ඔක්තෝම්බර් 19, 202 ක්‍රිපූ සමීප වකවානුවෙහි සටන් වැදුනු සාමා සටන විසින්, අවසානය සනිටුහන් කරන ලදි. නියුමිඩියානු නායක තීරක සහයෝගයද සහිතව, පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ආෆ්රිකානුස් (ස්කීපියෝ) විසින් නායකත්වය සැපයුනු රෝමානු යුද්ධ හමුදාවක් විසින්, සේනාධිපති හැනිබල් විසින් මෙහෙයවුනු කාර්තජේනියානු සේනාවක් පරාජයට පත් කලේ, හැනිබල් විසින් සංඛයාමය උත්තරීතර බවක් දරමින් සිටියදීය. ඔහුගේ හමුදාව බෙහෙවින් සමන්විත වූයේ මෑතදී බඳවාගත් භටයන් වෙතින් වූ හෙයින් සහ ඉතාලියේදී මහත් සඵලත්වයකින් හැනිබල් විසින් මෙහෙයවුනු පාරට්ටුකාර නියුමිඩියානු අශ්වාරෝහක හමුදාව ඒ වන විට පැති මාරු කොට රෝමානු පාර්ශවයෙහි වු හෙයින්ද මෙය මෙසේ වූයේය.
සාමා සටන | |||||||
---|---|---|---|---|---|---|---|
හි කොටසකි | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
කාර්තේජ් | රෝමානු ජනරජය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
හැනිබල් | ස්කීපියෝ ආෆ්රිකානුස් | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
40,000: 36,000 පාබල හමුදාව 4,000 80 | 35,100: 29,000 පාබල හමුදාව 6,100 | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
20,000 මිය ගියහ 20,000 අල්ලා ගති | 2,500 මිය ගියහ 4,000 තුවාල ලදි |
හැනිබාල්ගේ යුද්ධ හස්තීන් ව්‍යකූල කොට පරාජය කර හැකි මගක් ස්කීපියෝ විසින් තේරුම් ගෙන සිටි අතර, මෙය සිදු කිරීමෙන් අනුතුරුව ඔහුගේ සේනාව විසින් කාර්තජේනියානු පාබල හමුදාවට මහත් පරාජයක් අත් කර දුන්නේ පාර්ශවික ලෙසින් රෝමානු අශ්වාරෝහක හමුදාවේ උත්තරීතර බව නිසාය. තම භූමියේදී පරාජය කරනු ලැබීමෙන් පසුව, කාර්තජේනියානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සාමය සඳහා අයැදුම් කල අතර, රෝමානු ජනරජය විසින්–නින්දා පමුණුවන කොන්දේසි යටතේ–එය ඔවුනට ලබාදීමෙන් 17-වසර යුද්ධය නිමාවට පත් කෙරිණි.
පූර්විකාව
ඇල්ප්ස් කඳුවැටිය තරණය කරමින් ක්‍රිපූ 218 දී ඉතාලියානු අර්ධද්වීපයට පැමිණි හැනිබල්, රෝමානු හමුදාවන්ට එරෙහිව ප්‍රධාන ජයග්‍රහණ කිහිපයක් අත් කර ගති. හැනිබල් පරාජය කිරීමට හෝ ඔහු ඉතාලියෙන් පන්නා දැමීමට හෝ රෝමානුවන් අසමත් වුවද, ක්‍රිපූ 206 වසරෙහිදී ස්පාඤ්ඤයෙහිදී සිදුවූ ස්කීපියෝගේ තීරණාත්මක ජයග්‍රහණයට අනතුරුව, රෝමානුවන්ගේ අණසකට අයිබීරියාව යටත් විය. ක්‍රිපූ 205 දී ස්කීපියෝ යළි රෝමයට පැමිණි අතර, ඒකඡන්දයෙන් කොන්සල්වරයා ලෙසින් තේරී පත් විය. එවිට පමණට බලවත්ව සිටි ස්කීපියෝ, කාර්තජේනියානු මාතෘ භූමිය සෘජු ලෙසින් ආක්‍රමණය කිරීමෙන් යුද්ධය කෙළවර කල යුතු බවට යෝජනා කලේය. විසින් ඒත්තු ගන්වනු ලැබූ පරිදී, මෙම ව්‍යාපාරය අතිශයින් උපද්‍රව සහිත බවට සිතූ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය, ස්කීපියෝගේ මහාපේක්ෂා සහිත සැලසුමට මුලදී විරුද්ධ විය. කෙසේවෙතත්, අත්‍යන්තයේදී මෙම සැලසුම අනුමත කරන ලෙසින් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඒත්තු ගැන්වීමට ස්කීපියෝ සහ ඔහුගේ ආධාරකරුවන් සමත් වූ අතර, ආක්‍රමණය පිළිබඳ යත්න දැරීමට අවශ්‍ය අධිකාරිය ස්කිපීයෝ වෙත ලබා දෙන ලදි. :270
නිසි පරිදී බඳවාගත් හමුදා ඛණ්ඩ ස්කිපීයෝ වෙත මුලින් ලබා නොදුන් අතර, ඔහු වෙත යාත්‍රා කලේ විෂමජාතීය ස්වේච්ඡයන් 7,000 කින් සමන්විත කණ්ඩායමක් හා සමගිනි.
