ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව භාවිතා කරන රටකි. ශ්‍රී ලංකාව දිගු හා සංකීර්ණ ඉතිහාසයකට හිමිකම් කියන ජාතීන් ගණනාවක් ම ජීවත්වන රටක් නිසා භාෂා සහ උප භාෂා ගණනාවක් ඇත. අසල්වැසි ඉන්දියාව ඇතුළු පෘතුගාලය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ මැලේසියාව වැනි රටවල බලපෑම් ද ශ්‍රී ලංකා භාෂාව තුල දැකගත හැකි වෙයි.
භාවිතා වන භාෂා සහ උප භාෂා
සිංහල භාෂාව
ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව, නැගෙනහිර නොවන මරක්කල ජනතාව, වැදි ජනතාව, මැලේ ජනතාව සහ චීන සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි. සිංහල භාෂාව පුරාණ බ්රාහ්මීය ප්‍රභවයන්ගෙන් සම්භවය වූ භාෂාවක් වෙයි
- දකුණේ සිංහල උප භාෂාව
- උඩරට සිංහල උප භාෂාව
- වැදි උප භාෂාව
- රජරට උප භාෂාව
දෙමළ භාෂාව
ප්‍රධාන වශයෙන් දෙමළ සහ මරක්කල ජනතාව විසින් භාවිතා කරයි
- යාපනේ දෙමළ උප භාෂාව
- වතුකර දෙමළ උප භාෂාව
- නැගෙනහිර මරක්කල උප භාෂාව
මැලේ භාෂාව
ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
ඉංග්‍රීසි භාෂාව (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උප භාෂාව)
ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව වර්තමානය වන විට බහුලව භාවිතා වෙයි. ජාත්‍යන්තරය සමග බැඳෙන සූචක භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව පිලි ගැනේ.
මලයාලි භාෂාව
ප්‍රධාන වශයෙන් අහිකුණ්ඨීක ජනතාව විසින් භාවිතා කරයි
අප්‍රිකානු භාෂාවක්
සිරම්බිඅඩි ප්‍රාදේශයේ අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව විසින් භාවිතා කරයි
නෛතික භාෂා
- ජාතික භාෂා - සිංහල සහ දෙමළ
- රාජ්‍ය භාෂා - සිංහල සහ දෙමළ
- සන්ධාන භාෂාව - ඉංග්‍රීසි
- ඉගැන්වීමේ මාධ්‍යය - සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත.
- පරිපාලන භාෂාව - සිංහල සහ දෙමළ
- පොදු ලේඛන තබාගැනීමේ භාෂාව - සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ ජනාධිපතිවරයා විසින් විධානකරන වෙනත් භාෂාවක්
- නීති පැනවීමේ භාෂාව - සිංහල සහ දෙමළ (ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් ද සහිතව)
- අධිකරණයේ භාෂාව - සිංහල හෝ දෙමළ හෝ එම භාෂා දෙක ම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ප රධ න වශය න ස හල භ ෂ ව භ ව ත කරන රටක ශ ර ල ක ව ද ග හ ස ක ර ණ ඉත හ සයකට හ ම කම ක යන ජ ත න ගණන වක ම ජ වත වන රටක න ස භ ෂ සහ උප භ ෂ ගණන වක ඇත අසල ව ස ඉන ද ය ව ඇත ළ ප ත ග ලය න දර ලන තය බ ර ත න ය සහ ම ල ස ය ව ව න රටවල බලප ම ද ශ ර ල ක භ ෂ ව ත ල ද කගත හ ක ව ය භ ව ත වන භ ෂ සහ උප භ ෂ ක ළඹ කට න යක අධ ව ග ම ර ගය ව ප වර වක ද ක ව න ස හල ද මල සහ ඉ ග ර ස බස න ව ව ස තරස හල භ ෂ ව ප රධ න වශය න ස හල ජනත ව න ග නහ ර න වන මරක කල ජනත ව ව ද ජනත ව ම ල ජනත ව සහ ච න සම භවයක සහ ත ජනත ව ව ස න භ ව ත කරය ස හල භ ෂ ව ප ර ණ බ ර හ ම ය ප රභවයන ග න සම භවය ව භ ෂ වක ව ය දක ණ ස හල උප භ ෂ ව උඩරට ස හල උප භ ෂ ව ව ද උප භ ෂ ව රජරට උප භ ෂ වද මළ භ ෂ ව ප රධ න වශය න ද මළ සහ මරක කල ජනත ව ව ස න භ ව ත කරය ය පන ද මළ උප භ ෂ ව වත කර ද මළ උප භ ෂ ව න ග නහ ර මරක කල උප භ ෂ වම ල භ ෂ ව ප රධ න වශය න ඉන ද න ස ය න සම භවයක සහ ත ජනත ව ව ස න භ ව ත කරය ඉ ග ර ස භ ෂ ව බ ර ත න ය ඉ ග ර ස උප භ ෂ ව ශ ර ල ක ව ත ළ ඉ ග ර ස භ ෂ ව වර තම නය වන ව ට බහ ලව භ ව ත ව ය ජ ත යන තරය සමග බ ඳ න ස චක භ ෂ ව ල ස ඉ ග ර ස භ ෂ ව ප ල ග න මලය ල භ ෂ ව ප රධ න වශය න අහ ක ණ ඨ ක ජනත ව ව ස න භ ව ත කරය අප ර ක න භ ෂ වක ස රම බ අඩ ප ර ද ශය අප ර ක න සම භවයක සහ ත ජනත ව ව ස න භ ව ත කරය 1981 ස ගනණය අන ව ශ ර ල ක ව තළ භ ෂ ව ව ය ප ත යන ත ක භ ෂ ජ ත ක භ ෂ ස හල සහ ද මළ ර ජ ය භ ෂ ස හල සහ ද මළ සන ධ න භ ෂ ව ඉ ග ර ස ඉග න ව ම ම ධ යය ස හල භ ෂ ව න හ ද මළ භ ෂ ව න අධ ය පනය ල බ මට හ ම කම ඇත පර ප ලන භ ෂ ව ස හල සහ ද මළප ද ල ඛන තබ ග න ම භ ෂ ව ස හල භ ෂ ව හ ද මළ භ ෂ ව හ ජන ධ පත වරය ව ස න ව ධ නකරන ව නත භ ෂ වක න ත ප නව ම භ ෂ ව ස හල සහ ද මළ ඉ ග ර ස භ ෂ ව න පර වර තනයක ද සහ තව අධ කරණය භ ෂ ව ස හල හ ද මළ හ එම භ ෂ ද ක ම