නූතන දර්ශනවාදයේ ආරම්භකයා වූ ඩේකාට් (1596 - 1650) එක්තරා ක්‍රමයක් නිපදවූ අතර, අද ද එය සාර්ථකව යොදාගත හැකිය. ඒ නම් විධිමත් සන්දේහයයි (systematic doubt). සත්‍ය යයි තමාට ඉතා පැහැදිලිව විශේෂිතව නොපෙනෙන කිසිවක් තමා අදහන්නේ නැතැයි හෙතෙම තීරණය කළේය. හෙතෙම සැක කළ හැකි සෑම දෙයක්ම සැක කරයි. එය සැක නොකිරීමට හේතුවක් පෙනෙන තුරුම සැක කරයි. මේ ක්‍රමය යොදාගැනීමෙන් හෙතෙම, පැවැත්මක් ඇතැයි ඉතාම නිසැකව විස්වාස කළ හැක්කේ තමාගේ පැවැත්ම පිළිබදව පමණකි යන නිගමනයට ක්‍රමයෙන් එළඹුණි. ..... මේ අනුව ඔහුගේ පැවැත්ම ඔහුට සම්පූර්ණ නියතතාවකි. 'මම සිතමි. එහෙයින් මම සිටිමි' (කොජිටෝ, අර්ගෝ සුම්) හෙතෙම මේ නිශ්චිතතාව පදනම් කරගෙන, සිය සංශය නිසා සුණුවිසුණු වූ ලෝකය පිළිබද දැනීම නැවත ගොඩනංවන්නට පටන් ගනී.
සංශය මුල්කරගත් ක්‍රමය නිපදවීමෙන් ද, ඉතාම නියත වන්නේ ආත්ම ගත දේවල් යයි පෙන්වීමෙන් ද, ඩේකාට් දර්ශනවාදයට ඉතා විශාල සේවයක් කළේය.
....එහෙත් ඩේකාට් ගේ තර්කය හාවිතා කිරීමේ දී යම් තරමකට කල්පනාකාරී විය යුතුය. 'මම සිතමි. එහෙයින් මම සිටිමි' යන්න, අතිශයින්ම නිශ්චිත දෙයකට වඩා යමක් පවසන්නකි. එයින් ගම්‍ය වන්නේ මා යයි අද සිටින පුද්ගලයා ඊයේ සිටි පුද්ගලයා ම බවකි. මෙය එක් අරුතකින් ගත් කල සත්‍යය. එහෙත් සැබෑ 'මම' ද සැබෑ 'මේසය' තරම්ම දැනගැනීමට උගහටය. වැඩිදුර විස්තර සදහා 17 වැනි සියවසේ දර්ශනය බලන්න.
- දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්, පරි. රාණි සේනාරත්න රාජපක්ෂ, විජේසූරිය -2008, පිටු 22.23.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න තන දර ශනව දය ආරම භකය ව ඩ ක ට 1596 1650 එක තර ක රමයක න පදව අතර අද ද එය ස ර ථකව ය ද ගත හ ක ය ඒ නම ව ධ මත සන ද හයය systematic doubt සත ය යය තම ට ඉත ප හ ද ල ව ව ශ ෂ තව න ප න න ක ස වක තම අදහන න න ත ය හ ත ම ත රණය කළ ය හ ත ම ස ක කළ හ ක ස ම ද යක ම ස ක කරය එය ස ක න ක ර මට හ ත වක ප න න ත ර ම ස ක කරය ම ක රමය ය ද ග න ම න හ ත ම ප ව ත මක ඇත ය ඉත ම න ස කව ව ස ව ස කළ හ ක ක තම ග ප ව ත ම ප ළ බදව පමණක යන න ගමනයට ක රමය න එළඹ ණ ම අන ව ඔහ ග ප ව ත ම ඔහ ට සම ප ර ණ න යතත වක මම ස තම එහ ය න මම ස ට ම ක ජ ට අර ග ස ම හ ත ම ම න ශ ච තත ව පදනම කරග න ස ය ස ශය න ස ස ණ ව ස ණ ව ල කය ප ළ බද ද න ම න වත ග ඩන වන නට පටන ගන ස ශය ම ල කරගත ක රමය න පදව ම න ද ඉත ම න යත වන න ආත ම ගත ද වල යය ප න ව ම න ද ඩ ක ට දර ශනව දයට ඉත ව ශ ල ස වයක කළ ය එහ ත ඩ ක ට ග තර කය හ ව ත ක ර ම ද යම තරමකට කල පන ක ර ව ය ය ත ය මම ස තම එහ ය න මම ස ට ම යන න අත ශය න ම න ශ ච ත ද යකට වඩ යමක පවසන නක එය න ගම ය වන න ම යය අද ස ට න ප ද ගලය ඊය ස ට ප ද ගලය ම බවක ම ය එක අර තක න ගත කල සත යය එහ ත ස බ මම ද ස බ ම සය තරම ම ද නග න මට උගහටය ව ඩ ද ර ව ස තර සදහ 17 ව න ස යවස දර ශනය බලන න දර ශනව දය ග ටල බ රර ට රන රසල පර ර ණ ස න රත න ර ජපක ෂ ව ජ ස ර ය 2008 ප ට 22 23