- ලේසන්බි, හැනිබල්ස් වෝ, පිටු.220–221
- ලිවී, 28.40
- බැග්නල්, නිගෙල්, ද පියුනික් වෝස්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔක ත ම බර 19 202 ක ර ප සම ප වකව න ව හ සටන ව ද න ස ම සටන ව ස න අවස නය සන ට හන කරන ලද න ය ම ඩ ය න න යක ත රක සහය ගයද සහ තව ප බ ල ය ස ක ර න ල ය ස ස ක ප ය ආෆ ර ක න ස ස ක ප ය ව ස න න යකත වය ස පය න ර ම න ය ද ධ හම ද වක ව ස න ස න ධ පත හ න බල ව ස න ම හ යව න ක ර තජ න ය න ස න වක පර ජයට පත කල හ න බල ව ස න ස ඛය මය උත තර තර බවක දරම න ස ට යද ය ඔහ ග හම ද ව බ හ ව න සමන ව ත ව ය ම තද බඳව ගත භටයන ව ත න ව හ ය න සහ ඉත ල ය ද මහත සඵලත වයක න හ න බල ව ස න ම හ යව න ප රට ට ක ර න ය ම ඩ ය න අශ ව ර හක හම ද ව ඒ වන ව ට ප ත ම ර ක ට ර ම න ප ර ශවය හ ව හ ය න ද ම ය ම ස ව ය ය ස ම සටනහ ක ටසක ද නයඔක ත ම බර 19 202 ක ර ප ප හ ට ම ක ර ත ජ අසලප රත ඵලයත රණ ත මක ර ම න ජයග රහණය ද වන ප ය න ක ය ද ධය හ අවස නය සන ට හන කල යය ද ධ වත රයන ක ර ත ජ ර ම න ජනරජයආඥ පත යන සහ න යකයන හ න බල ස ක ප ය ආෆ ර ක න ස හම ද මය ප රබලත වය40 000 36 000 ප බල හම ද ව 4 000 8035 100 29 000 ප බල හම ද ව 6 100අප ත කයන සහ හ න 20 000 ම ය ග යහ 20 000 අල ල ගත 2 500 ම ය ග යහ 4 000 ත ව ල ලද හ න බ ල ග ය ද ධ හස ත න ව යක ල ක ට පර ජය කර හ ක මගක ස ක ප ය ව ස න ත ර ම ග න ස ට අතර ම ය ස ද ක ර ම න අන ත ර ව ඔහ ග ස න ව ව ස න ක ර තජ න ය න ප බල හම ද වට මහත පර ජයක අත කර ද න න ප ර ශව ක ල ස න ර ම න අශ ව ර හක හම ද ව උත තර තර බව න ස ය තම භ ම ය ද පර ජය කරන ල බ ම න පස ව ක ර තජ න ය න ස න ට මන ත ර මණ ඩලය ස මය සඳහ අය ද ම කල අතර ර ම න ජනරජය ව ස න න න ද පම ණ වන ක න ද ස යටත එය ඔව නට ලබ ද ම න 17 වසර ය ද ධය න ම වට පත ක ර ණ ප ර ව ක වඇල ප ස කඳ ව ට ය තරණය කරම න ක ර ප 218 ද ඉත ල ය න අර ධද ව පයට ප ම ණ හ න බල ර ම න හම ද වන ට එර හ ව ප රධ න ජයග රහණ ක හ පයක අත කර ගත හ න බල පර ජය ක ර මට හ ඔහ ඉත ල ය න පන න ද ම මට හ ර ම න වන අසමත ව වද ක ර ප 206 වසර හ ද ස ප ඤ ඤය හ ද ස ද ව ස ක ප ය ග ත රණ ත මක ජයග රහණයට අනත ර ව ර ම න වන ග අණසකට අය බ ර ය ව යටත ව ය ක ර ප 205 ද ස ක ප ය යළ ර මයට ප ම ණ අතර ඒකඡන දය න ක න සල වරය ල ස න ත ර පත ව ය එව ට පමණට බලවත ව ස ට ස ක ප ය ක ර තජ න ය න ම ත භ ම ය ස ජ ල ස න ආක රමණය ක ර ම න ය ද ධය ක ළවර කල ය ත බවට ය ජන කල ය ව ස න ඒත ත ගන වන ල බ පර ද ම ම ව ය ප රය අත ශය න උපද රව සහ ත බවට ස ත ස න ට මන ත ර මණ ඩලය ස ක ප ය ග මහ ප ක ෂ සහ ත ස ලස මට ම ලද ව ර ද ධ ව ය ක ස ව තත අත යන තය ද ම ම ස ලස ම අන මත කරන ල ස න ස න ට මන ත ර මණ ඩලය ඒත ත ග න ව මට ස ක ප ය සහ ඔහ ග ආධ රකර වන සමත ව අතර ආක රමණය ප ළ බඳ යත න ද ර මට අවශ ය අධ ක ර ය ස ක ප ය ව ත ලබ ද න ලද 270 න ස පර ද බඳව ගත හම ද ඛණ ඩ ස ක ප ය ව ත ම ල න ලබ න ද න අතර ඔහ ව ත ය ත ර කල ව ෂමජ ත ය ස ව ච ඡයන 7 000 ක න සමන ව ත කණ ඩ යමක හ සමග න ල සන බ හ න බල ස ව ප ට 220 221 ල ව 28 40 බ ග නල න ග ල ද ප ය න ක ව ස