ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1991 තරගවාරයේ එංගලන්තයට ගොස් එංගලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කලේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 1991 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1991 ජූලි 27 – 1991 අගෝස්තු 27 | ||||
නායකයන් | අරවින්ද ද සිල්වා | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (212) | (91) | |||
වැඩිම කඩුළු | (8) | (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සහ |
තරගමාලාව ආරම්භයට පෙර ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සංචිතයෙන් ඉවත් කල අතර නව නායකයා වූයේ අරවින්ද ද සිල්වාය. නවසීලන්තයේ සංචාරයක නිරත වූ රණතුංගගේ වැඩිමහල් සොහොයුරා වන ධම්මික රණතුංග ද පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇත. තේරීම් කමිටුව ආරම්භක පිතිකරු ඇතුළු හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් තිදෙනෙකු නැවත කැඳවා ඇත. ඒ බ්‍රෙන්ඩන් කුරුප්පු, මද වේග පන්දු යවන ක්‍රීඩක සාලිය අහංගම සහ වමතින් දඟ පන්දු යවන දොන් අනුරසිරි.
ටෙස්ට් තරගය එංගලන්තය ලකුණු 137 කින් ජය ගත්තේය.
පුහුණු තරග
යෝක්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව
1991 ජූලි 27 - 29 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
යෝක්ෂයර් 314/8dec (ඕවර 101) 184/1 (ඕවර 65) | එ | ශ්‍රී ලංකාව 422/8dec (ඕවර 129) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය හෙඩිංලි, ලීඩ්ස් |
වෝර්සෙස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව
1991 ජූලි 30 - අගෝස්තු 1 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව 181 (ඕවර 67.4) 154 (ඕවර 65.1) | එ | වෝර්සෙස්ටර්ෂයර් 359/7dec (ඕවර 91) |
වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 24ක ජයක් ප්‍රාන්ත ක්‍රීඩාංගණය, නව පාර, වෝර්සෙස්ටර් |
ඩර්බිෂයර් එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 2,3,5 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
ඩර්බිෂයර් 358 (ඕවර 125.3) | එ | ශ්‍රී ලංකාව 267/3 (ඕවර 132) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ඩර්බි |
ග්ලෝස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 6,7,8 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
ශ්‍රී ලංකාව 97 (ඕවර 33.3) 134 (ඕවර 49.1) | එ | ග්ලෝස්ටර්ෂයර් 187 (ඕවර 64.3) 48/2 (ඕවර 15.3) |
ග්ලෝස්ටර්ෂයර් පිලට කඩුලු 8ක ජයක් හිමිවිය ඈෂ්ලි ඩවුන් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල් |
සමර්සෙට් එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 10,11,12 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
සමර්සෙට් 377/2dec (ඕවර 83.5) 126/3dec (ඕවර 33) | එ | ශ්‍රී ලංකාව 255/8dec (ඕවර 83.5) 249/2dec (ඕවර 41.5) |
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක් ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන් |
එංගලන්තය-ඒ එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 14 ලකුණු පුවරුව |
එංගලන්තය-ඒ 243/5 (ඕවර 55) | එ | ශ්‍රී ලංකාව 180 (ඕවර 55) |
එංගලන්තයට ලකුණු 63ක ජයක් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් |
එංගලන්තය-ඒ එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 15 ලකුණු පුවරුව |
එංගලන්තය-ඒ 212/6 (ඕවර 55) | එ | ශ්‍රී ලංකාව 213/2 (ඕවර 52.5) |
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 3ක ජයක් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් |
සසෙක්ස් එදිරිව ශ්‍රී ලංකාව
1991 අගෝස්තු 17,18,19 (තුන් දින තරගය) ලකුණු පුවරුව |
සසෙක්ස් 330/9dec (ඕවර 105) 224/2dec (ඕවර 70.1) | එ | ශ්‍රී ලංකාව 280/5dec (ඕවර 75.3) 255/8 (ඕවර 53.5) |
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය නිව් කවුන්ටි ග්‍රවුන්ඩ්, හෝව්, බ්‍රයිටන් |
එකම ටෙස්ට් තරගය
1991 අගෝස්තු 22 - 27 (දින 5 තරගය) ලකුණු පුවරුව |
එ | ||
282 (ඕවර 95) 113* (240) 5/69 (ඕවර 27) | 224 (ඕවර 68.1) 66 (201) 7/70 (ඕවර 26) | |
364/3d (ඕවර 85.1) 174 (252) 3/135 (ඕවර 36.1) |
බාහිර ප්‍රභවයන්
- CricketArchive
යොමු කිරීම්
- "Sri Lanka in England Aug 1991 - Sri Lankan Squad". espncricinfo.com. සම්ප්‍රවේශය 21 April 2023.
