සූර්ය දවස් ක්‍රමයට සඳු දින එසේත් නැත්නම් සඳුදා යනු, රිවිදා සහ කුජදා අතර දවස වේ. සඳුදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස කුජදා හිරු උදාව සමග අවසන වේ.
සඳුදා (සූර්ය දවස) , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-09-25.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-18.
පූර්වප්‍රාප්තිකයා රිවිදා | සඳුදා | අනුප්‍රාප්තික කුජදා |