විද්‍යුත් සම්බාධනය යනු, පරිපථයක් වෙත වෝලටීයතාවක් යෙදූ කල එය තුලින් ධාරාව ගලායෑමට ප්‍රතිවිරුද්ධ වීමෙහි ලක්ෂණයෙහි මිනුම වෙයි. ප්‍රමාණාත්මක අයුරින් සැලකූ කල, (ප්‍රධා) පරිපථයක, වෝලයීයතාව සහ ධාරාව අතර සංකීර්ණ අනුපාතය ලෙසින් එය සැලකිය හැකිය. සංකල්පය ප්‍රධා පරිපථ වෙත විස්තීර්ණය කිරීම සම්බාධනය විසින් සිදුකෙරෙන අතර, විශාලත්වයක් පමණක් සහිත ප්‍රතිරෝධය මෙන් නොව, එය සතුව විශාලත්වයක් සහ යන දෙකම පවතියි. පරිපථයක් වෙත (සධා) ප්‍රභවයක් යෙදූ කල , සම්බාධනය සහ ප්‍රතිරෝධය අතර වෙනසක් නොපවතියි; ශුන්‍ය සහිත සම්බාධනය ලෙසින් ප්‍රතිරෝධය සැලකිය හැකියි.
ප්‍රධා පරිපථ වලදී සම්බාධන සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය () සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම (). මෙම ආචරණ දෙක නිසා සිදුවන සම්බාධනය සාමුහික වශයෙන් හැඳින්වෙන්නේ ලෙසින් වන අතර, එය සංකීර්ණ සම්බාධනයෙහි අතාත්වික කොටස තනමින් ප්රතිරෝධයට කොටස තැනීමට ඉඩ හරියි.
සම්බාධනය සඳහා සංකේතය සාමාන්‍යයෙන් වන අතර, එහි විශාලත්වය සහ කලාව යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. සම්බාධනය යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ විසින් 1886 ජූලි මසහිදීය. සම්බාධනය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ වෙයි.
සම්බාධනය අර්ථදැක්වෙන්නේ වෝල්ටීයතාව සහ ධාරාව අතර අනුපාතය ලෙසිනි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. වෙනත් වචනවලින් පැවසුවොත්, එය ω නම් විශේෂිත සංඛ්‍යාතයකදී, තනි සඳහා, වෝල්ටීයතා-ධාරාව අනුපාතය වෙයි. පොදු වශයෙන් ගත් තල, සම්බාධනය සංකීර්ණ සංඛ්‍යාවක් වන අතර, ප්රතිරෝධයට සමාන සහිත වෙමින්, එය සඳහා ලෙසින් ඕම් (Ω) භාවිතා කරයි.
ආශ්රිත
- සයන්ස්, පි. 18, 1888
- ඔලිවර් හෙවිසයිඩ්, දි ඉලෙක්ට්‍රීෂියන්, පි. 212, 23 ජූලි 1886, ඉලෙක්ට්‍රිකල් පේපර්ස් ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්,
- කෙනලි, ආතර්. ඉම්පිඩන්ස් (AIEE, 1893)
- ඇලෙක්සැන්ඩර්, චාල්ස්; සදිකු, මැතිව් (2006). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඉලෙක්ට්‍රික් සර්කිට්ස් (3, revised ed.). මැක්ග්‍රෝ-හිල්. pp. 387–389. ISBN
{{}}
