ගඩොලින් ඉදි කොට ඇති මෙම දුර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්රාසාදය නම් වේ. මෙය ක්රමයෙන් ඉහලට යනවිට කුඩාවනසේ නිමවා ඇත. ඉහලට යනවිට කුඩාවන සේ නිමවා ඇත. ඉහලට නැගීම සදහා කළ පිය ගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි.දැනට මෙම දොරටු අසුරා ඇත. උතුරු තායිලන්තයේ මේ හා සමාන ගොඩනැගිලි පැවති හෙයින් විදේශීය සබදතා තහවුරු කෙරෙන ස්මාරකයක් ලෙසද මේ ගැන සිතිය හැක. මෙහි එක් පැත්තක දිග අඩි 35ක් පමණවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගඩ ල න ඉද ක ට ඇත ම ම ද ර ලභගණය ස ම රකය සත මහල ප ර ස දය නම ව ම ය ක රමය න ඉහලට යනව ට ක ඩ වනස න මව ඇත ඉහලට යනව ට ක ඩ වන ස න මව ඇත ඉහලට න ග ම සදහ කළ ප ය ග ට ප ළක සතර ද ස ව හ ආර ක ක සහ ත ව ද රට සතරක ද නට ම ම ද රට අස ර ඇත උත ර ත ය ලන තය ම හ සම න ග ඩන ග ල ප වත හ ය න ව ද ශ ය සබදත තහව ර ක ර න ස ම රකයක ල සද ම ග න ස ත ය හ ක ම හ එක ප ත තක ද ග අඩ 35ක පමණව