මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. |
සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
- දස වස්තුක සම්මාදිට්ඨි
- චතුසත්‍ය සම්මාදිට්ඨි
දස වස්තුක සම්මාදිට්ඨි
- අත්ථි දින්නං (දන් දීමෙහි විපාක ඇත)
- අත්ථි යිට්ඨං (උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත)
- අත්ථි හුතං (ගුණවතුන්ට පුද පඬුරු විපාක ඇත)
- අත්ථි සුකට දුක්කට කම්මානං ඵලං විපාකෝ(හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත)
- අත්ථි අයං ලෝකෝ (මෙලොවක් ඇත)
- අත්ථි පරෝ ලෝකෝ (පරලොවක් ඇත)
- අත්ථි මාතා (මවක් කියා විශේෂ කෙනෙක් ඇත)
- අත්ථි පිතා (පියා කියා විශේෂ කෙනෙක් ඇත)
- අත්ථි සත්තා ඕපපාතිකා (මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, කියන තුනට අමතරව තවත් උපතක් ඇත්ද එය ඕපපාතික ))
- අත්ථි ලෝකේ සමණ බ්රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං
අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති (යහපත් මාර්ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත)
චතුසත්‍ය සම්මාදිට්ඨි
- දුක්ඛෙ ඤාණං (දුක්ඛ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ සමුදයෙ ඤාණං (දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ නිරොධෙ ඤාණං (දුක්ඛ නිරොධ සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
- දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය ඤාණං (දුක්ඛ නිරොධ මාර්ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය)
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත සම ම ද ට ඨ ය යන ථ රව ද බ ද දහම ඉග න ව න ආර ය අෂ ඨ ග ක ම ර ගය සඳහන ඉග න ව මක සම ම ද ට ඨ ය යන න ව රද ද ක මය ව රද ද ක ම ම ච ඡ ද ට ඨ නම ව සම ම ද ට ඨ ය ක ටස ද කක න ය ක තය දස වස ත ක සම ම ද ට ඨ චත සත ය සම ම ද ට ඨ දස වස ත ක සම ම ද ට ඨ අත ථ ද න න දන ද ම හ ව ප ක ඇත අත ථ ය ට ඨ උත මන ට ප ජ ක ර ම හ ව ප ක ඇත අත ථ හ ත ග ණවත න ට ප ද පඬ ර ව ප ක ඇත අත ථ ස කට ද ක කට කම ම න ඵල ව ප ක හ ඳ නරක ක ර ය වලට ව ප ක ඇත අත ථ අය ල ක ම ල වක ඇත අත ථ පර ල ක පරල වක ඇත අත ථ ම ත මවක ක ය ව ශ ෂ ක න ක ඇත අත ථ ප ත ප ය ක ය ව ශ ෂ ක න ක ඇත අත ථ සත ත ඕපප ත ක මව ප යන න ම ත ව පහළ වන සත වය ඇත අණ ඩජ ජල බ ජ ස ස දජ ක යන ත නට අමතරව තවත උපතක ඇත ද එය ඕපප ත ක අත ථ ල ක සමණ බ ර හ මණ සමග ගත සම ම පට පන න ය ඉම ච ල ක පර ච ල ක සය අභ ඤ ඤ සච ඡ කත ව පව ද න ත යහපත ම ර ගයට ප ළ පන ම ල ව පරල ව ප රඥ ව න අවබ ධ කරග න ඒ ප ළ බඳව ප රක ශ කරන ශ රමණ බ ර හ මණයන ල ව ඇත චත සත ය සම ම ද ට ඨ ද ක ඛ ඤ ණ ද ක ඛ සත ය ප ළ බඳ දන න ඥ නය ද ක ඛ සම දය ඤ ණ ද ක ඛ සම දය සත ය ප ළ බඳ දන න ඥ නය ද ක ඛ න ර ධ ඤ ණ ද ක ඛ න ර ධ සත ය ප ළ බඳ දන න ඥ නය ද ක ඛ න ර ධ ග ම ණ පට පද ය ඤ ණ ද ක ඛ න ර ධ ම ර ග සත ය ප ළ බඳ දන න ඥ නය බ හ ර සබ ඳ ම ච ඡ ද ට ඨ ෂට ශ ස ත වර සම ම ද ට ඨ ස ත රය