: CS1 maint: postscript ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය ත සම බ ධනය යන පර පථයක ව ත ව ලට යත වක ය ද කල එය ත ල න ධ ර ව ගල ය මට ප රත ව ර ද ධ ව ම හ ලක ෂණය හ ම න ම ව ය ප රම ණ ත මක අය ර න ස ලක කල ප රධ පර පථයක ව ලය යත ව සහ ධ ර ව අතර ස ක ර ණ අන ප තය ල ස න එය ස ලක ය හ ක ය ස කල පය ප රධ පර පථ ව ත ව ස ත ර ණය ක ර ම සම බ ධනය ව ස න ස ද ක ර න අතර ව ශ ලත වයක පමණක සහ ත ප රත ර ධය ම න න ව එය සත ව ව ශ ලත වයක සහ යන ද කම පවත ය පර පථයක ව ත සධ ප රභවයක ය ද කල සම බ ධනය සහ ප රත ර ධය අතර ව නසක න පවත ය ශ න ය සහ ත සම බ ධනය ල ස න ප රත ර ධය ස ලක ය හ ක ය ග ර ප කර ප න ර පණයක ප රධ පර පථ වලද සම බ ධන ස කල පය හඳ න ව ද ම අවශ ය වන න සධ පර පථ වල ස ම න ය ප රත ර ධයට පර බ හ ර ධ ර ව ග ල මට බ ධ පම ණවන ව නත ය න ත රණ ප රධ පර පථවලද ක ර ය ත මක වන බ ව න ප රධ පර පථ වලද ස ලක ල ලට ගත ය ත අමතර බ ධක ය න ත රණ ද කක පවත ය ධ ර වන හ ච ම බක ක ෂ ත ර න ස සන න යක වල ස වය ප ර රණය වන ව ල ට යත ප ර රණය සහ සන න යක අතර ව ලට යත ව න ස ප ර රණය වන ස ථ ත ව ද ය ත ආර පණ ගබඩ ව ම ම ම ආචරණ ද ක න ස ස ද වන සම බ ධනය ස ම හ ක වශය න හ ඳ න ව න න ල ස න වන අතර එය ස ක ර ණ සම බ ධනය හ අත ත ව ක ක ටස තනම න ප රත ර ධයට ක ටස ත න මට ඉඩ හර ය සම බ ධනය සඳහ ස ක තය ස ම න යය න Z displaystyle scriptstyle Z වන අතර එහ ව ශ ලත වය සහ කල ව Z 8 displaystyle scriptstyle Z angle theta යන ආක රයට ල ව ම න එය න ර පණය කල හ ක ක ස ව තත පර පථ ව ශ ල ෂණ ක ර ය වල ය සඳහ ස ක ර ණ ස ඛ ය න ර පණය බ හ ව ට බලවත ව ය සම බ ධනය යන පදය ම ල න ම භ ව තයට ග න න ව ස න 1886 ජ ල මසහ ද ය සම බ ධනය 1893ද ස ක ර ණ ස ඛ ය වන ත ල න න ර පණය කල පළම ව න න ව ය ව ය සම බ ධනය අර ථද ක ව න න ව ල ට යත ව සහ ධ ර ව අතර අන ප තය ල ස න ව නත වචනවල න ප වස ව ත එය w නම ව ශ ෂ ත ස ඛ ය තයකද තන සඳහ ව ල ට යත ධ ර ව අන ප තය ව ය ව නත වචනවල න ප වස ව ත එය w නම ව ශ ෂ ත ස ඛ ය තයකද තන සඳහ ව ල ට යත ධ ර ව අන ප තය ව ය ප ද වශය න ගත තල සම බ ධනය ස ක ර ණ ස ඛ ය වක වන අතර ප රත ර ධයට සම න සහ ත ව ම න එය සඳහ ල ස න ඕම W භ ව ත කරය ආශ ර තසයන ස ප 18 1888 ඔල වර හ ව සය ඩ ද ඉල ක ට ර ෂ යන ප 212 23 ජ ල 1886 ඉල ක ට ර කල ප පර ස ල ස න යළ ම ද ර ත ප 64 ඒඑම එස බ ක ස ට ර ISBN 0 8218 3465 7 ක නල ආතර ඉම ප ඩන ස AIEE 1893 ඇල ක ස න ඩර ච ල ස සද ක ම ත ව 2006 ෆන ඩම න ටල ස ඔෆ ඉල ක ට ර ක සර ක ට ස 3 revised ed ම ක ග ර හ ල pp 387 389 ISBN 978 0 07 330115 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint postscript link