ඇක්රොකොඩිඩේ කුලය (බොනපාට්, 1831)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දිය ගොයන් / රෙදි නයින්: | ||||
1. | රෙදි ගොයා / දිය නයා Wart Snake/ Cloth Snake
| Acrochordus granulatus (වෝල්, 1921) | නිර්විෂැතිය. | වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ තීරයේ කළපු හා මෝය ආශිතව ව්‍යාප්තව ඇත. |
ඉලැපිඩේ කුලය (Boie, 1827)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නයින්, කරවපුන් හා දෙපත් කළුවන්: | ||||
2. | තෙල් කරවලා / මග මරුවා Common Indian Krait
| Bungarus caeruleus (Schneider, 1801) | උග්‍ර විෂැතිය. | පහතරට වියලි කලාපයේ ප්‍රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
3. | මුදු කරවලා / හත් කරවලා / දුනු කරවලා Sri Lankan Krait
| Bungarus ceylonicus (Gunther, 1864) | උග්‍ර විෂැතිය. | ඉහල කදුකරයේ, තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ. |
4. | බඩ රතු දෙපත් කළුවා Red-bellied Coral Snake
| Calliophis haematoetron (ස්මිත්, මනමේන්ද්‍ර ආරච්චි, සෝමවිර, 2008) | කිසිවක් නොදනී.උග්‍ර විෂැතියැයි අනුමාන කෙරේ. ආවේණීක විශේෂයකි. | නිදර්ශක තුනකින් පමණක් හදුනාගෙන ඇත. නිදර්ශක දෙකක් රත්තොට ප්‍රදේශයෙන්ද එක් නිදර්ශකයක් වස්ගමුව ජාතික වනෝද්යානයෙන්ද වාර්ථා වී ඇත. |
5. | දෙපත් කළුවා Slender Coral Snake
| Calliophis melanurus (Shaw, 1802) | උග්‍ර විෂැති යැයි නම් කලද මෙරටින් දෂ්ඨනය හේතුවෙන් මරණයක් වාරතාවී නැත. | පහතරට හා මැදරටට අයත්, අතරමැදි හා වියලි කලාපීය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇත. |
6. | නයා / නාගයා Indian Cobra/ Spectacled Cobra
| Naja naja (Linnaeus, 1758) | උග්‍ර විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් සියලු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුලබව හමුවේ. |
කොලුබ්‍රිඩේ කුලය (Oppel, 1811)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොලුබ්‍රිඩාවන්: | ||||
7. | ඇහැටුල්ලා Green Vine Snake
| Ahaetulla nasuta (Lacepede, 1789) | සුලු විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් බොහෝ ප්‍රදේශවල පරිසර පද්ධති රැසක හමුවේ. |
8. | හෙණකදයා Brown Vine Snake
| Ahaetulla pulverulenta (Dumeril, Bibron & Dumeril, 1854) | සුලු විෂැතිය. | තෙත්, අතරමැදි හා වියලි කලාපවලට අයත් ඇතැම් පහතරට සහ මැදරට ප්‍රදේශ වලින් හමුවේ. |
9. | වල් ගැරඩියා Banded Racer
| Argyrogena fasciolata (Shaw, 1802) | නිර්විෂැතිය. | මෙරටින් හමුවී ඇත්තේ එක් නිදර්ශකයක් පමණි. එය යාපනය ප්‍රදේශයෙන් සොයාගත් බව දක්වා ඇත. |
10. | පදුරු මාපිලා Barnes's Cat Snake
| Boiga barnesii (Gunther, 1869) | සුලු විෂැතිය. ආවේණික විශේෂයකි. | පහතරට සහ මැදරට තෙත් කලාපයේ මු.ම.උ.මී. 600ක් පමණ වන තෙක් විහිදුනු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
11. | කහ මාපිලා Beddome’s Cat Snake
| Boiga beddomei (Wall, 1909) | සුලු විෂැතිය. | පහතරට වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශවල සිට මහනුවර අවට ප්‍රදේශ දක්වා විසිර ඇති ස්ථාන කිහිපයකින් වාර්ථා වී ඇත. |
12. | නිදි මාපිලා Sri Lanka Cat Snake
| Boiga ceylonensis (Gunther, 1858) | සුලු විෂැතිය. | මු.ම.උ.මී. 1500 ක් පමණ වනතෙක් ඇති කලාපවල පරිසර පද්ධති රැසක සුලබට හමුවේ. |
13. | ලේ මාපිලා / නාග මාපිලා Forsten's Cat Snake
| Boiga forsteni (Dumeril, Bibron & Dumeril, 1854) | සුලු විෂැතිය. | පහතරට, තෙත්, අතරමැදි සහ වියළි කලාපවල හමුවේ. |
14. | රෑන් මාපිලා Common Cat Snake
| Boiga trigonata (Bechstein, 1802) | සුලු විෂැතිය. | පහතරට වියළි කලාපයේ සුලබය. අතරමැදි සහ තෙත් කලාපයේදී මු.ම.උ.මී 1000 ක පමණ වන තෙක් විහිදුණු ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
15. | දාර කරවලා Sri Lanka Wolf Snake
| Cercaspis carinatus (Kuhl, 1820) | නිර්විෂැතිය. ආවේණික සහ පුරාණ සම්භවයක් සහිත විශේෂයකි. | ප්‍රධාන වශයෙන් පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල සහ උප කදුකර වනාන්තරවල හමුවේ. |
16. | මල් සරා / පොල්මල් කරවලා Ornate Flying Snake
| Chrysopelea ornata sinhaleya (Shaw, 1802) | සුලු විෂැතිය. මෙම උප විශේෂය මෙරටට ආවේණික බව සැලකේ. | මු.ම.උ.මී. 600 ක් පමණ වන තෙක් පිහිටි, තෙත්, අතරමැදි සහ වියලි කලාපවල පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
17. | දගර දණ්ඩා Sri Lankan Flying Snake
| Chrysopelea taprobanica (Smith, 1943) | සුලු විෂැතිය. මෙරටට ආවේණික විශේෂයකි. | පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ සමහරක් ප්‍රදේශවල හමුවේ. |
18. | කටකළුවා Trinket Snake
| Chrysopelea taprobanica (Daudin, 1803) | නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපවල මු.ම.උ.මී. 1000ක් වන තෙක් විහිදුණු පහතරට සහ මැදරට ප්‍රදේශවල, වනාන්තරවල මෙන්ම මිනිස් වාසස්ථාන ආශ්‍රිතවද හමුවේ. |
19. | පදුරු හාල්දණ්ඩා Boulenger's Bronze-back
| Dendrelaphis bifrenalis (Boulenger, 1890) | නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වී ඇත. |
20. | වයිරි හාල්දණ්ඩා Stripe-tailed Bronze-back
| Dendrelaphis caudolineolatus (Gunther, 1869) | නිර්විෂැතිය. | තෙත් සහ අතරමැදි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශවල හමුවේ. |
ටිප්ලොපිඩේ කුලය (Merrem, 1820)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පණුඋල්ලන් / කණඋල්ලන්: | ||||
නෙට්රිසිඩේ කුලය (Bonaparte, 1838)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නෙට්රිසිඩාවන්: | ||||
පයිතොනිඩේ කුලය (Fitzinger, 1826)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පිඹුරන්: | ||||
යුරෝපෙල්ටිඩේ කුලය (Műller, 1832)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
තුඩුල්ලන් / වල්ගා ඇබයන්: | ||||
වයිපඩේ කුලය (Boie, 1827)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පෙළගුන් සහ වල-පොළගුන්: | ||||
සිලින්ඩ්රොෆිඩේ කුලය (Fitzinger, 1843)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දෙපත් නයින්: | ||||
හොමලොප්සිඩේ කුලය (Bonaparte, 1845)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කළපු දිය නයින්: | ||||
බොයිඩේ කුලය (ග්‍රේ, 1825)
