1909 මාර්තු මස 3 වන දින, ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කරන ලදී. එය ලංකාවේ පැරණිම බෞද්ධ පාසල් වලින් එකකි. මෙය ජාතික පාසලකි. සිසුන් 4000කට අධික සංඛ්‍යාවක් සිටින මෙම පාසලේ ගුරුවරුන් 130 පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ.මෙම විද්‍යාලය බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය මුලික කොට ගෙන නිර්මාණ විය . 2024/03/03 දිනට මෙම පාසලට වසර 115 ක් සපිරේ.
ශ්‍රී සුමංගල විද්‍යාලය | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°Eඛණ්ඩාංක: 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°E |
තොරතුරු | |
වර්ගය | 1 වන AB පන්තියේ ජාතික පාසලකි |
ආදර්ශ පාඨය | සුඛෝ පඤඤාය පටිලාභො අර්ථය : "නුවණ වැඩීම සැපතකි.") |
ආරම්භ කලේ | 1909 |
ආදිකර්තෘ | පූජ්‍ය ඥාණ විමලතිස්ස මහ නාහිමි සහ පූජ්‍ය වල්පිට තිස්ස ගුණරතන මහ නාහිමි ඇතුළු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය |
School code | SSC |
විදුහල්පති | රවීන්ද්‍ර පුෂ්පකුමාර |
ශ්‍රේණි | Grade 1 to 13 |
බාලක/බාලිකා | බාලක |
වයස් පරාසය | 6 - 19 |
වර්ණ(ය) | නිල් , රන් සහ කොළ |
අනුබැඳිය | බෞද්ධ |
Alumni | Sumangalions (සුමංගලනුවන්) |
ඉංග්‍රීසි පිටුව | en:Sri Sumangala College |
සහෝදරී පාසල | ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය- පානදුර |
ආදි ශිෂ්‍යයන් | ආදි සුමංගලනුවන් |
වාර්ශික මහා ක්‍රිකට් තරගය | මොරටු මහා විද්‍යාලය සමග පැවත්වේ(රන් මහා සටන) |
වෙබ් අඩවිය | http://www.srisumangala.lk |
ඉතිහාසය
ඓතිහාසික බෞද්ධ ප්රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් විහාර නම්වු පුණන්ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.
විද්‍යාල ගීතය
සිරි සුමඟුල් විදුහලේ
යසස පතමු දින දිනේ...//
සුචරිත ගුණ දම් සොයා
සිසුනට දී දම් අමා..
සුසිර පැතිර සුදිලෙවා
සුදිලෙවා සුදිලෙවා
සුසිර පැතිර සුදිලෙවා
හෙළ බස හෙළ ගී අපේ
ජාතික සුසිරිත් කලා...//
දෙවමින නිති වැඩ සැදු
සුමඟුල් මව වැජඹෙවා
වැජඹෙවා වැජඹෙවා
සුමඟුල් මව වැජඹෙවා.
ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු
නිවාස
සෑම වසරකම මුල් වාරයේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර එහිදී නිවාස හතරකට බෙදී තරග කරයි. මෙම නිවාස නම් කර ඇත්තේ අතීත රජවරු සිහිවීම පිණිසය.
නිවාසය | වර්ණය | නම් කරන ලද්දේ |
---|---|---|
විජය | කොළ | විජය රජු |
ගැමුණු | කහ | දුටු ගැමුණු රජු |
තිස්ස | රතු | තිස්ස රජු |
පරාක්‍රම | නිල් | පරාක්‍රමබාහු රජු |
ක්‍රීඩා
- චෙස්
- මලල ක්‍රීඩා
- පිහිනුම්
- ක්‍රිකට්
- මේස පන්දු
- බැඩ්මින්ටන්
- හොකී
- වොලිබෝල්
- කරාතේ
- බොක්සින්
- රගර්
- මල්ලව පොර
- ජුඩෝ
- වුෂු
- පාපන්දු
විෂය බාහිර ක්රීයාකාරකම්
- තාරකා හා විද්‍යා සංගමය
- බෞද්ධ සංගමය
- සෞඛ්‍යදාන ඒකකය
- ශිෂ්‍ය නායක සංගමය
- බාලදක්ෂ සංගමය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
- වාණිජ සංගමය
- මාධ්‍ය ඒකකය
- කථික හා විවාද සංගමය
- පරිසර සංගමය
- ඉන්ටරැක්ට් සමාජය
- සිංහ සමාජය
- ඡායාරූප සංගමය
- දැණුම මිනුම සමාජය
- නව නිපයුම් ඒකකය
- ශිෂ්‍ය භට බලකාය
- ගුවන්සර සංගමය
රන් මහා සටන(battle of the gold)
ක්‍රිකට් ක්‍රීඩාව
• ශ්‍රී සුමංගල විද්‍යාලයේ නොමැකෙන මතකයක් වන රන් මහා සටන සෑම වසරකම පාසාම පානදුර පුරවරයත් මොරටු පුරවරයත් යා කරමින් මොරටු මහා විද්‍යාය සමග පැවැත්වේ
• මීට සමගාමීව පන්දුවාර පනහ එක්දින තරගයක්ද පැවැත්වේ.
