1997-98 තරග වාරය සඳහා දකුණු අප්‍රිකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් ජාත්‍යන්තර තරගාවලිය. එය දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්කොන් තරගාවලියකි.
1998 ස්ටෑන්ඩඩ් බැංකු ක්‍රිකට් කුසලානය | |
---|---|
කාලය | 1998 අප්‍රේල් 3 – 1998 අප්‍රේල් 23 |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | දකුණු අප්‍රිකාව |
ශූරයන් | දකුණු අප්‍රිකාව |
අනුශූරයන් | පාකිස්ථානය |
සහභාගීත්වය | දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (272) |
වැඩිම කඩුලු | (15) |
දකුණු අප්‍රිකාව ඔවුන් ක්‍රීඩා කළ තරඟ හයෙන් තරඟ පහක් ජයග්‍රහණය කර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. දෙවන අවසන් තරඟකරු සඳහා වන ස්ථානය තීරණය වූයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් ලීග් තරඟයේදී ය. සුදුසුකම් ලැබීමට නම් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. නමුත් එම තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කල බැවින් විට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සම තත්ත්වයේ සිටියහ. පාකිස්තානය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ කණ්ඩායම් දෙක අතර පැවති ශුද්ධ ලකුණු වේගය මතය.
දකුණු අප්‍රිකාව අවසන් තරඟයේදී පාකිස්තානය පරාජය කර තරගාවලිය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග ලකුණු 54.40 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 272 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ලකුණු 267 ක් ලබා පසුපසින් සිටියේය. පකිස්ථානයේ වසීම් අක්රම් මෙම තරගාවලිය අවසන් කරන විට කඩුලු 15 ක් දවා ගත් අතර, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලකුණු 14 ක් ලබා ගත්තේය. ජොන්ටි රෝඩ්ස් "තරගාවලියේ වීරයා " ලෙස නම් කරන ලදී.
සංචිත
දකුණු අප්‍රිකාව | පකිස්තානය | ශ්‍රී ලංකාව |
---|---|---|
|
|
|
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී දකුණු පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ චමින්ද වාස් වෙනුවට මාර්තු 25 දින නුවන් සොයිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. කෙසේ වෙතත්, සොයිසා දණහිස ආබාධ වූ නිසා වාස් එක් දින තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු යැයි ගණන් ගන්නා ලදී.
ලකුණු වගුව
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ප්‍රසාද | ශු.ල.වේ. |
---|---|---|---|---|---|---|---|
දකුණු අප්‍රිකාව | 6 | 5 | 1 | 0 | 0 | 10 | +1.038 |
පකිස්තානය | 6 | 2 | 4 | 0 | 0 | 4 | −0.472 |
ශ්‍රී ලංකාව | 6 | 2 | 4 | 0 | 0 | 4 | 0.553 |
කණ්ඩායම් අදියර තරඟ
1 වන තරගය
1998 අප්‍රේල් 3 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
109* (114) 2/39 (ඕවර 10) | 45 (57) 3/31 (ඕවර 10) |
2 වන තරගය
1998 අප්‍රේල් 5 ලකුණු පුවරුව |
එ | ||
59 (66) 3/48 (ඕවර 10) | සනත් ජයසූරිය 68 (83) 4/43 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
3 වන තරගය
1998 අප්‍රේල් 7 ලකුණු පුවරුව |
එ | ||
අර්ජුන රණතුංග 86 (82) 3/53 (ඕවර 10) | 116* (110) 2/35 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
4 වන තරගය
1998 අප්‍රේල් 9 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
65 (78) අරවින්ද ද සිල්වා 4/45 (ඕවර 7.5) | අරවින්ද ද සිල්වා 31 (42) 3/24 (ඕවර 7.2) |
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
5 වන තරගය
1998 අප්‍රේල් 11 ලකුණු පුවරුව |
එ | ||
57 (64) 2/17 (ඕවර 10) | 66 (77) 3/50 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
6 වන තරගය
1998 අප්‍රේල් 13 ලකුණු පුවරුව |
එ | ||
46 (50) චමින්ද වාස් 3/33 (ඕවර 7.5) | අර්ජුන රණතුංග 93* (118) 2/37 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
7 වන තරගය
1998 අප්‍රේල් 15 ලකුණු පුවරුව |
එ | ||
මාවන් අතපත්තු 94 (123) 4/43 (ඕවර 9.4) | 59 (86) මුත්තයියා මුරලිදරන් 5/23 (ඕවර 9.2) |
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දු රැකීමට තීරණය කළේය.
8 වන තරගය
1998 අප්‍රේල් 17 ලකුණු පුවරුව |
එ | ||
33 (60) 3/28 (ඕවර 9) | 79* (122) 1/19 (ඕවර 5) |
- කාසියේ වාසිය දිනා ගත් පකිස්ථානය පන්දුවට පහර දීමට තීරණය කළේය.
9 වන තරගය
1998 අප්‍රේල් 19 ලකුණු පුවරුව |
එ | ||
රොෂාන් මහානාම 22 (36) 3/21 (ඕවර 8) | 39 (51) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2/22 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
අවසාන තරගය
1998 අප්‍රේල් 22, 23 ලකුණු පුවරුව |
එ | ||
30 (40) 5/25 (ඕවර 7.1) | 52* (77) 1/29 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය.
- නියමිත පළමු දිනයේදී කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය. තරගය අතිරේක දිනයේ ක්‍රීඩා කරන ලදි.
යොමුව
- "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- "Standard Bank International Series 1997/98 Batting - Most Runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- "Standard Bank International Series 1997/98 Batting - Most Wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- "Standard Bank International Series 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 16 March 2021.
- Engel, Matthew, ed. (1999). "Final: South Africa v Pakistan at Cape Town, Apr 23, 1998". Wisden Cricketers' Almanack 1999. Guildford, Surrey: John Wisden & Co Ltd. ISBN .
- "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - South African Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- "Standard Bank International One-day Series (Pak, SA, SL), Apr 1998 - Pakistan Squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 March 2021.
- . test-cricket-tours.co.uk. 25 September 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2021.
බාහිර සම්බන්ධක
- ESPN ක්‍රික්ඉන්ෆෝ හි තරඟාවලි නිවස
- දකුණු අප්‍රිකාවේ ස්ටෑන්ඩර්ඩ් බෑන්ක් ජාත්‍යන්තර එක්දින තරගාවලිය, 1998 අප්‍රේල් ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ ලේඛනාගාරයේදී
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1997 98 තරග ව රය සඳහ දක ණ අප ර ක ව ප වත එක ද න ජ ත යන තර ක ර කට තරඟ වල යක ස ට න ඩර ඩ බ න ක ජ ත යන තර තරග වල ය එය දක ණ අප ර ක ව පක ස ථ නය සහ ශ ර ල ක ව අතර ප වත ත න ක න තරග වල යක 1998 ස ට න ඩඩ බ ක ක ර කට ක සල නයක ලය1998 අප ර ල 3 1998 අප ර ල 23ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරසත ක රකත වයදක ණ අප ර ක වශ රයන දක ණ අප ර ක වඅන ශ රයන ප ක ස ථ නයසහභ ග ත වයදක ණ අප ර ක ව ප ක ස ථ නය ශ ර ල ක වතරඟ10තරඟ වල ය ව රය ව ඩ ම ලක ණ අර ජ න රණත ග 272 ව ඩ ම කඩ ල 15 දක ණ අප ර ක ව ඔව න ක ර ඩ කළ තරඟ හය න තරඟ පහක ජයග රහණය කර අවසන මහ තරඟයට ස ද ස කම ලබ ගත ත ද වන අවසන තරඟකර සඳහ වන ස ථ නය ත රණය ව ය දක ණ අප ර ක ව සහ ශ ර ල ක ව අතර ප වත අවසන ල ග තරඟය ද ය ස ද ස කම ල බ මට නම දක ණ අප ර ක ව පර ජය ක ර මට ශ ර ල ක වට ස ද ව ය නම ත එම තරගය දක ණ අප ර ක ව ජයග රහනය කල බ ව න ව ට ප ක ස ත නය සහ ශ ර ල ක ව ප රස ද ලක ණ සම තත ත වය ස ට යහ ප ක ස ත නය අවසන තරඟය සඳහ ස ද ස කම ල බ ව කණ ඩ යම ද ක අතර ප වත ශ ද ධ ලක ණ ව ගය මතය දක ණ අප ර ක ව අවසන තරඟය ද ප ක ස ත නය පර ජය කර තරග වල ය ජයග රහණය කළ ය ශ ර ල ක ව අර ජ න රණත ග ලක ණ 54 40 ක ස ම න යයක සහ තව ලක ණ 272 ක ලබ ව ඩ ම ලක ණ ල භ ය බවට පත ව ය දක ණ අප ර ක ව ජ ක කල ස ලක ණ 267 ක ලබ පස පස න ස ට ය ය පක ස ථ නය වස ම අක රම ම ම තරග වල ය අවසන කරන ව ට කඩ ල 15 ක දව ගත අතර ශ ර ල ක ව ම ත තය ය ම රල දරන ලක ණ 14 ක ලබ ගත ත ය ජ න ට ර ඩ ස තරග වල ය ව රය ල ස නම කරන ලද ස ච ත දක ණ අප ර ක ව පක ස ත නය ශ ර ල ක වහ න ස ක ර න ජ න ඩ රල කල නන ම ර ක බව චර කර ජ න ට ර ඩ ස ප ට ස ම ක ක ස ග ර කර ස ටන ෂ න ප ල ක ල න ස ක ල සර මය ක ර න ඩල ර ජර ට ල මචස ජ ක ක ල ස ඩ ර ක ක ර ක ස ඇලන ඩ නල ඩ හර ෂල ග බ ස ස ට ව එල වර ට රෂ ඩ ලත ෆ න අමර ස හය ල සය ඩ අන වර ඉජ ස අහමඩ ම ය න ඛ න කර අස ර මහම ද වක ර ය න ස ෂ ය බ අක ත ර ඉන සම ම උල හක වස ම අක රම ම හ මඩ වස ම ය ස ෆ ය හ න සක ලය න ම ෂ ත ක අබ ද ල රස ක ෂහ ඩ අෆ ර ඩ ම හ මඩ හ ස න අර ජ න රණත ග න අරව න ද ද ස ල ව උප ර ෂ න මහ න ම සනත ජයස ර ය ම වන අතපත ත මහ ල ජයවර ධන ර ම ෂ කළ ව ත රණ කර චම න ද ව ස රව න ද ර ප ෂ පක ම ර ම ත තය ය ම රල දරන ක ම ර ධර මස න උප ල චන දන ප රම ද ය ව ක රමස හ සජ ව ද ස ල ව න වන ස ය ස දක ණ අප ර ක වට එර හ පළම ට ස ට තරඟය ද දක ණ ප දය වළල කර ආබ ධයකට ලක ව චම න ද ව ස ව න වට ම ර ත 25 ද න න වන ස ය ස ශ ර ල ක කණ ඩ යමට එක ව ය ක ස ව තත ස ය ස දණහ ස ආබ ධ ව න ස ව ස එක ද න තරග වල යට ක ර ඩ ක ර මට තරම ස ද ස ය ය ගණන ගන න ලද ලක ණ වග වකණ ඩ යම තරග ජය පර ජ සම ව න ප රස ද ශ ල ව දක ණ අප ර ක ව 6 5 1 0 0 10 1 038 පක ස ත නය 6 2 4 0 0 4 0 472 ශ ර ල ක ව 6 2 4 0 0 4 0 553කණ ඩ යම අද යර තරඟ1 වන තරගය 1998 අප ර ල 3 ද ව ර ත ර ලක ණ ප වර වදක ණ අප ර ක ව 280 4 ඕවර 50 එ පක ස ත නය 228 ඕවර 47 4 109 114 2 39 ඕවර 10 45 57 3 31 ඕවර 10 දක ණ අප ර ක වට ලක ණ 52 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත දක ණ අප ර ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය සහ ඔව න ග ම ගල එක ද න තරඟය ආරම භ කළහ 2 වන තරගය 1998 අප ර ල 5 ලක ණ ප වර වදක ණ අප ර ක ව 266 8 ඕවර 50 එ ශ ර ල ක ව 209 ඕවර 46 3 59 66 3 48 ඕවර 10 සනත ජයස ර ය 68 83 4 43 ඕවර 10 දක ණ අප ර ක වට ලක ණ 57 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත දක ණ අප ර ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය 3 වන තරගය 1998 අප ර ල 7 ලක ණ ප වර වශ ර ල ක ව 295 7 ඕවර 50 එ පක ස ත නය 300 6 ඕවර 48 අර ජ න රණත ග 86 82 3 53 ඕවර 10 116 110 2 35 ඕවර 10 පක ස ථ නය කඩ ල 4 ක න ජයග රහණය කළ ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය 4 වන තරගය 1998 අප ර ල 9 ද ව ර ත ර ලක ණ ප වර වපක ස ත නය 249 ඕවර 48 5 එ ශ ර ල ක ව 139 ඕවර 34 2 65 78 අරව න ද ද ස ල ව 4 45 ඕවර 7 5 අරව න ද ද ස ල ව 31 42 3 24 ඕවර 7 2 පක ස ථ නය ලක ණ 110 ක ජයක ල බ ය පර ල තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත පක ස ථ නය පන ද වට පහර ද මට ත රණය කළ ය 5 වන තරගය 1998 අප ර ල 11 ලක ණ ප වර වපක ස ත නය 250 8 ඕවර 50 එ දක ණ අප ර ක ව 254 7 ඕවර 46 2 57 64 2 17 ඕවර 10 66 