- "Only Test, Lord's, August 22 - 27, 1991". සම්ප්‍රවේශය 21 April 2023.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 1991 තරගව රය එ ගලන තයට ග ස එ ගලන තයට එර හ ව එක ට ස ට තරඟයක ක ර ඩ කල ය ශ ර ල ක ක ර කට කණ ඩ යම එ ගලන ත තරග ස ච රය 1991එ ගලන තය ශ ර ල ක වද න වකව න ව 1991 ජ ල 27 1991 අග ස ත 27න යකයන අරව න ද ද ස ල ව ට ස ට තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න එ ගලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 212 91 ව ඩ ම කඩ ළ 8 5 තරගම ල ව ක ර ඩකය සහ තරගම ල ව ආරම භයට ප ර ශ ර ල ක න යක අර ජ න රණත ග ස ච තය න ඉවත කල අතර නව න යකය ව ය අරව න ද ද ස ල ව ය නවස ලන තය ස ච රයක න රත ව රණත ගග ව ඩ මහල ස හ ය ර වන ධම ම ක රණත ග ද පස ග ය ජනව ර ම සය ද ශ ර ල ක ස ච තය න ඉවත කර ඇත ත ර ම කම ට ව ආරම භක ප ත කර ඇත ළ හ ටප ට ස ට ක ර ඩකය න ත ද න ක න වත ක ඳව ඇත ඒ බ ර න ඩන ක ර ප ප මද ව ග පන ද යවන ක ර ඩක ස ල ය අහ ගම සහ වමත න දඟ පන ද යවන ද න අන රස ර ට ස ට තරගය එ ගලන තය ලක ණ 137 ක න ජය ගත ත ය ප හ ණ තරගය ක ෂයර එද ර ව ශ ර ල ක ව 1991 ජ ල 27 29 ත න ද න තරගය ලක ණ ප වර වය ක ෂයර 314 8dec ඕවර 101 184 1 ඕවර 65 එ ශ ර ල ක ව 422 8dec ඕවර 129 තරගය ජය පර ජය න ත රව අවසන ව ය හ ඩ ල ල ඩ ස ව ර ස ස ටර ෂයර එද ර ව ශ ර ල ක ව 1991 ජ ල 30 අග ස ත 1 ත න ද න තරගය ලක ණ ප වර වශ ර ල ක ව 181 ඕවර 67 4 154 ඕවර 65 1 එ ව ර ස ස ටර ෂයර 359 7dec ඕවර 91 ව ර ස ස ටර ෂයර කණ ඩ යමට ඉන මක සහ ලක ණ 24ක ජයක ප ර න ත ක ර ඩ ගණය නව ප ර ව ර ස ස ටර ඩර බ ෂයර එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 2 3 5 ත න ද න තරගය ලක ණ ප වර වඩර බ ෂයර 358 ඕවර 125 3 එ ශ ර ල ක ව 267 3 ඕවර 132 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ප ර න ත ක ර ඩ ගණය ඩර බ ග ල ස ටර ෂයර එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 6 7 8 ත න ද න තරගය ලක ණ ප වර වශ ර ල ක ව 97 ඕවර 33 3 134 ඕවර 49 1 එ ග ල ස ටර ෂයර 187 ඕවර 64 3 48 2 ඕවර 15 3 ග ල ස ටර ෂයර ප ලට කඩ ල 8ක ජයක හ ම ව ය ඈෂ ල ඩව න ග රව න ඩ බ ර ස ටල සමර ස ට එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 10 11 12 ත න ද න තරගය ලක ණ ප වර වසමර ස ට 377 2dec ඕවර 83 5 126 3dec ඕවර 33 එ ශ ර ල ක ව 255 8dec ඕවර 83 5 249 2dec ඕවර 41 5 ශ ර ල ක කණ ඩ යමට කඩ ල 8ක ජයක ප ර න ත ක ර ඩ ගණය ටව න ටන එ ගලන තය ඒ එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 14 ලක ණ ප වර වඑ ගලන තය ඒ 243 5 ඕවර 55 එ ශ ර ල ක ව 180 ඕවර 55 එ ගලන තයට ලක ණ 63ක ජයක ඕල ඩ ට ර ෆර ඩ ම න ච ස ටර එ ගලන තය ඒ එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 15 ලක ණ ප වර වඑ ගලන තය ඒ 212 6 ඕවර 55 එ ශ ර ල ක ව 213 2 ඕවර 52 5 ශ ර ල ක කණ ඩ යමට කඩ ල 3ක ජයක ඕල ඩ ට ර ෆර ඩ ම න ච ස ටර සස ක ස එද ර ව ශ ර ල ක ව 1991 අග ස ත 17 18 19 ත න ද න තරගය ලක ණ ප වර වසස ක ස 330 9dec ඕවර 105 224 2dec ඕවර 70 1 එ ශ ර ල ක ව 280 5dec ඕවර 75 3 255 8 ඕවර 53 5 තරගය ජය පර ජය න ත රව අවසන ව ය න ව කව න ට ග රව න ඩ හ ව බ රය ටන එකම ට ස ට තරගය1991 අග ස ත 22 27 ද න 5 තරගය ලක ණ ප වර වඑ ගලන තය එ ශ ර ල ක ව282 ඕවර 95 113 240 5 69 ඕවර 27 224 ඕවර 68 1 66 201 7 70 ඕවර 26 364 3d ඕවර 85 1 174 252 3 135 ඕවර 36 1 285 ඕවර 103 3 සනත ජයස ර ය 66 70 5 94 ඕවර 34 3 එ ගලන තය ලක ණ 137 ක න ජය ගත ත ය ලන ඩන තරගය ව රය සහ ව න ස ර වන andක ස ය ව ස ය ද න ගත එ ගලන තය පන ද වට පහරද මට ත ර ගත ත ය අග ස ත 25 ව ව ක ද නයක ල ස ගත කරන ලද ඔහ ග පළම වන ට ස ට තරගයට ප ව ස ය ය බ හ ර ප රභවයන CricketArchiveය ම ක ර ම Sri Lanka in England Aug 1991 Sri Lankan Squad espncricinfo com සම ප රව ශය 21 April 2023 Only Test Lord s August 22 27 1991 සම ප රව ශය 21 April 2023 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග