Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

සත මහල ප ර ස දය ශ ර ල ක ව ප ළ න නර ව ප ර ණ ක නගරය ත ල දළද මළ ව හ ගල ප ත ආසන නය ඉද ක ට ඇත ම ටර 9ක පමණ උස ව ප රණ ඉද ක ර මක

සත්මහල් ප්‍රාසාදය

සත්මහල් ප්‍රාසාදය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සත්මහල් ප්‍රාසාදය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ. සාම්ප්‍රදායිකව සත්මහල් ප්‍රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186), විසින් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයක් කරවූ බවට මහාවංශයේ සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.

image
සත්මහල් ප්‍රාසාදය

ඉහළට නැගෙන විට පියවරෙන් පියවර කුඩාවන සේ චතුරස්‍රාකාර හැඩයෙන් මහල් හතක් වන සේ ඉදිකොට ඇති මෙම ඉදිකිරීම මෙරට විරල ඝණයේ සතූපයක් විය හැකි බව විශ්වාස කෙරේ. සත්මහල් ප්‍රාසාදය හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ත්‍රිත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේ හා නඛා වෙහෙරහීදී දැකගත හැකිවේ. තායිලන්තයේ ලම්න්හ වාත් කුකුත් විහාරයේ ස්තූපයටද මෙය සමානකමක් දක්වයි. අග්නිදිග ආසියාතික රටවල වාස්තු ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකි වේ.

මේවාද බලන්න

  • නඛා වෙහෙර

මූලාශ්‍ර

  1. "සත්මහල් ප්‍රාසාදය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.
  • හැඳින්වීම් පුවරුව - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

සත මහල ප ර ස දය ශ ර ල ක ව ප ළ න නර ව ප ර ණ ක නගරය ත ල දළද මළ ව හ ගල ප ත ආසන නය ඉද ක ට ඇත ම ටර 9ක පමණ උස ව ප රණ ඉද ක ර මක ව ස ම ප රද ය කව සත මහල ප ර ස දය ල ස හ ඳ න ව වද ම හ ප රණ න මය හ අන ක ත ව ස තර අව න ශ ච ත ව මහ පර ක රමබ හ රජ ක ර ව 1153 1186 ව ස න ප ළ න නර ව සත මහල ප ර ස දයක කරව බවට මහ ව ශය සඳහන ව ඇතත ම ම ග ඩන ග ල ල එය බ ව ව ශ ව ස ක ර ම අපහස බ ව ප වස ය සත මහල ප ර ස දය ඉහළට න ග න ව ට ප යවර න ප යවර ක ඩ වන ස චත රස ර ක ර හ ඩය න මහල හතක වන ස ඉද ක ට ඇත ම ම ඉද ක ර ම ම රට ව රල ඝණය සත පයක ව ය හ ක බව ව ශ ව ස ක ර සත මහල ප ර ස දය හ ර ණ ව ට ම ම ව ශ ෂ ත ආක රය ඉද ක ර ම ත ර ත වයක අන ර ධප ර අභයග ර ව හ රය හ නඛ ව හ රහ ද ද කගත හ ක ව ත ය ලන තය ලම න හ ව ත ක ක ත ව හ රය ස ත පයටද ම ය සම නකමක දක වය අග න ද ග ආස ය ත ක රටවල ව ස ත ලක ෂණ ම ම ග ඩන ග ල ල හ ද කගත හ ක ව ම ව ද බලන නනඛ ව හ රම ල ශ ර සත මහල ප ර ස දය අම ස ල ක සම ප රව ශය 29 ද ස ම බර 2015 හ ඳ න ව ම ප වර ව ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 00:07 am
බොහෝම කියවීම
  • මාර්තු 30, 2025

    සීගිරිය- පුරාණ නගරය

  • ජුලි 02, 2024

    සීඑන්බීසී අප්‍රිකා

  • ජූනි 26, 2024

    සීමා බිස්වාස්

  • ජූනි 28, 2024

    සිෆිලිස් රෝගය

  • ජුලි 05, 2024

    සිසිර මෙන්ඩිස්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • අස්ගිරි විහාරය

  • ඇපලෝ 13

  • පෘථිවියෙහි භ්‍රමණය

  • රුසියාව

  • නයිජීරියාව

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • පේරූ

  • ජූලි 27

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල