ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මන්නාරම හා මඩු යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
මන්නාරම අධ්‍යාපන කලාපය
මෙම කලාපය මන්නාරම, මුසාලි හා නනඩ්ඩාන් යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 70 වෙයි.
මන්නාරම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 32 කින් සමන්විත වන මන්නාරම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
මුසාලි අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 15 කින් සමන්විත වන මුසාලි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
නනඩ්ඩාන් අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන නනඩ්ඩාන් අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා බලන්න
මඩු අධ්‍යාපන කලාපය
මෙම කලාපය මඩු හා මාන්තෙයි බටහිර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 42 වෙයි.
මඩු අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 16 කින් සමන්විත වන මඩු අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
මාන්තෙයි බටහිරඅධ්යාපන කොට්ඨාශය
පාසැල් 26 කින් සමන්විත වන මාන්තෙයි බටහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා (මෙය) බලන්න
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව මන න රම ද ස ත ර ක කය හ රජය ප ස ල ල ය ස ත ව ද ක ව ම ද එය මන න රම හ මඩ යන අධ ය පන කල ප වලට අද ල රජය ප ස ල ල ය ස ත වශය න ව න ව න වශය න ද ක ව ය හ ක ය මන න රම අධ ය පන කල පයම ල ක ල ප ය ම ම කල පය මන න රම ම ස ල හ නනඩ ඩ න යන අධ ය පන ක ට ඨ ශ වල න සමන ව තව ඇත අතර සමස ත ප ස ල ස ඛ ය ව 70 ව ය මන න රම අධ ය පන ක ට ඨ ශය ප ස ල 32 ක න සමන ව ත වන මන න රම අධ ය පන ක ට ඨ ශය හ සමස ත රජය ප ස ල ල ය ස ත ව සඳහ බලන න ම ස ල අධ ය පන ක ට ඨ ශය ප ස ල 15 ක න සමන ව ත වන ම ස ල අධ ය පන ක ට ඨ ශය හ සමස ත රජය ප ස ල ල ය ස ත ව සඳහ බලන න නනඩ ඩ න අධ ය පන ක ට ඨ ශය ප ස ල 23 ක න සමන ව ත වන නනඩ ඩ න අධ ය පන ක ට ඨ ශය හ සමස ත රජය ප ස ල ල ය ස ත ව සඳහ බලන නමඩ අධ ය පන කල පයම ල ක ල ප ය ශ ර ල ක ව මඩ කල පය රජය ප ස ල ල ය ස ත ව ම ම කල පය මඩ හ ම න ත ය බටහ ර යන අධ ය පන ක ට ඨ ශ වල න සමන ව තව ඇත අතර සමස ත ප ස ල ස ඛ ය ව 42 ව ය මඩ අධ ය පන ක ට ඨ ශය ප ස ල 16 ක න සමන ව ත වන මඩ අධ ය පන ක ට ඨ ශය හ සමස ත රජය ප ස ල ල ය ස ත ව සඳහ ම ය බලන න ම න ත ය බටහ රඅධ ය පන ක ට ඨ ශය ප ස ල 26 ක න සමන ව ත වන ම න ත ය බටහ ර අධ ය පන ක ට ඨ ශය හ සමස ත රජය ප ස ල ල ය ස ත ව සඳහ ම ය බලන නආශ ර ත ල ප ශ ර ල ක ව ප සල ල ය ස ත ව