මෙම ලිපිය හෝ ලිපි කොටස සීනායි අර්ධද්වීපය සමඟ යෝජිතය. () |
සයිනායි අර්ධද්වීපය, හෝ සරල වශයෙන් සයිනායි (අරාබි: سِينَاء, : سينا, : Ⲥⲓⲛⲁ), යනු ඊජිප්තුවෙහි අර්ධද්වීපයක් වන අතර, ආසියාවෙහි පිහිටන රටෙහි එකම කොටස වෙයි. එය උතුරු දෙසින් සහ දකුණු දෙසින් රතු මුහුද අතර පිහිටා ඇති අතර, ආසියාව සහ අප්‍රිකාව අතර බිම් සේතුවකි. සයිනායි සතුව 60,000 කිමි2 (23,000 සතරැස් සැතපුම්) පමණ භූමි ප්‍රමාණයක් ඇති අතර (ඊජිප්තුවෙහි මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 පමණ) එහි ජනගහණය දළ වශයෙන් ජනයා 600,000 පමණ වෙයි. පරිපාලනමය වශයෙන්, සයිනායි අර්ධද්වීපයෙහි භූමි ප්‍රමාණයෙන් අතිමහත් බහුතරයක් දෙකකට බෙදෙයි: සහ . තවත් ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශ තුනක් සූවස් ඇළ ප්‍රදේශයෙහි පවතින අතර, අප්‍රිකානු ඊජිප්තුව දක්වා විහිදෙයි: සූවස් ඇළෙහි දකුණුතම කෙළවරෙහි , මධ්‍යයෙහි , උතුරු කෙළවරෙහි .
භූමිප්‍රමාණය | 60,000 කිමී 2(23,000 සතරැස් සැත) |
---|---|
ජනගහණය | 600,000 |
රටවල් | ඊජිප්තුව |
සම්භාව්‍ය යුගයෙහිදී මෙම ප්‍රදේශය හැඳින්වුනේ ලෙසිනි. අර්ධද්වීපය විසින් සයිනායි යන නම අත්පත් කර ගත්තේ නූතන යුගයෙහිදී වන අතර අසල කන්දක් බවට උපකල්පනය කිරීමත් හා සමගය. සයිනායි කන්ද යනු වල ආගමික ලෙසින් ඉතාමත් වැදගත් ස්ථාන අතරින් එකකි.
පුරාතන ඊජිප්තුවෙහි පළමුවන රාජවංශයෙහි (ප. 3100 ක්‍රිපූ) සිට සයිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙහි කොටසක් විය. එයට උතුරින් පිහිටි ලෙවන්තය , (වර්තමාන සිරියාවෙහි, ලෙබනනයෙහි, ජෝර්දානයෙහි, ඊශ්‍රායෙලයෙහි සහ පලස්තීනයෙහි භූමි ප්‍රදේශ), ප්‍රදේශය මෙයට වඩා හාත්පසින්ම වෙනස් වන අතර, විශේෂයෙන්ම එහි යුද උපායශිලී භූදේශපාලනමය පිහිටුම සහ සංස්කෘතික අභිසාරීතාවයන් නිසා ඓතිහාසික වශයෙන් ඊජිප්තුව සහ මෙසපොටේමියාවෙහි සහ විවිධ රාජ්‍යයන් අතර ගැටුම් වල කේන්ද්‍රස්ථානයක් විය. විදේශ අධිවාසය පැවැති කාලසීමාවන්හිදී, ඊජිප්තුවෙහි සෙසු ප්‍රදේශ මෙන්ම, සයිනායි ප්‍රදේශයද, විදේශ අධිරාජ්‍යයන් විසින් අධිවාසය කරනු ලැබ පාලනය කරනු ලැබුනු අතර, මෑත ඉතිහාසයෙහිදී ඕටමන් අධිරාජ්‍යය () සහ එක්සත් රාජධානිය () වෙතින් එසේ සිදු විය. 1956 දී සිදු වුනු සූවස් අර්බුදයෙහිදී (ත්රෛපාක්ෂික ආක්‍රමණය ලෙසින් ඊජිප්තුවෙහි මෙය හැඳින්වෙන්නේ එරා, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය විසින් එකවර සිදු කෙරුණු සමායෝජිත ප්‍රහාරයක් බැවිනි), සහ 1967දී වූ ඊශ්‍රායෙලය විසින් සයිනායි ප්‍රදේශය ආක්‍රමණය කොට අධිවාසය කරන ලදි. 1973 ඔක්තොම්බර 6 දිනදී, ඊජිප්තුව විසින් යොම් කිපුර් යුද්ධය ඇරඹුවේ අර්ධද්වීපය යළි දිනා ගැනීමෙහි අභිලාශයෙන් වුවද එය අසාර්ථක විය. 1982 වසරෙහිදී, 1979 ප්‍රතිඵලයක් ලෙසින්, මත භේදයට තුඩුදුන් භූමි ප්‍රදේශය හැරුණු විට සයිනායි අර්ධද්වීපයෙහි සෙසු ප්‍රදේශ වලින් ඊශ්‍රායෙලය ඉවත් වූ අතර , 1989 සමථකරණ කොමිසමක නියමය පරිදී එයද යළි පවරා දෙන ලදි.
ආශ්රිත
- ජනවාරි 2018 ජනගහණ දත්ත දක්වන්නේ the උතුරු සහ දකුණු ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශයන්ගේ ජනගහණය දළ වශයෙන් 560,000 ("පොපියුලේෂන් එස්ටිමේට්ස් බයි ගවර්නරේට් 1/1/2018". www.capmas.gov.eg. 2 නොවැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් . පරිදී). In 1997 වසර වන විට මෙම ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශ දෙක විසින් අර්ධද්වීපයෙහි ජනගහණයෙන් 97% ක් දරන ලදි.ග්‍රීන්වුඩ්, නෙඩ් (1997). ද සයිනායි: අ ෆිසිකල් ජියෝග්රෆි. ටෙක්සාස් විශ්වවිද්‍යලයීය මුද්‍රණාලය. pp. 5. ISBN .
Over 94 percent of the area and probably 97 percent of the population are found in the large governorates, leaving less than 6 percent of the area and 3 percent of the population attached to As Suways (Suez), Al Ismailiyah (Ismailia),and Bur Said (Port Said) governorates.
- (1978). දි අර්ලි හිස්ට්‍රි ඔෆ් ඊශ්‍රායෙල්. ඩාර්ටන්, ලෝංමන් ඇන්ඩ් ටොඩ්. p. 429. ISBN .
The name 'Sinai peninsula' is modern. It is derived from the Christian tradition, according to which Sinai was located in the south of the peninsula. This Christian tradition goes back to the fourth century, to the time when the Spanish pilgrim visited Sinai in A.D. 383. From this time onwards, Christians grouped all the Old Testament memories round the Jebel Musa.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ස න ය අර ධද ව පය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය සය න ය අර ධද ව පය හ සරල වශය න සය න ය අර බ س ين اء سينا Ⲥⲓⲛⲁ යන ඊජ ප ත ව හ අර ධද ව පයක වන අතර ආස ය ව හ ප හ ටන රට හ එකම ක ටස ව ය එය උත ර ද ස න සහ දක ණ ද ස න රත ම හ ද අතර ප හ ට ඇත අතර ආස ය ව සහ අප ර ක ව අතර බ ම ස ත වක සය න ය සත ව 60 000 ක ම 2 23 000 සතර ස ස තප ම පමණ භ ම ප රම ණයක ඇත අතර ඊජ ප ත ව හ ම ළ භ ම ප රම ණය න ස යයට 6 පමණ එහ ජනගහණය දළ වශය න ජනය 600 000 පමණ ව ය පර ප ලනමය වශය න සය න ය අර ධද ව පය හ භ ම ප රම ණය න අත මහත බහ තරයක ද කකට බ ද ය සහ තවත ආණ ඩ ක ර පර ප ලන ක ට ඨ ශ ත නක ස වස ඇළ ප රද ශය හ පවත න අතර අප ර ක න ඊජ ප ත ව දක ව ව හ ද ය ස වස ඇළ හ දක ණ තම ක ළවර හ මධ යය හ උත ර ක ළවර හ සය න ය අර ධද ව පය س ين اءභ ම ප රම ණය60 000 ක ම 2 23 000 සතර ස ස ත ජනගහණය600 000රටවල ඊජ ප ත ව සම භ ව ය ය ගය හ ද ම ම ප රද ශය හ ඳ න ව න ල ස න අර ධද ව පය ව ස න සය න ය යන නම අත පත කර ගත ත න තන ය ගය හ ද වන අතර අසල කන දක බවට උපකල පනය ක ර මත හ සමගය සය න ය කන ද යන වල ආගම ක ල ස න ඉත මත ව දගත ස