ශ්රී ලංකාවේ සාම්ප්රදායික සිංහල සංගීත භාණ්ඩ කාෙටස් පහකට බෙදිය හැක. මේවා "පංච තූර්ය නාදය" ලෙසින්ද හඳුන්වනු ලැබේ. මෙම කොටස් පහනම්;
- ආතත : අත් දෙකම කඩුප්පු භාවිතයෙන් තොරව වාදනය කරන උපකරණ
- විතත : කඩුප්පු භාවිතයෙන් පමණක් වාදනය කරන උපකරණ
- විතතාතත : එක අතක් සහ කඩුප්පුවක් භාවිතෙයන් වාදනය කරන උපකරණ තාල වාදනයට ද යොදා ගනිි
- ඝණ :සීනූ වැනි උපකරණ
- සුසිර :සුළං පිඹීමෙන් වාදනය කරන උපකරණ
ආතත
අත් දෙකම, කඩුප්පු භාවිතයෙන් තොරව වාදනය කරන උපකරණ මෙම කොටසට ඇතුලත් වේ. උදා; ගැට බෙරය, යක් බෙරය, උඩැක්කිය, බුම්මැඩිය
ගැට බෙරය
මගුල් බෙරය හෝ උඩරට බෙරය ලෙසද හැඳින්වේ. උඩරට නර්තනය සමග භාවිතා වේ. ඇහැළ, කොහොඹ සහ කොස් ලී භාවිතයෙන් නිර්මාණය කරනු අතර විවධ ශබ්ද ලබා ගැනීමට දකුණත පැත්ත වඳුරු සමකින්ද වමත ගව සමකින්ද අවරණය කරයි. සම ශක්තිමත්ව බඳා තැබීමට භාවිතා වෙන පටි මුව හමින් සාදා ඇත.
මූලාශ්ර
- Sri Lankan Music Instrument & Sounds, http://www.info.lk/srilanka/sightsandsoundsofsrilanka/srilankanmusicandsounds/index.htm, ප්රතිෂ්ඨාපනය 2016-09-22
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ස ම ප රද ය ක ස හල ස ග ත භ ණ ඩ ක ටස පහකට බ ද ය හ ක ම ව ප ච ත ර ය න දය ල ස න ද හඳ න වන ල බ ම ම ක ටස පහනම ආතත අත ද කම කඩ ප ප භ ව තය න ත රව ව දනය කරන උපකරණ ව තත කඩ ප ප භ ව තය න පමණක ව දනය කරන උපකරණ ව තත තත එක අතක සහ කඩ ප ප වක භ ව ත යන ව දනය කරන උපකරණ ත ල ව දනයට ද ය ද ගන ඝණ ස න ව න උපකරණ ස ස ර ස ළ ප ඹ ම න ව දනය කරන උපකරණආතතඅත ද කම කඩ ප ප භ ව තය න ත රව ව දනය කරන උපකරණ ම ම ක ටසට ඇත ලත ව උද ග ට බ රය යක බ රය උඩ ක ක ය බ ම ම ඩ ය ග ට බ රය මග ල බ රය හ උඩරට බ රය ල සද හ ඳ න ව උඩරට නර තනය සමග භ ව ත ව ඇහ ළ ක හ ඹ සහ ක ස ල භ ව තය න න ර ම ණය කරන අතර ව වධ ශබ ද ලබ ග න මට දක ණත ප ත ත වඳ ර සමක න ද වමත ගව සමක න ද අවරණය කරය සම ශක ත මත ව බඳ ත බ මට භ ව ත ව න පට ම ව හම න ස ද ඇත ම ල ශ රSri Lankan Music Instrument amp Sounds http www info lk srilanka sightsandsoundsofsrilanka srilankanmusicandsounds index htm ප රත ෂ ඨ පනය 2016 09 22