වෙළඳ ලකුණ (™ යන සංඛේතයෙන් නිරූපනය කරන්නා වූ ) හෝ තනි පුද්ගලයෙකු ව්‍යාපාරික සංගමයක් හෝ අනෙකුත් නීතිමය සමාගම් මඟින් යොදාගන්නා විශේෂ සලකුණක් වේ. මෙය එම සමාගම් විසින් සපයන නිෂ්පාදන හෝ සේවා වලට විශේෂයෙන්ම එක් කරයි. එවාගේම එය අනෙකුත් නිෂ්පාදන හෝ සේවා අතුරින් කැපීපෙනීමට හේතුවේ. වෙළඳ ලකුණ එක් ආකාරයක බුද්ධිමය දේපලක් වේ. එය සාමාන්‍ය නමක්, වචනයක්, ලකුණක්, නිර්මාණයක් හෝ රූපයක් හෝ ඒ සියල්ලෙහිම සංයෝගයක් විය හැක. ඒ අතර සම්මතයන්ට නොගැලපෙන වෙළඳ ලකුණු ද ඇත.
ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණක හිමිකරුවෙකු තම වෙළඳ ලකුණ අවසර නොලත් පුද්ගලයන් භාවිතා කිරීම වැළැක්වීමට, නීතිය කඩ කිරිමේ දී නීතිමය පියවර ගත හැකිය. කෙසේ නමුත් වෙළඳ ලකුණු සඳහා ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ලියාපදිංචි නොකරන ලද වෙළඳ ලකුණක් ආරක්ෂාව දරා පවතින්නේ ඔහු එය භාවිතා කරන භූගෝලීය සීමාව තුළ හෝ ව්‍යාපාර කරන ලද භූගෝලීය සීමාව තුළ පමණය. එක් අතෙකට වෙළඳ ලකුණ යන වචනයෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත හැකි සැලකිය යුතු ගුණාංගයක්ය. එය හරියට කීර්තිමත් පුද්ගලයකුගේ ලක්ෂණ බඳුය. නිෂ්පාදනයකට වඩා මෙම සේවාවන් සමඟ වෙළඳ ලකුණක් භාවිතා වේ නම් 'සේවා ලකුණක් ලෙසද හඳුන්වයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ළඳ ලක ණ යන ස ඛ තය න න ර පනය කරන න ව හ තන ප ද ගලය ක ව ය ප ර ක ස ගමයක හ අන ක ත න ත මය සම ගම මඟ න ය ද ගන න ව ශ ෂ සලක ණක ව ම ය එම සම ගම ව ස න සපයන න ෂ ප දන හ ස ව වලට ව ශ ෂය න ම එක කරය එව ග ම එය අන ක ත න ෂ ප දන හ ස ව අත ර න ක ප ප න මට හ ත ව ව ළඳ ලක ණ එක ආක රයක බ ද ධ මය ද පලක ව එය ස ම න ය නමක වචනයක ලක ණක න ර ම ණයක හ ර පයක හ ඒ ස යල ල හ ම ස ය ගයක ව ය හ ක ඒ අතර සම මතයන ට න ග ලප න ව ළඳ ලක ණ ද ඇත ල ය පද ච කරන ලද ව ළඳ ලක ණක හ ම කර ව ක තම ව ළඳ ලක ණ අවසර න ලත ප ද ගලයන භ ව ත ක ර ම ව ළ ක ව මට න ත ය කඩ ක ර ම ද න ත මය ප යවර ගත හ ක ය ක ස නම ත ව ළඳ ලක ණ සඳහ ල ය පද ච ක ර ම අත යවශ ය න ව නම ත ල ය පද ච න කරන ලද ව ළඳ ලක ණක ආරක ෂ ව දර පවත න න ඔහ එය භ ව ත කරන භ ග ල ය ස ම ව ත ළ හ ව ය ප ර කරන ලද භ ග ල ය ස ම ව ත ළ පමණය එක අත කට ව ළඳ ලක ණ යන වචනය න අදහස කරන න ප ද ගලය ක ට පහස ව න හඳ න ගත හ ක ස ලක ය ය ත ග ණ ගයක ය එය හර යට ක ර ත මත ප ද ගලයක ග ලක ෂණ බඳ ය න ෂ ප දනයකට වඩ ම ම ස ව වන සමඟ ව ළඳ ලක ණක භ ව ත ව නම ස ව ලක ණක ල සද හඳ න වය