූ විට මුරණ්ඩු ලෙස කරදර කොට ඔවුන් ජලයෙන් පන්නා දැමීමට තරම් දරුණු වේ.ජාත්‍යන්තර මෝරුන් පහර දීමේ තොරතුරු ලේඛනයේ ( International Shark Attack File ) සිල්කි මෝරා විසින් සිදු කරනු ලැබූ පහර දීම් ගණන 6කි.ඉන් 3ක් බරපතල ගණයේ පහරදීම් නොවේ.
මෙක්සිකෝ, ග්වාතමාලා, එල් සැල්වදොර්, කොස්ටරීකා,ඇමෙරිකා එක්සත් ජනපදය ,ඉක්වදෝර්, ස්පාඤ්ඤය, පෘතුගාලය, ශ්‍රී ලංකාව,මාලදිවයින, යේමනය වැනි රටවල් වල සිදු කරන මය මත්ස්‍ය කර්මාන්තයේදී විශාල වශයෙන් සිල්කි මෝරා අල්ලා ගනු ලැබේ.තවද ටූනා මසුන් ඇල්ලීමට යොදා ගන්නා වලට ලෙස හසු වීමෙන් සැලකිය යුතු සිල්කි මෝරුන් ප්‍රමාණයක් මිය යයි.නැගෙනහිර පැසිෆික් කලාපයේ බහුලවම සිදු වන ටුනා මසුන් කර්මාන්තයේදී මෙලෙස අහඹු ලෙස හසු වීමෙන් මිය යන මෝරුන් අතර ට පළමු තැන හිමිවේ.දෙවැනි තැන ලැබෙනුයේ සිල්කි මෝරාටය.මොවුන්ගේ වරල් වලට යොදා ගනී.ඒ සදහා මිනිසුන් මෙම මසුන් මුහුදේදීම මරා වරල් කපා ඉතිරි සිරුරු කොටස් ඉවත දැමීම සිදු කරයි. නමුත් මේ නිසා ලෝකය පුරා සිල්කි මෝරුන් මිලියන 1.5ක් පමණ වාර්ෂිකව මිය යන බව ගණන් බලා ඇත.මොවුන්ගේ මස්(අලුත් හෝ ලුණුයොදා වියළනලද ),සම,ද හකුද ප්‍රයෝජනයට ගනු ලැබේ.මෙම මෝරුන්ගේ හකු විකිණීම සංචාරක කර්මන්තයේදී ප්‍රධාන තැනක් ගනී.සමහර අවස්ථා වල ක්‍රීඩාවක් ලෙස මසුන් ඇල්ලීම කරන පිරිස් නිසාවෙන්ද සිල්කි මෝරුන්මිය යාම සිදුවේ.
සංරක්ෂණය
ලෝකය පුරා ඉතා බහුල ලෙස පැතිරී සිටින සිල්කි මෝරා ඉතා හොද ප්රතිශක්තියකින් යුතු මත්ස්‍යයෙකි.නමුත් මහා පරිමාණ මත්ස්යය කර්මාන්තය නිසා මොවුන් අධික ලෙස අඩු වෙමින් පවතී.දකුණු හා මධ්‍යම පැසිෆික් සාගර වල ටූනා කර්මාන්තයේදී 1989දී පමණක් මියගිය සිල්කි මෝරුන්ගේ සංඛ්‍යාව 900,000 ක් පමණ වේ.නමුත් එමගින් ඔවුන්ගේ ගහණයට සැළකිය යුතු බලපෑමක් එල්ල නොවිනි.මෙවැනි අවස්ථා පිළිබද ලැබෙන දත්ත ප්‍රමාණවත් නොවීම හා මෝරුන් වර්ග එකිනෙක වෙන්කොට හදුනා ගැනීමට ධීවරයන්ට අත්දැකීම් මදි කම නිසා නිවැරදි සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත.කෙසේ වුවද අඩු වී යන සිල්කි මෝරුන් ප්‍රමාණය නැවත ප්‍රජනනය මගින් සමතුලිත කිරීමට නොහැකි වී ඇත.වාර්ශිකව සිල්කි මෝරුන් මිය යන ප්‍රමාණය ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට ( Food and Agricultural Organization (FAO) ) වාර්තා වූ අකාරයට 2000 වසරේදී ටොන් 11,680ක් පමණ වූ පරිභෝජනය 2004 වසරේදී ටොන් 4358 දක්වා පහල ගොස් තිබිණි.මෝරුන් පරිභෝජනය පිළිබද ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ ගණනය කිරීම් අනුව 1950 සිට 1990 දක්වා මධ්‍යම පැසිෆික් වලින් 90%ක්ද ,1991 සිට 2000 දක්වා කොස්ටරීකා වලින් 60%ක්ද 1950 සිට 1990 දක්වා ගල්ෆ් මෙක්සිකෝවේ 91%ක්ද (සියළු මෝරුන් විශේෂ ) 1986 සිට 2005 දක්වා වයඹ දිග අත්ලාන්තික් වලින් 85%ක්ද අඩු වී ගොස් ඇත.ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ අන්දමට සිල්කි මෝර මත්ස්යය කර්මාන්තයේ උපරිම අල්ලා ගැනීම 1996දී ටොන් 25400 සිට 2006දී ටොන් 1960 දක්වා අවම වී ඇත.ඊට හේතුව දේශීය වෙළද පොල ඉල්ලුම අඩු වීමයි. නමුත් 1970 සිට 1990 දක්වා ජපනයේ හා ඉන්දීය හා පැසිෆික් මුහුදු වල සිදුවන සිල්කි මෝර කර්මන්තයේ පහල බැසීමක් දක්නට නොලැබේ.එමෙන්ම ගල්ෆ් මෙක්සිකෝවේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම අගයන් ගණනය කිරීමට යොද ගත් ක්‍රියාවලි නිවැරදිද යන්න විවාදයට තුඩු දෙන කරුණක් වී ඇත.
