සංගීත ප්‍රසංගයක් යනු පේ්රක්ෂකයන් පිරිසක් ඉදිරියේ පැවැත්වෙන බොහෝ විට සංගීතමය සජීවී ඉදිරිපත් කිරීමකි. සංගීතය තනි පුද්ගලයෙක් විසින් හෝ වාද්‍ය වෘන්දයක් හෝ සංගීත කණ්ඩායමක් මගින් හෝ ඉදිරිපත් වේ. අවන්හල් , රාත්‍රී සමාජ ශාලා , නිවාස , ගවමඩු , විශේෂිත ප්‍රසංග ශාලා , බහු කාර්ය ගොඩනැගිලි හා ඇතැම් විට ක්‍රීඩාංගන පවා වැනි විවිධ ස්ථාන වල විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රසංග පැවැත්වේ. විශාල භූමියක පැවැත්වෙන ප්‍රසංග ඇරීනා කොන්සර්ට් ලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් ඉදිරපත් කරන පිරිස වේදිකාවක් මත හිඳ තම ඉදිරිපත් කිරීම සිදු කරයි. තැටිගත සංගීතය පෙරට ඒමට පෙර සංගීත වාදන ඇසීම සඳහා පැවති එකම ක්‍රමය වූයේ සංගීත ප්‍රසංග වේ.
ප්‍රසංගයක ප්‍රධාන වැදගත්කම වනුයේ සංගීතඥයන් හට පේ්රක්ෂක පිරිසක් ඉදිරියේ සිය ඉදිරිපත්කිරීමට ඉඩ සැළසීමයි. එය සංගීතඥයන් ට මහජනතාව හමුවේ නිර්මාණ එලි දැක්වීමට ඉඩ සළසයි. එයට පැමිණෙන රසිකයෙක් ප්‍රසංගය වටින්නේ නම් නැවත එම ඉදිරිපත් කිරීම සඳහා යයි. කලාකරුවෝ බොහෝ විට තම තැටි සඳහා ප්‍රචාරණය ලබා දීමට සංචාර කරන අතර එමගින් නව සංගීත සංයෝජන තම රසිකයනට හඳුන්වා දෙයි. ඇතැම් සංගීතඥයෝ හා කණ්ඩායම් නිරන්තරයෙන් සංචාර පවත්වන අතර ඇතැමුන් එසේ කරන්නේ කලාතුරකිනි.
සංගීත සංදර්ශන චාරිකා
සංගීත සංදර්ශන චාරිකාවක් යනු සංගීතඥයන්, සංගීත කණ්ඩායම් හෝ යම් පිරිසක් විසින් විවිධ නඟරවල හෝ ස්ථානවල පවත්වන සංගීත සංදර්ශන මාලාවකි. විශේෂයෙන් ජනප්‍රිය සංගීත ලෝකය තුළ දී එවැනි චාරිකා මාස ගණන් හෝ අවුරුදු ගණන් පවතින මහා පරිමාණ ව්‍යාපාර විය හැකි අතර ඒවා මිලියන 100 හෝ 1000 මිනිසුන් විසින් නරඹන අතර ප්‍රවේශ පත්‍ර ආදායම් ලෙස ඩොලර් මිලියන ගණනින් (හෝ ඒ හා සමානව) ලබා දේ. ඉතා දිගු සංගීත සංදර්ශන චාරිකාවල විවිධ අංග “legs” ලෙස හඳුන්වනු ලැබේ. සංගීත සංදර්ශන චාරිකා ප්‍රාදේශීය මට්ටමේ දී බොහෝ විට සංදර්ශක වර්ධකයන් මඟින් හෝ රඟ දක්වනු ලබන කලා ඉදිරිපත් කරන්නන් විසින් පාලනය කරනු ලැබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ග ත ප රස ගයක යන ප රක ෂකයන ප ර සක ඉද ර ය ප ව ත ව න බ හ ව ට ස ග තමය සජ ව ඉද ර පත ක ර මක ස ග තය තන ප ද ගලය ක ව ස න හ ව ද ය ව න දයක හ ස ග ත කණ ඩ යමක මග න හ ඉද ර පත ව අවන හල ර ත ර සම ජ ශ ල න ව ස ගවමඩ ව ශ ෂ ත ප රස ග ශ ල බහ ක ර ය ග ඩන ග ල හ ඇත ම ව ට ක ර ඩ ගන පව ව න ව ව ධ ස ථ න වල ව ව ධ ස වර පයන ග න ප රස ග ප ව ත ව ව ශ ල භ ම යක ප ව ත ව න ප රස ග ඇර න ක න සර ට ල ස හඳ න වන ලබය ස ම න යය න ඉද රපත කරන ප ර ස ව ද ක වක මත හ ඳ තම ඉද ර පත ක ර ම ස ද කරය ත ට ගත ස ග තය ප රට ඒමට ප ර ස ග ත ව දන ඇස ම සඳහ ප වත එකම ක රමය ව ය ස ග ත ප රස ග ව ඔස ට රල ය ව ම ල බ ර න න වර ර ඞ ල වර ඇර න හ ප ව ත ව න ශ ර ස ත ර ය ස ග ත ප රස ගයක 2005 ප රස ගයක ප රධ න ව දගත කම වන ය ස ග තඥයන හට ප රක ෂක ප ර සක ඉද ර ය ස ය ඉද ර පත ක ර මට ඉඩ ස ළස මය එය ස ග තඥයන ට මහජනත ව හම ව න ර ම ණ එල ද ක ව මට ඉඩ සළසය එයට ප ම ණ න රස කය ක ප රස ගය වට න න නම න වත එම ඉද ර පත ක ර ම සඳහ යය කල කර ව බ හ ව ට තම ත ට සඳහ ප රච රණය ලබ ද මට ස ච ර කරන අතර එමග න නව ස ග ත ස ය ජන තම රස කයනට හඳ න ව ද ය ඇත ම ස ග තඥය හ කණ ඩ යම න රන තරය න ස ච ර පවත වන අතර ඇත ම න එස කරන න කල ත රක න ස ග ත ස දර ශන ච ර ක ස ග ත ස දර ශන ච ර ක වක යන ස ග තඥයන ස ග ත කණ ඩ යම හ යම ප ර සක ව ස න ව ව ධ නඟරවල හ ස ථ නවල පවත වන ස ග ත ස දර ශන ම ල වක ව ශ ෂය න ජනප ර ය ස ග ත ල කය ත ළ ද එව න ච ර ක ම ස ගණන හ අව ර ද ගණන පවත න මහ පර ම ණ ව ය ප ර ව ය හ ක අතර ඒව ම ල යන 100 හ 1000 ම න ස න ව ස න නරඹන අතර ප රව ශ පත ර ආද යම ල ස ඩ ලර ම ල යන ගණන න හ ඒ හ සම නව ලබ ද ඉත ද ග ස ග ත ස දර ශන ච ර ක වල ව ව ධ අ ග legs ල ස හඳ න වන ල බ ස ග ත ස දර ශන ච ර ක ප ර ද ශ ය මට ටම ද බ හ ව ට ස දර ශක වර ධකයන මඟ න හ රඟ දක වන ලබන කල ඉද ර පත කරන නන ව ස න ප ලනය කරන ල බ