ථ න අතර න එකක ප ර තන ඊජ ප ත ව හ පළම වන ර ජව ශය හ ප 3100 ක ර ප ස ට සය න ය අර ධද ව පය ඊජ ප ත ව හ ක ටසක ව ය එයට උත ර න ප හ ට ල වන තය වර තම න ස ර ය ව හ ල බනනය හ ජ ර ද නය හ ඊශ ර ය ලය හ සහ පලස ත නය හ භ ම ප රද ශ ප රද ශය ම යට වඩ හ ත පස න ම ව නස වන අතර ව ශ ෂය න ම එහ ය ද උප යශ ල භ ද ශප ලනමය ප හ ට ම සහ ස ස ක ත ක අභ ස ර ත වයන න ස ඓත හ ස ක වශය න ඊජ ප ත ව සහ ම සප ට ම ය ව හ සහ ව ව ධ ර ජ යයන අතර ග ට ම වල ක න ද රස ථ නයක ව ය ව ද ශ අධ ව සය ප ව ත ක ලස ම වන හ ද ඊජ ප ත ව හ ස ස ප රද ශ ම න ම සය න ය ප රද ශයද ව ද ශ අධ ර ජ යයන ව ස න අධ ව සය කරන ල බ ප ලනය කරන ල බ න අතර ම ත ඉත හ සය හ ද ඕටමන අධ ර ජ යය සහ එක සත ර ජධ න ය ව ත න එස ස ද ව ය 1956 ද ස ද ව න ස වස අර බ දය හ ද ත ර ප ක ෂ ක ආක රමණය ල ස න ඊජ ප ත ව හ ම ය හ ඳ න ව න න එර ප ර ශය සහ ඊශ ර ය ලය ව ස න එකවර ස ද ක ර ණ සම ය ජ ත ප රහ රයක බ ව න සහ 1967ද ව ඊශ ර ය ලය ව ස න සය න ය ප රද ශය ආක රමණය ක ට අධ ව සය කරන ලද 1973 ඔක ත ම බර 6 ද නද ඊජ ප ත ව ව ස න ය ම ක ප ර ය ද ධය ඇරඹ ව අර ධද ව පය යළ ද න ග න ම හ අභ ල ශය න ව වද එය අස ර ථක ව ය 1982 වසර හ ද 1979 ප රත ඵලයක ල ස න මත භ දයට ත ඩ ද න භ ම ප රද ශය හ ර ණ ව ට සය න ය අර ධද ව පය හ ස ස ප රද ශ වල න ඊශ ර ය ලය ඉවත ව අතර 1989 සමථකරණ ක ම සමක න යමය පර ද එයද යළ පවර ද න ලද ආශ ර තජනව ර 2018 ජනගහණ දත ත දක වන න the උත ර සහ දක ණ ආණ ඩ ක ර පර ප ලන ක ට ඨ ශයන ග ජනගහණය දළ වශය න 560 000 ප ප ය ල ෂන එස ට ම ට ස බය ගවර නර ට 1 1 2018 www capmas gov eg 2 න ව ම බර 2018 ද න ප වත ම ල ප ටපත ව ත න පර ද In 1997 වසර වන ව ට ම ම ආණ ඩ ක ර පර ප ලන ක ට ඨ ශ ද ක ව ස න අර ධද ව පය හ ජනගහණය න 97 ක දරන ලද ග ර න ව ඩ න ඩ 1997 ද සය න ය අ ෆ ස කල ජ ය ග රෆ ට ක ස ස ව ශ වව ද යලය ය ම ද රණ ලය pp 5 ISBN 978 0 292 72799 1 Over 94 percent of the area and probably 97 percent of the population are found in the large governorates leaving less than 6 percent of the area and 3 percent of the population attached to As Suways Suez Al Ismailiyah Ismailia and Bur Said Port Said governorates 1978 ද අර ල හ ස ට ර ඔෆ ඊශ ර ය ල ඩ ර ටන ල මන ඇන ඩ ට ඩ p 429 ISBN 978 0 232 51242 7 The name Sinai peninsula is modern It is derived from the Christian tradition according to which Sinai was located in the south of the peninsula This Christian tradition goes back to the fourth century to the time when the Spanish pilgrim visited Sinai in A D 383 From this time onwards Christians grouped all the Old Testament memories round the Jebel Musa