කායික වෛද්යවේදයේදී සහ මනෝ වෛද්යවේදයේදී; සායනික වශයෙන් හඳුනාගන්නා නමුත් හේතුව සොයා නොගත් රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් සහලක්ෂණයක් ලෙස (හේතුව සොයාගන්නා තෙක්) හැඳින්වේ
උදා - හේතුව සොයාගැනීමට පෙර ඩවුන්ගේ සහලක්ෂණය නම්වූ රෝගය දැන් ට්රයිසොමි 21 ලෙස හැඳින්වේ. ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතුවක් නිසා විය හැකි අතර ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතූන් කිහිපයක් නිසා ඇතිවිය හැක. උදාහරණ ලෙස නතුකරගත් ප්රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) රෝගියාට ප්රතිශක්ති ඌනතා වෛරසය (HIV) ආසාදනය වීමෙන් ඇතිවන අතර පාකින්සන් සහලක්ෂණය හේතූන් කිහිපයක් නිසා ඇතිවේ.
පෙරදී සහලක්ෂණ සැලකූ බහුලව හමුවන රෝග
ජාන විකෘතිතා නිසා ඇතිවන
- ට්රයිසොමි 21 (ඩවුන්ස් සහලක්ෂණය)
- 45 XO (ටර්නර්ස් සහලක්ෂණය)
- 47, XXY (ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය)
වෛරස ආසාදනය වීම නිසා ඇතිවන
- AIDS රෝගය (නතුකරගත් ප්රතිශක්ති ඌනතා සහලක්ෂණය)
- සාස් රෝගය (උග්ර ශ්වසන රෝග සහලක්ෂණය / සාස්)
- රේයිස් සහලක්ෂණය - Reye's syndrome ([1]
වෙනත් ආසාදනය වීම නිසා ඇතිවන
- ර්යැක්ටිව් ආතරයිටිස් (රයිටර්ස් සහලක්ෂණය)
- ටොක්සික් ෂොක් සහලක්ෂණය - Toxic shock syndrome ([2])
වත්මන් සහලක්ෂණ
- කුෂින්ස් සහලක්ෂණය
- ගිලන් බාරේ සහලක්ෂණය - Guillain–Barré syndrome
- කාර්පල් ටනල් සහලක්ෂණය - Carpal tunnel syndrome
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ය ක ව ද යව දය ද සහ මන ව ද යව දය ද ස යන ක වශය න හඳ න ගන න නම ත හ ත ව ස ය න ගත ර ග ලක ෂණ ක හ පයක එකත වක සහලක ෂණයක ල ස හ ත ව ස ය ගන න ත ක හ ඳ න ව උද හ ත ව ස ය ග න මට ප ර ඩව න ග සහලක ෂණය නම ව ර ගය ද න ට රය ස ම 21 ල ස හ ඳ න ව ඇත ම සහලක ෂණ තත ත වයන එක හඳ න ගත හ ත වක න ස ව ය හ ක අතර ඇත ම සහලක ෂණ තත ත වයන එක හඳ න ගත හ ත න ක හ පයක න ස ඇත ව ය හ ක උද හරණ ල ස නත කරගත ප රත ශක ත ඌනත සහලක ෂණය AIDS ර ග ය ට ප රත ශක ත ඌනත ව රසය HIV ආස දනය ව ම න ඇත වන අතර ප ක න සන සහලක ෂණය හ ත න ක හ පයක න ස ඇත ව ප රද සහලක ෂණ ස ලක බහ ලව හම වන ර ගජ න ව ක ත ත න ස ඇත වන ට රය ස ම 21 ඩව න ස සහලක ෂණය 45 XO ටර නර ස සහලක ෂණය 47 XXY ක ලය න ෆ ල ටර සහලක ෂණය ව රස ආස දනය ව ම න ස ඇත වන AIDS ර ගය නත කරගත ප රත ශක ත ඌනත සහලක ෂණය ස ස ර ගය උග ර ශ වසන ර ග සහලක ෂණය ස ස ර ය ස සහලක ෂණය Reye s syndrome 1 ව නත ආස දනය ව ම න ස ඇත වන ර ය ක ට ව ආතරය ට ස රය ටර ස සහලක ෂණය ට ක ස ක ෂ ක සහලක ෂණය Toxic shock syndrome 2 වත මන සහලක ෂණක ෂ න ස සහලක ෂණය ග ලන බ ර සහලක ෂණය Guillain Barre syndrome ක ර පල ටනල සහලක ෂණය Carpal tunnel syndromeසහලක ෂණය යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න