77 3 50 ඕවර 10 දක ණ අප ර ක වට කඩ ල 3 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද ර ක මට ත රණය කළ ය 6 වන තරගය 1998 අප ර ල 13 ලක ණ ප වර වදක ණ අප ර ක ව 231 ඕවර 49 5 එ ශ ර ල ක ව 232 4 ඕවර 46 4 46 50 චම න ද ව ස 3 33 ඕවර 7 5 අර ජ න රණත ග 93 118 2 37 ඕවර 7 ශ ර ල ක ව කඩ ල 6 ක න ජයග රහණය කළ ය තරගය ව රය අර ජ න රණත ග ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත දක ණ අප ර ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය 7 වන තරගය 1998 අප ර ල 15 ලක ණ ප වර වශ ර ල ක ව 288 ඕවර 49 4 එ පක ස ත නය 173 ඕවර 39 2 ම වන අතපත ත 94 123 4 43 ඕවර 9 4 59 86 ම ත තය ය ම රල දරන 5 23 ඕවර 9 2 ශ ර ල ක ව ලක ණ 115 ක න ජයග රහණය කළ ය තරගය ව රය ම වන අතපත ත ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත පක ස ථ නය පන ද ර ක මට ත රණය කළ ය 8 වන තරගය 1998 අප ර ල 17 ලක ණ ප වර වපක ස ත නය 145 ඕවර 41 5 එ දක ණ අප ර ක ව 149 3 ඕවර 35 3 33 60 3 28 ඕවර 9 79 122 1 19 ඕවර 5 දක ණ අප ර ක වට කඩ ල 7 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත පක ස ථ නය පන ද වට පහර ද මට ත රණය කළ ය 9 වන තරගය 1998 අප ර ල 19 ලක ණ ප වර වශ ර ල ක ව 105 ඕවර 36 එ දක ණ අප ර ක ව 106 5 ඕවර 26 3 ර ෂ න මහ න ම 22 36 3 21 ඕවර 8 39 51 ප රම ද ය ව ක රමස හ 2 22 ඕවර 8 දක ණ අප ර ක වට කඩ ල 5 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද ර ක මට ත රණය කළ ය අවස න තරගය1998 අප ර ල 22 23 ලක ණ ප වර වපක ස ත නය 114 ඕවර 37 1 එ දක ණ අප ර ක ව 115 1 ඕවර 27 4 30 40 5 25 ඕවර 7 1 52 77 1 29 ඕවර 10 දක ණ අප ර ක වට කඩ ල 9 ක ජයක තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න දක ණ අප ර ක ව පන ද ර ක මට ත රණය කළ ය න යම ත පළම ද නය ද ක ස ද ක ර ඩ වක කළ න හ ක ව ය තරගය අත ර ක ද නය ක ර ඩ කරන ලද ය ම ව Standard Bank International One day Series Pak SA SL Apr 1998 Points Table ESPN Cricinfo සම ප රව ශය 16 March 2021 Standard Bank International Series 1997 98 Batting Most Runs ESPNcricinfo සම ප රව ශය 16 March 2021 Standard Bank International Series 1997 98 Batting Most Wickets ESPNcricinfo සම ප රව ශය 16 March 2021 Standard Bank International Series 1997 98 CricketArchive සම ප රව ශය 16 March 2021 Engel Matthew ed 1999 Final South Africa v Pakistan at Cape Town Apr 23 1998 Wisden Cricketers Almanack 1999 Guildford Surrey John Wisden amp Co Ltd ISBN 9780947766504 Standard Bank International One day Series Pak SA SL Apr 1998 South African Squad ESPN Cricinfo සම ප රව ශය 16 March 2021 Standard Bank International One day Series Pak SA SL Apr 1998 Pakistan Squad ESPN Cricinfo සම ප රව ශය 16 March 2021 test cricket tours co uk 25 September 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 March 2021 බ හ ර සම බන ධකESPN ක ර ක ඉන ෆ හ තරඟ වල න වස දක ණ අප ර ක ව ස ට න ඩර ඩ බ න ක ජ ත යන තර එක ද න තරග වල ය 1998 අප ර ල ඊඑස ප එන ක ර ක ඉන ෆ ල ඛන ග රය ද ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග