සඳදුන්න, (චන්ද්‍ර දේදුන්න හෝ සුදු දේදුන්න ලෙසින්ද හැඳින්විය හැකිය.), දිවාකාලයේදී අහසේ ඇති ජලවාෂ්ප වෙත සූර්යාලෝකය පතිත වීමෙන් දේදුන්න ඇති වන ලෙසින්ම, සඳ එළිය සහිත රාත්‍රී කාලයේදී ඇතිවන දේදුනු විශේෂයකි. සඳදුන්න එතරම් පැහැදිලිව නොපෙනේ. එයට හේතුව සඳෙහි පෘෂ්ඨය මඟින් පරාවර්තනය කරන ආලෝක ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් වීමයි. එය සෑම විටම අහසේ සඳ පවතින දිශාවට විරුද්ධ දිශාවෙහි දක්නට ලැබේ.
මෙලෙස තුනී රිදී පැහැති ඉරක් ලෙසින් සඳදුන්නක් දර්ශණය වීමට හේතුව වන්නේ එහි පවතින ආලෝකය මිනිස් ඇසෙහි වර්ණ සංවේදී කේතු සෛල උත්තේජනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන නිසයි. එබැවින් එය සුදු පැහැයකින් යුතුව දිස්වේ. කෙසේනමුත් සඳදුන්නක වර්ණ ඡායාරූපයක් ලබා ගැනීම මඟින් දැකගත හැකියි. .
සඳදුන්න පිළිබඳව ඇරිස්ටෝටල්ගේ Meteorology (circa 350 BC), ග්‍රන්ථයේ සහ 1847 වර්ෂය දරණ ප්‍රකාශණයේත් සඳහන් වී තිබේ.
නිර්මාණය වන අයුරු
සඳදුන්න ඉතාම පහසුවෙන් නැරඹීම සඳහා සඳෙහි කලාව පුර සඳ තත්ත්වයේ හෝ ඊට ආසන්නතම තත්ත්වයක පැවතිය යුතු වේ. එමෙන්ම ක්ෂිතිජය මට්ටමේ සිට අංශක 42 කට වඩා අඩු උසකින් චන්ද්‍රයා අහසේ පැවතිය යුතුයි. රාත්‍රී අහස ඉතා අඳුරු වීම සුදුසුයි. හිරු උදාවට පැය 2 සිට 3 කට පෙර සහ හිරු බැසයාමට පැය 2 සිට 3 කට පසුවත් මෙය පහසුවෙන් දැකගත හැකියි. චන්ද්‍රයාට විරුද්ධ පසින් වැහි බිඳු පතිත වීම හෝ කඩා හැලෙන දිය ඇල්ලකින් ජල වාෂ්ප නිකුත් වීම සිදු විය යුතුයි. මෙම සාධක වල සංකලනයෙන් සඳදුන්නක් නිර්මාණය වීම සිදුවේ. නමුත් දේදුන්නක් ඇති වෙනවාට වඩා සඳදුන්නක් ඇතිවීම ඉතාම දුර්ලභ සිදුවීමකි.
දැකිය හැකි ස්ථාන
ලොව පුරා විවිධ ස්ථාන කිහිපයකදීම ජල වාෂ්ප, මීදුම හෝ තුෂර මඟින් සඳදුන්න නිර්මාණය වීම සුලබව දැකගත හැකියි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති Yosemite ජාතික උද්‍යානය සහ Cumberland Falls දිය ඇල්ල අසළ, Corbin, Kentucky දියඇල්ල අසළත් සුලබව දැකගත හැකියි. අප්‍රිකාවේ සැම්බියාව සහ සිම්බාබ්වේ අතර දේශසීමාවේ පිහිටි Victoria දිය ඇල්ල සහ ක්‍රෙයෝෂියාවේ Plitvice Lakes විල අසලද සඳදුන්න දැක ගත හැකියි.
සමුද්දේශ
‘සඳදුන්න‘ - තරු පිරි අහසක දේදුන්නක් බලමු.
