සත්ත්ව සංහතිය යනු යම්කිසි ප්‍රදේශයකට හෝ කාලසීමාවකට හෝ අදාල වන්නාවූ සියළුම සත්ත්වයන් වෙත්. ශාකයන්ට අනුරූප අදාල යෙදුම වන්නේ ශාක සංහතිය යන්නයි.
සත්ත්ව විද්‍යාඥයින් සහ පාෂෘණ ධාතු විද්‍යාඥයින් සත්ත්ව සංහතිය යන යෙදුම යොදා ගන්නේ යම්කිසි විශේෂ කාලයකදී හෝ ප්‍රදේශයකදී හෝ හමුවන්නාවූ සත්ත්වයන් ගොන්නක් පිළිබඳව හැදින්වීමටයි. නිදසුන - " සත්ත්ව සංහතිය " හෝ " හි සත්ත්ව සංහතිය".
පාෂාණ ධාතු විද්‍යාඥයන් විසින් ඇතැම් අවස්ථාවලදී න් පිළිබඳව සඳහන් කරන අතර, එයින් අදහස් වන්නේ සජාතීය ෆොසිල අඩංගු වන්නාවූ පාෂාණ මාලාවකි.
සත්ත්ව සංහතිය සඳහා භාවිතා වන ඉංග්‍රීසි පදය වැහැරී ඇත්තේ, සශ්‍රීකත්වය හා පොළොව පිළිබඳ රෝම දෙවඟන වූ , රෝම දෙවි , හා වරුන් ලෙස හැඳින්වුනු මේ හා බැඳි වන භූතාත්ම අනුසාරයෙනි. මෙම වදන් තුනම, ග්‍රීක දෙවි ගේ නාමය හා සජාතීය වන අතර, පැනිස් යන්න සත්ත්ව සංහතියට යෙදෙන ග්‍රීක වදන වේ. සත්ත්වයන් වර්ගීකරණය කොට දක්වා ඇති කෘතියන් සඳහාද ෆවුනා යන පදය යොදා ගෙන ඇත. ඔහුගේ ෆවුනා සුවේසිකා යන කෘතිය සඳහා 1747දී ලිනේයස් විසින් මෙම පදය මුලින්ම භාවිතා කර ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සත ත ව ස හත ය යන යම ක ස ප රද ශයකට හ ක ලස ම වකට හ අද ල වන න ව ස යළ ම සත ත වයන ව ත ශ කයන ට අන ර ප අද ල ය ද ම වන න ශ ක ස හත ය යන නය ද වය නක සත ත ව ස හත ය ද ක ව න සරල ක රම න ර ප සටහනක එහ ස යළ සත ත ව ව ශ ෂයන ක ට වල ඇත ළත න ට ඉස මත ක ට දක ව ඇත සත ත ව ව ද ය ඥය න සහ ප ෂ ණ ධ ත ව ද ය ඥය න සත ත ව ස හත ය යන ය ද ම ය ද ගන න යම ක ස ව ශ ෂ ක ලයකද හ ප රද ශයකද හ හම වන න ව සත ත වයන ග න නක ප ළ බඳව හ ද න ව මටය න දස න සත ත ව ස හත ය හ හ සත ත ව ස හත ය ප ෂ ණ ධ ත ව ද ය ඥයන ව ස න ඇත ම අවස ථ වලද න ප ළ බඳව සඳහන කරන අතර එය න අදහස වන න සජ ත ය ෆ ස ල අඩ ග වන න ව ප ෂ ණ ම ල වක සත ත ව ස හත ය සඳහ භ ව ත වන ඉ ග ර ස පදය ව හ ර ඇත ත සශ ර කත වය හ ප ළ ව ප ළ බඳ ර ම ද වඟන ව ර ම ද ව හ වර න ල ස හ ඳ න ව න ම හ බ ඳ වන භ ත ත ම අන ස රය න ම ම වදන ත නම ග ර ක ද ව ග න මය හ සජ ත ය වන අතර ප න ස යන න සත ත ව ස හත යට ය ද න ග ර ක වදන ව සත ත වයන වර ග කරණය ක ට දක ව ඇත ක ත යන සඳහ ද ෆව න යන පදය ය ද ග න ඇත ඔහ ග ෆව න ස ව ස ක යන ක ත ය සඳහ 1747ද ල න යස ව ස න ම ම පදය ම ල න ම භ ව ත කර ඇත