රාජකීය මාලිගා උද්‍යානය, හෝ පොදුවේ වේල්ස් පාර්ක් ලෙස හැඳින්වෙන කුඩා උද්‍යානය මහනුවර නගරයේ පිහිටා තිබේ. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් විසින් ඉදිකරනු ලැබූ උද්‍යානයක් වේ. බ්‍රිතාන්‍ය වේල්සයේ කුමරුට ගෞරව පිණිස පසුකාලීනව වේල්ස් උද්‍යානය ලෙස නම් කර තිබේ. 1887 වර්ෂයේදී මහනුවර නගරාධිපති හර්බට් වේස් විසින් මෙම භූමිය උද්‍යානයක් බවට පත් කරන ලදී.
වේල්ස් උද්‍යානය | |
---|---|
පිහිටීම | මහනුවර, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°Eඛණ්ඩාංක: 7°17′24.9″N 80°38′14.5″E / 7.290250°N 80.637361°E |
තත්වය | වසර පුරාම විවෘතයි |
මූලාශ්‍ර
- "ඔන්ලි ලවර්ස් බූම් ඉන් දිස් හිස්ටෝරික් පාර්ක්". සම්ප්‍රවේශය 25 මැයි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය