වෛවස්වත මනු හෙවත් ශ්‍රද්ධාදේව මනු යනු මෙම කල්පයේ මනුවෘන් 14න් 7වන මනුවරයයි. වර්තමානයේ ගෙවෙන්නේ වෛවස්වත මන්වන්තරයයි. මෙම මනු යුගයේ මනුෂ්‍ය වර්ගයා ව්‍යාප්ත වූයේ වෛවස්වත මනුගෙනි. මත්ස්‍ය පුරාණයට අනුකූලව ඔහු මත්ස්‍ය අවතාරයේ උපකාර සහිතව සප්ත සෘෂීන් සහ තම පරපුර මහා ජල ගැල්මෙන් බේරා ගනු ලැබීය. සූර්ය දෙවියන්ගේ පුත්‍රයා වන බැවින් ඔහුව වෛවස්වත නාමයෙන්ද ආමන්ත්‍රණය කරයි.
වෛවස්වත මනු |
---|
නිරුක්තිය
බ්‍රහ්ම දෙවියන් ජන්මය ලැබුවේ විෂ්ණු දෙවියන්ගෙ නාභියෙනි. විශ්වයේ නිර්මාණය කිරිමට බ්‍රහ්ම දෙවියන් ශක්ති දෙවඟන ගෙන් ශක්තිය ලබා ගැනීමෙන් අනතුරුව එතුමා තම ආධ්‍යාත්මික පුත්‍රයන් හට ජන්මය ලබා දුන්නේය. එයින් මරිචි මුණිගේ පුත්‍රයා වන වරයාගෙන් දේව, දෛත්යය, පන්නාග, රාක්ෂස සහ පක්ෂීන් ජන්මය ලැබූහ. දෙවියන් අතුරෙන් දෙවියන් විශේෂත්වයක් ගන්නා අතර ඔහුගේ මානස් පුත්‍රයා වන්නේ වෛවස්වත මනුය. ඔහුගේ බිරිඳ වන ශ්‍රද්ධා හට පුත්‍රයන් 9 දෙනෙක් ජන්මය ලැබූ අතර් ඔවුන් වන්නේ නාභාග, දෘශ්ඨ, ශර්යාති, නරිස්යන්ත, ප්රාම්ශු, නෘග, දිස්ථ, කරූස සහ ඉක්ශ්වාකු නම් වේ.
References
- The Hare Krsnas - The Manus - Manus of the Present Universe
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රධ න ල ප ය මන ව වස වත මන හ වත ශ රද ධ ද ව මන යන ම ම කල පය මන ව න 14න 7වන මන වරයය වර තම නය ග ව න න ව වස වත මන වන තරයය ම ම මන ය ගය මන ෂ ය වර ගය ව ය ප ත ව ය ව වස වත මන ග න මත ස ය ප ර ණයට අන ක ලව ඔහ මත ස ය අවත රය උපක ර සහ තව සප ත ස ෂ න සහ තම පරප ර මහ ජල ග ල ම න බ ර ගන ල බ ය ස ර ය ද ව යන ග ප ත රය වන බ ව න ඔහ ව ව වස වත න මය න ද ආමන ත රණය කරය ව වස වත මන න ර ක ත යබ රහ ම ද ව යන ජන මය ල බ ව ව ෂ ණ ද ව යන ග න භ ය න ව ශ වය න ර ම ණය ක ර මට බ රහ ම ද ව යන ශක ත ද වඟන ග න ශක ත ය ලබ ග න ම න අනත ර ව එත ම තම ආධ ය ත ම ක ප ත රයන හට ජන මය ලබ ද න න ය එය න මර ච ම ණ ග ප ත රය වන වරය ග න ද ව ද ත ය ය පන න ග ර ක ෂස සහ පක ෂ න ජන මය ල බ හ ද ව යන අත ර න ද ව යන ව ශ ෂත වයක ගන න අතර ඔහ ග ම නස ප ත රය වන න ව වස වත මන ය ඔහ ග බ ර ඳ වන ශ රද ධ හට ප ත රයන 9 ද න ක ජන මය ල බ අතර ඔව න වන න න භ ග ද ශ ඨ ශර ය ත නර ස යන ත ප ර ම ශ න ග ද ස ථ කර ස සහ ඉක ශ ව ක නම ව ReferencesThe Hare Krsnas The Manus Manus of the Present Universe