Moonbow picture
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සඳද න න චන ද ර ද ද න න හ ස ද ද ද න න ල ස න ද හ ඳ න ව ය හ ක ය ද ව ක ලය ද අහස ඇත ජලව ෂ ප ව ත ස ර ය ල කය පත ත ව ම න ද ද න න ඇත වන ල ස න ම සඳ එළ ය සහ ත ර ත ර ක ලය ද ඇත වන ද ද න ව ශ ෂයක සඳද න න එතරම ප හ ද ල ව න ප න එයට හ ත ව සඳ හ ප ෂ ඨය මඟ න පර වර තනය කරන ආල ක ප රම ණය ඉත ම ස ළ ප රම ණයක ව මය එය ස ම ව ටම අහස සඳ පවත න ද ශ වට ව ර ද ධ ද ශ ව හ දක නට ල බ ද ය බ ඳ ත වල න න ර ම ත සඳද න නක ඡ ය ර පයක චන ද ර ද ද න න ම ල ස ත න ර ද ප හ ත ඉරක ල ස න සඳද න නක දර ශණය ව මට හ ත ව වන න එහ පවත න ආල කය ම න ස ඇස හ වර ණ ස ව ද ක ත ස ල උත ත ජනය ක ර මට තරම ප රම ණවත න වන න සය එබ ව න එය ස ද ප හ යක න ය ත ව ද ස ව ක ස නම ත සඳද න නක වර ණ ඡ ය ර පයක ලබ ග න ම මඟ න ද කගත හ ක ය සඳද න න ප ළ බඳව ඇර ස ට ටල ග Meteorology circa 350 BC ග රන ථය සහ 1847 වර ෂය දරණ ප රක ශණය ත සඳහන ව ත බ න ර ම ණය වන අය ර සඳද න න ඉත ම පහස ව න න රඹ ම සඳහ සඳ හ කල ව ප ර සඳ තත ත වය හ ඊට ආසන නතම තත ත වයක ප වත ය ය ත ව එම න ම ක ෂ ත ජය මට ටම ස ට අ ශක 42 කට වඩ අඩ උසක න චන ද රය අහස ප වත ය ය ත ය ර ත ර අහස ඉත අඳ ර ව ම ස ද ස ය හ ර උද වට ප ය 2 ස ට 3 කට ප ර සහ හ ර බ සය මට ප ය 2 ස ට 3 කට පස වත ම ය පහස ව න ද කගත හ ක ය චන ද රය ට ව ර ද ධ පස න ව හ බ ඳ පත ත ව ම හ කඩ හ ල න ද ය ඇල ලක න ජල ව ෂ ප න ක ත ව ම ස ද ව ය ය ත ය ම ම ස ධක වල ස කලනය න සඳද න නක න ර ම ණය ව ම ස ද ව නම ත ද ද න නක ඇත ව නව ට වඩ සඳද න නක ඇත ව ම ඉත ම ද ර ලභ ස ද ව මක සඳද න නක ද ක ගත හ ක ස ථ න වශය න Waimea Kamuela Hawaii Island Hawaii යන ස ථ න උද හරණ වශය න ග න හ ර ද ක ව ය හ ක ය ද ක ය හ ක ස ථ න Spray moonbow at the Lower Yosemite Fall ල ව ප ර ව ව ධ ස ථ න ක හ පයකද ම ජල ව ෂ ප ම ද ම හ ත ෂර මඟ න සඳද න න න ර ම ණය ව ම ස ලබව ද කගත හ ක ය ඇම ර ක එක සත ජනපදය ක ල ෆ න ය ප ර න තය ඇත Yosemite ජ ත ක උද ය නය සහ Cumberland Falls ද ය ඇල ල අසළ Corbin Kentucky ද යඇල ල අසළත ස ලබව ද කගත හ ක ය අප ර ක ව ස ම බ ය ව සහ ස ම බ බ ව අතර ද ශස ම ව ප හ ට Victoria ද ය ඇල ල සහ ක ර ය ෂ ය ව Plitvice Lakes ව ල අසලද සඳද න න ද ක ගත හ ක ය සම ද ද ශ සඳද න න තර ප ර අහසක ද ද න නක බලම Moonbow picture