සමලිංගිකභීතිකාව යනු සමලිංගිකතාව සහ සමලිංගිකයන් ලෙස හඳුනාගෙන ඇති හෝ තේරුම් ගෙන ඇති හෝ පුද්ගලයන් වෙත පවතින සෘණ මාලාවකි. මෙහි අර්ථදැක්වීම් අනුව එය නිග්‍රහය, අගතිය, පිළිකුල, වෛරය හෝ විරුද්ධත්වය ලෙස නිර්වචනය කර ඇත, එය අතාර්කික බිය මත පදනම් විය හැකි අතර ආගමික විශ්වාසයන්ට ද සම්බන්ධ වේ.
මෙහිදි ප්‍රධාන වශයෙන් ලිංගික දිශාණතියට අනුව විෂමලිංගික නොවන පුද්ගලයන් කෙරෙහි ප්රචණ්ඩත්වය වෛරය දැක්වීම වැනි හැසිරීම් රටාවන් දැක්විය හැකිය. සමලිංගික භීතිකාවේ පිළිගත් වර්ග අතරට ආගමික සමලිංගික භීතිකාව, රාජ්‍ය අනුග්‍රහය දක්වන සමලිංගික භීතිකාව සහ සමලිංගික ආකර්ෂණය ඇති පුද්ගලයින් නොසලකා ඔවුන් අත්විඳින අභ්‍යන්තර සමලිංගික භීතිකාව ඇතුළත් වේ.
ආකාර
සමලිංගික භීතිකාව විවිධ විවිධාකාරයෙන් ඇති වන අතර, අභ්‍යන්තර සමලිංගික භීතිකාව, සමාජ සමලිංගික භීතිකාව, චිත්තවේගීය සමලිංගික භීතිකාව, තාර්කික සමලිංගික භීතිකාව ඇතුළු විවිධ වර්ග ගණනාවක් උපකල්පනය කර ඇත.
ආගමික ආකල්ප
ලෝකයේ බොහෝ ආගම් තුළ සමලිංගික විරෝධී ඉගැන්වීම් අඩංගු වන අතර ඇතැම් ආගම් තුළ ඔවුන් වෙනස් කොට, මධ්‍යස්ථව හෝ තෙවන ලිංගභේදයක් ලෙස සඳහන් වේ. නමුත් සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන ඇතැම් ආගම් තුළ පවා, සමලිංගිකත්වය ධනාත්මකව බලන්නන් සිටින අතර, සමහර ආගමික නිකායන් සමලිංගික විවාහවලට ආශීර්වාද කරයි.
ආශ්රිත
- "webster.com". 2008. සම්ප්‍රවේශය 2008-01-29.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;dictionary.com
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "යුරොපියන් පාර්ලිමන්ට් රෙසලූෂන් ඔන් හෝමොෆීබියා ඉන් යුරප්", 2006 ජනවාරි 18 බදාදා දින සම්මත කර ගත් පාඨයන් – ස්ට්‍රෝස්බර්ග් අවසන් සංස්කරණය- "හොමොෆීබියා ඉන් යුරප්" at "A" point
- . September 4, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 1, 2016. from Allies Committee website, Department of Student Life, Texas A&M University
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සමල ග කභ ත ක ව යන සමල ග කත ව සහ සමල ග කයන ල ස හඳ න ග න ඇත හ ත ර ම ග න ඇත හ ප ද ගලයන ව ත පවත න ස ණ ම ල වක ම හ අර ථද ක ව ම අන ව එය න ග රහය අගත ය ප ළ ක ල ව රය හ ව ර ද ධත වය ල ස න ර වචනය කර ඇත එය අත ර ක ක බ ය මත පදනම ව ය හ ක අතර ආගම ක ව ශ ව සයන ට ද සම බන ධ ව සමභ ත ක ව ම හ ද ප රධ න වශය න ල ග ක ද ශ ණත යට අන ව ව ෂමල ග ක න වන ප ද ගලයන ක ර හ ප රචණ ඩත වය ව රය ද ක ව ම ව න හ ස ර ම රට වන ද ක ව ය හ ක ය සමල ග ක භ ත ක ව ප ළ ගත වර ග අතරට ආගම ක සමල ග ක භ ත ක ව ර ජ ය අන ග රහය දක වන සමල ග ක භ ත ක ව සහ සමල ග ක ආකර ෂණය ඇත ප ද ගලය න න සලක ඔව න අත ව ඳ න අභ යන තර සමල ග ක භ ත ක ව ඇත ළත ව ආක රසමල ග ක භ ත ක ව ව ව ධ ව ව ධ ක රය න ඇත වන අතර අභ යන තර සමල ග ක භ ත ක ව සම ජ සමල ග ක භ ත ක ව ච ත තව ග ය සමල ග ක භ ත ක ව ත ර ක ක සමල ග ක භ ත ක ව ඇත ළ ව ව ධ වර ග ගණන වක උපකල පනය කර ඇත ආගම ක ආකල ප ල කය බ හ ආගම ත ළ සමල ග ක ව ර ධ ඉග න ව ම අඩ ග වන අතර ඇත ම ආගම ත ළ ඔව න ව නස ක ට මධ යස ථව හ ත වන ල ගභ දයක ල ස සඳහන ව නම ත සමල ග කත වය ප රත ක ෂ ප කරන ඇත ම ආගම ත ළ පව සමල ග කත වය ධන ත මකව බලන නන ස ට න අතර සමහර ආගම ක න ක යන සමල ග ක ව ව හවලට ආශ ර ව ද කරය ආශ ර ත webster com 2008 සම ප රව ශය 2008 01 29 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය dictionary com නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ය ර ප යන ප ර ල මන ට ර සල ෂන ඔන හ ම ෆ බ ය ඉන ය රප 2006 ජනව ර 18 බද ද ද න සම මත කර ගත ප ඨයන ස ට ර ස බර ග අවසන ස ස කරණය හ ම ෆ බ ය ඉන ය රප at A point September 4 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය June 1 2016 from Allies Committee website Department of Student Life Texas A amp M University