• එසේම සමගාමීව පාසල් ගුරු බවතුන්ගේ සැහල්ලු පන්දු ක්‍රිකට් හා වොලිබෝල් තරගද පවත්වයි.
ශ්‍රී සුමංගලයේ විදුහල්පතිවරු
|
|
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1909 ම ර ත මස 3 වන ද න ශ ර ස ම ගල ව ද ය ලය ආරම භ කරන ලද එය ල ක ව ප රණ ම බ ද ධ ප සල වල න එකක ම ය ජ ත ක ප සලක ස ස න 4000කට අධ ක ස ඛ ය වක ස ට න ම ම ප සල ග ර වර න 130 පමණ ඉග න ව ම කටය ත වල න රත ව ම ම ව ද ය ලය බ ද ධ පරමව ඥ න ර ථ ස ගමය ම ල ක ක ට ග න න ර ම ණ ව ය 2024 03 03 ද නට ම ම ප සලට වසර 115 ක සප ර ශ ර ස ම ගල ව ද ය ලයLocationප නද ර ශ ර ල ක වඛණ ඩ ක6 42 30 N 79 54 55 E 6 70833 N 79 91528 E 6 70833 79 91528 ඛණ ඩ ක 6 42 30 N 79 54 55 E 6 70833 N 79 91528 E 6 70833 79 91528ත රත ර වර ගය1 වන AB පන ත ය ජ ත ක ප සලක ආදර ශ ප ඨයස ඛ පඤඤ ය පට ල භ අර ථය න වණ ව ඩ ම ස පතක ආරම භ කල 1909ආද කර ත ප ජ ය ඥ ණ ව මලත ස ස මහ න හ ම සහ ප ජ ය වල ප ට ත ස ස ග ණරතන මහ න හ ම ඇත ළ බ ද ධ පරමව ඥ න ර ථ ස ගමයSchool codeSSCව ද හල පත රව න ද ර ප ෂ පක ම රශ ර ණ Grade 1 to 13බ ලක බ ල ක බ ලකවයස පර සය6 19වර ණ ය න ල රන සහ ක ළ අන බ ඳ යබ ද ධAlumniSumangalions ස ම ගලන වන ඉ ග ර ස ප ට වen Sri Sumangala Collegeසහ දර ප සලශ ර ස ම ගල බ ල ක මහ ව ද ය ලය ප නද රආද ශ ෂ යයන ආද ස ම ගලන වන ව ර ශ ක මහ ක ර කට තරගයම රට මහ ව ද ය ලය සමග ප වත ව රන මහ සටන ව බ අඩව යhttp www srisumangala lkඉත හ සයඓත හ ස ක බ ද ධ ප රබ ධයට සමග ම ව අත ප ජ ය ව ල ගම උපහ ර ප ණ ස ප නද ර රන ක ත ව හ ර ව ස ප නද ර ඥ ණ ව මලත ස ස ස ව ම න වහන ස වහන ස ප රම ඛ මහ ස ඝරත නය අන ශ සකත වය න සහ ආශ ර ව දය න වර ෂ 1909 ක ව ම ර ත මස 03 වන ද න ප ල ව ස ද ය ස ප ද ම න ද ද ය ස ම දල ඳ ත මස ර ද ග එම මත ත ස සල ග ද ප ස එච ද ය ස එම ක රන ල ස ප ර ර යන ද ස හල බ ද ධ ප ත න ග ම ල කත වය න රන ක ත ව හ ර නම ව ප ණන ය භ ම ය හ ශ ර ස ම ගල ව ද ය ලය නම ව ව ද ය ස ථ නය ස හල දර වන ට උසස ඉ ග ර ස අධ ය පනයක ලබ ද මට ලක ම ත වට ද ය ද ක ර ණ ව ද ය ල ග තය ස ර ස මඟ ල ව ද හල යසස පතම ද න ද න ස චර ත ග ණ දම ස ය ස ස නට ද දම අම ස ස ර ප ත ර ස ද ල ව ස ද ල ව ස ද ල ව ස ස ර ප ත ර ස ද ල ව හ ළ බස හ ළ ග අප ජ ත ක ස ස ර ත කල ද වම න න ත ව ඩ ස ද ස මඟ ල මව ව ජඹ ව ව ජඹ ව ව ජඹ ව ස මඟ ල මව ව ජඹ ව ක ර ඩ හ ව ෂය බ හ ර කටය ත න ව ස ස ම වසරකම ම ල ව රය මලල ක ර ඩ උත සවය ප ව ත ව න අතර එහ ද න ව ස හතරකට බ ද තරග කරය ම ම න ව ස නම කර ඇත ත අත ත රජවර ස හ ව ම ප ණ සය න ව සය වර ණය නම කරන ලද ද ව ජය ක ළ ව ජය රජ ග ම ණ කහ ද ට ග ම ණ රජ ත ස ස රත ත ස ස රජ පර ක රම න ල පර ක රමබ හ රජ ක ර ඩ ච ස මලල ක ර ඩ ප හ න ම ක ර කට ම ස පන ද බ ඩ ම න ටන හ ක ව ල බ ල කර ත බ ක ස න රගර මල ලව ප ර ජ ඩ ව ෂ ප පන ද ව ෂය බ හ ර ක ර ය ක රකම ත රක හ ව ද ය ස ගමය බ ද ධ ස ගමය ස ඛ යද න ඒකකය ශ ෂ ය න යක ස ගමය බ ලදක ෂ ස ගමය ත රත ර හ සන න ව දන ත ක ෂණ සම ජය ව ණ ජ ස ගමය ම ධ ය ඒකකය කථ ක හ ව ව ද ස ගමය පර සර ස ගමය ඉන ටර ක ට සම ජය ස හ සම ජය ඡ ය ර ප ස ගමය ද ණ ම ම න ම සම ජය නව න පය ම ඒකකය ශ ෂ ය භට බලක ය ග වන සර ස ගමය රන මහ සටන battle of the gold ක ර කට ක ර ඩ ව ශ ර ස ම ගල ව ද ය ලය න ම ක න මතකයක වන රන මහ සටන ස ම වසරකම ප ස ම ප නද ර ප රවරයත ම රට ප රවරයත ය කරම න ම රට මහ ව ද ය ය සමග ප ව ත ව ම ට සමග ම ව පන ද ව ර පනහ එක ද න තරගයක ද ප ව ත ව එස ම සමග ම ව ප සල ග ර බවත න ග ස හල ල පන ද ක ර කට හ ව ල බ ල තරගද පවත වය ශ ර ස ම ගලය ව ද හල පත වර නම පත ව ම ල බ වසරත මස ඊ ග ණරත න 1909ඩබ ච ල ස ද ස ල ව 1912ට එස අන ර වන 1915ස ඊ ස ට රන ජ 1916ඩ ස රණස හ 1919ආර එස එස ග ණවර ධන 1921ඒ ග න ග 1922ඒ එම ද ස ල ව 1940එන ක ට චන ද ස කර 1941ප ජ ජයරත න 1941ප ද එස ක ලරත න 1943එම ඩබ කර ණ නන ද 1945 නම පත ව ම ල බ වසරඩ ඩබ ජ ප ර ර 1945ඒ ජ ප රන න ද 1947ක එල ව අලග යවන න 1954ආර ඒ ම ර තස 1962ස එච ජ ව රස ර ය 1963ආතර රණස හ 1969එච ආර ප ර ර 1970ඩබ කහඳගමග 1972එස ව ජ ව ර 1973එම ඩ එල ප රන න ද 1975ඒ ජ ව ත තස හ 1975ඩ ඩ ව ජ ම න න 1977 නම පත ව ම ල බ වසරඒ ප ද ස ල ව 1979එම එස එන ක ප රන න ද 1987ජ ඩ ක ප ර ර 1990ජ ක ප අශ කරත න 1991ඩ ඊ ජයන ත ත 1992අය ඩ ප යරත න 1996එච එම ග ණරත න 2000එල ඩබ ල ව ස මත ලක 2003ත ලක ද ස ල ව 2015ද ම ත ප ර ය කර ද රණග ඩ 2018එල ජ ප බ ල යන ගස ක බ ර 2020ඩබ ල ව ප එන ඩ ව රස හ 2022රව න ද ර ප ෂ පක ම ර වර තම න ව ද හල පත