පොදු නම | විශේෂය | විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොට පිඹුරන්: | ||||
කොට පිඹුරා / වැලි පිඹුරා Sri Lanken Sand Boa
| Gongylophis conicus brevis (දැරණියගල, 1955) | නිර්විෂැතිය. ආවේණික උප විශේෂයකි. | මෙරට අර්ධ ශුෂ්ක කලාප වල මෙන්ම ගිණිකොනදිග, නැගෙනහිර, උතුරු හා වයඹ ප්‍රදේශවල වෙරළාශිත ස්ථාන කිහිපයක වැලි කදු, ලදු කැලෑ මෙන්ම මිනිස් ජනාවාස සහ වගාබිම් ආශිතව වාර්ථාවී ඇත. |
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.srilankanreptiles.com/Downloads/snakes_of_sri_lanka.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-04-19
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇක ර ක ඩ ඩ ක ලය බ නප ට 1831 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශද ය ග යන ර ද නය න 1 ර ද ග ය ද ය නය Wart Snake Cloth Snake Acrochordus granulatus ව ල 1921 න ර ව ෂ ත ය වයඹ බස න හ ර දක ණ සහ න ග නහ ර ව රළ ත රය කළප හ ම ය ආශ තව ව ය ප තව ඇත ඉල ප ඩ ක ලය Boie 1827 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශනය න කරවප න හ ද පත කළ වන 2 ත ල කරවල මග මර ව Common Indian Krait Bungarus caeruleus Schneider 1801 උග ර ව ෂ ත ය පහතරට ව යල කල පය ප රද ශ ර සක න ද අතරම ද කල පය ප රද ශ ක හ පයක න ද හම ව ඇත 3 ම ද කරවල හත කරවල ද න කරවල Sri Lankan Krait Bungarus ceylonicus Gunther 1864 උග ර ව ෂ ත ය ඉහල කද කරය ත ත සහ අතරම ද කල ප වල හම ව 4 බඩ රත ද පත කළ ව Red bellied Coral Snake Calliophis haematoetron ස ම ත මනම න ද ර ආරච ච ස මව ර 2008 ක ස වක න දන උග ර ව ෂ ත ය ය අන ම න ක ර ආව ණ ක ව ශ ෂයක න දර ශක ත නක න පමණක හද න ග න ඇත න දර ශක ද කක රත ත ට ප රද ශය න ද එක න දර ශකයක වස ගම ව ජ ත ක වන ද ය නය න ද ව ර ථ ව ඇත 5 ද පත කළ ව Slender Coral Snake Calliophis melanurus Shaw 1802 උග ර ව ෂ ත ය ය නම කලද ම රට න දෂ ඨනය හ ත ව න මරණයක ව රත ව න ත පහතරට හ ම දරටට අයත අතරම ද හ ව යල කල ප ය ප රද ශ ක හ පයක න ව ර ත ව ඇත 6 නය න ගය Indian Cobra Spectacled Cobra Naja naja Linnaeus 1758 උග ර ව ෂ ත ය ඉත ඉහල කද කරය හ ර ද වය න ව නත ස යල ප රද ශවල පර සර පද ධත ර සක ස ලබව හම ව ක ල බ ර ඩ ක ලය Oppel 1811 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශක ල බ ර ඩ වන 7 ඇහ ට ල ල Green Vine Snake Ahaetulla nasuta Lacepede 1789 ස ල ව ෂ ත ය ඉත ඉහල කද කරය හ ර ද වය න ව නත බ හ ප රද ශවල පර සර පද ධත ර සක හම ව 8 හ ණකදය Brown Vine Snake Ahaetulla pulverulenta Dumeril Bibron amp Dumeril 1854 ස ල ව ෂ ත ය ත ත අතරම ද හ ව යල කල පවලට අයත ඇත ම පහතරට සහ ම දරට ප රද ශ වල න හම ව 9 වල ග රඩ ය Banded Racer Argyrogena fasciolata Shaw 1802 න ර ව ෂ ත ය ම රට න හම ව ඇත ත එක න දර ශකයක පමණ එය ය පනය ප රද ශය න ස ය ගත බව දක ව ඇත 10 පද ර ම ප ල Barnes s Cat Snake Boiga barnesii Gunther 1869 ස ල ව ෂ ත ය ආව ණ ක ව ශ ෂයක පහතරට සහ ම දරට ත ත කල පය ම ම උ ම 600ක පමණ වන ත ක ව හ ද න ප රද ශ ක හ පයක න හම ව ඇත 11 කහ ම ප ල Beddome s Cat Snake Boiga beddomei Wall 1909 ස ල ව ෂ ත ය පහතරට ව යල කල ප ය ව රළබඩ ප රද ශවල ස ට මහන වර අවට ප රද ශ දක ව ව ස ර ඇත ස ථ න ක හ පයක න ව ර ථ ව ඇත 12 න ද ම ප ල Sri Lanka Cat Snake Boiga ceylonensis Gunther 1858 ස ල ව ෂ ත ය ම ම උ ම 1500 ක පමණ වනත ක ඇත කල පවල පර සර පද ධත ර සක ස ලබට හම ව 13 ල ම ප ල න ග ම ප ල Forsten s Cat Snake Boiga forsteni Dumeril Bibron amp Dumeril 1854 ස ල ව ෂ ත ය පහතරට ත ත අතරම ද සහ ව යළ කල පවල හම ව 14 ර න ම ප ල Common Cat Snake Boiga trigonata Bechstein 1802 ස ල ව ෂ ත ය පහතරට ව යළ කල පය ස ලබය අතරම ද සහ ත ත කල පය ද ම ම උ ම 1000 ක පමණ වන ත ක ව හ ද ණ ප රද ශ ක හ පයක න ද හම ව ඇත 15 ද ර කරවල Sri Lanka Wolf Snake Cercaspis carinatus Kuhl 1820 න ර ව ෂ ත ය ආව ණ ක සහ ප ර ණ සම භවයක සහ ත ව ශ ෂයක ප රධ න වශය න පහතරට ත ත කල ප ය ප රද ශවල සහ උප කද කර වන න තරවල හම ව 16 මල සර ප ල මල කරවල Ornate Flying Snake Chrysopelea ornata sinhaleya Shaw 1802 ස ල ව ෂ ත ය ම ම උප ව ශ ෂය ම රටට ආව ණ ක බව ස ලක ම ම උ ම 600 ක පමණ වන ත ක ප හ ට ත ත අතරම ද සහ ව යල කල පවල පහතරට සහ ම දරට ප රද ශ ක හ පයක න හම ව ඇත 17 දගර දණ ඩ Sri Lankan Flying Snake Chrysopelea taprobanica Smith 1943 ස ල ව ෂ ත ය ම රටට ආව ණ ක ව ශ ෂයක පහතරට ව යළ කල පය සහ අතරම ද කල පය සමහරක ප රද ශවල හම ව 18 කටකළ ව Trinket Snake Chrysopelea taprobanica Daudin 1803 න ර ව ෂ ත ය ත ත අතරම ද හ ව යළ කල පවල ම ම උ ම 1000ක වන ත ක ව හ ද ණ පහතරට සහ ම දරට ප රද ශවල වන න තරවල ම න ම ම න ස ව සස ථ න ආශ ර තවද හම ව 19 පද ර හ ල දණ ඩ Boulenger s Bronze back Dendrelaphis bifrenalis Boulenger 1890 න ර ව ෂ ත ය ත ත අතරම ද හ ව යළ කල පය පහතරට සහ ම දරට ප රද ශ ක හ පයක න ව ර ථ ව ඇත 20 වය ර හ ල දණ ඩ Stripe tailed Bronze back Dendrelaphis caudolineolatus Gunther 1869 න ර ව ෂ ත ය ත ත සහ අතරම ද කල පය පහතරට සහ ම දරට ප රද ශවල හම ව ට ප ල ප ඩ ක ලය Merrem 1820 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශපණ උල ලන කණඋල ලන න ට ර ස ඩ ක ලය Bonaparte 1838 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශන ට ර ස ඩ වන පය ත න ඩ ක ලය Fitzinger 1826 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශප ඹ රන ය ර ප ල ට ඩ ක ලය Muller 1832 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශත ඩ ල ලන වල ග ඇබයන වය පඩ ක ලය Boie 1827 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශප ළග න සහ වල ප ළග න ස ල න ඩ ර ෆ ඩ ක ලය Fitzinger 1843 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශද පත නය න හ මල ප ස ඩ ක ලය Bonaparte 1845 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශකළප ද ය නය න බ ය ඩ ක ලය ග ර 1825 ප ද නම ව ශ ෂය ව ශ ව නත හම වන ප රද ශක ට ප ඹ රන ක ට ප ඹ ර ව ල ප ඹ ර Sri Lanken Sand Boa Gongylophis conicus brevis ද රණ යගල 1955 න ර ව ෂ ත ය ආව ණ ක උප ව ශ ෂයක ම රට අර ධ ශ ෂ ක කල ප වල ම න ම ග ණ ක නද ග න ග නහ ර උත ර හ වයඹ ප රද ශවල ව රළ ශ ත ස ථ න ක හ පයක ව ල කද ලද ක ල ම න ම ම න ස ජන ව ස සහ වග බ ම ආශ තව ව ර ථ ව ඇත ම ල ශ රස රක ෂ ත ප ටපත http www srilankanreptiles com Downloads snakes of sri lanka pdf ප රත ෂ ඨ පනය 2015 04 19