13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්රදායික සිංහල ව්යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්රන්ථය ලෙස සැළකේ. එය දේව ප්රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.
සිදත් සඟරාවේ පරිච්ඡේද
කතුවරයා සිදත් සඟරාව අදියර නොහොත් පරිච්ඡේද දොළහකට බෙදා ඇත.
- සන් අදියර
- සඳ අදියර
- ලිඟු අදියර
- විබත් අදියර
- සමස් අදියර
- වෙසෙසුන් වෙසෙස් අදියර
- කිරිය අදියර
- පසරුත් අදියර
- වුත් අවුත් අදියර
- කිරියකරු පද සබඳ අදියර
- ඉටුනිටු අදියර
- ලකර අදියර
මූලාශ්ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
13 වන ස යවස දඹද ණ සමය ද රච ත ස දත සඟර ව ස ම ප රද ය ක ස හල ව ය කරණයන ග ම ල ක ව ධ ප හ ද ල කරග න ම සඳහ ම ල ක ක ට ගන න ග රන ථය ල ස ස ළක එය ද ව ප රත ර ජයන ග ආර ධන ව මත පත ර ජ ප ර වන හ ම ව ස න රචන ක ට ඇත බව ප ළ ග න ය ස දත සඟර ව පර ච ඡ දකත වරය ස දත සඟර ව අද යර න හ ත පර ච ඡ ද ද ළහකට බ ද ඇත සන අද යර සඳ අද යර ල ඟ අද යර ව බත අද යර සමස අද යර ව ස ස න ව ස ස අද යර ක ර ය අද යර පසර ත අද යර ව ත අව ත අද යර ක ර යකර පද සබඳ අද යර ඉට න ට අද යර ලකර අද ය රම ල ශ ර ස දත සඟර ව ස ළ ම ණ 25 න ව ම බර 2012 සම ප රව ශය 26 අග ස ත 2016 රය ගම ප රවරය ඉත හ සය තවමත හ ළ ව න හ ද වය න 13 ජනව ර 2013 සම ප රව ශය 26 අග ස ත 2016