දළ වශයෙන් සොයා ගත් තොරතුරු අනුව 2007දී International Union for Conservation of Nature (IUCN) මගින් සිල්කි මෝරා වඳ වීමට ආසන්න තත්ත්වයකට පත් මත්ස්‍යයෙක් ලෙස නම් කර ඇත. සිල්කි මෝරා ප්‍රාදේශිය මට්ටමින් නිරිත දිග අත්ලාන්තික් සාගරය,ඉන්දියන් සාගරය, නැගෙනහිර, මධ්‍යම,දකුණු පැසිෆික් සාගරය වැනි කලාප ආශ්‍රිතව තර්ජනයට ලක් වී ඇති බව සොයා ගෙන ඇත. මෙම මසුන්ගේ වරල් කැපීම තහනම් කර ඇති අතර එසේ කරන්නේ නම් එය ජාතික හෝ ජාතික සීමාව ඉක්මවා යන වරදක් බව United Nations Convention on the Law of the Sea ප්‍රකාශයට පත් කර ඇත.International Commission for the Conservation of Atlantic Tunas (ICCAT) ,Inter-American Tropical Tuna Commission (IATTC) වැනි සංවිධාන ටුනා කර්මාන්තයේදී සිල්කි මෝරුන් අහඹු ලෙස හසු වීමෙන් මිය යාම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.ටුනා මසුන් සමඟ සිල්කි මෝරා සංක්‍රමණය වීම සුලභව සිදු වේ.එනිසා වාණිජමය මත්ස්‍ය කර්මාන්තය හමුවේ අහඹු ලෙස සිල්කි මෝරා මිය යාම අවම කර ගැනීමට සරල ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී ඇත.
මූලාශ්‍ර
{{reflist|colwidth=30em|refs=
- Acevedo-Gutiérrez, A. (2002). "Interactions between marine predators: dolphin food intake is related to number of sharks". Marine Ecology Progress Series. 240: 267–271. doi:10.3354/meps240267.
- Bane, G.W. (Jr.) (June 21, 1966). "Observations on the Silky shark, Carcharhinus falciformis, in the Gulf of Guinea". Copeia. 1966 (2). American Society of Ichthyologists and Herpetologists: 354–356. doi:10.2307/1441150. 1441150.
- Baum, J.K.; Kehler, R.A. and Myers, R.A. (2005). "Robust estimates of decline for pelagic shark populations in the northwest Atlantic and Gulf of Mexico" (PDF). Fisheries. 30 (10): 27–30.
{{}}
: CS1 maint: multiple names: authors list ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ඳ ම ර ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ඇන ම ල ය ව ශය ක ඩ ට වර ගය උපවර ගය ග ත රය ක ලය ගණය ව ශ ෂය ක ෆ ල ස ෆ ම ස ක කරය නස ෆ ල ස ෆ ම ස amp 1839 ස ල ක ම ර ජ වත වන ප රද ශ තහව ර ව ඇත තද න ල සහ ස ක ක ර න ළ න ල Aprionodon sitankaiensis Herre 1934 ස ල ක ම ර යන ක කරය න ඩය පව ලට Carcharhinus falciformis අයත ක ෂ රප ය ම ර න ක සම හ ස වභ වය අන ව ඔව න ම ල ස නම කර ඇත න වර තන කල ප ය ස ගර වල න ග ඹ ර ම හ ද ම ම ම ර න ව ශ ෂය ස ලබ වශය න දක නට ඇත ඉත ච චල ස වභ වයක ඇත ම ම ම ර මහද ව ප ක තටකයට ම ටර 50ක අඩ 164ක පමණ ග ඹ ර ම හ ද ද ද ක ගත හ ක ය අන ක ල ස හ න ස ර රකට හ ම කම ක යන ම ම මත ස යය ස ම න යය න ම ටර 2 5ක අඩ 8ය අඟල 2ය පමණ වර ධනය ව ස ර ර පස පස ඇත වක ර ක ර ද රයක සහ ත ක ඩ න ස ම ව න අන ක ක ත ම රන අතර න ව ශ ෂ ක ට හද න ගත හ ක එම න ම න දහස ල ස ව හ ද ග ය ද ක ත තක හ ඩ ත ය ගලයක ද ම ම මත සය ට ඇත ඒව මත ප ට ල කඩමය අළ ප හ යක ඇත අතර යට ප රද ශය ස ද ප හ යක ගන ම ව න ව ස න ස ගර ක කල පය ග ද ර හ ඟ ව ව ට ම ව න ඉත ව ගවත ම රණ ඩ ස වභ වයක න ය ත දඩයක ක රයක ල ස හ ස ර ම ම ම ර ව ශ ෂය ප රධ න වශය න සහ න ම ත මස න ව ශ ෂය ආහ රය ල ස ලබ ගන තම ම ඛය ප ළ ල ල ස ව ව ත කරම න ක එකවර හඹ ග ස දර ණ ප රහ රයක එල ල ක ර ම ස ද කරය එම න ම ම ව න බලය ව න මස න ග ඉව ඔස ස හඹ ග ස ග ද ර කර ග න මටද ක මත තක දක වය ශ රවණ සන ව දනය ඉත ම ත ය ණ වන ම ම සත වය ට තමන ග ද ර කර ගන න ක ඩ වර ගය ම ළ න ව ස න ඇත කරන අඩ ස ඛ ය ත හඩවල ඔස ස යම න ආහ ර ප රභව ස ය ග න ම ඉත පහස ව න ස ද කරය ස ල ක ම ර සත වය ක එනම ප ෂණය වන න මග න මවට සම බන ධ ව ම න ම ය ඔව න ග ජ ව ත ක ලය එක ව ශ ෂ අවස ථ වක ම ම සත න ග ප රජනන ක ර ය වල ය ඍත චක රය අන ව ස ද ව ම ක ස ක ව කල පය ව ස න ග හ ණ සත න හ ර අන ක ත ස ගර කල ප වල ජ වත වන ග හ ණ සත ත වය ප රජනනය ද ව ර ෂ කව හ ද ව ව ර ෂ කව ප ටව න 16 දක ව පමණ බ හ කරය අල ත න බ හ වන ප ටව න ග ඹ ර ම හ ද හ ජ වත ව මට තරම ව ඩ න ත ක ම ල ම ස ක හ පය ග ඩබ මට ඈත න ඇත ගල පර ආශ ර තව ග වස ම න ජ වත ව සමහර අවස ථ වලද ක ම ද ම කර වන ටද ආක රමණශ ල ප රහ ර එල ල කරන ම ම මත සය සත ව ශ ල ක ප න ස ළ දත න ස ඔව න ට තවත භය නක ප න මක ල බ ඇත ක ස ව වද ම න ස න ඔව න ග ව සස ථ න වලට ඇත ල ව අවස ථ ක හ පයකද හ ර අන ක ත අවස ථ වල එල ල කරන ලද ප රහ ර ද ර ලභ ව ස ල ක ම ර ග වරල ඉත වට න කම න ව ඩ අතර සම ම ර ත ල හක හ මස ද ලබ ගන ම ව න ඉත ස ලභ බ ව න බ හ රටවල වල මත ස ය කර ම න තය ප රධ න ස රචකයක ල ස ව ඩ වට න කමක හ ම කර ගන තවද ස ල ක ම ර බලය ක ලවළ ල ව න ම ළ ව ශ ෂ සමඟ න රන තරය න ග වස න න ස බලයන ක ලවළ ලන ඇල ල ම ස ද කරන බ හ අවස ථ වල අහඹ ල ස ම ර න ද ද ල වලට හස ව ම ස ද ව අන ක ත ම ර න ග ම න ම ප රජනන ක ර ය වල ය ස ම න ස ද ව වද ස ල ක ම ර බ හ ප රද ශයක ප ත ර ග ය ස ම න ය ගහණයක න ය ත ම ර න ව ශ ෂයක නම ත පස ග ය ක ල වකව න ව ත ල මත ස ය කර ම න තය හ ත ව න ඔව න ග ගහණය අඩ ව යන බවට ගණන බල ඇත 2007 වසර ද International Union for Conservation of Nature IUCN මග න න ක ත කර ඇත ස ඛ ය ල ඛන අන ව ම ම ම ර න ග ස රක ෂණ තත වය ස ට ල ස ප රක ශයට පත කර ඇත වර ග කරණයස ල ක ම ර ප ළ බද ම ලර හ හ න ල ග න දර ශනය ස ල ක ම ර ක කර යස ෆ ල ස ෆ ම ස Carcharias Prionodon falciformis ක ණ ඩයට එක කරම න ඔව න ප ළ බද ප රථම අර ථ ද ක ව ම ස ද කරන ල බ ය ජර ම න ව ද ය ඥයන ද ද න ක ව හ ව ස න ම ව න ද ද න ග න දර ශනය ව ය ස න ට ම ටර 53ක අඟල 21 ක පමණ ව භ ර ණයක ව නත ම ර න ව ශ ෂයක ල ස හද න ගන ල බ ත බ ව ඩ ණ ස ල ක ම ර ක කරය නස ෆ ල ස ෆ ම ස Carcharhinus falciformis ල ස න ව රද ව හද න ගන ල බ ව 1943 ද හ ව ස න ෆ ල ස ෆ ම ස යන ද ක ත හ ඩයට ලත න භ ෂ ව ඇත ව ශ ෂණ පදයක එය ම ම මත සය ග ප ෂ ඨ ය හ ලය වරල හ සම බන ධ වන නක ස ල ක ම ර යන ප ද නම ඔව න ට ල බ ඇත ත අන ක ම ර න ග සම සමඟ ස සන දනය කල ව ට ඔව න ග සම ඉත කද ම ල ස ක ඩ ක රප ත වල න ව ස ම ද ස වභ වයක ප වත ම න ස ව න ව ශ ප රව ණ ය හ පර ණ මයස ල ක ම ර ග ප ස ල දතක උත ර ක ර ල න ව න හම ව ඇත එය ක ල න ර ණය න වසර 12 000ක පමණ ප රණ බව ස ය ග න ඇත ස ල ක ම ර ග ම ල ක පර ණ මය අව න ශ ච ත ව වක 1982 ප රධ න ශර ර ග ස ලක ම න ජ ක ග ර ක නම ව ද යඥය බ ල ක ස ප ට ම ර ඔව න ග ආසන නතම න ද ය ක ල ස හද න ග න න 1988ද ස ල ක ම ර ත වක ල ක වශය න ඇත ලත ක ණ ඩයට ඇත ලත කරන ලද 1992ද ග ව න න ය ලර ස ල ක ම ර ග ව ශ ප රව ණ ය ප ළ බද එන සය ම මත පදනම ව ම න කල ව ශ ල ෂණයකද න ම මක සහ ත ළය වරල ඇත ව ශ ල ම ර න ග ක ණ ඩයට අයත බව ස ය ගන න ලද ම ම ක ණ ඩය එක ශ ඛ වකට අයත වන අතර ස ල ක ම ර ප රධ න ශ ඛ වට අයත ව ම ම ක ටසට ක ර බ ය න ගල පර ම ර ද අයත ව ව ශ ල ෂණයක න පස ම න ඩ ස ය ඇබ කලට ව ස න ස ල ක න ල ව ශ ල න සයක ඇත යන ම ර න ව ශ ෂ 3 අතර සම ප සම නත ඇත බව තහව ර කරන ලද ව ය ප ත ය හ ව සස ථ නස ල ක ම ර බ හ ව ට ප හ ද ල ව ව ත ස ගරය ද ක ගත හ ක ය ස ල ක ම ර ස ල ස යස අ ශක 23 ෆ රන හය ට අ ශක 73 පමණ උෂ ණත වයක ඇත ස ගර ක කල පය ජ වත ව අත ල න ත ක ස ගරය ආශ ර තව ගල ෆ ම හ ද ත රය ම ක ස ක ව හ ක ර බ ය න ම හ ද ත රය න ම ව න ස ය ගත හ ක ය ඉන ද යන ම හ ද බටහ ර ඕස ට ර ල ය ව ම ස ම බ ක රත ම හ ද පර ස ය න ගල ෆ ම හ ද ත රය න ද දක ණ ච නය ජප නය ආසන න ම හ ද ත රය ද දක ණ බ ජ ක ල ෆ න ය හ ගල ෆ ක ල ෆ න ය හ දක ණ ද ග ඕස ට ර ල ය ව ස ට උත ර නවස ලන තය ස ට උත ර ච ල ද සටද ම ව න ග ව සස ථ න ව ය ප ත ව ස ල ක ම ර න ව ශ ෂ 4ක ල කය ප ර ස ගර ප රද ශ වල ප ත ර ඇත වයඹ ද ග අත ල න ත ක ස ගරය බටහ ර හ මධ යම ප ස ෆ ක ස ගරය න ග නහ ර ප ස ෆ ක ස ගරය හ ඉන ද යන ස ගරය ඔව න ව ස ය උෂ ණ කල ප ය න ග නහ ර ප ස ෆ ක හ උත ර ගල ෆ ම ක ස ක ව ව ස න ස ල ක ම ර න ග ගමන ම ර ග අධ යනය න ස ම න යය න ස ල ක ම ර ම හ ද මත ප ට ස ට ම ටර 200 අඩ 660 ග ඹ ර හ ජ වත වන බව ස ය ග න ඇත නම ත ඔව න ට ම ටර 500 අඩ 1600 හ ඊට ව ඩ ප රමණයක දක ව ග ඹ රට ක ම ද මටද හ ක ය වක ඇත ස ල ක ම ර තම ව ල ව න 99 ගත කරන ය ම හ ද මත ප ට ස ට ම ටර 50 දක ව ව න ග ඹ ර ම හ ද හ ය එම න ම ර ත ර ය දහවල ග න අවධ නයක න දක වන ම ම සත න ඔව න ම හ ද හ ස ර සරන ව ල ව න 80 85 ගතකරන ය උෂ ණත වය ස ල ස යස අ ශක 26 30 ෆ රන හය ට අ ශක 79 86 වන ස ගර ජලය හ ය ම ම සත ත ව ව ශ ෂය ද වය න ආශ ර ත සහ ත ග ඹ ර ම හ ද ත රයට ව ශ ෂ ල ද ය වක දක වය ඔව න උත ර දක ණ අතර ස ර ස ර ම ස ද කරය හද ස අවස ථ වන වල ම ටර 18ක අඩ 59 තරම න ග ඹ ර ම හ ද කල ප වලට ප ම ණ ම න ම ව න අනත ර ද යක අවස ථ වන ටද ම හ ණ ද ස ල ක ම ර ඉත ච චල ව නත ප රද ශ වලට ව මට ක මත සත ත වය ක ඔව න ප ළ බද අධ යනය න ස ම න ය ම ර ක ද නකට ක ල ම ටර 60ක ස තප ම 37ක පමණ ප හ න ම ස ද කරය එම න ම ඔව න චලනය වන වපසර ය ක ල ම ටර 1339ක ස තප ම 832 පමණ ව ව ඩ ණ ස ල ක ම ර ක ඩ ප ටව න ට ස ප ක ෂව ව ඩ ද රක චලනය ව ප ස ෆ ක ම හ ද හ ව නත ප රද ශ වල ජ වත වන ම ව න ග ර ෂ ම ඍත ව ද සමක ස ම ව න තරමක ඔබ බට වන ස ගර කල ප වලට ගමන කරය ව ස තරයස ල ක ම ර ග ස ව ශ ෂ ලක ෂණයක ව ක ඩ ප ෂ ඨ ය වරල හ ව ශ ල ළය වරල න ස ප ඩ වලට ඉද ර ය න වටක ර ස වභ වයක උස ලන උලක හ ඩ ත ශර ර ගයක ඇත ස ල ක ම ර ස මට ස හ න ද ග ශර රයක ඇත මත ස යය ක වක ර ක ර මධ යම ප රම ණය ඇස ද ක ව න ව ද ප න න ත න වන ඇස ප ය ල ස හද න වන පටලයක න සමන ව ත ව ඇත එමග න ඇසට ආරක ෂ ව ස පය ම ඛය ද පස ස හ න ල ස ර ල ග ස මක දක නට ඇත උඩ හන ව හ හ යට හන ව හ ප ළ ව ල න 14 16 හ 13 17 ප රම ණය න දත ප හ ට ඇත ම ල කවම දත 15 බ ග න හන ද ක හ ම උඩ ප හ ට දත ද ඩ ශක ත මත ත ර ක ණ ක ර ප ට පස න උල හ ඩයක ගන එම දත ම දද ක ල න ඇත අතර බ හ ව ට ප ත ද ශ වලට ආනත යක දරය පහළ දත පට ක ල න ඇත ස න ද මත ප ටක සහ ත ව කරමල ය ගල 5ක ද ම ව න සත ව ප ෂ ඨ ය හ ළය වරල අන ක ත ම ර න ව ශ ෂ අතර න ස ල ක ම ර හද න ග න මට උපක ර ව පලම ප ෂ ඨ ය වරල ස ම න යය න ම ර ග ද ග න දහය න ප ග වක ප රම ණයට වඩ ක ඩ ව ඒව ප හ ට ත බ න න ළය වරල වල අග න දහස ක ළවරට ප ට පස න එය කල ත රක න දක නට ල බ න වක ර කර එස අක රක S හ ඩයක ගන ද ව න ප ෂ ඨ ය වරල තරමක ක ඩ ව ළය වරල පට ද ක ත හ ඩයක න ය ත ව ස ම න යය න ව ඩ හ ට මත ස යන ග ළය වරල ද ග ව පස පස වරල උල හ ඩයක දරන අතර එය ප හ ට ඇත ත ද ව න ප ෂ ඨ ය වරලට මදක ඔබ බ න හ ද න ව ඩ ණ වල ගයක බඳ ක ළයක ව න හ ඩයක ගන සම හ ස ම ස ථ නයක ම ද යමන ත යක හ ඩ ත ක රප ත වල න ආවරණය ව ඇත ම ර ග වර ධනය සමග ම ම ක රප ත ප රම ණයද ව ඩ ව ස ල ක ම ර ග ශර රය මත ප ට ල හමය ද ඹ ර රන ප හ යක ස ට අඳ ර අල ප හ ය දක ව ව නස ව උදරය හ ම ම න ස ද ප හ ත ව එය ඇලපත දක ව ව හ ද යය වරල ප ෂ ඨ ය වරල හ ර අග අඳ ර ප හ ත ව ම ය ක ඩ ම ර න ග බ හ ව ට දක නට ල බ ම ව න ම ය ග ය පස ස වභ ව ක වර ණය අඳ ර උද ස න අල ප හ යක බවට පත ව ස ම න යය න ම ටර 2 5 අඩ 8 2 පමණ ව ඩ න ස ල ක ම ර ග ද නට ව ර ත ව ඇත උපර ම ද ග ම ටර 3 5 අඩ 11 හ උපර ම බර ක ල ග ර ම 346 ව තවද ග හ ණ මත ස යය ප ර ම මත ස යය ට වඩ ව ශ ල ව ජ ව ව ද ය ව හ ප ර සර ක ව ද ය වස ල ක ම ර යන ව ව ත ම හ ද ව ස න ම ල යන දහසක තරම ව අත ව ශ ල ගහණයක සහ ත ම ර න ව ශ ෂ ත න අතර න එක ව ශ ෂයක අන ක ත ව ශ ෂයන ද ක හ සසදන ව ට ආහ ර ද ර ලභ වන ග ඹ ර ම හ ද ත රයට වඩ ව රළ අශ ර තව පවත න ග ඹ ර ම හ ද කල ප වල න ම ම මත ස යය න ව ශ ල වශය න ස ය ගත හ ක ය ස ල ක ම ර ඉත කඩ සර ල ස ත රත ර ව පරම කරන ආක රමණශ ල සත ත වය ක ස ම න යය න ස ම න ව ඩ කරන අය රක ප න ව වද තරගක ර අවස ථ වල ඉත මත ශක ත මත භ වයක ප න වය ම හ සමහර අවස ථ වලද උනන ද ව ඇත කරවන යමක ද ට ව ට න ස ලක ල මත ල ස එය වට ගමන ක ර ම හ හ ස ද පසට ප ද ද ම ස ද කරය නම ත අනත රක හ ග ග යහ ත එක ණ හ ම ව ස මය දනවන ස ළ ව ගයක න ව නත ත නක කර යම න එයට ප රත ච ර දක වය ම ම ම ර බ හ ව ට ප ව න ල ක ට ක බල න ව හ බ ට ට රදව තබ ඇත ලණ ආසන නය ද ක ගත හ ක ය වයස න අඩ ස ල ක ම ර න අන ය න ය ආරක ෂ ව සලස ග න මට මන ව ස ව ධ නය ව කණ ඩ යමක ල ස ස ට මට ප ර ය කරය ස ක රමණය ව ම වලද වලද දහස ගණන න ම ම ම ර න එකට එකත ව ම ම කණ ඩ යම සමහර ව ට ප රම ණය න ව නස ව ම ව න ට එක එල ල ස ගර මත ප ට දක ව ප හ න ග ස ක ෂණ කව න වත ආපස හ ර ග ඹ ර ම හ දට ප හ න ම ප ර ද දක ඇත ම ම හ ස ර මට හ ත ම ත ක අන වරණය ව න ම ත අනත රකට ම හ ණ ද න ව ට ඔව න ශර රය පස පස අර ධය ස ලවම න වල ගය හ ළය වරල ගසම න හ ස ආනත කර ග න ම ස ද කරය ඉන පස ඔව න අනත ර ඇත ද ශ වට ප න න ල ස ක ඩ වළල ලක හ ඩයට දරදඬ ආක රයට ග ස ස ම න චලනය ව ස ල ක ම ර න තරම ස ක ල ප ඩ හ මර හ ඩ ම ර ව ශ ෂය සමග එකට කලවම ව හ ද තවද ස ල මත ස යයන තල මස න ඩ ල ෆ න දළ තල මස න සමගද ව සය ක ර මට ක ම ත තක දක වය තවද ස ල ක ම ර ක ඩ සමගද ව ස මට ක ම ත තක දක වය මක න ස ද යත ඔව න ර ච වශය න ම ර ලග න ප හ න ය ම ද ඔව න ග ස ර ර වලට ඉහල න ප ඩනය සහ ත ජල ර ළ ත ඇත ව එයට ස ල ක ම ර ල ද ය වක දක වය එම න ම ඔව න ග සම හ ඇත ක ඩ ක ම ස න බ න ස ර කම න පරප ෂ තයක ල ස ජ වත ව ප ෂණය ට න මස න ර ච වක සමග ග වස න ස ල ක ම ර න ට න මස න ස ල ක ම ර ග ප ර යතම ග ද ර වල න එකක ස ල ක ම ර ව ව ධ ම හ ද මට ටම වල ජ වත වන කට සහ ත මස න ආහ රයට ගන බලය ක ළවල ල ම කරල ස ඩ න ගල ම ළ ම හ ද මඩකර ය ම හ ද අග ළ ව ආඳ ව න මස න ම න ම ද ල ල කක ළ ව ද ආහ රයට ගන ම ව න ම ළ ර ච වක හම ව ව ට එම ප රද ශයට බ හ ම ර න ස ඛ ය වක ඇද යය ඉන පස ක ඩ ම ළ න ර ච ව ක ට කර ග න ම න අනත ර ව එම ම ළ න ර නම ව න ශ කර දමය ම ල ස ක ඩ ප රද ශයකට ක ට වන ම ළ ර නට ව ව ත කරගත ම ඛය න ය ත ව ද ග න ද ගටම පහර ද ම ස ද කරය ම ම ප රහ රයට ලක වන ක ඩ මස න ඔව න ග හක ක න න අල ල ගන බ හ ප ර සක ක ඩ ම ළ ර ච වක න ආහ ර සපය ගත තද පහර ද ම තන තන ව ස ද කරය බහම ස හ ව රළබඩ ෆ ල ර ඩ ව කරන ලද අධ යයන වලට අන ව ප න ග ස ඇත ත ස ල ක ම ර ශබ දයට ඉත ම ස ව ද වන බවය එනම අඩ ස ඛ ය ත 10 20 හ අස ම න ය ස ඵන ද වලට ඔව න ස ව ද ව පර ය ෂණ වලද ග ඹ ර ජලය ද න ක ත කල ශබ ද වලට ම ටර ස ය ගණනක එප ට ම ර න ද ආකර ෂණය කර ග න මට හ ක ව ය එම ශබ දය ඔව න ග ආහ ර ල ස ගන න සත න ග සහ ක ර ල ලන ග ඩ ල ෆ න මස න ග ශබ දයට සම න ශබ ද ව ය එහ ද ඔව න ඊට තම ආහ ර ල ස ර වට එයට ඒකර ශ ව ය ම ම අධ යයන වලද තවද හ ල ව ය උස පහත හඩවල හ ව නත ශබ ද න ක ත කලද ම ර ග ප රත ච රය ව නසක ස ද න ව බවය න වතත කල පර ක ෂණ වල න හ ල ව ය ද ශබ ද වල ව නසක ඇත ව ම න ම ර පස බ ස මකට ලක න වන බවය ස ල ක ම ර ආසන න වශය න 890ක ල ස ගණන බල ඇත ම ව න බලයන හ ක ළවල ලන සමග සම පව ව සය කරය ම ම මස න ර ච ට න ර ච ල ස හද න වය ඝ න ව ද හම වන බ හ ට න ර ච ප ට පස න ස ල ක ම ර න ක හ ප ද න ක ග වස න ද ක ගත හ ක ය න ග නහ ර ප ස ෆ ක ස ගරය ට න මස න ම ර මට යන ධ වරය න ග ද ල ආද ධ වර ආම පන න වලට ම ව න හ න කරන බවද ප වස එබ ව න එම ධ වරයන ද ල කන ම ර ල ස ම ම ම ර අමතය ස ල ක ම ර බ තල හ ඩ ත න සයක සහ ත ඩ ල ෆ න මස න සමග තරග කරන අවස ථ වන දක නට ල බ එල ස තරග වද න ය ද ප ර සම එකම ම ළ ව ශ ෂයක ග ද ර කර ග න මට උත සහ දරණ ව ටද ය ම හ ද ඩ ල ෆ න ම ළ න ට ල බ න ආහ ර ප රම ණය රද පවත න ය අන ක පස ස ට න ස ල ක ම ර න ග ගණන මතය ම හ ව ශ ල ම ර න ප රම ණයක ස ට නම ඔව න ම ළ ර ච ව මධ යස ථය ස ට ම න ඩ ල ෆ න ට ප ටත ස ම ව ලබ ද එබ ව න ම ර න ග දර ණ පහරද ම වල න ස ද වන අනත ර ව ළක ම ස ද ව නම ත ඩ ල ෆ න මස න ප රම ණය ව ඩ නම ඔව න ස ල ක ම ර න ක ඩ ම ළ ර ච ව ව ත න පළව හ ර ම ස ද කරය ම න ක මන වර ගයක ව ඩ ප රම ණයක න ස ට යද ම ම ග ද ර ස යන නන ද වර ගය ප රස ද ධ ය එක න ක සමඟ කලහ ඇත කර න ගන ජ ව ඉත හ සය තර ණ වයසට ආසන න ස ල ක ම ර ක ස ල ක ම ර ද අන ක ත ම ර ව ශ ෂ ම න ම ජල බ ජ සත වය ක කළලය මවග ව ද මහ ඔස ස ප ෂණය ලබය ස ල ක ම ර ග කළල බන ධනය ක ෂ රප ය ආක ත යට ආසන න සම න බවක දක වය එනම අන ක ත ක ෂ රපය සත වයන ග ම න මව හ භ ර ණය අතර පවත න ඉත ස ය ම පටලය ම ම සත ත වය ට ප හ ට න ම ත තව ද රටත ස ය බ ල ම ද කළලය සත වන රත ර ධ ර ණ ස ල මව ප ර ශව ය රත ර ධ ර ණ ස ල වලට වඩ ක ඩ ව ම ම ලක ෂණය ස ම න ය ක ෂ රප ය සත ත වයන ට වඩ ව නස ව වක ව ඩ ණ ග හ ණ සත න සත ව එක ඩ ම බක ශයක දක ණ පස හ ගර භ ශ ද කක පවත ඒව එක න ක භ ර ණයන සදහ ව න ව න ව බ ද පවත ස ල ක ම ර ග ප රජනනය ස ද වන ය බ හ ව ට වසරකට වත වක ගල ෆ ම ක ස ක ව ජ වත වන ස ල ක ම ර න ග හ ප ටව බ හ ව ම ස ද වන ය වසන තය අග භ ගය ව ග ර ෂ ම ඍත ව ම ල ක ලය ද ය ම ය ස ට අග ස ත ග හ ණ සත ත වය ප ටව න බ හ කරන ය ම ස 12ක කට පස වය එය ස ම වසරක ප ස හ වසරක හ ර වසරක ස ද කරය ප ටව න ස ඛ ය ව 1 16 දක ව ප රම ණයක එක වර බ හ කරය එය ග හ ණ සත ත වයග ව ශ ලත වය මත 6 ස ට 12 දක ව ව ම ස ම න යය න ස ද ව ප ටව න බ හ ක ර ම ස ද වන ය මහද ව ප ක තටකයට ඔබ බ න ව ගල පර ආශ ර තවය අළ ත ඉපද ණ ප ටව න ට ව ඩ ණ ම ර න ව ස න ආහ ර හ ආරක ෂ ව ස පය ම ස ද කරය ඉපද පළම වසර ත ල ම ව න ස න ට ම ටර 25 30ක අඟල 9 8 11 8 පමණ වර ධනය ව ම ම ප ටව න ම ස ක හ පයකට පස ගල පර සහ ත න ග ඹ ර ම හ ද ත රය න ග ඹ ර ම හ දට ස ක රමණය ව වයඹ ද ග අත ල න ත ක ස ගරය ම ර න අන ක ත ම ර ට වඩ වර ධනය ව ම න ඹ ර ත වක දක වය අන ක ත ම ර ව ශ ෂයන ට ස ප ක ෂව ග හ ණ හ ප ර ම ද ප ර සම සම න වර ධන අන ප තක හ ම කර ගන මධ යම ප ස ෆ ක ස ගරය ග හ ණ සත න ග වර ධන ව ගය ප ර ම සත න ග වර ධන ව ගයට වඩ අඩ ව තවද ශ ත කල ප ය ජලය හ ජ වත වන ම ර න උණ ස ම කල පය ජ වත වන ම ර න ට වඩ ස ම න වර ධනය ව ප ර ම සත න අව ර ද 6 10 ස ම ව ද හ ග හ ණ සත න 7 12 ස ම ව ද ට පත ව ම ව න ග අව ර ද 22ක පමණ ව ස ල ක ම ර ග ස ම න යය ජ වන ත රත ර ජ වත වන ස ගර ප රද ශය ඉපද න ව ට ද ග ව ඩ ණ ප ර ම මත ස යය ක ග ද ග ව ඩ ණ ග හ ණ මත ස යය ක ග ද ගවයඹද ග අත ල න ත ක ස න ට ම ටර 68 84 අඟල 27 33 ම ටර 2 15 2 25 අඩ 7 1 7 4 ම ටර 2 32 2 46 අඩ 7 6 8 1 න ග නහ ර අත ල න ත ක ම ටර 2 20 අඩ 7 2 ම ටර 2 38 2 50 අඩ 7 8 8 2 ඉන ද යන ස න ට ම ටර 56 87 අඟල 22 34 ම ටර 2 39 2 40 අඩ 7 8 7 9 ම ටර 2 16 2 60 අඩ 7 1 8 5 බටහ ර ප ස ෆ ක ම ටර 2 10 2 14 අඩ 6 9 7 0 ම ටර 2 02 2 20 අඩ 6 6 7 2 මධ යම ප ස ෆ ක ස න ට ම ටර 65 81 අඟල 26 32 ම ටර 1 86 අඩ 6 1 ම ටර 2 00 2 18 අඩ 6 56 7 15 න ග නහ ර ප ස ෆ ක ස න ට ම ටර 70 අඟල 28 ම ටර 1 80 1 82 අඩ 5 9 6 0 ම ටර 1 80 1 82 අඩ 5 9 6 0 ම න ස බලප ම ක ර ඩ ව සදහ මස න මරන න ක ට හස ව ස ල ක ම ර ක මත ස යය කර ම න තය ද ම ව න බහ ලව ම ය යය ස ල ක ම ර ග ස ර ර ව ශ ලත වය හ දත වල ප හ ට ම න ස මන ෂ යය ට අවද නම සත ත වයක ල ස හද න වය ක ස ව වද ඔව න ම න ස න හම වට එන ය ම න ස න ඔව න ග ව සස ථ න වලට ඇත ළ ව අවස ථ වන හ ද ය ආහ රයක ද ක ම න ඔව න භය නක ල ස කලබල ව ම ස ද ව ස ව භ ව ක ක ත හලයක න හ න ර භ තකමක න ඔව න ක ම ද ම කර වන ව ත ලග ව ව ව ත ග ඹ ර ම හ දට වඩ ගල පර අශ ර තව ම ව න ට ක ම ද ම කර වන හම ව ව ට වඩ ත කළහක ර ල ස හ ස ර සමහර අවස ථ වලද තන ව ස ට න ස ල ක ම ර ක ට ක ම ද ම කර ව ක හම ව ව ට ම රණ ඩ ල ස කරදර ක ට ඔව න ජලය න පන න ද ම මට තරම දර ණ ව ජ ත යන තර ම ර න පහර ද ම ත රත ර ල ඛනය International Shark Attack File ස ල ක ම ර ව ස න ස ද කරන ල බ පහර ද ම ගණන 6ක ඉන 3ක බරපතල ගණය පහරද ම න ව ම ක ස ක ග ව තම ල එල ස ල වද ර ක ස ටර ක ඇම ර ක එක සත ජනපදය ඉක වද ර ස ප ඤ ඤය ප ත ග ලය ශ ර ල ක ව ම ලද වය න ය මනය ව න රටවල වල ස ද කරන මය මත ස ය කර ම න තය ද ව ශ ල වශය න ස ල ක ම ර අල ල ගන ල බ තවද ට න මස න ඇල ල මට ය ද ගන න වලට ල ස හස ව ම න ස ලක ය ය ත ස ල ක ම ර න ප රම ණයක ම ය යය න ග නහ ර ප ස ෆ ක කල පය බහ ලවම ස ද වන ට න මස න කර ම න තය ද ම ල ස අහඹ ල ස හස ව ම න ම ය යන ම ර න අතර ට පළම ත න හ ම ව ද ව න ත න ල බ න ය ස ල ක ම ර ටය ම ව න ග වරල වලට ය ද ගන ඒ සදහ ම න ස න ම ම මස න ම හ ද ද ම මර වරල කප ඉත ර ස ර ර ක ටස ඉවත ද ම ම ස ද කරය නම ත ම න ස ල කය ප ර ස ල ක ම ර න ම ල යන 1 5ක පමණ ව ර ෂ කව ම ය යන බව ගණන බල ඇත ම ව න ග මස අල ත හ ල ණ ය ද ව යළනලද සම ද හක ද ප රය ජනයට ගන ල බ ම ම ම ර න ග හක ව ක ණ ම ස ච රක කර මන තය ද ප රධ න ත නක ගන සමහර අවස ථ වල ක ර ඩ වක ල ස මස න ඇල ල ම කරන ප ර ස න ස ව න ද ස ල ක ම ර න ම ය ය ම ස ද ව ස රක ෂණය ල කය ප ර ඉත බහ ල ල ස ප ත ර ස ට න ස ල ක ම ර ඉත හ ද ප රත ශක ත යක න ය ත මත ස යය ක නම ත මහ පර ම ණ මත ස යය කර ම න තය න ස ම ව න අධ ක ල ස අඩ ව ම න පවත දක ණ හ මධ යම ප ස ෆ ක ස ගර වල ට න කර ම න තය ද 1989ද පමණක ම යග ය ස ල ක ම ර න ග ස ඛ ය ව 900 000 ක පමණ ව නම ත එමග න ඔව න ග ගහණයට ස ළක ය ය ත බලප මක එල ල න ව න ම ව න අවස ථ ප ළ බද ල බ න දත ත ප රම ණවත න ව ම හ ම ර න වර ග එක න ක ව න ක ට හද න ග න මට ධ වරයන ට අත ද ක ම මද කම න ස න ව රද ස ඛ ය ල ඛන ලබ ග න මට න හ ක තත වයක උද ව ඇත ක ස ව වද අඩ ව යන ස ල ක ම ර න ප රම ණය න වත ප රජනනය මග න සමත ල ත ක ර මට න හ ක ව ඇත ව ර ශ කව ස ල ක ම ර න ම ය යන ප රම ණය ආහ ර හ ක ෂ කර ම න ත ස ව ධ නයට Food and Agricultural Organization FAO ව ර ත ව අක රයට 2000 වසර ද ට න 11 680ක පමණ ව පර භ ජනය 2004 වසර ද ට න 4358 දක ව පහල ග ස ත බ ණ ම ර න පර භ ජනය ප ළ බද ප ර ද ශ ය මට ටම න ස ද ව ගණනය ක ර ම අන ව 1950 ස ට 1990 දක ව මධ යම ප ස ෆ ක වල න 90 ක ද 1991 ස ට 2000 දක ව ක ස ටර ක වල න 60 ක ද 1950 ස ට 1990 දක ව ගල ෆ ම ක ස ක ව 91 ක ද ස යළ ම ර න ව ශ ෂ 1986 ස ට 2005 දක ව වයඹ ද ග අත ල න ත ක වල න 85 ක ද අඩ ව ග ස ඇත ශ ර ල ක ව න ව ර ත ව අන දමට ස ල ක ම ර මත ස යය කර ම න තය උපර ම අල ල ග න ම 1996ද ට න 25400 ස ට 2006ද ට න 1960 දක ව අවම ව ඇත ඊට හ ත ව ද ශ ය ව ළද ප ල ඉල ල ම අඩ ව මය නම ත 1970 ස ට 1990 දක ව ජපනය හ ඉන ද ය හ ප ස ෆ ක ම හ ද වල ස ද වන ස ල ක ම ර කර මන තය පහල බ ස මක දක නට න ල බ එම න ම ගල ෆ ම ක ස ක ව සහ උත ර අත ල න ත ක ස ගරය ම ම අගයන ගණනය ක ර මට ය ද ගත ක ර ය වල න ව රද ද යන න ව ව දයට ත ඩ ද න කර ණක ව ඇත දළ වශය න ස ය ගත ත රත ර අන ව 2007ද International Union for Conservation of Nature IUCN මග න ස ල ක ම ර වඳ ව මට ආසන න තත ත වයකට පත මත ස යය ක ල ස නම කර ඇත ස ල ක ම ර ප ර ද ශ ය මට ටම න න ර ත ද ග අත ල න ත ක ස ගරය ඉන ද යන ස ගරය න ග නහ ර මධ යම දක ණ ප ස ෆ ක ස ගරය ව න කල ප ආශ ර තව තර ජනයට ලක ව ඇත බව ස ය ග න ඇත ම ම මස න ග වරල ක ප ම තහනම කර ඇත අතර එස කරන න නම එය ජ ත ක හ ජ ත ක ස ම ව ඉක මව යන වරදක බව United Nations Convention on the Law of the Sea ප රක ශයට පත කර ඇත International Commission for the Conservation of Atlantic Tunas ICCAT Inter American Tropical Tuna Commission IATTC ව න ස ව ධ න ට න කර ම න තය ද ස ල ක ම ර න අහඹ ල ස හස ව ම න ම ය ය ම ව ළ ක ව මට ක ර ය ම ර ග ග න ඇත ට න මස න සමඟ ස ල ක ම ර ස ක රමණය ව ම ස ලභව ස ද ව එන ස ව ණ ජමය මත ස ය කර ම න තය හම ව අහඹ ල ස ස ල ක ම ර ම ය ය ම අවම කර ග න මට සරල ක ර ය ම ර ගයක ග න මට න හ ක ව ඇත ම ල ශ ර reflist colwidth 30em refs Acevedo Gutierrez A 2002 Interactions between marine predators dolphin food intake is related to number of sharks Marine Ecology Progress Series 240 267 271 doi 10 3354 meps240267 Bane G W Jr June 21 1966 Observations on the Silky shark Carcharhinus falciformis in the Gulf of Guinea Copeia 1966 2 American Society of Ichthyologists and Herpetologists 354 356 doi 10 2307 1441150 1441150 Baum J K Kehler R A and Myers R A 2005 Robust estimates of decline for pelagic shark populations in the northwest Atlantic and Gulf of Mexico PDF Fisheries 30 10 27 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link