දත්ත සම්ප්‍රේෂණය, සංඛ්‍යාංක සම්ප්‍රේෂණය, හෝ සංඛ්‍යාංක සන්නිවේදනය යනු ලක්ෂ්‍යයෙන්-ලක්ෂ්‍යයට හෝ සිදුකරන නාලිකාවක් ඔස්සේ භෞතික වශයෙන් දත්ත ( සංඛ්‍යාංක දත්ත ප්‍රවාහයක්) මාරුවකි. එවැනි නාලිකා පිළිබඳ නිදසුන් වශයෙන් දැක්විය හැක්කේ , , සන්නිවේදන නාලිකා, සහ වෙති. මෙම දත්ත නිරූපණය කෙරුමට , , , හෝ අධෝරක්ත සංඥාවක් වැනි සංඥාවක් භාවිත කළ හැක.
ප්‍රතිසම සන්නිවේදනයේදී සිදුවන්නේ අඛණ්ඩව වෙනස්වන තොරතුරු සංඥාවක් සමර්පණය කිරීම වන අතර, සංඛ්‍යාංක සන්නිවේදනයේදී සිදුවන්නේ වියුත පණිවුඩ සමර්පණයයි. මෙම පණිවුඩ නිරූපණය කෙරුම සඳහා එක්කෝ අනුසාරයෙන් ස්පන්දන අනුක්රමයක් ( සන්නිවේදනය) හෝ, සංඛ්‍යාංක මූර්ජන ක්‍රමයක් භාවිතා කරමින් නිමැවෙන අඛණ්ඩව වෙනස්වන තරංග හැඩයන් සීමිත ගොන්නක් ( සන්නිවේදනය) හෝ භාවිතා කල හැක. ගිලිහුම් කලාප මූර්ජනය හා අනුරූප විමූර්ජනය (අනනාවරණය ලෙසින්ද හැඳින්වේ) සිදුකෙරෙන්නේ උපකරණ අනුසාරයෙනි. වඩාත්ම සුලභ අර්ථදැක්වීම අනුව, බීටු-ප්‍රවාහ නිරූපණය කරන පාදම් කලාප සහ ගිලිහුම් කලාප සංඥා දෙවගයම සංඛ්‍යාංක සන්නිවේදනය ලෙසින් සැලකෙන අතර, විකල්ප අර්ථදැක්වීමක් ප්‍රකාර පාදම් කලාපය පමණක් සංඛ්‍යාංක ලෙසින් සැලකෙන අතර සංඛාංක දත්තයන්හී ගිලිහුම් කලාප සම්ප්‍රේෂණය සැලකෙන්නේ ආකාරයක් ලෙසිනි.
සම්ප්‍රේෂණය කෙරෙන දත්ත, නිදසුනක් ලෙසින් පරිගණකයකින් හෝ යතුරුපුවරුවකින් වැනි දත්ත මූලාශ්‍රයකින් උපදවෙන සංඛ්‍යාංක පණිවුඩයක් විය හැක. එලෙසම එය නිදසුනක් ලෙසින් (PCM) භාවිතයෙන් හෝ වඩාත් ප්‍රගත ( සහ ) පරිපාටීන් අනුසාරයෙන් හෝ දත්ත ප්‍රවාහයක් බවට කල දුරකතන ඇමතුමක් හෝ සදෘශ්‍ය සංඥාවක් හෝ වැනි ප්‍රතිසම සංඥාවක් වුව හෝ විය හැක. මෙම ප්‍රභව කේතකරණය සහ විසංකේතීකරණය සිදුකෙරෙන්නේ උපකරණ විසිනි.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දත ත සම ප ර ෂණය ස ඛ ය ක සම ප ර ෂණය හ ස ඛ ය ක සන න ව දනය යන ලක ෂ යය න ලක ෂ යයට හ ස ද කරන න ල ක වක ඔස ස භ ත ක වශය න දත ත ස ඛ ය ක දත ත ප රව හයක ම ර වක එව න න ල ක ප ළ බඳ න දස න වශය න ද ක ව ය හ ක ක සන න ව දන න ල ක සහ ව ත ම ම දත ත න ර පණය ක ර මට හ අධ රක ත ස ඥ වක ව න ස ඥ වක භ ව ත කළ හ ක ප රත සම සන න ව දනය ද ස ද වන න අඛණ ඩව ව නස වන ත රත ර ස ඥ වක සමර පණය ක ර ම වන අතර ස ඛ ය ක සන න ව දනය ද ස ද වන න ව ය ත පණ ව ඩ සමර පණයය ම ම පණ ව ඩ න ර පණය ක ර ම සඳහ එක ක අන ස රය න ස පන දන අන ක රමයක සන න ව දනය හ ස ඛ ය ක ම ර ජන ක රමයක භ ව ත කරම න න ම ව න අඛණ ඩව ව නස වන තර ග හ ඩයන ස ම ත ග න නක සන න ව දනය හ භ ව ත කල හ ක ග ල හ ම කල ප ම ර ජනය හ අන ර ප ව ම ර ජනය අනන වරණය ල ස න ද හ ඳ න ව ස ද ක ර න න උපකරණ අන ස රය න වඩ ත ම ස ලභ අර ථද ක ව ම අන ව බ ට ප රව හ න ර පණය කරන ප දම කල ප සහ ග ල හ ම කල ප ස ඥ ද වගයම ස ඛ ය ක සන න ව දනය ල ස න ස ලක න අතර ව කල ප අර ථද ක ව මක ප රක ර ප දම කල පය පමණක ස ඛ ය ක ල ස න ස ලක න අතර ස ඛ ක දත තයන හ ග ල හ ම කල ප සම ප ර ෂණය ස ලක න න ආක රයක ල ස න සම ප ර ෂණය ක ර න දත ත න දස නක ල ස න පර ගණකයක න හ යත ර ප වර වක න ව න දත ත ම ල ශ රයක න උපදව න ස ඛ ය ක පණ ව ඩයක ව ය හ ක එල සම එය න දස නක ල ස න PCM භ ව තය න හ වඩ ත ප රගත සහ පර ප ට න අන ස රය න හ දත ත ප රව හයක බවට කල ද රකතන ඇමත මක හ සද ශ ය ස ඥ වක හ ව න ප රත සම ස ඥ වක ව ව හ ව ය හ ක ම ම ප රභව ක තකරණය සහ ව ස ක ත කරණය ස ද ක ර න න උපකරණ ව ස න ම ල ශ ර